බාප්පාගේ පවර් කට් ගීතය
විදුලිය කැපීම සම්බන්ධයෙන් උපහාසාත්මක ගීතයක් පසුගියදා ශ්රී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ විකාශය විය.
අදාල ගීතය ජනප්රිය චරිතයක් වන ටාසන් බාප්පාගේ කටහඬින් නිර්මිතව තිබිණි. කලක් ජනප්රිය වැඩසටහනක්ව තිබූ ටාසන් බාප්පා චරිතයේ හිමිකරුවා වන්නේ චතුර විජේරත්න වන අතර වර්තමානයේ ඔහු ශ්රී එෆ්.එම්. නාලිකාවේ ප්රධානියාය.
ටාසන් බාප්පාගේ පවර්කට් ගීතය පහතින් ශ්රවනය කළ හැකිය.
Source : Vigasapuwath24x7