Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික්

ඊයේ කොල්ලෙක් දාලා තිබ්බා ත්‍රෙඩ් එකක් බාල බෙහෙත් ගෙන්න දොස්තරලාට බැනලා.හැබයි ඒකේ දොස්තර කියලා තිබ්බේ ප්‍රති ජීවක අවභාවිත කරන්න එපා කියන එකයි.(ප්‍රති ජීවක කියන්නේ ANTI BIOTICS වලට) මමත් දාලා තිබ්බ එකාට බැන්නා මිසක් ඌට ඒ ගැන කියාදෙන්න ගියේ නෑ.ඒක නිසා ඒ ගැන පොඩි විස්තර ටිකක් දාලා සරලව ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.ත්‍රෙඩ් එක කොටන්නේ බස් එකේ යන ගමන් ෆෝන් එකෙන්.එක නිසා මිස්ටේක්ස් තියෙන්න පුලුවන්.ගොඩක්ම සරලව තමයි කියන්නේ..

ප්‍රතිජීවකයක් කියන්නේ එක ක්ශුද්‍ර ජීවියෙක් මගින් නිපදවන තවත් ක්ශුද්‍ර ජීවියෙක්ගේ වර්ධනය නතර කරන හරි ඒ ක්ශුද්‍ර ජීවියාව විනාශ කරන්න පුලුවන් රසායනික ද්‍රවයක්.

ප්‍රතිජීවක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ කොදු නාරටිය කියලා කිව්වොත් ඒකත් හරි..70% ක් විතරම බටහිර වෛද්‍ය ක්‍රමය මේ වෙද්දි රදා පවතින්නේ ප්‍රති ජීවක මත.

කහ වගෙ දේවල් ප්‍රති ජීවක විදිහට ආදි කාලවල ඉන්දලම භාවිතා කලාට ප්‍රති ජීවක ගුනය ගැන හරියට දැන ගන්නේ 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්.පෙනිසිලියම් තමයි මුලිනම හොයා ගන්නේ ඒකත් අහම්බයක් විදිහට.එයා වෙන ක්ශුද්‍ර ජීවියෝ වගයක් වගා කරලා තිබ්බ වගා මාධ්‍යයක් අස් කරන්නේ නැතුව කොහෙද ගිහින් දවස් ගානකට පස්සේ එනකොට ඒකේ හිටපු ක්ශුද්‍ර ජීවියෝ ටික මැරිලා දිලීරයක් වැවිලා තිබ්බා.හොයද්දී දිලීරයෙන් ස්රාවය කරපු කෙමිකල් එකක් තමයි වැඩේ කරලා තිබ්බේ.ඔහොම තමයි මුලින්ම හොයා ගන්නේ.දිලීරයේ නම තමයි Penicillin notatum.

1928 වෙද්දි පලවෙනි ලෝක යුද්දය ඉවරයි.පලවෙනි ලෝක යුද්දයෙන් මියගිය විශාල ප්‍රමාණයක් මියගියේ තුවාල පැසවීම නිසා.ඒක නවත්ත ගන්න තිබ්බ ඒ වෙද්දි ප්‍රතිජීවක හොයාගෙන තිබ්බා නන්.මේ ගැන සැලකිලිමත් වෙන විද්‍යාඥායෝ යුද කටයුතු වලට තමයි ප්‍රති ජීවක දියුණු කරන්නේ.

ප්‍රති ජීවක ක්‍රයා කාරීත්වය අනුව බෙදන්න පුලුවන් කොටස් 3කට මූලිකවම.

1)- ක්ශුද්‍ර ජීවී සෛල බිත්තිය නිපදවීමේ කියාවලිය නතර කරන ප්‍රතීජීවක.penicillin මේ කාන්ඩයේ

2)- ක්ශුද්‍ර ජීවීන්ගේ ප්‍රෝටීන නිපදවීම නතර කරන ප්‍රතිජීවක. Tetracycline

3)- සෛල පටල නිපද්වීම නතර කරන ප්‍රතිජීවක polimixyne

මේක තවත් කාන්ඩවලට කඩන්න පුලුවන්.ඒවා බැක්ටීරියාවලට එරෙහිවෙන විදිහමත්.සමහර ප්‍රතිජීවක බැක්ටීරියා ගොඩකට එරෙහිව භාවිතා කරන්න පුලුවන්.සමහර ඒවා එක් විශේෂයක් සදහා පමණයි.ඒ වගේ විවිධ ක්‍රම තියනවා මේවා වෙන් කරන.මම එච්චර කියන්නෙ නෑ.ලොකුවට ඕනි වෙන්නෙ නැති නිසා.මේකේ සල්ෆොනැමයිඩ් කියන එක තමයි දෙවනි ලෝක යුද්දෙදි ඇමරිකන් ආමි එක භාවිතා කරන්නේ.ඔයාලත් දැකලා ඇති ෆිල්ම් වල සුදු කුඩක් හලනවා.

දැන් මේකයි මේවගේ තියන අවුල කොච්චර හොද පවුලක වුනත් කාලකන්නියෙක් ඉන්නවා වගේ මේ ප්‍රතිජීවකවලින් බලපෑමක් නැති ලෙඩ හදන බැක්ටීරියාවකුත් ඉන්න පුලුවන්.ඔයා නිතර නිතරම ප්‍රතිජීවක ගන්න ගත්තම වෙන්නේ ප්රතිජීවල වලිම් මැරෙන සෙට් එක මැරෙනවා.කරුමෙට අර එකෙක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඌ දිගටම බෝ වෙනවා.වෙලා ආයේත් ලෙඩේ හදනවා.දැන් අර කලින් බිපු බෙහෙත බිව්වට අඩුවෙන්නේ නෑ.අලුත් බෙහෙතක් හොයාගන්න ඕනි.බෙහෙත් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි මේවා ගොඩක් වෙලාවට හොයාගන්නේ අහම්බයක් විදිහට,ඊට පස්සේ ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර තමයි එක එක ජාතියේ බෙහෙත් හදන්නේ නමුත් වෙනස් කරන එකෙත් සීමාවන් තියෙනවනේ.එතකොට ඉතිං මැරෙන්න තමයි වෙන්නේ.දැනට මේක ලාදුරු වල වෙන්න පටන් අරන්.බෙහෙතක් නැති ලෙඩ වසංගත් වෙන හැටි මම කියන්න ඕනි නෑ.අපි හැමෝම දැන් ඒක අත්විදිනවා.ඔය එක ලෙඩක් නිසා.ඔය විදිහට ලෙඩ ගොඩක් පැතිරෙන්න ගත්තම කතා කරන්න ඕනි නෑ ඒ ගැන.

දෙවෙනි එක තමයි අපිට අද සැත්කම් කරන්න පුලුවන් වෙන්නේ ප්‍රතිජීවක තියෙන නිසා තමයි.සැත්කමක් කලාට පස්සේ දෙන්නේ ප්රතිජීවල ගොඩක් ඒකෙන් තුවාලය පැසවන එක නතර වෙනවා.දැන් කොහෙවත් වැදුම් ගෙයි සන්නියෙන් මැරුන අම්මලා බබලා ගැන අහන්න වෙන්නේ නැත්තේ මේ නිසයි.ප්‍රතිජීවක නැති ලෝකෙක බබලා ඉපදෙන හැටි හිතාගන්න ඕනි නන් 1800 වගේ කාල ගැන කියවලා බලන්න ලංකාවේ.ගම් පෙරලියෙත් තියෙනවා වැදුම් ගෙයි සන්නිය ගැන.එච්චරට සුලබයි මේව ලෙඩ හදන බැක්ටීරියා.

අද පිලිකාවලට දෙන බෙහෙත් වලදී කරන එක ප්‍රතිකාර විදියක් තමයි අපේ immune system එකට පහර දෙන එක.එතකොට ප්‍රතිශක්තිකරණ පද්දතිය අවදානය වඩි වෙනවා ආගන්තුල සෛල ගැන.එතකොට පිලිකාවලට දැන් තියන බෙහෙතුත් වැඩක් නැති වෙනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා.

එතකොට මේකට මොකද කරන්න පුලුවන්.පුලුවන් තරම් තමන්ගේ පොඩි හෙම්බිරිසස්වටත් පෙති ගිලින එක වගේ පුරුදු නවත්තගන්න.ෆාමසියෙන් නිකන් නම කියලා බෙහෙත් ඉල්ලගනන් පුරුදුත් නවත්තගන්න.වෛද්‍යවරුයෙක් නිර්දේශ කරන ඒවා විතරක් බොන්න.

ප්‍රතිජිවක බොනකොට ගානට පැය 8න් 8ටම බොන්න.එතකොට රුදිරයේ ප්‍රතිජීවක සාන්ද්‍රණය හැම වෙලාවකම නියතව තියාගන්න පුලුවන්.නිදාගන්නකොට බොන්න අමතක වුනා කියමුකෝ එතලොට සාන්ද්‍රණය අඩු වෙන වෙලාවෙදි බැක්ටීරියාව වැඩි වෙන්න ගන්නවා.එතකොට කලින් බෙහෙත් බීපුවත් තේරුම නැති වෙනවා.ප්‍රතිජීවක බෙහෙත් බොනලොට දවස් 3ක් හෝ තුනේ ගුනාකාර විදිහට බොන්න පුරුදු වෙන්න 3,6,9 වගේ..එහෙම නැත්තන් දවස් 5ක් හෝ 5 ගුණාකාර විදිහට 5,10,15 විදිහට.ගොඩක් වෙලාවට ඩොක්ටර් බෙහෙත් දෙන්නේ මේ විදිහට තමයි.ඒක නිසා ලෙඩේ සනීප වුනා කියලා බෙහෙත් නොබී ඉන්න එපා.බෙහෙත් ටික ඉවර වෙනකල් බොන්න.අනිත් අයටත් මේවා ගැන කියලා දෙන්න.

මේ කිව්වේ ගොඩාක් සරල විස්තරයක්.අඩු පාඩු තියෙන්න පුලුවන් මම ඩොකෙක් නෙමෙයි ඒක නිසා සමහර කරුණු ප්‍රායෝගික භාවිතයෙදි වෙනස් වෙන්න් පුලුවන්.ක්ශුද්‍ර ජීවියෝ ගැන ත්‍රෙඩ් සීරියස් එකක් කරන්න හිතන් ඉන්නවා ඔයාලා කැමති නන් ඒකත් කියන් යන්න.

[QUOTE="Kodiya97, post: 25720088, member: 566345"] බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික් ඊයේ කොල්ලෙක් දාලා තිබ්බා ත්‍රෙඩ් එකක් බාල බෙහෙත් ගෙන්න දොස්තරලාට බැනලා.හැබයි ඒකේ දොස්තර කියලා තිබ්බේ ප්‍රති ජීවක අවභාවිත කරන්න එපා කියන එකයි.(ප්‍රති ජීවක කියන්නේ ANTI BIOTICS වලට) මමත් දාලා තිබ්බ එකාට බැන්නා මිසක් ඌට ඒ ගැන කියාදෙන්න ගියේ නෑ.ඒක නිසා ඒ ගැන පොඩි විස්තර ටිකක් දාලා සරලව ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.ත්‍රෙඩ් එක කොටන්නේ බස් එකේ යන ගමන් ෆෝන් එකෙන්.එක නිසා මිස්ටේක්ස් තියෙන්න පුලුවන්.ගොඩක්ම සරලව තමයි කියන්නේ.. ප්‍රතිජීවකයක් කියන්නේ එක ක්ශුද්‍ර ජීවියෙක් මගින් නිපදවන තවත් ක්ශුද්‍ර ජීවියෙක්ගේ වර්ධනය නතර කරන හරි ඒ ක්ශුද්‍ර ජීවියාව විනාශ කරන්න පුලුවන් රසායනික ද්‍රවයක්. ප්‍රතිජීවක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ කොදු නාරටිය කියලා කිව්වොත් ඒකත් හරි..70% ක් විතරම බටහිර වෛද්‍ය ක්‍රමය මේ වෙද්දි රදා පවතින්නේ ප්‍රති ජීවක මත. කහ වගෙ දේවල් ප්‍රති ජීවක විදිහට ආදි කාලවල ඉන්දලම භාවිතා කලාට ප්‍රති ජීවක ගුනය ගැන හරියට දැන ගන්නේ 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්.පෙනිසිලියම් තමයි මුලිනම හොයා ගන්නේ ඒකත් අහම්බයක් විදිහට.එයා වෙන ක්ශුද්‍ර ජීවියෝ වගයක් වගා කරලා තිබ්බ වගා මාධ්‍යයක් අස් කරන්නේ නැතුව කොහෙද ගිහින් දවස් ගානකට පස්සේ එනකොට ඒකේ හිටපු ක්ශුද්‍ර ජීවියෝ ටික මැරිලා දිලීරයක් වැවිලා තිබ්බා.හොයද්දී දිලීරයෙන් ස්රාවය කරපු කෙමිකල් එකක් තමයි වැඩේ කරලා තිබ්බේ.ඔහොම තමයි මුලින්ම හොයා ගන්නේ.දිලීරයේ නම තමයි Penicillin notatum. 1928 වෙද්දි පලවෙනි ලෝක යුද්දය ඉවරයි.පලවෙනි ලෝක යුද්දයෙන් මියගිය විශාල ප්‍රමාණයක් මියගියේ තුවාල පැසවීම නිසා.ඒක නවත්ත ගන්න තිබ්බ ඒ වෙද්දි ප්‍රතිජීවක හොයාගෙන තිබ්බා නන්.මේ ගැන සැලකිලිමත් වෙන විද්‍යාඥායෝ යුද කටයුතු වලට තමයි ප්‍රති ජීවක දියුණු කරන්නේ. ප්‍රති ජීවක ක්‍රයා කාරීත්වය අනුව බෙදන්න පුලුවන් කොටස් 3කට මූලිකවම. 1)- ක්ශුද්‍ර ජීවී සෛල බිත්තිය නිපදවීමේ කියාවලිය නතර කරන ප්‍රතීජීවක.penicillin මේ කාන්ඩයේ 2)- ක්ශුද්‍ර ජීවීන්ගේ ප්‍රෝටීන නිපදවීම නතර කරන ප්‍රතිජීවක. Tetracycline 3)- සෛල පටල නිපද්වීම නතර කරන ප්‍රතිජීවක polimixyne මේක තවත් කාන්ඩවලට කඩන්න පුලුවන්.ඒවා බැක්ටීරියාවලට එරෙහිවෙන විදිහමත්.සමහර ප්‍රතිජීවක බැක්ටීරියා ගොඩකට එරෙහිව භාවිතා කරන්න පුලුවන්.සමහර ඒවා එක් විශේෂයක් සදහා පමණයි.ඒ වගේ විවිධ ක්‍රම තියනවා මේවා වෙන් කරන.මම එච්චර කියන්නෙ නෑ.ලොකුවට ඕනි වෙන්නෙ නැති නිසා.මේකේ සල්ෆොනැමයිඩ් කියන එක තමයි දෙවනි ලෝක යුද්දෙදි ඇමරිකන් ආමි එක භාවිතා කරන්නේ.ඔයාලත් දැකලා ඇති ෆිල්ම් වල සුදු කුඩක් හලනවා. දැන් මේකයි මේවගේ තියන අවුල කොච්චර හොද පවුලක වුනත් කාලකන්නියෙක් ඉන්නවා වගේ මේ ප්‍රතිජීවකවලින් බලපෑමක් නැති ලෙඩ හදන බැක්ටීරියාවකුත් ඉන්න පුලුවන්.ඔයා නිතර නිතරම ප්‍රතිජීවක ගන්න ගත්තම වෙන්නේ ප්රතිජීවල වලිම් මැරෙන සෙට් එක මැරෙනවා.කරුමෙට අර එකෙක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඌ දිගටම බෝ වෙනවා.වෙලා ආයේත් ලෙඩේ හදනවා.දැන් අර කලින් බිපු බෙහෙත බිව්වට අඩුවෙන්නේ නෑ.අලුත් බෙහෙතක් හොයාගන්න ඕනි.බෙහෙත් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි මේවා ගොඩක් වෙලාවට හොයාගන්නේ අහම්බයක් විදිහට,ඊට පස්සේ ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර තමයි එක එක ජාතියේ බෙහෙත් හදන්නේ නමුත් වෙනස් කරන එකෙත් සීමාවන් තියෙනවනේ.එතකොට ඉතිං මැරෙන්න තමයි වෙන්නේ.දැනට මේක ලාදුරු වල වෙන්න පටන් අරන්.බෙහෙතක් නැති ලෙඩ වසංගත් වෙන හැටි මම කියන්න ඕනි නෑ.අපි හැමෝම දැන් ඒක අත්විදිනවා.ඔය එක ලෙඩක් නිසා.ඔය විදිහට ලෙඩ ගොඩක් පැතිරෙන්න ගත්තම කතා කරන්න ඕනි නෑ ඒ ගැන. දෙවෙනි එක තමයි අපිට අද සැත්කම් කරන්න පුලුවන් වෙන්නේ ප්‍රතිජීවක තියෙන නිසා තමයි.සැත්කමක් කලාට පස්සේ දෙන්නේ ප්රතිජීවල ගොඩක් ඒකෙන් තුවාලය පැසවන එක නතර වෙනවා.දැන් කොහෙවත් වැදුම් ගෙයි සන්නියෙන් මැරුන අම්මලා බබලා ගැන අහන්න වෙන්නේ නැත්තේ මේ නිසයි.ප්‍රතිජීවක නැති ලෝකෙක බබලා ඉපදෙන හැටි හිතාගන්න ඕනි නන් 1800 වගේ කාල ගැන කියවලා බලන්න ලංකාවේ.ගම් පෙරලියෙත් තියෙනවා වැදුම් ගෙයි සන්නිය ගැන.එච්චරට සුලබයි මේව ලෙඩ හදන බැක්ටීරියා. අද පිලිකාවලට දෙන බෙහෙත් වලදී කරන එක ප්‍රතිකාර විදියක් තමයි අපේ immune system එකට පහර දෙන එක.එතකොට ප්‍රතිශක්තිකරණ පද්දතිය අවදානය වඩි වෙනවා ආගන්තුල සෛල ගැන.එතකොට පිලිකාවලට දැන් තියන බෙහෙතුත් වැඩක් නැති වෙනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා. එතකොට මේකට මොකද කරන්න පුලුවන්.පුලුවන් තරම් තමන්ගේ පොඩි හෙම්බිරිසස්වටත් පෙති ගිලින එක වගේ පුරුදු නවත්තගන්න.ෆාමසියෙන් නිකන් නම කියලා බෙහෙත් ඉල්ලගනන් පුරුදුත් නවත්තගන්න.වෛද්‍යවරුයෙක් නිර්දේශ කරන ඒවා විතරක් බොන්න. ප්‍රතිජිවක බොනකොට ගානට පැය 8න් 8ටම බොන්න.එතකොට රුදිරයේ ප්‍රතිජීවක සාන්ද්‍රණය හැම වෙලාවකම නියතව තියාගන්න පුලුවන්.නිදාගන්නකොට බොන්න අමතක වුනා කියමුකෝ එතලොට සාන්ද්‍රණය අඩු වෙන වෙලාවෙදි බැක්ටීරියාව වැඩි වෙන්න ගන්නවා.එතකොට කලින් බෙහෙත් බීපුවත් තේරුම නැති වෙනවා.ප්‍රතිජීවක බෙහෙත් බොනලොට දවස් 3ක් හෝ තුනේ ගුනාකාර විදිහට බොන්න පුරුදු වෙන්න 3,6,9 වගේ..එහෙම නැත්තන් දවස් 5ක් හෝ 5 ගුණාකාර විදිහට 5,10,15 විදිහට.ගොඩක් වෙලාවට ඩොක්ටර් බෙහෙත් දෙන්නේ මේ විදිහට තමයි.ඒක නිසා ලෙඩේ සනීප වුනා කියලා බෙහෙත් නොබී ඉන්න එපා.බෙහෙත් ටික ඉවර වෙනකල් බොන්න.අනිත් අයටත් මේවා ගැන කියලා දෙන්න. මේ කිව්වේ ගොඩාක් සරල විස්තරයක්.අඩු පාඩු තියෙන්න පුලුවන් මම ඩොකෙක් නෙමෙයි ඒක නිසා සමහර කරුණු ප්‍රායෝගික භාවිතයෙදි වෙනස් වෙන්න් පුලුවන්.ක්ශුද්‍ර ජීවියෝ ගැන ත්‍රෙඩ් සීරියස් එකක් කරන්න හිතන් ඉන්නවා ඔයාලා කැමති නන් ඒකත් කියන් යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom