Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාල එන්නතක් නත්තල් දවසේ ජීවිතයක් බිලි ගනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.

අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින

ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.

එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.

[QUOTE="2osama, post: 31150317, member: 314982"] [SIZE=6][B]ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...[/B][/SIZE] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6iSXKi8g1QAwkig6jDK-if9bUoEhSDLJV_LvD0kyIhjs7p-AVayW3b5UZHZLBcvyEJyEE1j8RWRbrtZweYPwcQIifEr3Allc4IsalIOgGOS1Z3zQEGTr7NqpmPOyPP3q5oHhfRlnnxCIfp8l_p7E9RiA6nA7mklAxNq6BEAGd45fY0_2drJhNOXgl-yMC/s1200/dead-20.jpg[/IMG] [SIZE=4]තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ. අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි. එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය. මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි. මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom