Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බාස්ලගේ rates ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙයක් හදන කොට එක එක වැඩ වලට බාස්ලා අයකරන මුදල් මට දැන ගන්න අවශයි.

ගෙයක් ලගදි හදල experience තියන අය bass rates share කරොත් ලොකු උදව්වක්.

If this info already exists in Elakiri as a dedicated thread please indicate.

මේක මට වගේම තවත් ගොඩක් කට්ටියට ප්‍රොයෝජනවත් වෙයි කියල හිතනවා.

මේ rates ඉතින් බාස්ලා අනුව ටිකක් වෙනස් ඇති. Average idea එකක් ගන්න පුලූවන් වෙයි.

අනික කාලයත් සමග rates වෙනස් ඇති. ඒ නිසා rate එක දාන කොට කවද වගේද කියලත් කියන එක හොඳයි නේ.

For example, අනිවාර්යෙන්ම 2017 Apr-May rates, 2016 Jan rates වලට වඩා වැඩි වෙයි නේ.

තවත් දෙයක්. Ground floor, first floor අනුව උඩට යනකොට rate එක වැඩි නේ. එකත් සදහන් කලොත් වටිනවා.

උඩට යනකොට තට්ටුවක 10% add කරොත් හරිද?

බාසා rate එක කියන්නේ කොහොම මැනලද කියලත් කියන්න.

For example :

බිත්ති බඳින කොට total square foot area = total wall area minus doors / windows opening area.

හොඳ බාස් කෙනෙක් නම් column area in wall අඩු කරනවා. ගොඩක් එවුන් එහෙම කරන්නේ නැ.

Another example :

කපරාරු කරන කොට total square foot area = total wall area including doors / windows opening area.

සමහ බාස්ලා total square foot area = total wall area minus doors / windows opening area.

හැබැයි window / door edge වලට වෙනම rate එකක් ගන්නවා.

බාස්ලා මනින විදියයි quatity surveyer කෙනෙක් මනින විදියයි ටිකක් වෙනස් නේ.

පහත සදහන් වැඩ වලට අමතර වැඩ ගැනත් දන්න කට්ටිය rates දැම්මොත් ගොඩක් අයට උදව්වක්.

අනික මේ thread එක දිගටම පවත්වාගෙන ගියොත් ගෙදර repair එකක් උනත් කරන කොට ඒ කාලේ rates ගැන අදහසක් ගන්න පපුළුවන් වෙයි.

- Double brick (ඉංජිනේරු ගල ) 9" wall - ground floor - rate per square foot ?

- Single brick (ඉංජිනේරු ගල ) 4.5" wall - ground floor - rate per square foot ?

- Single brick (මෝඩ ගල ) 9" wall - ground floor - rate per square foot ?

- Cement block ගල 4" wall - ground floor - rate per square foot ?

- Column Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ?

(roughly 12mm rods x 4 with 6mm stirrups every 6").

සාමාන්යෙන් column එකේ height එක ගන්නේ up to beam sofit ද නැත්නම් beam depth එක්කද?

එක බාස් කෙනෙක් කිව්වා column එක beam එකෙන් නැවතී නම් column height = up to beam sofit ,

column එක උඩට යනවා නම් column height includes beam deapth.

අනිත් බාස්ලට් වඩා මේක සාදාරනයි වගේ.

බිත්තිය බැඳලා දාන column සහ stand alone column rate වෙනසක් තියනවද?

- Column Concrete reinforced 4.5" x 4.5" - ground floor - rate per linear foot ?

- Beam Concrete reinforced 12" x 9" - ground floor - rate per linear foot ?

(roughly 12mm rods x 4 with 6mm stirrups every 6").

බිත්ති උඩ දාන beam සහ unsupported beam rate වෙනසක් තියනවද?

- Beam Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ?

- Tie Beam Concrete reinforced 9" x 6" (9" බිත්ති වල) - ground floor - rate per linear foot ?

- Tie Beam Concrete reinforced 4.5" x 6" (4.5" බිත්ති වල) - ground floor - rate per linear foot ?

- Lintel Concrete reinforced 6" x 9" (9" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ?

- Lintel Concrete reinforced 6" x 4.5" (4.5" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ?

- Slab concrete (1st slab on top of ground floor walls) - rate per square foot ?

ගොඩක් බාස්ලා ගන්නේ total area = slab square feet + beams linear feet ද?

slab එක 5" thick and beams 12" x 9" හිතමු.

Shuttering only, rate per square foot ?

Shuttering + iron rod work, rate per square foot ?

Iron rod work only, rate per kilogram of rods ?

Concreting only rate per square foot ?

Concreting only rate per cubic foot ? (ගොඩක් බාස්ලා මෙහෙම මනිනවා අඩුයි.)

Concreting only rate per bag of cement ? (සමහර බාස්ලා මෙහෙම නේ rate එක කියන්නේ.)

- Ground floor concrete (තලපු පස් උඩ 4" thick) - rate per square foot ?

- Plastering brick wall - ground floor - rate per square foot ?

- Plastering brick wall - door / window edges - ground floor - rate per liniear foot ?

- Apply skim coat on wall - ground floor - rate per square foot ?

- Plastering under slab (දළඹ ගහනවා) - ground floor - rate per square foot ?

- Apply skim coat under slab - ground floor - rate per square foot ?

- Tiling floor - ground floor - rate per square foot ?

tile size 1' x 1' ?

tile size 2' x 2' ?

- Tile walls - ground floor - rate per square foot ?

(tile එක 12" ෂ් 6" වගේ හිතමු).

මම සදහන් කරේ ground floor විතරයි.

ඔබ ලගදී 2nd floor වැඩ කරා නම් එකේ rate share කරන්න. හැබැයි මතක ඇතුව 2nd floor කියන්න.

සමහරවිට floor, story , තට්ටුව, මහල පැටලෙනවා.

2 story ගෙදරක ground floor + 1st floor නේ. 2nd floor නෑ නේ.

මම අහල තියෙන්නේ 9x9 සහ 4.5x4.5 column. ඔබ වෙන size column කරා නම් එකේ rate අනිත් අයටත් ඕන වෙන්න පුළුවන්.

වෙනත් dimension වලට rate ත් share කරන්න.

මම අහල නැති තවත් ගොඩක් ඒවා තියනවනේ - column footing , foundation, roofing ...

ඒවගේ rates ත් most welcome.

මේවා ඔක්කොම BOQ එකක් කරානම් හොයා ගන්න පුළුවන් ඇති.

හැබැයි ඉතින් පොඩි වැඩ සහ ටිකෙන් ටික කරන ඒවාට BOQ ගැලපෙන්නේ නෑ නේ.

බාස්ලා කීප දෙනෙක්ගෙන් rate ඉල්ලන්නත් පුළුවන්.

අවුල තියෙන්නේ කීප දෙනෙක්ගෙන් rate අරගෙන එකෙක්ට වැඩේ බාර දුන්නම, වැඩේ හම්බවුනු නැති එවුන්ගෙන් වෙන වැඩකට rate ඉල්ලන්න බෑ. එන්න කැමති නැ.

මේ වගේ thread එකක් කාලයත් සමග update වේවි තිබ්බොත් ගොඩක් අයට ප්‍රොයෝජනවත් කියල හිතනවා.

ඉතාමත්ම ඉස්තුති

All of your contribution will be much appreciated.

[QUOTE="eyepea, post: 21907534, member: 200324"] ගෙයක් හදන කොට එක එක වැඩ වලට බාස්ලා අයකරන මුදල් මට දැන ගන්න අවශයි. ගෙයක් ලගදි හදල experience තියන අය bass rates share කරොත් ලොකු උදව්වක්. If this info already exists in Elakiri as a dedicated thread please indicate. මේක මට වගේම තවත් ගොඩක් කට්ටියට ප්‍රොයෝජනවත් වෙයි කියල හිතනවා. මේ rates ඉතින් බාස්ලා අනුව ටිකක් වෙනස් ඇති. Average idea එකක් ගන්න පුලූවන් වෙයි. අනික කාලයත් සමග rates වෙනස් ඇති. ඒ නිසා rate එක දාන කොට කවද වගේද කියලත් කියන එක හොඳයි නේ. For example, අනිවාර්යෙන්ම 2017 Apr-May rates, 2016 Jan rates වලට වඩා වැඩි වෙයි නේ. තවත් දෙයක්. Ground floor, first floor අනුව උඩට යනකොට rate එක වැඩි නේ. එකත් සදහන් කලොත් වටිනවා. උඩට යනකොට තට්ටුවක 10% add කරොත් හරිද? බාසා rate එක කියන්නේ කොහොම මැනලද කියලත් කියන්න. For example : බිත්ති බඳින කොට total square foot area = total wall area minus doors / windows opening area. හොඳ බාස් කෙනෙක් නම් column area in wall අඩු කරනවා. ගොඩක් එවුන් එහෙම කරන්නේ නැ. Another example : කපරාරු කරන කොට total square foot area = total wall area including doors / windows opening area. සමහ බාස්ලා total square foot area = total wall area minus doors / windows opening area. හැබැයි window / door edge වලට වෙනම rate එකක් ගන්නවා. බාස්ලා මනින විදියයි quatity surveyer කෙනෙක් මනින විදියයි ටිකක් වෙනස් නේ. පහත සදහන් වැඩ වලට අමතර වැඩ ගැනත් දන්න කට්ටිය rates දැම්මොත් ගොඩක් අයට උදව්වක්. අනික මේ thread එක දිගටම පවත්වාගෙන ගියොත් ගෙදර repair එකක් උනත් කරන කොට ඒ කාලේ rates ගැන අදහසක් ගන්න පපුළුවන් වෙයි. - Double brick (ඉංජිනේරු ගල ) 9" wall - ground floor - rate per square foot ? - Single brick (ඉංජිනේරු ගල ) 4.5" wall - ground floor - rate per square foot ? - Single brick (මෝඩ ගල ) 9" wall - ground floor - rate per square foot ? - Cement block ගල 4" wall - ground floor - rate per square foot ? - Column Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ? (roughly 12mm rods x 4 with 6mm stirrups every 6"). සාමාන්යෙන් column එකේ height එක ගන්නේ up to beam sofit ද නැත්නම් beam depth එක්කද? එක බාස් කෙනෙක් කිව්වා column එක beam එකෙන් නැවතී නම් column height = up to beam sofit , column එක උඩට යනවා නම් column height includes beam deapth. අනිත් බාස්ලට් වඩා මේක සාදාරනයි වගේ. බිත්තිය බැඳලා දාන column සහ stand alone column rate වෙනසක් තියනවද? - Column Concrete reinforced 4.5" x 4.5" - ground floor - rate per linear foot ? - Beam Concrete reinforced 12" x 9" - ground floor - rate per linear foot ? (roughly 12mm rods x 4 with 6mm stirrups every 6"). බිත්ති උඩ දාන beam සහ unsupported beam rate වෙනසක් තියනවද? - Beam Concrete reinforced 9" x 9" - ground floor - rate per linear foot ? - Tie Beam Concrete reinforced 9" x 6" (9" බිත්ති වල) - ground floor - rate per linear foot ? - Tie Beam Concrete reinforced 4.5" x 6" (4.5" බිත්ති වල) - ground floor - rate per linear foot ? - Lintel Concrete reinforced 6" x 9" (9" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ? - Lintel Concrete reinforced 6" x 4.5" (4.5" බිත්ති වල දොර ජනෙල් උඩ) - ground floor - rate per linear foot ? - Slab concrete (1st slab on top of ground floor walls) - rate per square foot ? ගොඩක් බාස්ලා ගන්නේ total area = slab square feet + beams linear feet ද? slab එක 5" thick and beams 12" x 9" හිතමු. Shuttering only, rate per square foot ? Shuttering + iron rod work, rate per square foot ? Iron rod work only, rate per kilogram of rods ? Concreting only rate per square foot ? Concreting only rate per cubic foot ? (ගොඩක් බාස්ලා මෙහෙම මනිනවා අඩුයි.) Concreting only rate per bag of cement ? (සමහර බාස්ලා මෙහෙම නේ rate එක කියන්නේ.) - Ground floor concrete (තලපු පස් උඩ 4" thick) - rate per square foot ? - Plastering brick wall - ground floor - rate per square foot ? - Plastering brick wall - door / window edges - ground floor - rate per liniear foot ? - Apply skim coat on wall - ground floor - rate per square foot ? - Plastering under slab (දළඹ ගහනවා) - ground floor - rate per square foot ? - Apply skim coat under slab - ground floor - rate per square foot ? - Tiling floor - ground floor - rate per square foot ? tile size 1' x 1' ? tile size 2' x 2' ? - Tile walls - ground floor - rate per square foot ? (tile එක 12" ෂ් 6" වගේ හිතමු). මම සදහන් කරේ ground floor විතරයි. ඔබ ලගදී 2nd floor වැඩ කරා නම් එකේ rate share කරන්න. හැබැයි මතක ඇතුව 2nd floor කියන්න. සමහරවිට floor, story , තට්ටුව, මහල පැටලෙනවා. 2 story ගෙදරක ground floor + 1st floor නේ. 2nd floor නෑ නේ. මම අහල තියෙන්නේ 9x9 සහ 4.5x4.5 column. ඔබ වෙන size column කරා නම් එකේ rate අනිත් අයටත් ඕන වෙන්න පුළුවන්. වෙනත් dimension වලට rate ත් share කරන්න. මම අහල නැති තවත් ගොඩක් ඒවා තියනවනේ - column footing , foundation, roofing ... ඒවගේ rates ත් most welcome. මේවා ඔක්කොම BOQ එකක් කරානම් හොයා ගන්න පුළුවන් ඇති. හැබැයි ඉතින් පොඩි වැඩ සහ ටිකෙන් ටික කරන ඒවාට BOQ ගැලපෙන්නේ නෑ නේ. බාස්ලා කීප දෙනෙක්ගෙන් rate ඉල්ලන්නත් පුළුවන්. අවුල තියෙන්නේ කීප දෙනෙක්ගෙන් rate අරගෙන එකෙක්ට වැඩේ බාර දුන්නම, වැඩේ හම්බවුනු නැති එවුන්ගෙන් වෙන වැඩකට rate ඉල්ලන්න බෑ. එන්න කැමති නැ. මේ වගේ thread එකක් කාලයත් සමග update වේවි තිබ්බොත් ගොඩක් අයට ප්‍රොයෝජනවත් කියල හිතනවා. ඉතාමත්ම ඉස්තුති All of your contribution will be much appreciated. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom