Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි

බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි ඇත්ත වේවිද?

[ATTACH]78619[/ATTACH]

අප මේ දිවි ගෙවන්නේ පෙරළිකාර වසරකය. මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාල පරිච්ඡේදයකය. ලෝකයේ මෙතෙක් සිටියා වූ හොඳම අනාවැකිකාරිය ලෙස හඳුන්වාදිය හැකි බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරිය 2020 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට ඇත. අමෙරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයකු පත්වීමේ සිට 2004 සුනාමිය, වසර 2000 දී මුහුදුබත් වූ රුසියානු කර්ස්ක් සබ්මැරීනය, සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම, චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර, ස්ටාලින් මියයන දිනය ආදිය නිවැරදිව පැවසීමට ඇය සමත් වුණාය. කළු සැප්තැම්බර් ප්‍රහාරය, අයිසිස්වරුන්ගේ නැගිටීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් වෙන්වීමේ පලහිලව්ව, පුටින්ගේ ජයග්‍රහණය ඇතුළු සාර්ථක අනාවැකි ගණනාවක් කියූ බාබා වැන්ගා 2020 දකින්නේ මහා පෙරළියක් ඇති කරන වසරක් හැටියටය. එහිදී මහා උණ වසංගතයක්, ලෝක යුද්ධයක් ඇතුළු ව්‍යසන ගණනාවක් ගැන ඇය අනතුරු අඟවා තිබේ.

‘බෝල්කන්හි නොස්ත්‍රදාමුස්’ යනුවෙන් හැඳින්වුණු මේ බල්ගේරියානු ජාතික අනාවැකිකාරිය 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව පළ කළ අපූරු අනාවැකිය කිසිදින පාපන්දු ලෝලීන්ට අමතක නොවන්නකි. එදා අවසන් මහා තරගය සඳහා ඉංග්‍රීසි ‘බී’ අකුරින් නම පටන් ගන්නා රටවල් දෙකක් සහභාගි වන අතර එවකට ප්රබලව සිටි ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන බව ඇය සඳහන් කොට තිබුණාය. ඇය පැවසූ ලෙසම ඉතාලිය අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වූයේ බ්‍රසීලය සහ බල්ගේරියාවයි. ඒ රටවල් දෙකෙහිම නම් පටන් ගන්නේ ‘බී’ අකුරිනි.

2011 දී අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇය 1989 දී අනාවැකි පළ කොට තිබුණේ ‘යෝධ යකඩ කුරුල්ලෙක් අමෙරිකාවේ නමගිය නිවුන් සොයුරන් දෙදෙනකු (Twin Tower) බිම හෙළයි” යනුවෙනි.

බාබා වැන්ගා වසර 1911 දී උපත ලබා ඇත්තේ වැන්ග්ලියා පන්දීවා දිමිත්රෝවා නමිනි. ඒ කලින් යුගෝස්ලාවියානු ජනරජයක් වූ මැසඩෝනියාවේය. ඇගේ ගම්වැසියන් පවසන්නේ ඇය 12 වසරක් යන තෙක්ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බවය. දිනක් දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අද්භූත ලෙසින් ඇගේ දෙනෙත් අඳ බවට පත්ව ඇත. වැලි කුණාටුව හටගෙන දින කිහිපයකට පසුව ඈතක වූ කුඹුරකින් ඇයව සොයාගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලිවලින් තුවාල වී ඇලවී ගොස් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසු වූවාය. ඇගේ මාපියන් ඉතා දිළිඳු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුරින් ඇය ජීවිත කාලයටම අන්ධභාවයට පත් විය.

ඉන් පසුව, ඇය විටින් විට අනාගතය පිළිබඳ අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කලක් නොයාම අනුගාමිකයන් පිරිසක් ද ඇතිකරගත් ඇය බාබා වැන්ගා නමින් සුපතළ වී ගියාය. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අද්භූත දෑ පසුපස යන්නන් වගේම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයන් ද ඉතිහාසඥයෝ ද වූහ. තමන් මියයන දිනය පිළිබඳව ද කලින්ම අනාවැකියකින් පළ කළ පරිදි 1996 අගෝස්තු 11 වැනි දින ඇය 86 හැවිරිදි වියේදී මිය ගියාය.

2020 වසරේදී සිදුවනු ඇතැයි ඇය සඳහන් කළ අනාවැකි කිහිපයක් පිළිබඳව මේ දිනවල ලොව අවධානය යොමුවී ඇත.ඇත.මීට වසර කීපයකටවියේදී මිය ගියේ ඉන් එක් අනාවැකියකට අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනා නොගත් මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට නියමිතය. ඒ හේතුවෙන් බිහිරි බවට සහ මොළයේ ආබාධයකට ඔහු ගොදුරු වනු ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි බාබා වැන්ගා පවසා ඇත. “රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයකු වෙනවා” යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසර තරම් ඇතකදීය.

හතරවැනි වතාවටත් රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය වසරේ සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණු අතර පුටින් ජයග්‍රහණය කළේ සියයට 76ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකිනි. රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම තවත් අනාවැකියකින් කියවුණේ රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැතකින් දිවි ගලවාගන්නා බවයි. එම ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි.

එමෙන්ම 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය පිළිබඳව නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා 2020 දී සුනාමි අනතුරක් පිළිබඳවද අනාවැකියක් පළ කර තිබේ. මේ අනාවැකියේ සඳහන් අන්දමට පකිස්තානය, චීනය, ඉන්දුනීසියාව පමණක් නොව ඈත උතුරේ පිහිටි ඇලස්කාව පවා මහා සුනාමි රළ පහරකින් විනාශයට පත්වීමට නියමිතය. රුසියාව අසලට කඩා වැටෙන උල්කාපාතයක් හේතුවෙන් මේ සුනාමි රළ හටගන්නා බවද ඇය කියා තිබේ.

බාබා වැන්ගාගේ තවත් අනාවැකියකට අනුව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඝාතන තැතකින් අන්තිම මොහොතේ දිවි ගලවාගන්නට සමත් වෙයි. .ඔහුට මේ ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපතම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි.

ඇයට අනුව මේ වසර වඩාත් අපලකාරීව ඇත්තේ යුරෝපා සංගමයටය. එහි සාමාජික රටවල් වෙන්ව ස්වාධීන පාලන කරා යොමුවන අතර දැනටමත් වෙන්වී ඇති බ්‍රිතාන්‍ය අනුව යමින් මේ වසරේ මැතිවරණවලට මුහුණදීමට නියමිත ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය ද ඒ රටවල් තුළ සිදුවන දේශපාලන වෙනස්කම් සමඟ සංගමයේ බිඳවැටීම ඉක්මන් කරන්නට නියමිතය. මේ හේතුවෙන්ම රුසියාවට බලවත් භූමිකාවක් හිමිවන්නට නියමිතය. සිය අසල්වැසි යුරෝපා රාජ්‍යයන් වෙත එහි අතපෙවීම හා බලපෑම ඉහළ යනු ඇත. මේ නිසාම තම තමන්ගේ ආරක්ෂාව පතා පෝලන්තය මුල්කරගත් නැගෙනහිර යුරෝපා රටවල නව සන්ධානයක් රුසියානු බලපෑම හමුවේ නිර්මාණය වනු ඇත. මැදපෙරදිග මෙන්ම සිරියාව මුල්කරගත් රුසියානු දෙබිඩි ක්‍රියාකාරකම් හමුවේ අමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්‍යවලට ලෝක යුද්ධයකට අතපෙවීම සඳහා කෙරෙන බලපෑම ඉහළ යනු ඇත.

මැදපෙරදිග කලාපය තුළ උතුරු සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කර ගනිමින් යුදමය උණුසුම තවත් දරුණු තත්ත්වයකට පත්වීමට නියමිත බවට අනාවැකි පළව තිබේ. ඉරානය සහ තුර්කිය අතර කුර්දිෂ්වරැන් හේතුවෙන් හටගත් ගැටුම තවත් උග්‍ර තත්ත්වයකට එළඹෙන්නට නියමිතය.

බොහෝ අනාවැකිවලට අනුව මේ වසර තුළදී අයිසිස්වරු දුර්වල තත්ත්වයට පත්වීමට නියමිතය. නමුත් මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, මැදපෙරදිගින් ඈතට බටහිර රාජ්‍ය කරා තවදුරටත් පැතිර යනු ඇත. බාබා වැන්ගා පෙන්වා දී ඇත්තේ අයිසිස්වරු යුරෝපයේ තම මූලස්ථානය ගොඩනගනු ඇති බවය. අයිසිස් දුර්වල වීමත් සමඟ මෙතෙක් දෙවැනි පෙළට වී සිටි අල්කයිඩා ක්‍රියාකාරීත්වය ඉහළ යන්නට නියමිතය. උතුරු අප්‍රිකාව ප්රමුඛ කොටගත් අප්‍රිකානු මහාද්වීපය තුළ ඔවුන්ගේ බලය හිස ඔසවනු ඇත.

බාබා වැන්ගා පෙන්වා දී ඇති අයුරු සහ දැනට ආර්ථික විද්‍යාත්මක අනාවැකිකරුවන්ගේ පෙරුයුම්වලටත් අනුව චීනය ලෝක ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවට පණ පොවන්නට නියමිතය. රැසියාව සමඟ අත්වැල් බැඳගන්නා චීනය මිලිටරි බලය, බලශක්තිය මෙන්ම සයිබර් තාක්ෂණය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සමීප සබඳතා වර්ධනය කරගන්නට නියමිතය.

යුරෝපා රාජ්‍ය ප්රමුඛ ලෝකයේ රටවල් ගණනාවක් තුළ, ආර්ථික ඇදවැටීම් හේතුවෙන් අහේනිය, සාගතය, දුප්පත්කම හිස ඔසවා එන්නට නියමිතය.

ලෝකය පුරා වසංගත රෝග පැතිරීමත්, යුරෝපයේ ගංවතුර සහ නියඟය ගැනත් ලෝක පාරිසරික උණුසුම ඉහළ යාම නිසා ඇතිවන දේශගුණික වෙනස්කම්, හිමකඳු දියව යාම වැනි ව්‍යසන පැතිර යන අතරම ඉතාලියේ විසූවියස් ගිනිකන්ද මෙන්ම ඉෂියා දූපත සහ නේපල්ස් කේන්ද්‍ර කොටගත් මහා ගිනි කඳු විධාරණය වීමක් ගැනත් ඇය අනතුරු අඟවා තිබේ. රෝමය, මැඩ්රිඩ්, බර්ලින්, පැරිස්, ප්රාග් වැනි යුරෝපයේ ප්‍රධාන නගර තුළ ආහාර අහේනිය නිසා සාගතය පැතිර යන්නට කරුණු සැලසේ. ජර්මනියේ දක්ෂිණාංශික බලවේග උද්ඝෝෂණ ඇරැඹෙන අතර ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක මහා ගින්නක් ඇතිවන්නට නියමිතය.

බ්‍රිතාන්‍ය පමණක් ඉදිරියේදී ඇතිවන්නට නියමිත ලෝක ආර්ථික ඇදවැටීමේදී, හිස ඔසවා ගන්නට නියමිතය. බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර නව ආර්ථික සහයෝගීතාවක් ගොඩනැගීමටද කටයුතු සැලසේ. අමෙරිකාව දේශපාලනික වශයෙන් නැගෙනහිර බටහිර ලෙස දෙකඩ වීමට නියමිත බව ඇය කියයි.

අමෙරිකාව තුළ උද්ඝෝෂණ, වීදි සටන්, ගිනි අවි හරඹ ඇතුළු කලහකාරී වාතාවරණයක් වසර පුරාම පවතිනු ඇත. අමෙරිකාවට දරුණු නියඟයක්ද, යුරෝපයට මහා ගංවතුරක්ද හානි කරනු ඇත. අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරා යාමක් සිදුවන අතර එයින් නිකුත් වන විෂ වායු නෝර්වේ දක්වා පැතිරීමට නියමිතය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගින්නක් ඇතිවීමට නියමිත අතර එය ත්‍රස්ත ක්‍රියාවකින් සිදුවන්නක් නොවේ.

ඇෆ්ගන් ආශ්රිත උස්බෙකිස්තානය මුල්කොට නවතම යුද්ධයක් හටගන්නට නියමිතය. හිම යට සුරක්ෂිතව තිබූ යෝධ දැල්ලකුගේ සිරුරක් සොයාගනු ලැබේ. ජපානයද උතුරු කොරියාවේ සහ චීනයේ බලපෑම හේතුවෙන් අවි අතට ගන්නට නියමිතය. කෙසේ වුවද මේ වසර අග වනවිට ලෝකයටම හිසරදයක් බවට පත්ව සිටින උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් බලයෙන් පහවීමට නියමිතය. උතුරු දකුණු කොරියා එක්වීමටද නියමිතය. කාශ්මීරයේ උතුරු සීමාව මුල්කොට නව ඉන්දු චීන ගැටුමක් ඇරඹීමටද නියමිතය. යුරෝපා පාසලකට විෂ රසායන හෝ ජෛව ආයුධ ප්‍රහාරයක් ත්රස්තවාදීන් එල්ල කිරීමට නියමිතය. අමෙරිකාව හා රුසියාව අතර කඹ ඇදිල්ලෙන් සිරියාව යකුන් නැටූ පිටියක් බඳු වනු ඇත.

ලෝකය පුරා පැතිර යන අමුතු උණ වසංගතයක් හේතුවෙන් තුන්වැනි ලෝකයේ බොහෝ දෙනා මිය යනු ඇත. මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයකි. පාප් වහන්සේ පැහැරගෙන යෑමට මෙන්ම ඝාතනයටද උත්සාහ දැරෙන අතර ස්විස් ආරක්ෂකයන් මිය යනු ඇත.

වැන්ගා පෙන්වා දෙන අයුරු ලෝකයේ අරුම පුදුම තාක්ෂණික නිර්මාණ ඉදිරියට එන්නට නියමිත කාලය ද මෙයයි. මේ කාලයේදී සූර්ය බලයට මුල්තැන ලැබේ. වාණිජ අභ්‍යවකාශ චාරිකා ඇරඹේ. අධි තාක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය අංශයෙන්ද විශාල දියුණුවක් සිදුවීමට නියමිතය. එහෙත් ලෝකය තුළ සිදුවීමට නියමිත දරුණු අවි පෙරමුණට යොදාගන්නා මහා යුද්ධය වැළැක්වීම අසීරුය. මේ සියල්ලෙන් අනතුරුව ලෝකයට ඉතා සහනදායී කාලයක් උදා වේ. අන්ධ ඇදහිලි මිහි මතින් අතුගා දැමෙන අතර, මිනිසා භාවනා ඇතුළු අධ්‍යාත්මික ආගමික අංශයට වඩාත් නැඹුරු වන්නට නියමිතය. බාබා වැන්ගාගේ සත්‍ය වූ ප්‍රසිද්ධ අනාවැකි කිහිපයක් මෙසේය.

1950 දී ප්‍රකාශ කළ අනාවැකි – ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය

“සීත කලාප උණුසුම් වී යාවි. ගිනි කඳු අවදි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැම දෙයක්ම මහා ජල කඳකින් අතුරුදන් වී යාවි. හැම දෙයක්ම උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ.”

1989 දී ප්‍රකාශ කළ අනාවැකි – 2011 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරය සහ ජෝර්ජ් බුෂ් (බුෂ් යනු ඉංග්‍රීසියෙන් වන ලැහැබ යන අරුතයි) අමෙරිකානු ජනාධිපතිතුමා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.

“බිහිසුණුයි. බිහිසුණුයි. අමෙරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වන ලැහැබ හා සැඟවී වෘකයන් සැලසුම් කොට පළිගන්නවා. ඒ නිසාම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා”

බැරක් ඔබාමා බලයට පත්වීම – “44 වැනියා කළු ජාතිකයකු වන අතර ඔහු අවසාන ජනාධිපතිවරයාය. ඔහුගෙන් පසු රටේ ආර්ථිකය අස්ථාවර වන අතර එය දෙකඩ වන්නට නියමිතය”

1980 දී ප්‍රකාශ කළ අනාවැකි – 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රැසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමගින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම.

“සියවසේ හැරවුම් ලක්ෂයේදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හඬා වැළපෙද්දී මිනිසුන් සමඟින් කුර්ස්ක් ජලයෙන් යට වී යයි” – කුර්ස්ක් යනු රුසියානු නගරයක නමකි. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබඳව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබඳව අවධානයෙන් සිටියහ. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු සියලු දෙනාටම සත්‍ය වැටහී ගියේය. ඈ කියා තිබුණේ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම ගැනය.

2019 න් පසුව මොකද වෙන්නේ? බාබා වැන්ගාගේ අනාවැකි

2016 – 2019 – මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරති. එය සම්පුර්ණයෙන්ම හිස්ව යයි. අත්හැර දැමූ භූමියක් බවට පත්ව යයි. සියලු ප්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකරව යයි.

2023 – පෘථිවියේ කක්ෂය වෙනස් වනු ඇත.

2025 – යුරෝපය මුළුමනින්ම පාළු වී යයි.

2028 – නව ශක්ති ප්‍රභවයක් සොයා ගනු ලැබේ. මිනිසා සිකුරු ග්‍රහයා වෙතට පිටත්ව යයි.

2033 – ධ්‍රැවාසන්න ප්‍රදේශවල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත)

2043 – යුරෝපය සම්පූර්ණයෙන්ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් අතට පත් වේ.

(න්‍යෂ්ඨික බලය භාවිත කරමින් කෘත්‍රීම සූර්යයෙක් නිපදවීමේ පර්යේෂණ මේ වන විටත් සිදුකරමින් සිටිති.

උපුටා ගැනීම

[QUOTE="Anonymous00, post: 25219454, member: 565042"] [b]බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි[/b] [B][COLOR="Red"][LIST] [*]බාබා වැන්ගා අනාගතය ගැන පැවසූ අනාවැකි ඇත්ත වේවිද? [/LIST][CENTER][/CENTER][/COLOR][/B] [ATTACH]78619._xfImport[/ATTACH] [B][SIZE="4"][COLOR="Navy"]අප මේ දිවි ගෙවන්නේ පෙරළිකාර වසරකය. මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාල පරිච්ඡේදයකය. ලෝකයේ මෙතෙක් සිටියා වූ හොඳම අනාවැකිකාරිය ලෙස හඳුන්වාදිය හැකි බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරිය 2020 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට ඇත. අමෙරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයකු පත්වීමේ සිට 2004 සුනාමිය, වසර 2000 දී මුහුදුබත් වූ රුසියානු කර්ස්ක් සබ්මැරීනය, සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම, චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර, ස්ටාලින් මියයන දිනය ආදිය නිවැරදිව පැවසීමට ඇය සමත් වුණාය. කළු සැප්තැම්බර් ප්‍රහාරය, අයිසිස්වරුන්ගේ නැගිටීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් වෙන්වීමේ පලහිලව්ව, පුටින්ගේ ජයග්‍රහණය ඇතුළු සාර්ථක අනාවැකි ගණනාවක් කියූ බාබා වැන්ගා 2020 දකින්නේ මහා පෙරළියක් ඇති කරන වසරක් හැටියටය. එහිදී මහා උණ වසංගතයක්, ලෝක යුද්ධයක් ඇතුළු ව්‍යසන ගණනාවක් ගැන ඇය අනතුරු අඟවා තිබේ. ‘බෝල්කන්හි නොස්ත්‍රදාමුස්’ යනුවෙන් හැඳින්වුණු මේ බල්ගේරියානු ජාතික අනාවැකිකාරිය 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව පළ කළ අපූරු අනාවැකිය කිසිදින පාපන්දු ලෝලීන්ට අමතක නොවන්නකි. එදා අවසන් මහා තරගය සඳහා ඉංග්‍රීසි ‘බී’ අකුරින් නම පටන් ගන්නා රටවල් දෙකක් සහභාගි වන අතර එවකට ප්රබලව සිටි ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන බව ඇය සඳහන් කොට තිබුණාය. ඇය පැවසූ ලෙසම ඉතාලිය අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වූයේ බ්‍රසීලය සහ බල්ගේරියාවයි. ඒ රටවල් දෙකෙහිම නම් පටන් ගන්නේ ‘බී’ අකුරිනි. 2011 දී අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇය 1989 දී අනාවැකි පළ කොට තිබුණේ ‘යෝධ යකඩ කුරුල්ලෙක් අමෙරිකාවේ නමගිය නිවුන් සොයුරන් දෙදෙනකු (Twin Tower) බිම හෙළයි” යනුවෙනි. බාබා වැන්ගා වසර 1911 දී උපත ලබා ඇත්තේ වැන්ග්ලියා පන්දීවා දිමිත්රෝවා නමිනි. ඒ කලින් යුගෝස්ලාවියානු ජනරජයක් වූ මැසඩෝනියාවේය. ඇගේ ගම්වැසියන් පවසන්නේ ඇය 12 වසරක් යන තෙක්ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බවය. දිනක් දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අද්භූත ලෙසින් ඇගේ දෙනෙත් අඳ බවට පත්ව ඇත. වැලි කුණාටුව හටගෙන දින කිහිපයකට පසුව ඈතක වූ කුඹුරකින් ඇයව සොයාගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලිවලින් තුවාල වී ඇලවී ගොස් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසු වූවාය. ඇගේ මාපියන් ඉතා දිළිඳු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුරින් ඇය ජීවිත කාලයටම අන්ධභාවයට පත් විය. ඉන් පසුව, ඇය විටින් විට අනාගතය පිළිබඳ අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කලක් නොයාම අනුගාමිකයන් පිරිසක් ද ඇතිකරගත් ඇය බාබා වැන්ගා නමින් සුපතළ වී ගියාය. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අද්භූත දෑ පසුපස යන්නන් වගේම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයන් ද ඉතිහාසඥයෝ ද වූහ. තමන් මියයන දිනය පිළිබඳව ද කලින්ම අනාවැකියකින් පළ කළ පරිදි 1996 අගෝස්තු 11 වැනි දින ඇය 86 හැවිරිදි වියේදී මිය ගියාය. 2020 වසරේදී සිදුවනු ඇතැයි ඇය සඳහන් කළ අනාවැකි කිහිපයක් පිළිබඳව මේ දිනවල ලොව අවධානය යොමුවී ඇත.ඇත.මීට වසර කීපයකටවියේදී මිය ගියේ ඉන් එක් අනාවැකියකට අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනා නොගත් මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට නියමිතය. ඒ හේතුවෙන් බිහිරි බවට සහ මොළයේ ආබාධයකට ඔහු ගොදුරු වනු ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි බාබා වැන්ගා පවසා ඇත. “රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයකු වෙනවා” යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසර තරම් ඇතකදීය. හතරවැනි වතාවටත් රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය වසරේ සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණු අතර පුටින් ජයග්‍රහණය කළේ සියයට 76ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකිනි. රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම තවත් අනාවැකියකින් කියවුණේ රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැතකින් දිවි ගලවාගන්නා බවයි. එම ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි. එමෙන්ම 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය පිළිබඳව නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා 2020 දී සුනාමි අනතුරක් පිළිබඳවද අනාවැකියක් පළ කර තිබේ. මේ අනාවැකියේ සඳහන් අන්දමට පකිස්තානය, චීනය, ඉන්දුනීසියාව පමණක් නොව ඈත උතුරේ පිහිටි ඇලස්කාව පවා මහා සුනාමි රළ පහරකින් විනාශයට පත්වීමට නියමිතය. රුසියාව අසලට කඩා වැටෙන උල්කාපාතයක් හේතුවෙන් මේ සුනාමි රළ හටගන්නා බවද ඇය කියා තිබේ. බාබා වැන්ගාගේ තවත් අනාවැකියකට අනුව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඝාතන තැතකින් අන්තිම මොහොතේ දිවි ගලවාගන්නට සමත් වෙයි. .ඔහුට මේ ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපතම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි. ඇයට අනුව මේ වසර වඩාත් අපලකාරීව ඇත්තේ යුරෝපා සංගමයටය. එහි සාමාජික රටවල් වෙන්ව ස්වාධීන පාලන කරා යොමුවන අතර දැනටමත් වෙන්වී ඇති බ්‍රිතාන්‍ය අනුව යමින් මේ වසරේ මැතිවරණවලට මුහුණදීමට නියමිත ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය ද ඒ රටවල් තුළ සිදුවන දේශපාලන වෙනස්කම් සමඟ සංගමයේ බිඳවැටීම ඉක්මන් කරන්නට නියමිතය. මේ හේතුවෙන්ම රුසියාවට බලවත් භූමිකාවක් හිමිවන්නට නියමිතය. සිය අසල්වැසි යුරෝපා රාජ්‍යයන් වෙත එහි අතපෙවීම හා බලපෑම ඉහළ යනු ඇත. මේ නිසාම තම තමන්ගේ ආරක්ෂාව පතා පෝලන්තය මුල්කරගත් නැගෙනහිර යුරෝපා රටවල නව සන්ධානයක් රුසියානු බලපෑම හමුවේ නිර්මාණය වනු ඇත. මැදපෙරදිග මෙන්ම සිරියාව මුල්කරගත් රුසියානු දෙබිඩි ක්‍රියාකාරකම් හමුවේ අමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්‍යවලට ලෝක යුද්ධයකට අතපෙවීම සඳහා කෙරෙන බලපෑම ඉහළ යනු ඇත. මැදපෙරදිග කලාපය තුළ උතුරු සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කර ගනිමින් යුදමය උණුසුම තවත් දරුණු තත්ත්වයකට පත්වීමට නියමිත බවට අනාවැකි පළව තිබේ. ඉරානය සහ තුර්කිය අතර කුර්දිෂ්වරැන් හේතුවෙන් හටගත් ගැටුම තවත් උග්‍ර තත්ත්වයකට එළඹෙන්නට නියමිතය. බොහෝ අනාවැකිවලට අනුව මේ වසර තුළදී අයිසිස්වරු දුර්වල තත්ත්වයට පත්වීමට නියමිතය. නමුත් මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, මැදපෙරදිගින් ඈතට බටහිර රාජ්‍ය කරා තවදුරටත් පැතිර යනු ඇත. බාබා වැන්ගා පෙන්වා දී ඇත්තේ අයිසිස්වරු යුරෝපයේ තම මූලස්ථානය ගොඩනගනු ඇති බවය. අයිසිස් දුර්වල වීමත් සමඟ මෙතෙක් දෙවැනි පෙළට වී සිටි අල්කයිඩා ක්‍රියාකාරීත්වය ඉහළ යන්නට නියමිතය. උතුරු අප්‍රිකාව ප්රමුඛ කොටගත් අප්‍රිකානු මහාද්වීපය තුළ ඔවුන්ගේ බලය හිස ඔසවනු ඇත. බාබා වැන්ගා පෙන්වා දී ඇති අයුරු සහ දැනට ආර්ථික විද්‍යාත්මක අනාවැකිකරුවන්ගේ පෙරුයුම්වලටත් අනුව චීනය ලෝක ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවට පණ පොවන්නට නියමිතය. රැසියාව සමඟ අත්වැල් බැඳගන්නා චීනය මිලිටරි බලය, බලශක්තිය මෙන්ම සයිබර් තාක්ෂණය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සමීප සබඳතා වර්ධනය කරගන්නට නියමිතය. යුරෝපා රාජ්‍ය ප්රමුඛ ලෝකයේ රටවල් ගණනාවක් තුළ, ආර්ථික ඇදවැටීම් හේතුවෙන් අහේනිය, සාගතය, දුප්පත්කම හිස ඔසවා එන්නට නියමිතය. ලෝකය පුරා වසංගත රෝග පැතිරීමත්, යුරෝපයේ ගංවතුර සහ නියඟය ගැනත් ලෝක පාරිසරික උණුසුම ඉහළ යාම නිසා ඇතිවන දේශගුණික වෙනස්කම්, හිමකඳු දියව යාම වැනි ව්‍යසන පැතිර යන අතරම ඉතාලියේ විසූවියස් ගිනිකන්ද මෙන්ම ඉෂියා දූපත සහ නේපල්ස් කේන්ද්‍ර කොටගත් මහා ගිනි කඳු විධාරණය වීමක් ගැනත් ඇය අනතුරු අඟවා තිබේ. රෝමය, මැඩ්රිඩ්, බර්ලින්, පැරිස්, ප්රාග් වැනි යුරෝපයේ ප්‍රධාන නගර තුළ ආහාර අහේනිය නිසා සාගතය පැතිර යන්නට කරුණු සැලසේ. ජර්මනියේ දක්ෂිණාංශික බලවේග උද්ඝෝෂණ ඇරැඹෙන අතර ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක මහා ගින්නක් ඇතිවන්නට නියමිතය. බ්‍රිතාන්‍ය පමණක් ඉදිරියේදී ඇතිවන්නට නියමිත ලෝක ආර්ථික ඇදවැටීමේදී, හිස ඔසවා ගන්නට නියමිතය. බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර නව ආර්ථික සහයෝගීතාවක් ගොඩනැගීමටද කටයුතු සැලසේ. අමෙරිකාව දේශපාලනික වශයෙන් නැගෙනහිර බටහිර ලෙස දෙකඩ වීමට නියමිත බව ඇය කියයි. අමෙරිකාව තුළ උද්ඝෝෂණ, වීදි සටන්, ගිනි අවි හරඹ ඇතුළු කලහකාරී වාතාවරණයක් වසර පුරාම පවතිනු ඇත. අමෙරිකාවට දරුණු නියඟයක්ද, යුරෝපයට මහා ගංවතුරක්ද හානි කරනු ඇත. අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරා යාමක් සිදුවන අතර එයින් නිකුත් වන විෂ වායු නෝර්වේ දක්වා පැතිරීමට නියමිතය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගින්නක් ඇතිවීමට නියමිත අතර එය ත්‍රස්ත ක්‍රියාවකින් සිදුවන්නක් නොවේ. ඇෆ්ගන් ආශ්රිත උස්බෙකිස්තානය මුල්කොට නවතම යුද්ධයක් හටගන්නට නියමිතය. හිම යට සුරක්ෂිතව තිබූ යෝධ දැල්ලකුගේ සිරුරක් සොයාගනු ලැබේ. ජපානයද උතුරු කොරියාවේ සහ චීනයේ බලපෑම හේතුවෙන් අවි අතට ගන්නට නියමිතය. කෙසේ වුවද මේ වසර අග වනවිට ලෝකයටම හිසරදයක් බවට පත්ව සිටින උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් බලයෙන් පහවීමට නියමිතය. උතුරු දකුණු කොරියා එක්වීමටද නියමිතය. කාශ්මීරයේ උතුරු සීමාව මුල්කොට නව ඉන්දු චීන ගැටුමක් ඇරඹීමටද නියමිතය. යුරෝපා පාසලකට විෂ රසායන හෝ ජෛව ආයුධ ප්‍රහාරයක් ත්රස්තවාදීන් එල්ල කිරීමට නියමිතය. අමෙරිකාව හා රුසියාව අතර කඹ ඇදිල්ලෙන් සිරියාව යකුන් නැටූ පිටියක් බඳු වනු ඇත. ලෝකය පුරා පැතිර යන අමුතු උණ වසංගතයක් හේතුවෙන් තුන්වැනි ලෝකයේ බොහෝ දෙනා මිය යනු ඇත. මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයකි. පාප් වහන්සේ පැහැරගෙන යෑමට මෙන්ම ඝාතනයටද උත්සාහ දැරෙන අතර ස්විස් ආරක්ෂකයන් මිය යනු ඇත. වැන්ගා පෙන්වා දෙන අයුරු ලෝකයේ අරුම පුදුම තාක්ෂණික නිර්මාණ ඉදිරියට එන්නට නියමිත කාලය ද මෙයයි. මේ කාලයේදී සූර්ය බලයට මුල්තැන ලැබේ. වාණිජ අභ්‍යවකාශ චාරිකා ඇරඹේ. අධි තාක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය අංශයෙන්ද විශාල දියුණුවක් සිදුවීමට නියමිතය. එහෙත් ලෝකය තුළ සිදුවීමට නියමිත දරුණු අවි පෙරමුණට යොදාගන්නා මහා යුද්ධය වැළැක්වීම අසීරුය. මේ සියල්ලෙන් අනතුරුව ලෝකයට ඉතා සහනදායී කාලයක් උදා වේ. අන්ධ ඇදහිලි මිහි මතින් අතුගා දැමෙන අතර, මිනිසා භාවනා ඇතුළු අධ්‍යාත්මික ආගමික අංශයට වඩාත් නැඹුරු වන්නට නියමිතය. බාබා වැන්ගාගේ සත්‍ය වූ ප්‍රසිද්ධ අනාවැකි කිහිපයක් මෙසේය. 1950 දී ප්‍රකාශ කළ අනාවැකි – ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය “සීත කලාප උණුසුම් වී යාවි. ගිනි කඳු අවදි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැම දෙයක්ම මහා ජල කඳකින් අතුරුදන් වී යාවි. හැම දෙයක්ම උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ.” 1989 දී ප්‍රකාශ කළ අනාවැකි – 2011 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරය සහ ජෝර්ජ් බුෂ් (බුෂ් යනු ඉංග්‍රීසියෙන් වන ලැහැබ යන අරුතයි) අමෙරිකානු ජනාධිපතිතුමා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. “බිහිසුණුයි. බිහිසුණුයි. අමෙරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වන ලැහැබ හා සැඟවී වෘකයන් සැලසුම් කොට පළිගන්නවා. ඒ නිසාම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා” බැරක් ඔබාමා බලයට පත්වීම – “44 වැනියා කළු ජාතිකයකු වන අතර ඔහු අවසාන ජනාධිපතිවරයාය. ඔහුගෙන් පසු රටේ ආර්ථිකය අස්ථාවර වන අතර එය දෙකඩ වන්නට නියමිතය” 1980 දී ප්‍රකාශ කළ අනාවැකි – 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රැසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමගින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම. “සියවසේ හැරවුම් ලක්ෂයේදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හඬා වැළපෙද්දී මිනිසුන් සමඟින් කුර්ස්ක් ජලයෙන් යට වී යයි” – කුර්ස්ක් යනු රුසියානු නගරයක නමකි. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබඳව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබඳව අවධානයෙන් සිටියහ. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු සියලු දෙනාටම සත්‍ය වැටහී ගියේය. ඈ කියා තිබුණේ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම ගැනය. 2019 න් පසුව මොකද වෙන්නේ? බාබා වැන්ගාගේ අනාවැකි 2016 – 2019 – මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරති. එය සම්පුර්ණයෙන්ම හිස්ව යයි. අත්හැර දැමූ භූමියක් බවට පත්ව යයි. සියලු ප්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකරව යයි. 2023 – පෘථිවියේ කක්ෂය වෙනස් වනු ඇත. 2025 – යුරෝපය මුළුමනින්ම පාළු වී යයි. 2028 – නව ශක්ති ප්‍රභවයක් සොයා ගනු ලැබේ. මිනිසා සිකුරු ග්‍රහයා වෙතට පිටත්ව යයි. 2033 – ධ්‍රැවාසන්න ප්‍රදේශවල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත) 2043 – යුරෝපය සම්පූර්ණයෙන්ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් අතට පත් වේ. (න්‍යෂ්ඨික බලය භාවිත කරමින් කෘත්‍රීම සූර්යයෙක් නිපදවීමේ පර්යේෂණ මේ වන විටත් සිදුකරමින් සිටිති. උපුටා ගැනීම[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom