Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

ජ්‍යොතිෂයේ ඇති සෛද්ධාන්තික කොටස් පිලිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. විශය ගැන උනන්දු නැති හා පිලි නොගන්නා අයට මෙය කියවීම කාලය කාදැමීමක් විය හැකි බව සලකන්න

බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.

ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ.

ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා..

මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි)

මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට.

පරන ලිපි බ්ලොග් එකෙන් බලන්න පුලුවන්

[QUOTE="නැකැත් රාල, post: 17396923, member: 494309"] [b]බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා[/b] [SIZE="5"][COLOR="Red"]ජ්‍යොතිෂයේ ඇති සෛද්ධාන්තික කොටස් පිලිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. විශය ගැන උනන්දු නැති හා පිලි නොගන්නා අයට මෙය කියවීම කාලය කාදැමීමක් විය හැකි බව සලකන්න[/COLOR][/SIZE] [SIZE="3"]බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ. [IMG]http://2.bp.blogspot.com/-1jNWPGT5Jmw/VGyQu2fQDbI/AAAAAAAABmY/n5PuekhAamg/s1600/ss.jpg[/IMG] ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා.. මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි) මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ. හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට. [/SIZE] පරන ලිපි [URL="http://tharaka-eli.blogspot.com/2014/11/blog-post_19.html"]බ්ලොග් එකෙන්[/URL] බලන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom