බාබා වැන්ගා කියූ අනාවැකි අනුව පුටින් 2024 දී ඝාතනය වෙයි ද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,918
    10,270
    113
    Following her death in 1996, believers have continued to extract future predictions from her work. Supporters claim she was able to predict the death of Princess Diana, the sinking of the Russian submarine Kursk, and the 9/11 terror attacks, as well as the coronavirus pandemic.

    For the year ahead, Baba Vanga reportedly predicted the assassination of Russian President Vladimir Putin by "a fellow countryman".

    While the war in Ukraine rages on, the death of the Russian leader could plunge the world into greater uncertainty. She also warned of terror attacks across Europe, while an unnamed "big country" will carry out biological weapons attacks in 2024, according to interpretations of her predictions.

    Source: Extracted from Daily Express
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,751
    113
    Vanga බාබා කියල නැද්ද පොදු මහජනතාව පාරෙ යනකොට ආයෙ බෙල්ලෙන් ඇදල අරන් බෑග් එකයි පර්ස් එකයි ජන්ගියයි චෙක් කරන යුගයක් ආයෙ ලන්කාවට එනෝ කියල.. සපත්තුත් ගලෝල පෙන්නන්න ඕන ඉස්සරහට ලන්කාවෙ සපත්තු දාන එක තහනම් වෙයි පොඩි මිනිස්සුන්ට කියල . මේක හරියට ගන්ජ වවන ධනවත් බලවත් මුදලාලිලට වවන්න සල්ලියි පෝර යි ඉඩම් යි බදු නිදහසුයි ඔක්කොම දෙන රටක ගන්ජ සුරුට්ටුවක් බීල අහූන සාමාන්ය මිනිස්සු වෙඩි තියල මරනව වගෙ වැඩක්

     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1703516939727.jpeg