බායි මචන්ලා - බායි මචන්ලා - බායි මචන්ලා 👋🙋‍♂️🙋‍♀️

VultureMax

Active member
  • Dec 25, 2023
    213
    254
    43
    ඕගොල්ලො දන්නවනෙ මේක මගෙ ඔරිගිනල් අකවුන්ට් එක නෙමේ කියලා

    ඒත් මේ අකොවුන්ට් එකෙන් මන් ටිකක් කුනුහරප සහ මම රිප්ල්ය් දැම්මෙ තරහ ගිහිල්ල වගේ (ෆේක් එකක් හැදුවොත් උබලට ටෝටලි වෙන චරිතයක් රන්ගපාන්න පුලුවන් ඉතින් )

    කාටහරි බැන්න නම් සමාවෙන්න ඕනි

    ෆේක් අක්වුන්ට් එකක් හැදීමෙන් මට වුන Consequences

    1) මගෙ රියල් ලයිෆ් එකෙත් පොඩ්ඩක් තරහ ගිහිල්ල වගේ ඉන්දියා වගේ මට දැනුනෙ එලකිර්යෙන් එලියෙ ලයිෆ් එකෙත්
    මොකද කියවනවන්ම් එලකිරියෙ එවුන්ට මම hateful comments දැම්ම හින්ද

    2) යමෙකුට දොස් පැවරීමෙන් පසු ක්ෂණික පසුතැවීම


    ඒහ් හින්ද මම මේ අකවුන්ට් එක බැන් කරග්න්න හිතුව password change karala ....මම දන්නෙ නැති පස්ස්වොර්ඩ් එකක් අස් පියාගෙන ගහල ඒක ගහල කොපි කරල ,, ඒක් දාල එලකිරියෙ පාස්වර්ඩ් වෙනස් කලාම මට ආයෙ ලොග් වෙන්න බැහැ මොකද මම පාස්වර්ඩ් දන්නෙ නැහැනෙ ....

    ඇත්තටම කියනවන්ම් ඒක මටම එපා වුනා

    එහෙනම් සුබ අලුත් අවුරුද්ද ක් කොල්ලනේ
    අපි ගියා

    meika witarai tibba ekama fake eka
    aaye jiwitheta fake akawunt thiyaganneth nehe elakiriye

    thank you

    ah ubalata mage acccount ekaaa

    oya yata daala tiyenne mn change krpu aluth passcode eka ( penwane oeka mata mataka tiyenne nehe )

    ubala log wela change krpn password ublata ooni ewata







    my ek account - VultureMax
    password - aeravevlb^O$%&IT^O*T
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    Confused Joe Biden GIF by CBS News