Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාලවයස්කාරිය පෙම්වතා හා එක්වී දෙමාපිය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාලවයස්කාරිය පෙම්වතා හා එක්වී දෙමාපිය&

බාලවයස්කාරිය පෙම්වතා හා එක්වී

දෙමාපියන්ගෙන් කප්පම් ගන්න හදලා

යටදොලවත්තේදී "ලක්ෂ 20" පත්තුවෙයි

හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න - රත්මලාන

සිය දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ 17 හැවිරිදි බාලවයස්කාර දියණියක හා ඇගේ පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයකු මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලක් අසලදී ඊයේ (6 වැනිදා) සවස 4.30 ට පමණ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සැකකාර බාලවයස්කාරිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බවත්, සැකකාර තරුණයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයකු බවත් පොලිසිය කියයි.

සැකකාර තරුණයා පෙම්වතිය සමග මතුගම, යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල අසල රබර් වත්තට ගොස් සැඟවී සිට ඇත. පසුව එම තරුණයා බාලවයස්කාරියගේ ජංගම දුරකථනයෙන් දෙමාපියන්ට සිය දියණිය පැහැරගත් බවත්, දියණිය ලබාදීමට නම් රුපියල් ලක්ෂ 20 ක් රැගෙන එන ලෙසත් මේ ගැන පොලිසියට පවසා තිබුණහොත් දියණියගේ ජීවිතයට අනතුරක් විය හැකි බවත් අදාළ මුදල් යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලට රැගෙන එන ලෙසත් පවසා ඇත.

ඉන් කලබල වූ එම දෙමාපියන් සිද්ධිය ගැන වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මුදල් බෑගයක් සකසා බාලවයස්කාරියගේ මස්සිනාට දී පොලිසියේ අණ අනුව ක්‍රියා කරන ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව එම බාලවයස්කාරියගේ මස්සිනා මෝටර් රථයකින් මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටට ගොස් ඇත. සැකකරුට අදාළ මුදල් බෑගය මස්සිනා දීමට සූදානම් වනවාත් සමග පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු පලා යන්නට හදා ඇති අතර එහිදී පොලිසිය ඔහු පසුපස පන්නා ගොස් මහත් පරිශ්‍රමයක් දරා වටකර අල්ලාගෙන ඇත.

අනතුරුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් රබර් කැලයේ සිටි බාලවයස්කාරියද අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම කප්පම ගැනීමේ සැලසුම සඳහා සැකකරු හා බාලවයස්කාරියද සම්බන්ධ බවට හෙළිවී ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල, අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී රොහාන් සිල්වා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජයරත්න, නිශාන්ත සොයිසා, රොහාන් ඩයස් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුට්ලර් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නාගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමසූරිය, පොලිස් සැරයන්වරුන් වන සෝමරත්න (5048), ජයතිලක (4372), පොලිස් කොස්තාපල්වරුන් වන විඡේසිංහ (7278), කුමාර (61891), සන්දනායක (60262), තිලකරත්න (70963) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සැකකරු හා බාලවයස්කාරිය පවුල් කෑමට මෙම කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ.

මේ රටේ මේ වගේ කාලකන්නිත් ඉන්නවනේ

[QUOTE="bohokal, post: 17349275, member: 10276"] [b]බාලවයස්කාරිය පෙම්වතා හා එක්වී දෙමාපිය&[/b] [SIZE="4"]බාලවයස්කාරිය පෙම්වතා හා එක්වී දෙමාපියන්ගෙන් කප්පම් ගන්න හදලා යටදොලවත්තේදී "ලක්ෂ 20" පත්තුවෙයි හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න - රත්මලාන සිය දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ 17 හැවිරිදි බාලවයස්කාර දියණියක හා ඇගේ පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයකු මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලක් අසලදී ඊයේ (6 වැනිදා) සවස 4.30 ට පමණ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. සැකකාර බාලවයස්කාරිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බවත්, සැකකාර තරුණයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයකු බවත් පොලිසිය කියයි. සැකකාර තරුණයා පෙම්වතිය සමග මතුගම, යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල අසල රබර් වත්තට ගොස් සැඟවී සිට ඇත. පසුව එම තරුණයා බාලවයස්කාරියගේ ජංගම දුරකථනයෙන් දෙමාපියන්ට සිය දියණිය පැහැරගත් බවත්, දියණිය ලබාදීමට නම් රුපියල් ලක්ෂ 20 ක් රැගෙන එන ලෙසත් මේ ගැන පොලිසියට පවසා තිබුණහොත් දියණියගේ ජීවිතයට අනතුරක් විය හැකි බවත් අදාළ මුදල් යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලට රැගෙන එන ලෙසත් පවසා ඇත. ඉන් කලබල වූ එම දෙමාපියන් සිද්ධිය ගැන වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මුදල් බෑගයක් සකසා බාලවයස්කාරියගේ මස්සිනාට දී පොලිසියේ අණ අනුව ක්‍රියා කරන ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව එම බාලවයස්කාරියගේ මස්සිනා මෝටර් රථයකින් මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටට ගොස් ඇත. සැකකරුට අදාළ මුදල් බෑගය මස්සිනා දීමට සූදානම් වනවාත් සමග පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු පලා යන්නට හදා ඇති අතර එහිදී පොලිසිය ඔහු පසුපස පන්නා ගොස් මහත් පරිශ්‍රමයක් දරා වටකර අල්ලාගෙන ඇත. අනතුරුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් රබර් කැලයේ සිටි බාලවයස්කාරියද අත්අඩංගුවට ගෙන තිබේ. දැනට සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම කප්පම ගැනීමේ සැලසුම සඳහා සැකකරු හා බාලවයස්කාරියද සම්බන්ධ බවට හෙළිවී ඇත. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල, අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී රොහාන් සිල්වා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජයරත්න, නිශාන්ත සොයිසා, රොහාන් ඩයස් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුට්ලර් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නාගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමසූරිය, පොලිස් සැරයන්වරුන් වන සෝමරත්න (5048), ජයතිලක (4372), පොලිස් කොස්තාපල්වරුන් වන විඡේසිංහ (7278), කුමාර (61891), සන්දනායක (60262), තිලකරත්න (70963) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති. සැකකරු හා බාලවයස්කාරිය පවුල් කෑමට මෙම කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ.[/SIZE] [SIZE="5"]මේ රටේ මේ වගේ කාලකන්නිත් ඉන්නවනේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom