Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාල සබන් | Unilever get Caught !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා නොව වොෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යොදාගෙන බව පසුගියදා කොළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගොනුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.

පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ අනුව ඒ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- “රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගොදුරකි.

පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නොගන්නා මේ රෝගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආර්ථිකයත් ආරක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝගයේ උපුටනයන් හොඳින් කියවන්න.)

උපුටාගැනීමකී - Source

dunno whether these facts are true or false?

අපේ ගෙදර නම් බේබි සබන් විතරයි පාවිච්චි කරන්නේ, ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උබලත් හොදට හොයලා බලලා පාවිච්චි කරපන්

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 24260526, member: 566147"] [SIZE="4"]යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා නොව වොෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යොදාගෙන බව පසුගියදා කොළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගොනුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි. [CENTER][IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/53660881_2549927465020725_592758795982077952_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb7-1.fna&oh=247a092f22b8a2407d877fe1cc3c5f85&oe=5D25A3F9[/IMG][/CENTER] පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ අනුව ඒ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත. බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- “රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගොදුරකි. පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නොගන්නා මේ රෝගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආර්ථිකයත් ආරක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝගයේ උපුටනයන් හොඳින් කියවන්න.) [CENTER] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/53305527_2549927521687386_8781236966554337280_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb7-1.fna&oh=0c68f0c6cd49ec430c3ae53f2a403da2&oe=5D156B56[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/53097275_2549927598354045_5171441130360799232_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb7-1.fna&oh=b98c759ec14f7f272e1fc489e255ec96&oe=5D1D8209[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/52956321_2549927555020716_2460904149076672512_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb7-1.fna&oh=668438276270db70992a7d85a15cd800&oe=5D12EA8C[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/53593416_2549927655020706_1323368050547752960_n.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb7-1.fna&oh=71ec9e91b13e69c7208c9a9fca5d2452&oe=5CE155E7[/IMG] [/CENTER] [/SIZE] [SIZE="5"]උපුටාගැනීමකී -[/SIZE] [URL="https://web.facebook.com/ConsumerRightsSriLanka/posts/2549927708354034"][B]Source[/B][/URL] dunno whether these facts are true or false? අපේ ගෙදර නම් බේබි සබන් විතරයි පාවිච්චි කරන්නේ, ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උබලත් හොදට හොයලා බලලා පාවිච්චි කරපන් :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom