බාළ ලියා බොළඳ ලියා...

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අනුලා කුමාරි ගේ ආණ්ඩුව කොච්චර පිචන් වුනාද කියනවනම්,
    තමන්ගේ ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව කරපු, බැක් ඩේට් කරලා ටෙන්ඩර් දාලා දුන්න ඇමති වැඩි චන්ද වලින් ආරක්ෂා කරලා පට්ට සතුටක් ලබන්නේ.

    සුවහසක් 68 ලක්ෂයක ගොන්නු රැලක් රවට්ටගෙන, 159ක් අරං දියවන්නා කොරටුවට ගිය සිංහ රැල බලු වුනා.

    හැබැයි උන් හැදිලා නැහැ, තවම හිතන් ඉන්නේ අනුලා කරයි කියල

    ගිය සතියේ තිබ්බ 9 වැනි ඉන්දියානු සාගරික සම්මන්ත්‍රණය, ආණ්ඩුවට මේකට යවන්න ඇමති කෙනෙක් නැති වුනා.
    එච්චරට බංකොලොත්

    අවේ නම් හොරු අල්ලන්න , හැබැයි අවුරුදු දෙකක් යන්න කලින් තමන්ගේ හොරාව ආරක්ෂා කරන්න සිද්ද වුනා අනුලා කුමාරි ඇතුළු හැරිණි සෙට් එකට







    HFjtRjVakAMhJS3





    HFq_sxJXwAEEy7Q











    ------ Post added on Apr 13, 2026 at 7:50 AM