Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

යුද්ධයට පෙර ඇෆ්ගනිස්තානය ලෝක ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් උනේ බාමියන් නිම්නයේ පිහිටි දැවැන්ත බුදුපිලිම යුගලය. කුරිරු තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් විසින් 2001 දී ඩයිනමයිට් යොදා විනාශ කිරීමට පෙර, ඇෆ්ගනිස්තානයේ ජාතික ලකුන උනේ මේ බුදු පිලිම දෙක කීවොත් ඉතාම නිවැරදියි.

මෙම පිලිම දෙක විනාශ කිරීම ඇෆ්ගන් ජාතියේ උවමනාවක් නොවෙයි, ඔවුන් අදටත් ඒ පිලිඹදව දුක් වෙනව. මට හමුවූ එක්තරා වයස්ගත ඇෆ්ගානුවෙක් කීවේ එම පිලිම ඔවුන්ගේ ජීවිත වල කොටසක් කියල. උදේ නැගිට්ටම බුදුපිලිම දිහා බලන එක ඔහුගේ සිරිතක් උනාලු. අසල්වාසියෙක් මියගියා වගේ දුකක් ඔහුට බුදු පිලිම විනාශ කලාට පස්සෙ දැනුනලු.

මේක තලේබාන් සංවිදානයෙත් එක්තරා කොටසක් කල දෙයක්. නායකයගෙ අනුමැතිය නැතිව එසේ නැතිව නම් ඔහුගෙ අණ නොතකා කල දෙයක් විදියටයි සැලකෙන්නේ.

ඔය පිලිමෙ විනාශ කරන්න අණ දුන්න නායකය ඇෆ්ගනිස්තානයේම කැරලි නායකයෙක් වන අහම්ඩ් ශා මශූඩ් විසින් ප්‍රශ්න කිරීමට ලක්වෙනව. එහිදී ඔහු විමසා තිබෙනව ඇයි ඔබ ඒ පිලිම විනාශ කලේ? කියල. පිලිතුර වෙලා තියෙන්නෙ මිනිසුන් ඒවාට වදින නිසා කියල. (ඉස්ලාම් ආගමේ පිලිම වන්දනාව තහනම්) මශූඩ් කියල තියෙනව ඇෆ්ගනිස්තානයේ බවුද්දයො නෑ අනික මිනිසුන් ඉර හදටත් වදිනව, එහෙම කියල ඔබට ඉර හද විනාශ කරන්න බෑ නේද කියල.

කොහොම හරි මෙම විනාශයෙන් පස්සෙ තලේබාන් සංවිදානයේ පරාජයත් ඇරබුනා. කර්මය කෙසේ වෙතත් ශත වර්ශ ගනනාවක් මිනිසාගෙන් වැදුම් පිදුම් ලැබූ යමක් විනාශ කිරීම හොද දෙයක් වෙන්න බෑ යාලුවනෙ මගේ මතය හැටියට.

මම මේ පිලිම වල අතීතය විස්තර කරන්න යන්නෙ නෑ මේ නූලෙ. ඒවා අන්තර්ජාලයේ ඕනි තරම් තියෙනව.

මම කියන්න යන්නෙ මම ගිය සංචාරය ගැන පමණයි.

මම මේ පිලිම බලන්න ගියෙ 2015 වසරෙ. හැන්දෑවක ගියෙ. ඒ නිසා ජායාරූප එතරම් උසස් තත්වයේ නෑ.

බාමියන් බුදුපිලිම පිහිටා තියෙන්න විශාල වැලිගල් පව්වක එක මුහුනතක. මේක ගුහා ආරාම සංකීර්ණයක්. මේ විශාල පිලිම දෙකට අමතරව තවත් කුඩා පිලිම රාශියක් තියෙනව. විශාල පිලිමය වයිරෝචන හා කුඩා පිලිමය ශාක්‍යමුණි ලෙසයි හැදින්වෙන්නේ.ඒවා බගුතරයක් විනාශකරල තමයි තියෙන්නෙ. මේ ගුහා සංකීර්නය මහල් ගනනාවකින් යුක්තයි, මම ඉතින් ඔය ගුහා ඔක්කොටම රින්ගල බැලුව. මේ ගුහා ඇතුලේ ඉන්දියාව අජන්තා ගුහා සම්ප්‍රදායෙ චිත්‍ර තියෙනව. ඒවාත් අන්ත්වාදින් විසින් බහුල ලෙසම විනශ කරල. නශ්ඨාවසේශ තමා තියෙන්නෙ. පින්තූර බලපුවම වඩා පැහැදිලි වෙයි ඉතින්.

සුභදායක ආරංචිය තමා මේ පිලිම යුනෙස්කෝ සංවිදානයේ මැදිහත් වීම යටතෙ ජපන් ආදාර යටතෙ ප්රතිසංස්කරනය කරන්න සැලැස්මක් තියෙනව කියන එක. කොතරම් කාලයක් ගතවෙයිද දන්නෙ නැහැ. රට ඉතාම අස්තාවර දේශපාලනමය හා යුදමය වටපිටාවක තමා තියෙන්නෙ. ඊට අමතරව ඇෆ්ගනිතානය ඉතාම මූල්‍යමය වශයෙන් දූෂිත රටක්.

මේ පිලිම වල බිදී ගිය කොටස් එක්කරල ඩිජිටල් තාක්ශනයෙන් ස්කෑන් කරන අංකිත කරල තියෙන්නෙ. මේ පිලිම පිහිටි පව්ව පිලිම පුපුරවා හැරීමේදී යොදාගෙන තියෙන ඩයින්මයිට් ප්‍රමානය හා ශෙල් වෙඩි නිසා ඉරිතලා තියෙන්නෙ.ඒ නිසා පව්ව ශක්තිමත් කරන්න ඕනි ඔක්කොටම කලින්.

මේ පිලිම වලට අමතරව තවත් යෝධ පිලිමයක් පොලව යට පසෙන් වැසිල කියලත් කියනව, ඒක හොයන එක නවත්තල මේ පිලිම දෙක නගා සිටුවන්න තමා දැනට අවධානය.

කවදාහරි දවසක මේ පිලිම නැවතත් බාමියන් නිම්නය අබියස නැගී සිටීනවා දකින්න ලැබුනොත් මගේ ජීවිතේ ලොකුම භාග්‍යයක් විදියට මම සලකනව.

අපි පින්තූර වලට යොමු වෙමු.

මේ තියෙන්නෙ බාමියන් නිම්නය. බුදුපිලිම පිහිටි ලෙන් කුහර පැහැදිලිව දකින්න පිලිවන්.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ඵලකය

ඇෆ්ගන් තොරතුරු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ පුවරුව.

විශාල බුදු පිලිමය පිහිටි පර්වත කුහරය. පලංචි පර්වත කොටස් ඇද වැටීම වැලැක්වීම සදහායි.

මේ තාවකාලික මඩු වල තමා බිදීගිය පිලිම කොටස් එක් රැස් කරල තියෙන්නෙ.

ලෙන් සංකීර්ණය වෙනත් කෝණයකින්.

විශාල බුදුපිලිමය වෙනත් කෝනයකින්.

එක් රැස් කර ඇති පිලිම කොටස්.

දෙවන (කුඩා) පිලිමය පිහිටි පර්වත කුහරය හා ලෙන් සංකීර්ණය

සස්රීක බාමියන් නිම්නය

විනාශ කරන ලද දෙවන පිලිමය.

ලෙන් වල ඇති චිත්‍ර, බොහොමයක් විනාශ කරල.

විශාල බුදුපිලිම සිරසට උඩින් බාමියන් නිම්නය.

කුඩා පිලිමය පිහිටි පර්වත කුහරය ඉහල සිට.

විශාල පිලිමය (වයිරෝචන ) හා කුඩාපිලිමය (ශාක්‍යමුණි ) පිහිටි ආකාරය අන්තර්ජාලය ඇසුරින්.

බාමියන් පිලිමය (වයිරෝචන ) පිහිටා තිබෙන්නට ඇත්තේ මෙලෙසයයි සැලකේ. අන්තර්ජාල ත්‍රිමාන නිර්මාණයක්.

නැවතත් මෙවන් හුයකින් තවත් සොදුරු ඉසව්වක් සොයා යමු.

ඇෆ්ගන් සංචාර 01; බන්ද් ඊ අමීර් විල.

[QUOTE="Minimuthu Mora, post: 21433218, member: 529847"] [b]බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.[/b] [CENTER][SIZE="4"][COLOR="Purple"][COLOR="Indigo"]යුද්ධයට පෙර ඇෆ්ගනිස්තානය ලෝක ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් උනේ බාමියන් නිම්නයේ පිහිටි දැවැන්ත බුදුපිලිම යුගලය. කුරිරු තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් විසින් 2001 දී ඩයිනමයිට් යොදා විනාශ කිරීමට පෙර, ඇෆ්ගනිස්තානයේ ජාතික ලකුන උනේ මේ බුදු පිලිම දෙක කීවොත් ඉතාම නිවැරදියි. මෙම පිලිම දෙක විනාශ කිරීම ඇෆ්ගන් ජාතියේ උවමනාවක් නොවෙයි, ඔවුන් අදටත් ඒ පිලිඹදව දුක් වෙනව. මට හමුවූ එක්තරා වයස්ගත ඇෆ්ගානුවෙක් කීවේ එම පිලිම ඔවුන්ගේ ජීවිත වල කොටසක් කියල. උදේ නැගිට්ටම බුදුපිලිම දිහා බලන එක ඔහුගේ සිරිතක් උනාලු. අසල්වාසියෙක් මියගියා වගේ දුකක් ඔහුට බුදු පිලිම විනාශ කලාට පස්සෙ දැනුනලු. මේක තලේබාන් සංවිදානයෙත් එක්තරා කොටසක් කල දෙයක්. නායකයගෙ අනුමැතිය නැතිව එසේ නැතිව නම් ඔහුගෙ අණ නොතකා කල දෙයක් විදියටයි සැලකෙන්නේ. ඔය පිලිමෙ විනාශ කරන්න අණ දුන්න නායකය ඇෆ්ගනිස්තානයේම කැරලි නායකයෙක් වන අහම්ඩ් ශා මශූඩ් විසින් ප්‍රශ්න කිරීමට ලක්වෙනව. එහිදී ඔහු විමසා තිබෙනව ඇයි ඔබ ඒ පිලිම විනාශ කලේ? කියල. පිලිතුර වෙලා තියෙන්නෙ මිනිසුන් ඒවාට වදින නිසා කියල. (ඉස්ලාම් ආගමේ පිලිම වන්දනාව තහනම්) මශූඩ් කියල තියෙනව ඇෆ්ගනිස්තානයේ බවුද්දයො නෑ අනික මිනිසුන් ඉර හදටත් වදිනව, එහෙම කියල ඔබට ඉර හද විනාශ කරන්න බෑ නේද කියල. කොහොම හරි මෙම විනාශයෙන් පස්සෙ තලේබාන් සංවිදානයේ පරාජයත් ඇරබුනා. කර්මය කෙසේ වෙතත් ශත වර්ශ ගනනාවක් මිනිසාගෙන් වැදුම් පිදුම් ලැබූ යමක් විනාශ කිරීම හොද දෙයක් වෙන්න බෑ යාලුවනෙ මගේ මතය හැටියට. මම මේ පිලිම වල අතීතය විස්තර කරන්න යන්නෙ නෑ මේ නූලෙ. ඒවා අන්තර්ජාලයේ ඕනි තරම් තියෙනව. මම කියන්න යන්නෙ මම ගිය සංචාරය ගැන පමණයි. මම මේ පිලිම බලන්න ගියෙ 2015 වසරෙ. හැන්දෑවක ගියෙ. ඒ නිසා ජායාරූප එතරම් උසස් තත්වයේ නෑ. බාමියන් බුදුපිලිම පිහිටා තියෙන්න විශාල වැලිගල් පව්වක එක මුහුනතක. මේක ගුහා ආරාම සංකීර්ණයක්. මේ විශාල පිලිම දෙකට අමතරව තවත් කුඩා පිලිම රාශියක් තියෙනව. විශාල පිලිමය වයිරෝචන හා කුඩා පිලිමය ශාක්‍යමුණි ලෙසයි හැදින්වෙන්නේ.ඒවා බගුතරයක් විනාශකරල තමයි තියෙන්නෙ. මේ ගුහා සංකීර්නය මහල් ගනනාවකින් යුක්තයි, මම ඉතින් ඔය ගුහා ඔක්කොටම රින්ගල බැලුව. මේ ගුහා ඇතුලේ ඉන්දියාව අජන්තා ගුහා සම්ප්‍රදායෙ චිත්‍ර තියෙනව. ඒවාත් අන්ත්වාදින් විසින් බහුල ලෙසම විනශ කරල. නශ්ඨාවසේශ තමා තියෙන්නෙ. පින්තූර බලපුවම වඩා පැහැදිලි වෙයි ඉතින්. සුභදායක ආරංචිය තමා මේ පිලිම යුනෙස්කෝ සංවිදානයේ මැදිහත් වීම යටතෙ ජපන් ආදාර යටතෙ ප්රතිසංස්කරනය කරන්න සැලැස්මක් තියෙනව කියන එක. කොතරම් කාලයක් ගතවෙයිද දන්නෙ නැහැ. රට ඉතාම අස්තාවර දේශපාලනමය හා යුදමය වටපිටාවක තමා තියෙන්නෙ. ඊට අමතරව ඇෆ්ගනිතානය ඉතාම මූල්‍යමය වශයෙන් දූෂිත රටක්. මේ පිලිම වල බිදී ගිය කොටස් එක්කරල ඩිජිටල් තාක්ශනයෙන් ස්කෑන් කරන අංකිත කරල තියෙන්නෙ. මේ පිලිම පිහිටි පව්ව පිලිම පුපුරවා හැරීමේදී යොදාගෙන තියෙන ඩයින්මයිට් ප්‍රමානය හා ශෙල් වෙඩි නිසා ඉරිතලා තියෙන්නෙ.ඒ නිසා පව්ව ශක්තිමත් කරන්න ඕනි ඔක්කොටම කලින්. මේ පිලිම වලට අමතරව තවත් යෝධ පිලිමයක් පොලව යට පසෙන් වැසිල කියලත් කියනව, ඒක හොයන එක නවත්තල මේ පිලිම දෙක නගා සිටුවන්න තමා දැනට අවධානය. කවදාහරි දවසක මේ පිලිම නැවතත් බාමියන් නිම්නය අබියස නැගී සිටීනවා දකින්න ලැබුනොත් මගේ ජීවිතේ ලොකුම භාග්‍යයක් විදියට මම සලකනව. අ[B]පි පින්තූර වලට යොමු වෙමු. මේ තියෙන්නෙ බාමියන් නිම්නය. බුදුපිලිම පිහිටි ලෙන් කුහර පැහැදිලිව දකින්න පිලිවන්. [img]http://i.imgur.com/Zd0AFI3.jpg[/img] යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ඵලකය [img]http://i.imgur.com/oS9Oh9x.jpg[/img] ඇෆ්ගන් තොරතුරු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ පුවරුව. [img]http://i.imgur.com/5OCjlnm.jpg[/img] විශාල බුදු පිලිමය පිහිටි පර්වත කුහරය. පලංචි පර්වත කොටස් ඇද වැටීම වැලැක්වීම සදහායි. [img]http://i.imgur.com/d52edHB.jpg[/img] [img]http://i.imgur.com/tKOgnW5.jpg[/img] [img]http://i.imgur.com/58keIKM.jpg[/img] මේ තාවකාලික මඩු වල තමා බිදීගිය පිලිම කොටස් එක් රැස් කරල තියෙන්නෙ. [img]http://i.imgur.com/u2QCPRs.jpg[/img] ලෙන් සංකීර්ණය වෙනත් කෝණයකින්. [img]http://i.imgur.com/usJCUfv.jpg[/img] විශාල බුදුපිලිමය වෙනත් කෝනයකින්. [img]http://i.imgur.com/CzYP3qC.jpg[/img] එක් රැස් කර ඇති පිලිම කොටස්. [img]http://i.imgur.com/yxr31dg.jpg[/img] දෙවන (කුඩා) පිලිමය පිහිටි පර්වත කුහරය හා ලෙන් සංකීර්ණය [img]http://i.imgur.com/MgnsX0R.jpg[/img] [img]http://i.imgur.com/5BKmZw7.jpg[/img] සස්රීක බාමියන් නිම්නය [img]http://i.imgur.com/NmL7VfW.jpg[/img] විනාශ කරන ලද දෙවන පිලිමය. [img]http://i.imgur.com/eB6mXQ0.jpg[/img] ලෙන් වල ඇති චිත්‍ර, බොහොමයක් විනාශ කරල. [img]http://i.imgur.com/RVuo97S.jpg[/img] [img]http://i.imgur.com/QxuU1MP.jpg[/img] [img]http://i.imgur.com/HXlhlqp.jpg[/img] [img]http://i.imgur.com/EYuOxAr.jpg[/img] [img]http://i.imgur.com/4UVRGdb.jpg[/img] [img]http://i.imgur.com/Xh9rSKR.jpg[/img] විශාල බුදුපිලිම සිරසට උඩින් බාමියන් නිම්නය. [img]http://i.imgur.com/b1f7HN3.jpg[/img] කුඩා පිලිමය පිහිටි පර්වත කුහරය ඉහල සිට. [img]http://i.imgur.com/vmqGA4J.jpg[/img] විශාල පිලිමය (වයිරෝචන ) හා කුඩාපිලිමය (ශාක්‍යමුණි ) පිහිටි ආකාරය අන්තර්ජාලය ඇසුරින්. [img]http://i.imgur.com/cTerlzM.jpg[/img] බාමියන් පිලිමය (වයිරෝචන ) පිහිටා තිබෙන්නට ඇත්තේ මෙලෙසයයි සැලකේ. අන්තර්ජාල ත්‍රිමාන නිර්මාණයක්. [img]http://i.imgur.com/pi7TOFP.jpg[/img] නැවතත් මෙවන් හුයකින් තවත් සොදුරු ඉසව්වක් සොයා යමු.:) [/B][/COLOR][/COLOR][/SIZE][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="Indigo"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=21429498#post21429498"]ඇෆ්ගන් සංචාර 01; බන්ද් ඊ අමීර් විල.[/URL][/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom