Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාර්ලි වල ඔබ නොදත් ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාර්ලි වල ඔබ නොදත් ගුණ

රෝගියකු බැලීමට යන විට මෝල්ට් අඩංගු කිරි පැකැට්ටුවක් රැගෙන යාම සිරිතක් වශයෙන් සිදු කෙරෙන්නක්. සමහරු මෝල්ට් රසැති කිරි පානයක රස බලන්නේත් රෝගී වූ විටයි. එය එපමණටම ඉස්තරම් සුවිශේෂී පානයක් ලෙස සලකනවා. බාර්ලි එවැනි පානයක ප්‍රධාන සංඝටකයයි. බාර්ලි අපට නැතිවම බැරි තවත් අවස්ථාවක් වන්නේ මුත්‍රා පිට කිරීමේ අපහසුතාවයක් ඇති වූ විටයි. එවිට බාර්ලි ඇට තැම්බූ ජලය පානයෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. බාර්ලිවලින් තැනූ සුප්, පාන්, ලාංකික අපට ආගන්තුක වුවත් බටහිර රටවල නම් ඒවා ජනප්‍රිය ආහාර පානයි. බොහෝ ධාන්‍ය වර්ග මෙන්ම බාර්ලි ද පෝෂණ ගුණයෙන් අනූනයි. ඉතා දුලබ පෝෂක ගණනාවක්ම බාර්ලි මගින් ලබා ගන්න පුළුවන්. කෙඳී, සිලේනියම්, පොස්පරස්, තඹ, මැංගනීස් ඒ අතරින් ප්‍රධානයි. කෙඳීවල පෝෂණය බාර්ලිවල අඩංගු කෙඳී අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. බඩවැල් ආරක්ෂා කරනවා.

බඩවැල් පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්ව අවම කර ගැනීමට බාර්ලි ආහාරයට ගන්නා අයට පුළුවන්. මහබඩ වැලෙහි ජීවත් වන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අඩංගු කෙඳී හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට කදිම ඉන්ධනයක්. මෙමගින් මහ බඩවැලේ නීරෝගී බව වර්ධනය වෙනවා. ප්‍රයෝජනවත් බැක්ටීරියා නිපදවන මේද අම්ල අක්මාවේ හා මාංසපේශින්වල සෛලවලට ඉන්ධනයක්. බාර්ලිවල කෙඳී මගින් නිපදවෙන තවත් අම්ල වර්ගක් සතුව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. මීට අමතරව බාර්ලිවල අඩංගු කෙඳී බීටා ග්ලූකන්වලින් ඉහළයි. බීටා ග්ලූකන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වන්නේ ඒවා මළ සමඟ පිට වන්නට සැලැස්වීමෙනි.

සිරුරේ අධිකව අහිතකර කොලෙස්ටරෝල් අඩංගු ගැහැනු, පිරිමි සියලු දෙනාටම බාර්ලි මගින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න පුළුවන්. විවිධාකාරයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන නිසා බාර්ලි හදවත් රෝගවලින් බේරා ගන්නා හොඳ ආරක්ෂකයෙක්. කෙඳීවලට අමතරව නියැසින් නම් බී විටමිනය ද මෙහි හොඳින් අඩංගුයි.

නියැසින් හදවතෙහි නීරෝගී බව සුරකිනවා. රුධිර කැටි ගැසීම වැළැක්වීටමේ ගුණයක් ද බාර්ලි සතුයි. බාර්ලි කෝප්පයකින් දෛනික නියැසින් අවශ්‍යතාවයෙන් 14.2% ක් සපුරා ගන්න පුළුවන්. ආර්තවහරණය සිදු වු කාන්තාවකට සොබා දහමින් දී ඇති අපූරු දායායක් බාර්ලි එසේ කියන්නේ සතියකට අඩු වශයෙන් හයවරක් වත් බාර්ලි ආහාරයට එක් කර ගැනීමෙන් අධික රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල් මට්ටම වැඩිවීමේ අවදානමින් මිදෙන්න පුළුවන් නිසයි. අනෙකුත් ධාන්‍ය හා බාර්ලි සතුව දියවැඩියා අවදානම අඩු කිරීමේ ගුණයක් ද පවතිනවා.

පිත්තාශයේ ගල්වලට විසඳුමක් බාර්ලි වැනි අධික ලෙස කෙඳී අඩංගු ආහාරවලින් කාන්තාවන්ගේ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා. පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට ළමා වියේ හට ගන්නා ඇදුම රෝගයෙන් බාර්ලි හා මාළු කෑමෙන් ආරක්ෂා වීමට පුළුවන්. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එම ආහාරවලට 50% ක් ඇදුම වැළදීමේ අවදාම අඩු කළ හැකි බවයි.

කෙඳී, සිලේනියම් සංයෝගය හොඳ ශරීර සෞඛ්‍යයකට බාර්ලි සතු කෙඳී, සිලේනියම් සංයෝගය ප්‍රබල ආධාරකයක්. බඩවැලේ පිළිකා කාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට බාර්ලිවල අඩංගු කෙඳී උපකාරී වෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් සිලේනියම් 52% ක් ලබාගන්න පුළුවන්. බොහෝ දෙනකුට නොලැබී යන එහෙත් අත්‍යාවශ්‍ය පෝෂකයක් ලෙස සිලේනියම් හඳුන්වන්න පුළුවන්. සිරුරේ බොහොමයක් කි‍්‍රයාවන්ට සිලේනියම් නැතිවම බැහැ. තයිරොයිඩ් හෝර්මෝන පරිවෘත්තිය විස නාශක පද්ධති පතිශක්තිකරණ පද්ධතිය හොඳීන් ක්‍රියාත්මක වීමට සිලේනියම් අවශ්‍යයි. පිළිකා ඇති වීමේ බලය බිඳ දැමීමේ අපූරු හැකියාවක් සිලේනියම් සතුව තිබෙනවා. පිළිකා පමණක් නොව හදවත් රෝග ද, ඇදුම හා ආතරයිටීස් ද සිලේනියම් මගින් වළක්වනවා. සමහර එළවළු, පලතුරුවලට ද වඩා සෞඛයට හිතකර පෝෂක බාර්ලිවල අඩංගුයි. ෆයිටොනියුට්රියන්ට්ස් ඒ අතරින් ප්‍රධානයි. පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව බාර්ලි වැනි යහමින් කෙඳි අඩංගු ධාන්‍ය ගැනීමෙන් 52 % න් පියයුරු පිළිකා ඇති වීමේ අවදානමින් මිදෙන්න පුළුවන්.

ආතරයිටීස් රෝගීන්ට මෙහි අඩංගු තඹ නම් ක්ෂුද්‍ර පෝෂකය රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට සහනයක් ගෙන දෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් දෛනික තඹ අවශ්‍යතාවයෙන් 32 % ක් සපුරා ගන්න පුළුවන්.

සිරුරේ අලුත් වැඩියාව පොස්පරස් බාර්ලිවල යහමින් අඩංගු පෝෂකයක්, සෑම සෛලයක්ම ගොඩ නැගීමට, අස්ථි සෑදීමට පොස්පරස් අත්‍යාවශ්‍යයි. බාර්ලිවල නිජ බිම ඉතියෝපියාව හා අග්නිදිග ආසියාවයි.

මිලදී ගැනීම තෙතමනයකින් යුතු බාර්ලි කිසි වටිකත් මිලදී ගනු එපා බාර්ලි ඇසිරිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ වීදුරු භාජනයකයි. උණුසුම් කාල ගුණයක් පවතින විට බාර්ලි ශීතකරණයේ තැන්පත් කරන්න. බාර්ලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිසූ බාර්ලි කෝප්පයක – කෙඳි, සිලේනියම්, තඹ, මැංගනීස්, පොස්පරස්, ජලය, සීනි, කාබෝහයිඩ්රේට්, මේදය අඩංගුව තිබෙනවා.

Extracted form Tharunaya.com

[QUOTE="kavindu84, post: 24198421, member: 561840"] [b]බාර්ලි වල ඔබ නොදත් ගුණ[/b] [SIZE="4"]රෝගියකු බැලීමට යන විට මෝල්ට් අඩංගු කිරි පැකැට්ටුවක් රැගෙන යාම සිරිතක් වශයෙන් සිදු කෙරෙන්නක්. සමහරු මෝල්ට් රසැති කිරි පානයක රස බලන්නේත් රෝගී වූ විටයි. එය එපමණටම ඉස්තරම් සුවිශේෂී පානයක් ලෙස සලකනවා. බාර්ලි එවැනි පානයක ප්‍රධාන සංඝටකයයි. බාර්ලි අපට නැතිවම බැරි තවත් අවස්ථාවක් වන්නේ මුත්‍රා පිට කිරීමේ අපහසුතාවයක් ඇති වූ විටයි. එවිට බාර්ලි ඇට තැම්බූ ජලය පානයෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. බාර්ලිවලින් තැනූ සුප්, පාන්, ලාංකික අපට ආගන්තුක වුවත් බටහිර රටවල නම් ඒවා ජනප්‍රිය ආහාර පානයි. බොහෝ ධාන්‍ය වර්ග මෙන්ම බාර්ලි ද පෝෂණ ගුණයෙන් අනූනයි. ඉතා දුලබ පෝෂක ගණනාවක්ම බාර්ලි මගින් ලබා ගන්න පුළුවන්. කෙඳී, සිලේනියම්, පොස්පරස්, තඹ, මැංගනීස් ඒ අතරින් ප්‍රධානයි. කෙඳීවල පෝෂණය බාර්ලිවල අඩංගු කෙඳී අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. බඩවැල් ආරක්ෂා කරනවා. බඩවැල් පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්ව අවම කර ගැනීමට බාර්ලි ආහාරයට ගන්නා අයට පුළුවන්. මහබඩ වැලෙහි ජීවත් වන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අඩංගු කෙඳී හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට කදිම ඉන්ධනයක්. මෙමගින් මහ බඩවැලේ නීරෝගී බව වර්ධනය වෙනවා. ප්‍රයෝජනවත් බැක්ටීරියා නිපදවන මේද අම්ල අක්මාවේ හා මාංසපේශින්වල සෛලවලට ඉන්ධනයක්. බාර්ලිවල කෙඳී මගින් නිපදවෙන තවත් අම්ල වර්ගක් සතුව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. මීට අමතරව බාර්ලිවල අඩංගු කෙඳී බීටා ග්ලූකන්වලින් ඉහළයි. බීටා ග්ලූකන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වන්නේ ඒවා මළ සමඟ පිට වන්නට සැලැස්වීමෙනි. සිරුරේ අධිකව අහිතකර කොලෙස්ටරෝල් අඩංගු ගැහැනු, පිරිමි සියලු දෙනාටම බාර්ලි මගින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න පුළුවන්. විවිධාකාරයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන නිසා බාර්ලි හදවත් රෝගවලින් බේරා ගන්නා හොඳ ආරක්ෂකයෙක්. කෙඳීවලට අමතරව නියැසින් නම් බී විටමිනය ද මෙහි හොඳින් අඩංගුයි. නියැසින් හදවතෙහි නීරෝගී බව සුරකිනවා. රුධිර කැටි ගැසීම වැළැක්වීටමේ ගුණයක් ද බාර්ලි සතුයි. බාර්ලි කෝප්පයකින් දෛනික නියැසින් අවශ්‍යතාවයෙන් 14.2% ක් සපුරා ගන්න පුළුවන්. ආර්තවහරණය සිදු වු කාන්තාවකට සොබා දහමින් දී ඇති අපූරු දායායක් බාර්ලි එසේ කියන්නේ සතියකට අඩු වශයෙන් හයවරක් වත් බාර්ලි ආහාරයට එක් කර ගැනීමෙන් අධික රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල් මට්ටම වැඩිවීමේ අවදානමින් මිදෙන්න පුළුවන් නිසයි. අනෙකුත් ධාන්‍ය හා බාර්ලි සතුව දියවැඩියා අවදානම අඩු කිරීමේ ගුණයක් ද පවතිනවා. පිත්තාශයේ ගල්වලට විසඳුමක් බාර්ලි වැනි අධික ලෙස කෙඳී අඩංගු ආහාරවලින් කාන්තාවන්ගේ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා. පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට ළමා වියේ හට ගන්නා ඇදුම රෝගයෙන් බාර්ලි හා මාළු කෑමෙන් ආරක්ෂා වීමට පුළුවන්. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එම ආහාරවලට 50% ක් ඇදුම වැළදීමේ අවදාම අඩු කළ හැකි බවයි. කෙඳී, සිලේනියම් සංයෝගය හොඳ ශරීර සෞඛ්‍යයකට බාර්ලි සතු කෙඳී, සිලේනියම් සංයෝගය ප්‍රබල ආධාරකයක්. බඩවැලේ පිළිකා කාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට බාර්ලිවල අඩංගු කෙඳී උපකාරී වෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් සිලේනියම් 52% ක් ලබාගන්න පුළුවන්. බොහෝ දෙනකුට නොලැබී යන එහෙත් අත්‍යාවශ්‍ය පෝෂකයක් ලෙස සිලේනියම් හඳුන්වන්න පුළුවන්. සිරුරේ බොහොමයක් කි‍්‍රයාවන්ට සිලේනියම් නැතිවම බැහැ. තයිරොයිඩ් හෝර්මෝන පරිවෘත්තිය විස නාශක පද්ධති පතිශක්තිකරණ පද්ධතිය හොඳීන් ක්‍රියාත්මක වීමට සිලේනියම් අවශ්‍යයි. පිළිකා ඇති වීමේ බලය බිඳ දැමීමේ අපූරු හැකියාවක් සිලේනියම් සතුව තිබෙනවා. පිළිකා පමණක් නොව හදවත් රෝග ද, ඇදුම හා ආතරයිටීස් ද සිලේනියම් මගින් වළක්වනවා. සමහර එළවළු, පලතුරුවලට ද වඩා සෞඛයට හිතකර පෝෂක බාර්ලිවල අඩංගුයි. ෆයිටොනියුට්රියන්ට්ස් ඒ අතරින් ප්‍රධානයි. පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව බාර්ලි වැනි යහමින් කෙඳි අඩංගු ධාන්‍ය ගැනීමෙන් 52 % න් පියයුරු පිළිකා ඇති වීමේ අවදානමින් මිදෙන්න පුළුවන්. ආතරයිටීස් රෝගීන්ට මෙහි අඩංගු තඹ නම් ක්ෂුද්‍ර පෝෂකය රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට සහනයක් ගෙන දෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් දෛනික තඹ අවශ්‍යතාවයෙන් 32 % ක් සපුරා ගන්න පුළුවන්. සිරුරේ අලුත් වැඩියාව පොස්පරස් බාර්ලිවල යහමින් අඩංගු පෝෂකයක්, සෑම සෛලයක්ම ගොඩ නැගීමට, අස්ථි සෑදීමට පොස්පරස් අත්‍යාවශ්‍යයි. බාර්ලිවල නිජ බිම ඉතියෝපියාව හා අග්නිදිග ආසියාවයි. මිලදී ගැනීම තෙතමනයකින් යුතු බාර්ලි කිසි වටිකත් මිලදී ගනු එපා බාර්ලි ඇසිරිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ වීදුරු භාජනයකයි. උණුසුම් කාල ගුණයක් පවතින විට බාර්ලි ශීතකරණයේ තැන්පත් කරන්න. බාර්ලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිසූ බාර්ලි කෝප්පයක – කෙඳි, සිලේනියම්, තඹ, මැංගනීස්, පොස්පරස්, ජලය, සීනි, කාබෝහයිඩ්රේට්, මේදය අඩංගුව තිබෙනවා. Extracted form Tharunaya.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom