Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

මෙන්න කොල්ලනේ බානවනම් තෑබිලි   pulsar 200 NS

අද මම කියන්න යන්නේ පල්සර් පව්ලේ අලුත්ම සාමාජිකයා ගෑන. හෑබෑයි මෙයා තාම අපේ රටටනම් ඈවිත් නෑ. මම සේරම කතන්දරේ කියන්නම්කෝ.

මෙයාගේ නම පල්සර් 200 NS. මේ බයික් එක බලගෑන්වෙන්නේ ද්‍රව සිසිලන 200CC දාරිතාවයකින් යුත් උපරිම බලය 23.17 bhp at 9500 rpm සහ උපරිම ටොර්ක් අගය 18.3 nm at 8000 rpm වන KTM DUKE 200 බයික් එකට සමාන වන ඈන්ජිමකින්. ඈත්තටම මේ පල්සර් එක බජාජ් සමාගම නිපදවන්නේ පල්සර් හා KTM DUKE 200 දෙකේ එකතුවක් ලෙස. ස්පෝක් 10කින් සමන්විත ඈලෝවීල් යුගලකින් සමන්විතව මේක හදලා තියෙන්නේ සෑහෑල්ලු ශක්තිමත් වේගවත් ක්රියාකාරීත්වයක් ලෑබෙන පරිදිය.

ඒ වගේම Triple Spark Technology තාක්ශනය ඉන්දියන් මෝටර් බයිසිකල් ඉතිහාසයේ යොදාගත් ප්‍රතම අවස්තාව මෙයයි.

මේ යන්තරේ ප්‍රදාන තාක්ශනික අන්ග මෙහෙම කියන්න පුලුවන්.

- NS කියන්නේ 'Naked Sport' - ඔන්න හෙලුවෙන් පදින්න එහෙම එපා

- New attractive shades/decal/graphics

- New design for alloy wheels - ස්පෝක් 10යේ ඈලෝවිල් යුගලක්

- Exhaust outlet beneath the engine

- New design for the instrument cluster/speedometer/tachometer

- New lighter and stronger chassis, is faster and lighter

- Rectangular box swing-arm, Fat rear tyres

- Yellow coloured mono shock unit at the rear - මේ ප්‍රතම මොනො ශොක් බජාජ් බයික් එක

- 280mm front and 230mm rear disc brake

- New Design for Spilt-seat

- New headlamp, turn indicators and tail light

- 32 mm carburettor, 6-speed transmission

- Maximum power of 23.17 bhp at 9500 rpm

- Maximum torque of 18.3 nm at 8000 rpm

- Three spark and 4-valve technology

- Paper element air filter

- 230mm front petal disc brake with floating caliper

- 230mm rear petal disc brake with floating caliper

- Exhaust TEC enhanced centrally mounted

- Kerb weight is 145 kgs and fuel tank capacity is 12 litres

- Front Suspension: 37mm Telescopic Front Fork with Antifriction Bush

- Rear suspension is Nitrox Mono Shock Absorber with piggy back gas canister

- Ignitions System: Independent spark control through ECU

ඒ වගෙම මෙයාගේ උපරිම වේගය 136kph. විශේශත්වය තමයි තත්පර 9.8ක් ඈතුලත 100kph ට පිකප් කරන්න පුලුවන්. ට්‍රෑෆික් එකේ වෑඩ කෑල්ලක් දාන්න නියමයි. ඉන්දියන් බයික් වල ගියාට බ්රේක් ගහන්න බෑනේ. ඒත් මෙයා මීටර 16.33 ඈතුලත 60kph ට ගියත් නවත්ත ගන්න පුලුවන්

කොහොම උනත් රජිව් බජාජ් මහත්තයනම් කියන්නේ මේ යන්තරෙන් පෙට්‍රල් ලීටරෙන් කිලෝමීර් 58 යන්න පුලුවන් කියලා . හෑබෑයි මටනම් මුන්දෑව විශ්වාස නෑ,

ඈන්ජිම

- Powered by a liquid-cooled 200cc engine

- Maximum power of 23.17 bhp at 9500 rpm

- Maximum torque of 18.3 nm at 8000 rpm

- Three spark and 4-valve technology

- Paper element air filter

- Exhaust TEC enhanced centrally mounted

- Ignitions System: Independent spark control through ECU

උස මහත

දිග : 2017.00 mm

පලල : 804.00 mm

උස : 1195.00 mm

මෙම අගයන් පල්සර් පව්ලේ පරන සද්දන්තයා පල්සර් 200 ටත් වඩා අභිභවා යාමක්.මේ නිසා මම හිතනවා මේ බයික් එක yamaha FZ එක වගේ හෑඩකාර පොඩි බයික් එකක් නොවෙයි කියලා. යමහා එක කොච්චර හෑඩ උනත් උස මහත මදි. දෙන්නෙක් ඉද ගත්තහම බයික් එක මොකක්ද කියලා බලාගන්න පොත ඉල්ලන්න වෙනවා

සෑප පහසුව - Suspension

- Front suspension - 37mm Telescopic Front Fork with Antifriction Bush

- Rear suspension - Nitrox Mono Shock Absorber with piggy back gas canister

හෑබෑයි කොල්ලනේ මේකේ පාට දෙකයි තියෙන්නේ.. කහ පාටයි රතු පාටයි. කලු පාට ආවනම් ඉතින් කියලා වෑඩක් නෑ

මෙන්න කහපාට එක

දෑන් ඉතින් වෑඩගත්ම දේ? මිල කීයද? කවද්ද ලන්කාවට එන්නේ?

මෙයා ඉන්දියාවෙන් එන්නේ ලංකා රුපියන් 223,200.00 කට. තව ඉතින් මේකට වෑට් අනම් මනන් එකතුවෙලා එද්දි 275000ක් වත් වෙයි.

ඉන්දියාවේ අප්රිල් ඉදලා මේක විකුනන්න පටන් ගන්නවා. ඒ ගොල්ල කියන්නේ ඊට පස්සේ මාස 6කටත් වඩා ඉන්දියාවේ ඉල්ලුමට සෑපයුම විතරක් කරන්න වෙනවා කියලා. මෙ අවෘද්දේ නොවෙම්බර් අපිට ගන්න පුලුවන්. ඒත් තව ප්‍රශ්නයක්. මේක පල්සර් නමින් ආවට ඈත්තටම ඕස්ට්‍රේලියාවෙ KTMකොම්පෑනියේ DUKE200 එකේ ඉන්දියන් එක කිව්වොත් යම්තාක් නිවෑරදි. ඒ නිසා ලන්කාවේ සියලුම අලෙවි නියෝජිතයො නෑවත ලියපදින්ච් කරගන්නවා කියලයි රජිව් ලොක්කා කියලා තියෙන්නේ

දෑනට තියෙන තොරතුරු අනුවනම් මේක කොලිටි භාන්ඩයක්.

මෑරීගෙන දිව හපාගෙන ටයිප් කලේ........ REP+ දුන්නට තරහ නෑ...... හොරා වගේ යන්නේ නෑතුව BUMP එකක් වත් දාපන් මචෝ. ඉස්සරහට තව තව යකඩ ගොඩවල් අරන් එන්නම්.

[QUOTE="රත්තරං, post: 12063008, member: 391748"] [b]බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS[/b] [SIZE="5"]මෙන්න කොල්ලනේ බානවනම් තෑබිලි [/SIZE][IMG]http://ic1.maxabout.us/autos/tw_india/bajaj-1/new-pulsar-200ns-43222.jpg[/IMG] [SIZE="5"] pulsar 200 NS[/SIZE] [IMG]http://blog.motorcycle.com/wp-content/uploads/2012/01/013012-2012-bajaj-pulsar-200ns-2.jpg[/IMG] [SIZE="4"]අද මම කියන්න යන්නේ පල්සර් පව්ලේ අලුත්ම සාමාජිකයා ගෑන. හෑබෑයි මෙයා තාම අපේ රටටනම් ඈවිත් නෑ. මම සේරම කතන්දරේ කියන්නම්කෝ.[/SIZE] [SIZE="4"]මෙයාගේ නම පල්සර් 200 NS. මේ බයික් එක බලගෑන්වෙන්නේ ද්‍රව සිසිලන 200CC දාරිතාවයකින් යුත් උපරිම බලය 23.17 bhp at 9500 rpm සහ උපරිම ටොර්ක් අගය 18.3 nm at 8000 rpm වන KTM DUKE 200 බයික් එකට සමාන වන ඈන්ජිමකින්. ඈත්තටම මේ පල්සර් එක බජාජ් සමාගම නිපදවන්නේ පල්සර් හා KTM DUKE 200 දෙකේ එකතුවක් ලෙස. ස්පෝක් 10කින් සමන්විත ඈලෝවීල් යුගලකින් සමන්විතව මේක හදලා තියෙන්නේ සෑහෑල්ලු ශක්තිමත් වේගවත් ක්රියාකාරීත්වයක් ලෑබෙන පරිදිය.[/SIZE] [SIZE="4"] ඒ වගේම Triple Spark Technology තාක්ශනය ඉන්දියන් මෝටර් බයිසිකල් ඉතිහාසයේ යොදාගත් ප්‍රතම අවස්තාව මෙයයි. මේ යන්තරේ ප්‍රදාන තාක්ශනික අන්ග මෙහෙම කියන්න පුලුවන්. - NS කියන්නේ 'Naked Sport' - ඔන්න හෙලුවෙන් පදින්න එහෙම එපා - New attractive shades/decal/graphics - New design for alloy wheels - ස්පෝක් 10යේ ඈලෝවිල් යුගලක් - Exhaust outlet beneath the engine - New design for the instrument cluster/speedometer/tachometer - New lighter and stronger chassis, is faster and lighter - Rectangular box swing-arm, Fat rear tyres - Yellow coloured mono shock unit at the rear - මේ ප්‍රතම මොනො ශොක් බජාජ් බයික් එක - 280mm front and 230mm rear disc brake - New Design for Spilt-seat - New headlamp, turn indicators and tail light - 32 mm carburettor, [COLOR="red"]6-speed transmission [/COLOR] - Maximum power of 23.17 bhp at 9500 rpm - Maximum torque of 18.3 nm at 8000 rpm - Three spark and 4-valve technology - Paper element air filter - 230mm front petal disc brake with floating caliper - 230mm rear petal disc brake with floating caliper - Exhaust TEC enhanced centrally mounted - Kerb weight is 145 kgs and fuel tank capacity is 12 litres - Front Suspension: 37mm Telescopic Front Fork with Antifriction Bush - Rear suspension is Nitrox Mono Shock Absorber with piggy back gas canister - Ignitions System: Independent spark control through ECU ඒ වගෙම මෙයාගේ උපරිම වේගය 136kph. විශේශත්වය තමයි තත්පර 9.8ක් ඈතුලත 100kph ට පිකප් කරන්න පුලුවන්. ට්‍රෑෆික් එකේ වෑඩ කෑල්ලක් දාන්න නියමයි. ඉන්දියන් බයික් වල ගියාට බ්රේක් ගහන්න බෑනේ. ඒත් මෙයා මීටර 16.33 ඈතුලත 60kph ට ගියත් නවත්ත ගන්න පුලුවන් කොහොම උනත් රජිව් බජාජ් මහත්තයනම් කියන්නේ මේ යන්තරෙන් පෙට්‍රල් ලීටරෙන් කිලෝමීර් 58 යන්න පුලුවන් කියලා . හෑබෑයි මටනම් මුන්දෑව විශ්වාස නෑ, [/SIZE] [SIZE="6"][B] ඈන්ජිම[/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-CYW2T5f7k9I/TybBZUjBSOI/AAAAAAAACd4/6KXyR8YKtTw/s1600/bajaj+pulsar+200+ns+engine.jpg[/IMG] [SIZE="4"]- Powered by a liquid-cooled 200cc engine - Maximum power of 23.17 bhp at 9500 rpm - Maximum torque of 18.3 nm at 8000 rpm - [COLOR="Red"]Three spark and 4-valve technology[/COLOR] - [COLOR="Red"]Paper element air filter[/COLOR] - Exhaust TEC enhanced centrally mounted - Ignitions System: Independent spark control through ECU[/SIZE] [SIZE="4"][B]උස මහත[/B] දිග : 2017.00 mm පලල : 804.00 mm උස : 1195.00 mm මෙම අගයන් පල්සර් පව්ලේ පරන සද්දන්තයා පල්සර් 200 ටත් වඩා අභිභවා යාමක්.මේ නිසා මම හිතනවා මේ බයික් එක yamaha FZ එක වගේ හෑඩකාර පොඩි බයික් එකක් නොවෙයි කියලා. යමහා එක කොච්චර හෑඩ උනත් උස මහත මදි. දෙන්නෙක් ඉද ගත්තහම බයික් එක මොකක්ද කියලා බලාගන්න පොත ඉල්ලන්න වෙනවා [B]සෑප පහසුව - Suspension[/B][/SIZE] [IMG]http://www.team-bhp.com/forum/attachments/motorbikes/879959d1327924363-all-new-bajaj-pulsar-200ns-unveiled-rear-disc-fluid.jpg[/IMG] [SIZE="4"]- Front suspension - 37mm Telescopic Front Fork with Antifriction Bush - Rear suspension - Nitrox Mono Shock Absorber with piggy back gas canister හෑබෑයි කොල්ලනේ මේකේ පාට දෙකයි තියෙන්නේ..[COLOR="Yellow"] කහ[/COLOR] පාටයි [COLOR="Red"]රතු [/COLOR]පාටයි. කලු පාට ආවනම් ඉතින් කියලා වෑඩක් නෑ [B]මෙන්න කහපාට එක[/B][/SIZE][B][/B] [IMG]http://thexbit.com/wp-content/uploads/2012/02/bajaj-pulsar-200ns.jpg[/IMG] [SIZE="4"]දෑන් ඉතින් වෑඩගත්ම දේ? මිල කීයද? කවද්ද ලන්කාවට එන්නේ? මෙයා ඉන්දියාවෙන් එන්නේ ලංකා රුපියන් 223,200.00 කට. තව ඉතින් මේකට වෑට් අනම් මනන් එකතුවෙලා එද්දි 275000ක් වත් වෙයි. ඉන්දියාවේ අප්රිල් ඉදලා මේක විකුනන්න පටන් ගන්නවා. ඒ ගොල්ල කියන්නේ ඊට පස්සේ මාස 6කටත් වඩා ඉන්දියාවේ ඉල්ලුමට සෑපයුම විතරක් කරන්න වෙනවා කියලා. මෙ අවෘද්දේ නොවෙම්බර් අපිට ගන්න පුලුවන්. ඒත් තව ප්‍රශ්නයක්. මේක පල්සර් නමින් ආවට ඈත්තටම ඕස්ට්‍රේලියාවෙ KTMකොම්පෑනියේ DUKE200 එකේ ඉන්දියන් එක කිව්වොත් යම්තාක් නිවෑරදි. ඒ නිසා ලන්කාවේ සියලුම අලෙවි නියෝජිතයො නෑවත ලියපදින්ච් කරගන්නවා කියලයි රජිව් ලොක්කා කියලා තියෙන්නේ දෑනට තියෙන තොරතුරු අනුවනම් මේක කොලිටි භාන්ඩයක්. [/SIZE] [SIZE="4"]මෑරීගෙන දිව හපාගෙන ටයිප් කලේ........ REP+ දුන්නට තරහ නෑ...... හොරා වගේ යන්නේ නෑතුව BUMP එකක් වත් දාපන් මචෝ. ඉස්සරහට තව තව යකඩ ගොඩවල් අරන් එන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom