Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Kodiya97" data-source="post: 25721018" data-attributes="member: 566345"><p>කැවුමේ කතාව මේකෙන් මෙයා මට බැන වැදුන කොටස් ටික අත ඇරියම මෙයාගේ මතය තහවුරු කරන්න ඉදිරිපත් කරලා තියන එකම සාක්ශිය තමයි පැරණි සිංහල සොල්දාදුවන් අරන් ගිය පරණ කරපු කැවුම...ඔයාලත් ඕනිම කෙනෙක්ට කැවුමක් හම්බුනොත් කන්නේ නැතුව පරණ වෙන්න අරින්න...පරන වුනාට පස්සේ ඒකෙන් කැවුම් පොඩි කෑල්ලක් අරගෙන අන්වීක්ශයක් තියෙයි නන් ඒකෙ බලන්න.එහෙමත් නැතිනං ඒක හොද අත් කාචයකින් බල්න්න.ඒක ඇතුලේ පොඩි තන්තුමය ජාලයක් පේන්න ගනියි සමහර තැන්වල...කැවුමක් හදන්නේ තෙල් වලින් බැදලා මේක නිසා කැවුමේ තියන ජල සංයුතිය අඩු වෙනවා.තෙතමන සහිත තැන්වල විතරයි බැක්ටීරියා වලට වර්ධනය වෙන්න පුලුවන්...ඒක නිසා තමයි බත් නරක් වෙනකොට නානුමය ආකරයකුත් කැවුම් නරක් වෙනකොට ඒ විදිහට නානු නොහැදෙන්නත් හේතුව.කැවුම නරක් කරන්නේ දිලීර.( කැවුමට වායු ගෝලයෙන් ජලය අවශෝෂණය කරලා එතනින් බැක්ටීරියා හැදෙන්නත් පුලුවන.හැබැයි ප්‍රධානවම දිලීර තමයි මේක කරන්නේ) කලිනුත් කිව්වා ප්‍රති ජීවක හදන්නෙත් ක්ශුද්‍ර ජීවීන්මයි කියලා වායු ගෝලයේ ඉන්න penicillin chrisoginem සහ penicillin notatum කියන පෙනිසිලින් කාන්ඩයේ දෙන්නත් මේ නරක් කරන වැඩේට සම්බන්ද වෙනවා.එතකොට ඒ දෙන්නා පෙනිසිලින් හදනවා.ඒ පෙනිසිලින් ප්‍රතිජීවකයක් විදිහට වැඩ කරනවා....රාලේ මාමා ඉදිරිපත් කරපු අනිත් තර්කේ තමා පිලිකා හැදෙන්න්රෙ ආහාර මාර්ගය දුර්වල වෙන විදිහට කෑම හදන නිසා කියන එක.ආහාර මාර්ගය දුර්වෙල වෙන්න කෑම කාලා මොලේ නැත්තන් සමේ වගේ පිලිකාවක් හැදිලා ඒ වුනාට ආහර මාර්ගේ හොදට වැඩ කරන විදිහ තාමත් හිතා ගන්න බෑ මට.ඒක ඔයාම පැහැදිලි කරන්න...මොන්ටිසෝරි ගිරවා දාන එක වගේ බොලද කතාවලට නන් උත්තර දෙන්නේ නෑ මම.මම වුනත් හෙම්බිරිස්සවක් නන් මුලින්ම කරන්නේ දෙහිකොල ටිකක් දාලා උනුවතුරෙන් දුන් අල්ලන එක.ඒ නැත්තන් කොත්තමල්ලි ටිකක් බොන එක.ඒක නිසා හොන්දයි කියන ඕනිම වෛද්යක්රමයඔ භාවිතා කරලා ලෙඩේ සනීප කරගන්න මගේ කිසිම තරහක් නෑ.</p></blockquote><p></p>
[QUOTE="Kodiya97, post: 25721018, member: 566345"] කැවුමේ කතාව මේකෙන් මෙයා මට බැන වැදුන කොටස් ටික අත ඇරියම මෙයාගේ මතය තහවුරු කරන්න ඉදිරිපත් කරලා තියන එකම සාක්ශිය තමයි පැරණි සිංහල සොල්දාදුවන් අරන් ගිය පරණ කරපු කැවුම...ඔයාලත් ඕනිම කෙනෙක්ට කැවුමක් හම්බුනොත් කන්නේ නැතුව පරණ වෙන්න අරින්න...පරන වුනාට පස්සේ ඒකෙන් කැවුම් පොඩි කෑල්ලක් අරගෙන අන්වීක්ශයක් තියෙයි නන් ඒකෙ බලන්න.එහෙමත් නැතිනං ඒක හොද අත් කාචයකින් බල්න්න.ඒක ඇතුලේ පොඩි තන්තුමය ජාලයක් පේන්න ගනියි සමහර තැන්වල...කැවුමක් හදන්නේ තෙල් වලින් බැදලා මේක නිසා කැවුමේ තියන ජල සංයුතිය අඩු වෙනවා.තෙතමන සහිත තැන්වල විතරයි බැක්ටීරියා වලට වර්ධනය වෙන්න පුලුවන්...ඒක නිසා තමයි බත් නරක් වෙනකොට නානුමය ආකරයකුත් කැවුම් නරක් වෙනකොට ඒ විදිහට නානු නොහැදෙන්නත් හේතුව.කැවුම නරක් කරන්නේ දිලීර.( කැවුමට වායු ගෝලයෙන් ජලය අවශෝෂණය කරලා එතනින් බැක්ටීරියා හැදෙන්නත් පුලුවන.හැබැයි ප්‍රධානවම දිලීර තමයි මේක කරන්නේ) කලිනුත් කිව්වා ප්‍රති ජීවක හදන්නෙත් ක්ශුද්‍ර ජීවීන්මයි කියලා වායු ගෝලයේ ඉන්න penicillin chrisoginem සහ penicillin notatum කියන පෙනිසිලින් කාන්ඩයේ දෙන්නත් මේ නරක් කරන වැඩේට සම්බන්ද වෙනවා.එතකොට ඒ දෙන්නා පෙනිසිලින් හදනවා.ඒ පෙනිසිලින් ප්‍රතිජීවකයක් විදිහට වැඩ කරනවා....රාලේ මාමා ඉදිරිපත් කරපු අනිත් තර්කේ තමා පිලිකා හැදෙන්න්රෙ ආහාර මාර්ගය දුර්වල වෙන විදිහට කෑම හදන නිසා කියන එක.ආහාර මාර්ගය දුර්වෙල වෙන්න කෑම කාලා මොලේ නැත්තන් සමේ වගේ පිලිකාවක් හැදිලා ඒ වුනාට ආහර මාර්ගේ හොදට වැඩ කරන විදිහ තාමත් හිතා ගන්න බෑ මට.ඒක ඔයාම පැහැදිලි කරන්න...මොන්ටිසෝරි ගිරවා දාන එක වගේ බොලද කතාවලට නන් උත්තර දෙන්නේ නෑ මම.මම වුනත් හෙම්බිරිස්සවක් නන් මුලින්ම කරන්නේ දෙහිකොල ටිකක් දාලා උනුවතුරෙන් දුන් අල්ලන එක.ඒ නැත්තන් කොත්තමල්ලි ටිකක් බොන එක.ඒක නිසා හොන්දයි කියන ඕනිම වෛද්යක්රමයඔ භාවිතා කරලා ලෙඩේ සනීප කරගන්න මගේ කිසිම තරහක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom