Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අ&#350

මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි..

අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව...තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ..

[ATTACH]48844[/ATTACH]

ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!

මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ..හ්ම්....වචන ටිකක් සැර වැඩියි නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි..

කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???

ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි..

හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..

මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???

ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ..

ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.

මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්..ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.

ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕන..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ.. මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ..

පරිස්සම් වන්න!!!

විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න

තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..

මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ

01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව

02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු

කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???

ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතනයේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්.

ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...

ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..

[QUOTE="kiripani, post: 15888821, member: 490770"] [b]බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අŞ[/b] [SIZE="5"]මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි.. අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි:shocked:..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව..:frown:.තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ.. [ATTACH]48844[/ATTACH] ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!:eek::eek: මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ:sorry:..හ්ම්....වචන ටිකක් සැර වැඩියි නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි.. [B][U][SIZE="6"]කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???[/SIZE][/U][/B] ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි.. හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..:lol: [SIZE="6"][B][U]මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???[/U][/B][/SIZE] ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ..:lol: [SIZE="6"][B][U]ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.[/U][/B][/SIZE] මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්.:eek:.ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.:lol: ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕන..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ..:lol: මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ.. පරිස්සම් වන්න!!!:nerd: විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..:baffled::baffled: [B][U][SIZE="6"]මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ[/SIZE][/U][/B] 01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව 02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු [B][U][SIZE="6"]කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???[/SIZE][/U][/B] ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතනයේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්. ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...:cool: ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom