Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකුවකින් ලෝං එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකුවකින් ලෝං එකක්

මට ලෝං ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕන .

පොඩ්ඩක් මේක කියවලා උදව්වක් කරන්න

මම මේක ගැන එළකිරි එකේ බැංකුවක වැඩ කරන යාලුවෙක්ටත් කිව්වා. එයත් පොඩ්ඩක් එයාගේ බැංකුවෙන් අහලා කියන්නම් කිව්වා

මේකයි කතන්දරේ

මට ලක්ෂ 4ක් ඕන වෙලා තියෙනවා MSC එකකට සල්ලි බදින්න

මම දැනට බැංකුවකින් loan එකක් අරන් තියෙන්නේ. (ලක්ෂ 2ක් ). එක අරන් තාම මාස 2යි වගේ

මම ඒ බැංකුවෙන් ඇහුවා මට තව ලක්ෂ 4ක් අර ගන්න බැයිද කීයල. ඒගොල්ලෝ කියනවා මාස 6ක් යනකන් එහෙම බැහැ කියලා . මට තව සති 3ක් වගේ ඇතුලත සල්ලි බදින්න ඕනේ

අනිත් වැඩේ කියන්නේ මම දැනට වැඩ කරන තැනින් අයින් වෙලා වෙන රස්සාවකට යනවා තව මාස 2කින් වගේ . මට එතනින් හොද පඩියක් ගෙවනවා

එක හින්දා ලෝං එක ගෙවන්න බැරි කමක් නම් කොහෙත්ම නැහැ

වැඩේ කියන්නේ අලුතෙන් ලෝං එකකට යද්දී හරියට ලියුමක් දෙන්න බැරි එකයි . මොකද දැනට වැඩ කරන තැනින් අයින් වෙන හින්ද උන් ලියුමක් දෙයිද කියලා "" නැහැ

අනිත් එක තමයි දැනට හම්බවෙන්නෙත් ලොකු පැදියක් නෙමෙයි. මට මේක පරක්කු කරන්නත් බැහැ. එකයි පරණ බැංකුවෙන් ම ගන්න බැලුවේ . මොකද එතකොට ලියුම් දෙන්න ඕනේ නැහැ නේ . අලුතින් යන තැන දීපු appointment letter එක නම් තියෙනවා . මගේ පඩිය ඔක්කොම confirm කරලා එකේ තියෙනවා

එකම ප්රශ්නේ permanent නැති එකයි එතන . මට එතනට යන්නැතුව ඉන්නත් බහ මචන්ලා . හම්බ වුන offer එක හොදයි . මම මේකට මොකද කරන්නේ

Permanent වෙන්නැතුව banks වලින් loans ගන්න පුලුවන්ද

මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ

බැංකු වල වැඩ කරන අය එහෙම නැද්ද

ලොකු උදව්වක් බම්ප් හරි කරපල්ලා

[QUOTE="mitchelryan, post: 19357627, member: 513453"] [b]බැංකුවකින් ලෝං එකක්[/b] [SIZE="4"]මට ලෝං ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕන . පොඩ්ඩක් මේක කියවලා උදව්වක් කරන්න මම මේක ගැන එළකිරි එකේ බැංකුවක වැඩ කරන යාලුවෙක්ටත් කිව්වා. එයත් පොඩ්ඩක් එයාගේ බැංකුවෙන් අහලා කියන්නම් කිව්වා මේකයි කතන්දරේ මට ලක්ෂ 4ක් ඕන වෙලා තියෙනවා MSC එකකට සල්ලි බදින්න මම දැනට බැංකුවකින් loan එකක් අරන් තියෙන්නේ. (ලක්ෂ 2ක් ). එක අරන් තාම මාස 2යි වගේ මම ඒ බැංකුවෙන් ඇහුවා මට තව ලක්ෂ 4ක් අර ගන්න බැයිද කීයල. ඒගොල්ලෝ කියනවා මාස 6ක් යනකන් එහෙම බැහැ කියලා . මට තව සති 3ක් වගේ ඇතුලත සල්ලි බදින්න ඕනේ අනිත් වැඩේ කියන්නේ මම දැනට වැඩ කරන තැනින් අයින් වෙලා වෙන රස්සාවකට යනවා තව මාස 2කින් වගේ . මට එතනින් හොද පඩියක් ගෙවනවා එක හින්දා ලෝං එක ගෙවන්න බැරි කමක් නම් කොහෙත්ම නැහැ වැඩේ කියන්නේ අලුතෙන් ලෝං එකකට යද්දී හරියට ලියුමක් දෙන්න බැරි එකයි . මොකද දැනට වැඩ කරන තැනින් අයින් වෙන හින්ද උන් ලියුමක් දෙයිද කියලා "" නැහැ අනිත් එක තමයි දැනට හම්බවෙන්නෙත් ලොකු පැදියක් නෙමෙයි. මට මේක පරක්කු කරන්නත් බැහැ. එකයි පරණ බැංකුවෙන් ම ගන්න බැලුවේ . මොකද එතකොට ලියුම් දෙන්න ඕනේ නැහැ නේ . අලුතින් යන තැන දීපු appointment letter එක නම් තියෙනවා . මගේ පඩිය ඔක්කොම confirm කරලා එකේ තියෙනවා එකම ප්රශ්නේ permanent නැති එකයි එතන . මට එතනට යන්නැතුව ඉන්නත් බහ මචන්ලා . හම්බ වුන offer එක හොදයි . මම මේකට මොකද කරන්නේ Permanent වෙන්නැතුව banks වලින් loans ගන්න පුලුවන්ද මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ බැංකු වල වැඩ කරන අය එහෙම නැද්ද ලොකු උදව්වක් බම්ප් හරි කරපල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom