Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාහුම් සහස්ස මභිනිම්........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාහුම් සහස්ස මභිනිම්........

ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ උනාට පස්සේ තමන්ගේ විවාහ ජීවිතය ගැන සුභවාදීව කථා කරනවද ? මේක ටිකක් විතර නීරස වෙන්න පුලුවන්....ඒත් මේ ගැන විවෘත්ව කථා කලයුතුයි....අපිට බොහෝ විට මේ වගේ ගැටළු විසඳගන්න බැරි වෙන්නේ විවෘතව කථා නොකිරීම නිසා....අද දවසකට සිද්ධවෙන විවාහ ප්‍රමාණයයි... දවසකට උසාවියේ විභාග වෙන දික්කසාද නඩු ප්‍රමාණයයි ගැන හිතන්න... ඇයි මෙහෙම වෙන්න හේතුව... කෙනෙක් ඇතුලට එන්නත්, තවත් කෙනෙක් පිට වෙලා යන්නත් උත්සහා කරන්නේ ඇයි....මේකයි මම මගේ ඇහින් බලන්න හදන්නේ...

බොහෝ විට ආදරයක් ඇතිවෙන්නේ අතරමගදි නිතර දකින, අපිට හමුවෙන, එහෙමත් නැත්නම් කාර්යාලයේදි, නැත්නම් පන්තියකදී දකින දෙදෙනෙක්.... දැකීම තුල ඇතිවන සුහදත්වය ආදරයකට පෙරලෙනවා... බොහෝ විට මේ සඳහා මුල්වෙන්නේ පිරිමියා... කාන්තාව මුල් නොවුනත් පිරිමියාව පොළඹවනවා...ආදරය පටන් ගන්කොට බොහෝ විට කියන්නේ “අපි දෙන්නා සංසාරේ පතාගෙන ආපු විදියට හමුවුනේ“...“ජිවිතේ පුරාම මම ඔයා ලඟින් ඉන්නම්“ “ ඔයා නැති ලෝකයක් ගැන හිතන්නවත් බෑ“....මිල්ටන්ලගේන් පටන් අරන් නාමල් ලා දක්වා තියන සිංදු කෑලි ඔක්කොම ලියනවා...දැන් නම් ඇස් ඇම් ඇස් කරනවා....හැබැයි මේ කියන්නේ ඇත්තටම ඇතිවුනු ආදරයක් ගැනද....ආදරයක් ඇතිවෙන්න කොහොමද.... මොකක්ද මේ ආදරේ.....මොනාද දෙන්නා දෙන්නා ගැන දන්නේ.....

මම දකින්නේ මේ ඇතිවෙන්නේ ආදම් සහ ඒවා කථාව වගේ ඉතිහාසයක් තියන විරැද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය.....ආදරයක් කියන්නේ මොකක්ද... ආදරය පටන් ගත්ත ගමන් මුලින්ම යන්නේ තනියම කථා කරන්න... හොඳයි දෙන්නට දෙන්නා අදහස් හුවමාරැව තුල දෙන්නා අදුනාගන්න හැකියාවක් ලැබෙනවා.... නමුත් කථා කරන්න කියලා යන්නේ චිත්‍රපටියක් බලන්න... ඒ යන්නෙත් “බොක්ස්“ එකකට... නැත්නම් කාමරේකට... එහෙමත් නැත්නම් කොහේ හරි “නිදහස්“ තැනකට....ඉන් පස්සේ අදහස් හුවමාරැකරගැනීමේ මුලික පරමාර්ථය යට යනවා... ස්පර්ශයන් තුලින් ලබන තෘප්තිය හොයාගෙන යනවා... අතුල්ලා ගැනීම්..උලාගැනීම් සහ උරාගැනීම් වලින් දවස අවසන් කරනවා....අද විහාරමහා දේවි උද්‍යානයේ ගස් අස්සට වෙලා මේවගේ කීදෙනක් ආදරය හොයනවද ? ආදරය කරන්න පාලු තැනක් විය යුතුමද ? එතැන් පටන් දෙන්නට දෙන්නා ආදරය කියලා හිතාගෙන යන්නේ මේ හැඟීම් සන්තර්පනය නෙමෙයිද ? ආදරය නම් හැට්ටේ අස්සේ අත දාගෙන හොයන්නේ මොනවද ? එහෙමත් නැත්නම් කලිසමක් අස්සේ අත දාගෙන දෙන්නේ ආදරය ද ? හැබැයි මේ ගැන කවුරැවත් කථා කරන්නේ නැහැ....ලැබෙන හැම මොහොතකමත් හමුවෙන්න උත්සහ කරනවා... කියන්නේ මට ඔයාව නොදැක ඉන්න බැහැ රත්තරන් කියලා... නමුත් මේ ඇත්තමද ? පිරිමයා හැම විටම උත්සහ කරන්නේ තමන් දන්න හැම සෙල්ලමම දාලා තමන්ගේ සහකාරියව ලිංගික වශයෙන් සන්තර්පනය කරන්න... මේ විදියට ඇරඹෙන මේ නාටකය කෙලවර වෙන්නේ අපි දැන් බඳිමු රත්තරං.. මට ඔයා නැතිව නින්ද යන්නෙ නැහැ... කියන තැනින්.... විවාහ ජීවිතය ආරම්භ කරනවා.....හැබැයි මේ දෙන්නම විවාහයේ පදනම හරිහැටි තේරැම් ඇතුව විවාහ වෙනවද කියන ප්‍රශ්ණය ඇතිවෙනවා....

පවුල් ජීවිතය ඇතුල් වුනු මුල් කාලය හරිම සුන්දරයි... රහසේ උන දේවල් නිදහසේ කරගන්න අවස්ථාව ලැබෙනවා.... මුල් අවුරුද්ද තමයි විවාහයේ සුන්දරම කාලය... කන්නේ එකට... ස්වාමිපුරැෂයා වැඩ ඇරිලා එනකම් කන්නේ නැහැ.... තේ කෝප්පේ බෙදාගෙන බොන්නේ..... නාන්නේ එකට... එයා මෙයාගේ පිට අතුල්ලනවා... මෙයා එයාගේ පිට අතුල්ලනවා..... ක්‍රියාකාරකම් තුල අමුතුම සුන්දරත්වයක් මවාගන්නවා..... මේ ආදරයද ?

නමුත් මේ එකම දේවල් දිගින් දිගටම වෙනකොට මේ දේවල් ටික ටික එපාවෙන්න... අර මුලින් තිබුන රසය නැතිවෙනවා.... අදත් පරක්කුයිනේ... මට බඩගිනි... මම කනවා.... බැඳපු අලුත දෙන්නම එකට ඇඳට ගියත් ටික කාලයක් යනකොට මහත්තයා “මුවී“ එකක් බලනවා.. නෝනා නිදිය ගන්නවා...නෝනා උදේ පාන්දර නැගිටිනවා උයන්න... බැදපු අලුත මහත්තයාත් නැගිටිනවා... ටික කාලයක් යනකොට මහත්තයා නිදි.. නෝනා විතරක් නැගිටලා උයලා දෙනවා..... රෑට නෝනා ඉක්මනට නිදියනවා... උදේ ඇහැරෙන්න....දෙන්නා වෙලාවල් දෙකකට වැඩ කරන්න පටන් ගන්නවා....ටිකින් ටික දෙන්නා කථා කිරිම අඩුවෙනවා... මහත්තයා රෑට බිසී...නෝනා උදෙට බිසී.... මේ දුරස්ථ බව මීට කලින් ආරම්භ වෙනවා දෙමව්පියොත් එක්ක ඉන්න පටන් ගත්තොත්.... වැඩි කලක් යන්න කලින් නැන්දම්මා ලේලි අරගලය ආරම්භ වෙනවා.... මගේ පුතා ගැන මම බලන්නේ නැතිව කව්රැ බලන්නද ? නැන්දම්මාගේ තර්කය වෙනවා....දෙන්නාට තියන නිදහස අවහිර වෙනවා.....පුතා ගෙදර එනමග අම්මා බලාගෙන අම්මාගේ දුක කියන්න....බිරිඳ කාමරේට වෙලා බලාගෙන ඉන්නවා එයාගේ දුක කියන්න...කාගේ දුක නිවන්නද කියලා හිතාගන්න බැරිව මනුස්සයා අසරන වෙනවා....උදේ ඉඳලා වැඩ කරලා මහන්සියෙන් එන ස්වාමිපුරැෂයා ගේ තත්වය ගැන හිතන්න... මේ කාරණය තුල නිවසට එන වෙලාව පරක්කු වෙනවා.... කාලය ගත කරන්න තැනක් හොයාගන්නවා... බොහෝ විට මිතුරන් එක්ක... එහෙමත් නැත්නම් බාර් එකක.. එහෙමත් නැත්නම් තවත් ගෑණියෙක් හොයාගන්නවා.....

අනිත් කාරණය ලිංගික ජීවිතය අඩාල වීම..කාන්තාවකට සාපේක්ෂව පිරිමියාගේ ලිංගික උත්තේජනය වැඩියි....ඉක්මනින් සතුට හොයනවා...... බොහෝ පිරිමින්ගේ හිතේ හීන තියනවා.. තමන් ලිංගිකව එකතුවෙන ආකරය සම්බන්ධයෙන්.. ඒවා සමහර විට තමන් බලපු නිල් චිත්‍රපටියක්... එහෙමත් නැත්කම් යමෙක් බෙදාගත්ත අත්දැකීමක්... සමහර විට මේවා බොහොම අස්වාභාවිකයි කියලා හිතෙන්නත් පුලුවන්... නමුත් මොහු මේක බලාපොරොත්තු වෙනවා....සමහර වෙලාවට බිරිඳ කුස්සියේ උයනකොට බදාගන්න..හදිසියේ කෑම කාමරේ මේසේ උඩ සංසර්ගයේ යෙදෙන්න....තමන් ඇදේ ඉන්නකොට බිරිඳ නාලා ඇවිත් තමන්ව උද්දීපනය කරන්න.. ඔය වගේ බොහෝ හීන ස්වාමිපුරැෂයිනගේ හිත්වල හිරවෙලා තියනවා....

බිරින්දෑවරැන්ගේ පැත්තත් එහෙමයි.....ඇය නිතරම බලාපොරොත්තු වෙනවා තමන් ආදරය කරන කාලේදී දැක්ක පෙම්වතාව... හුරතල් වෙන්න.... පෙම්බස් දොඩන්න... කනට ලංවෙලා කොඳුරන්න...ඒදා කිව්වා වගේ මම ඔයාට ආදරෙයි සුදු කියලා අහන්න...ඔඩොක්කුවට වෙලා හුරතල් වෙන්න...ඔහු සතුටු වෙන්නට පෙර තමාව සතුටු කරන්න.... තමන් උයනවානම් ලඟට වෙලා ඉන්න...ලුණු ගෙඩියක් සුද්ද කරලා දෙන්න...මේ වගේ බොහෝ දේවල්...

හැබැයි මේ කාටවත් මේ ගැන කෙලින් කථා කරගන්න බැරි තත්වයක් තියනවා... තමන් ගැන වරදවා හිතයිද....තමන් “වල්“ මිනිහෙක්, ගෑණියෙක් කියන හැඟීමක් ඇතිවෙයිද ? වගේ තත්වයන් මේ සංවෘත භාවයට හේතුවෙන්න පුලුවන්....එහෙමත් නැත්නම් ජීවත්වන පරිසරය...පවුලේ අනිත් සාමාජිකයන්ගෙන් සිදුවන අවහිරතා.... දෙමව්පියන්ගෙන් සිදුවෙන හිරිහැර..... දරැවන් ලැබුන විට සිදුවන සීමාවන්....වගේ බොහෝ බාහිර කරැණු මත මේ සන්නිවේදනය බිඳ වැටෙන්නත් පුලුවන්.....

විවාහ වෙන්නට පෙර හිතන්න.....

- අපි එකිනෙකා අඳුනනවද ?

- එකිනෙකාගේ අශාවන් හඳුනාගෙන තියනවද ?

- එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද ?

- කාටවත් බරක් නොවී අපිට ජීවත් වෙන්න හැකියාවක් තියනවද ?

- අපි අපි වෙනුවෙන් ඉවසනවද ?

- අපිට අපි වෙනුවෙන් කාලය වෙන්කල හැකිද ?

- අපි එකිනෙකාට විවෘත ද?

- අපිට අපේ හැඟීම් විවෘතව කියන්න පුලුවන්ද?

- අපිට ජිවිතය බෙදාගන්න පුලුවන්ද ?

- අනෙකාගේ අශාවන් උදෙසා අපිට කැපකිරීම් කරන්න පුලුවන්ද?

හිතන්න.....විවෘතව කථා කරන්න....

මේ ගැන විවධ මත තියෙන්න පුලුවන්....මේ ගැන හදාරන්න කිසිම පාසලකින්වත්.....කිසිම සරසවි පාඨමාලාවකින් වත් බැහැ.....ජීවිතය විඳීම තුල හැරෙන්නට......ගන්න හොඳ දේ ගන්න...වැරදි දේ විසිකරන්න.....ජීවිතය දකින්න....විඳවන්න නොව...විඳගන්න.....

අවසන් නොකර අවසන් කරනවා.... හිතන්න ඉඩක් තියලා.....

උපුටා ගැනීමකි.

සියලු ගෞරවයන් මෙහි කතෘට හිමිවිය යුතුය.

http://jbasnayaka.blogspot.com/

[QUOTE="crazybuddy, post: 12789546, member: 326070"] [b]බාහුම් සහස්ස මභිනිම්........[/b] [CENTER][IMG]http://3.bp.blogspot.com/-nTOmlN6MqS4/TscpVGQdxeI/AAAAAAAAAQ4/xZmU2Y3TLqM/s320/images+%25281%2529.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Sienna] ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ උනාට පස්සේ තමන්ගේ විවාහ ජීවිතය ගැන සුභවාදීව කථා කරනවද ? මේක ටිකක් විතර නීරස වෙන්න පුලුවන්....ඒත් මේ ගැන විවෘත්ව කථා කලයුතුයි....අපිට බොහෝ විට මේ වගේ ගැටළු විසඳගන්න බැරි වෙන්නේ විවෘතව කථා නොකිරීම නිසා....අද දවසකට සිද්ධවෙන විවාහ ප්‍රමාණයයි... දවසකට උසාවියේ විභාග වෙන දික්කසාද නඩු ප්‍රමාණයයි ගැන හිතන්න... ඇයි මෙහෙම වෙන්න හේතුව... කෙනෙක් ඇතුලට එන්නත්, තවත් කෙනෙක් පිට වෙලා යන්නත් උත්සහා කරන්නේ ඇයි....මේකයි මම මගේ ඇහින් බලන්න හදන්නේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]බොහෝ විට ආදරයක් ඇතිවෙන්නේ අතරමගදි නිතර දකින, අපිට හමුවෙන, එහෙමත් නැත්නම් කාර්යාලයේදි, නැත්නම් පන්තියකදී දකින දෙදෙනෙක්.... දැකීම තුල ඇතිවන සුහදත්වය ආදරයකට පෙරලෙනවා... බොහෝ විට මේ සඳහා මුල්වෙන්නේ පිරිමියා... කාන්තාව මුල් නොවුනත් පිරිමියාව පොළඹවනවා...ආදරය පටන් ගන්කොට බොහෝ විට කියන්නේ “අපි දෙන්නා සංසාරේ පතාගෙන ආපු විදියට හමුවුනේ“...“ජිවිතේ පුරාම මම ඔයා ලඟින් ඉන්නම්“ “ ඔයා නැති ලෝකයක් ගැන හිතන්නවත් බෑ“....මිල්ටන්ලගේන් පටන් අරන් නාමල් ලා දක්වා තියන සිංදු කෑලි ඔක්කොම ලියනවා...දැන් නම් ඇස් ඇම් ඇස් කරනවා....හැබැයි මේ කියන්නේ ඇත්තටම ඇතිවුනු ආදරයක් ගැනද....ආදරයක් ඇතිවෙන්න කොහොමද.... මොකක්ද මේ ආදරේ.....මොනාද දෙන්නා දෙන්නා ගැන දන්නේ..... මම දකින්නේ මේ ඇතිවෙන්නේ ආදම් සහ ඒවා කථාව වගේ ඉතිහාසයක් තියන විරැද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය.....ආදරයක් කියන්නේ මොකක්ද... ආදරය පටන් ගත්ත ගමන් මුලින්ම යන්නේ තනියම කථා කරන්න... හොඳයි දෙන්නට දෙන්නා අදහස් හුවමාරැව තුල දෙන්නා අදුනාගන්න හැකියාවක් ලැබෙනවා.... නමුත් කථා කරන්න කියලා යන්නේ චිත්‍රපටියක් බලන්න... ඒ යන්නෙත් “බොක්ස්“ එකකට... නැත්නම් කාමරේකට... එහෙමත් නැත්නම් කොහේ හරි “නිදහස්“ තැනකට....ඉන් පස්සේ අදහස් හුවමාරැකරගැනීමේ මුලික පරමාර්ථය යට යනවා... ස්පර්ශයන් තුලින් ලබන තෘප්තිය හොයාගෙන යනවා... අතුල්ලා ගැනීම්..උලාගැනීම් සහ උරාගැනීම් වලින් දවස අවසන් කරනවා....අද විහාරමහා දේවි උද්‍යානයේ ගස් අස්සට වෙලා මේවගේ කීදෙනක් ආදරය හොයනවද ? ආදරය කරන්න පාලු තැනක් විය යුතුමද ? එතැන් පටන් දෙන්නට දෙන්නා ආදරය කියලා හිතාගෙන යන්නේ මේ හැඟීම් සන්තර්පනය නෙමෙයිද ? ආදරය නම් හැට්ටේ අස්සේ අත දාගෙන හොයන්නේ මොනවද ? එහෙමත් නැත්නම් කලිසමක් අස්සේ අත දාගෙන දෙන්නේ ආදරය ද ? හැබැයි මේ ගැන කවුරැවත් කථා කරන්නේ නැහැ....ලැබෙන හැම මොහොතකමත් හමුවෙන්න උත්සහ කරනවා... කියන්නේ මට ඔයාව නොදැක ඉන්න බැහැ රත්තරන් කියලා... නමුත් මේ ඇත්තමද ? පිරිමයා හැම විටම උත්සහ කරන්නේ තමන් දන්න හැම සෙල්ලමම දාලා තමන්ගේ සහකාරියව ලිංගික වශයෙන් සන්තර්පනය කරන්න... මේ විදියට ඇරඹෙන මේ නාටකය කෙලවර වෙන්නේ අපි දැන් බඳිමු රත්තරං.. මට ඔයා නැතිව නින්ද යන්නෙ නැහැ... කියන තැනින්.... විවාහ ජීවිතය ආරම්භ කරනවා.....හැබැයි මේ දෙන්නම විවාහයේ පදනම හරිහැටි තේරැම් ඇතුව විවාහ වෙනවද කියන ප්‍රශ්ණය ඇතිවෙනවා....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]පවුල් ජීවිතය ඇතුල් වුනු මුල් කාලය හරිම සුන්දරයි... රහසේ උන දේවල් නිදහසේ කරගන්න අවස්ථාව ලැබෙනවා.... මුල් අවුරුද්ද තමයි විවාහයේ සුන්දරම කාලය... කන්නේ එකට... ස්වාමිපුරැෂයා වැඩ ඇරිලා එනකම් කන්නේ නැහැ.... තේ කෝප්පේ බෙදාගෙන බොන්නේ..... නාන්නේ එකට... එයා මෙයාගේ පිට අතුල්ලනවා... මෙයා එයාගේ පිට අතුල්ලනවා..... ක්‍රියාකාරකම් තුල අමුතුම සුන්දරත්වයක් මවාගන්නවා..... මේ ආදරයද ? නමුත් මේ එකම දේවල් දිගින් දිගටම වෙනකොට මේ දේවල් ටික ටික එපාවෙන්න... අර මුලින් තිබුන රසය නැතිවෙනවා.... අදත් පරක්කුයිනේ... මට බඩගිනි... මම කනවා.... බැඳපු අලුත දෙන්නම එකට ඇඳට ගියත් ටික කාලයක් යනකොට මහත්තයා “මුවී“ එකක් බලනවා.. නෝනා නිදිය ගන්නවා...නෝනා උදේ පාන්දර නැගිටිනවා උයන්න... බැදපු අලුත මහත්තයාත් නැගිටිනවා... ටික කාලයක් යනකොට මහත්තයා නිදි.. නෝනා විතරක් නැගිටලා උයලා දෙනවා..... රෑට නෝනා ඉක්මනට නිදියනවා... උදේ ඇහැරෙන්න....දෙන්නා වෙලාවල් දෙකකට වැඩ කරන්න පටන් ගන්නවා....ටිකින් ටික දෙන්නා කථා කිරිම අඩුවෙනවා... මහත්තයා රෑට බිසී...නෝනා උදෙට බිසී.... මේ දුරස්ථ බව මීට කලින් ආරම්භ වෙනවා දෙමව්පියොත් එක්ක ඉන්න පටන් ගත්තොත්.... වැඩි කලක් යන්න කලින් නැන්දම්මා ලේලි අරගලය ආරම්භ වෙනවා.... මගේ පුතා ගැන මම බලන්නේ නැතිව කව්රැ බලන්නද ? නැන්දම්මාගේ තර්කය වෙනවා....දෙන්නාට තියන නිදහස අවහිර වෙනවා.....පුතා ගෙදර එනමග අම්මා බලාගෙන අම්මාගේ දුක කියන්න....බිරිඳ කාමරේට වෙලා බලාගෙන ඉන්නවා එයාගේ දුක කියන්න...කාගේ දුක නිවන්නද කියලා හිතාගන්න බැරිව මනුස්සයා අසරන වෙනවා....උදේ ඉඳලා වැඩ කරලා මහන්සියෙන් එන ස්වාමිපුරැෂයා ගේ තත්වය ගැන හිතන්න... මේ කාරණය තුල නිවසට එන වෙලාව පරක්කු වෙනවා.... කාලය ගත කරන්න තැනක් හොයාගන්නවා... බොහෝ විට මිතුරන් එක්ක... එහෙමත් නැත්නම් බාර් එකක.. එහෙමත් නැත්නම් තවත් ගෑණියෙක් හොයාගන්නවා.....[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]අනිත් කාරණය ලිංගික ජීවිතය අඩාල වීම..කාන්තාවකට සාපේක්ෂව පිරිමියාගේ ලිංගික උත්තේජනය වැඩියි....ඉක්මනින් සතුට හොයනවා...... බොහෝ පිරිමින්ගේ හිතේ හීන තියනවා.. තමන් ලිංගිකව එකතුවෙන ආකරය සම්බන්ධයෙන්.. ඒවා සමහර විට තමන් බලපු නිල් චිත්‍රපටියක්... එහෙමත් නැත්කම් යමෙක් බෙදාගත්ත අත්දැකීමක්... සමහර විට මේවා බොහොම අස්වාභාවිකයි කියලා හිතෙන්නත් පුලුවන්... නමුත් මොහු මේක බලාපොරොත්තු වෙනවා....සමහර වෙලාවට බිරිඳ කුස්සියේ උයනකොට බදාගන්න..හදිසියේ කෑම කාමරේ මේසේ උඩ සංසර්ගයේ යෙදෙන්න....තමන් ඇදේ ඉන්නකොට බිරිඳ නාලා ඇවිත් තමන්ව උද්දීපනය කරන්න.. ඔය වගේ බොහෝ හීන ස්වාමිපුරැෂයිනගේ හිත්වල හිරවෙලා තියනවා.... බිරින්දෑවරැන්ගේ පැත්තත් එහෙමයි.....ඇය නිතරම බලාපොරොත්තු වෙනවා තමන් ආදරය කරන කාලේදී දැක්ක පෙම්වතාව... හුරතල් වෙන්න.... පෙම්බස් දොඩන්න... කනට ලංවෙලා කොඳුරන්න...ඒදා කිව්වා වගේ මම ඔයාට ආදරෙයි සුදු කියලා අහන්න...ඔඩොක්කුවට වෙලා හුරතල් වෙන්න...ඔහු සතුටු වෙන්නට පෙර තමාව සතුටු කරන්න.... තමන් උයනවානම් ලඟට වෙලා ඉන්න...ලුණු ගෙඩියක් සුද්ද කරලා දෙන්න...මේ වගේ බොහෝ දේවල්... [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] හැබැයි මේ කාටවත් මේ ගැන කෙලින් කථා කරගන්න බැරි තත්වයක් තියනවා... තමන් ගැන වරදවා හිතයිද....තමන් “වල්“ මිනිහෙක්, ගෑණියෙක් කියන හැඟීමක් ඇතිවෙයිද ? වගේ තත්වයන් මේ සංවෘත භාවයට හේතුවෙන්න පුලුවන්....එහෙමත් නැත්නම් ජීවත්වන පරිසරය...පවුලේ අනිත් සාමාජිකයන්ගෙන් සිදුවන අවහිරතා.... දෙමව්පියන්ගෙන් සිදුවෙන හිරිහැර..... දරැවන් ලැබුන විට සිදුවන සීමාවන්....වගේ බොහෝ බාහිර කරැණු මත මේ සන්නිවේදනය බිඳ වැටෙන්නත් පුලුවන්.....[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] විවාහ වෙන්නට පෙර හිතන්න.....[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපි එකිනෙකා අඳුනනවද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - එකිනෙකාගේ අශාවන් හඳුනාගෙන තියනවද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - කාටවත් බරක් නොවී අපිට ජීවත් වෙන්න හැකියාවක් තියනවද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපි අපි වෙනුවෙන් ඉවසනවද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපිට අපි වෙනුවෙන් කාලය වෙන්කල හැකිද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපි එකිනෙකාට විවෘත ද?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපිට අපේ හැඟීම් විවෘතව කියන්න පුලුවන්ද?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අපිට ජිවිතය බෙදාගන්න පුලුවන්ද ?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] - අනෙකාගේ අශාවන් උදෙසා අපිට කැපකිරීම් කරන්න පුලුවන්ද?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] හිතන්න.....විවෘතව කථා කරන්න....[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] මේ ගැන විවධ මත තියෙන්න පුලුවන්....මේ ගැන හදාරන්න කිසිම පාසලකින්වත්.....කිසිම සරසවි පාඨමාලාවකින් වත් බැහැ.....ජීවිතය විඳීම තුල හැරෙන්නට......ගන්න හොඳ දේ ගන්න...වැරදි දේ විසිකරන්න.....ජීවිතය දකින්න....විඳවන්න නොව...විඳගන්න..... [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]අවසන් නොකර අවසන් කරනවා.... හිතන්න ඉඩක් තියලා.....[/COLOR][/SIZE] [RIGHT][SIZE=2] උපුටා ගැනීමකි. සියලු ගෞරවයන් මෙහි කතෘට හිමිවිය යුතුය. [url]http://jbasnayaka.blogspot.com/[/url][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom