බැංකුවල online charges

Bam

Well-known member
  • Apr 6, 2025
    4,979
    11
    3,498
    113
    බැංකුවේ සල්ලි තියන්න එපා ☝️
    රත්‍රන් අරන් ගෙදර තියාගන්න ☝️
    දෝදුද උබට.

    මෙහෙම සල්ලි හිර කරලා තියන්න එපා.

    අවුරුදු සීයක් ගියත් උබලග ඉතුරු මුලින්ම ගත්තු ප්‍රමාණය විතරයි .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    දෝදුද උබට.

    මෙහෙම සල්ලි හිර කරලා තියන්න එපා.

    අවුරුදු සීයක් ගියත් උබලග ඉතුරු මුලින්ම ගත්තු ප්‍රමාණය විතරයි .
    රත්‍රන් අගය් ඉහල යනවා .
    ද්‍රවශීලතාවය ඉහල මට්ටමක තියනවා
    බැංකු පද්ධතිය කඩා වැටුනත් අගය අඩු වෙන් නෑ
    බංකුවේ ප්‍රථිලාභ වලට වඩා රත්‍රන් මිල ඉහල යාම වැඩී
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,979
    11
    3,498
    113
    රත්‍රන් අගය් ඉහල යනවා .
    ද්‍රවශීලතාවය ඉහල මට්ටමක තියනවා
    බැංකු පද්ධතිය කඩා වැටුනත් අගය අඩු වෙන් නෑ
    බංකුවේ ප්‍රථිලාභ වලට වඩා රත්‍රන් මිල ඉහල යාම වැඩී
    ඒත් රත්තරං ලග තියාගන්න එක පාඩුයි මුදල් අතින් .

    රත්තරං ගනන් ගියාට ඔයාලග තියන ප්‍රමාණය වැඩි වෙන්නෙත් නෑ.

    ගාණ වැඩිම කාලෙට විකුණන්නත් බෑ. ගොඩක් අය ගන්නෙ නෑ. Jewellery owners

    වැඩි ප්‍රමාණයක් තියනවා නම් ගෙදර තියාගන්නත් බෑ.
    බැංකුවේ තියන්න දැ‍‍ං සෙප්පු ෆ්‍රී නෑ. ඔක්කොම සෝල්ඩ්.

    ඔයා කියනවා වගේ බැංකුව කඩා වැටුනොත් කොහොම හරි බැංකුවේ තිබ්බත් ගන්නත් බෑ.

    අන්තිමට ලොකු ස්ට්‍රෙස් එකක් විතරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඒත් රත්තරං ලග තියාගන්න එක පාඩුයි මුදල් අතින් .

    රත්තරං ගනන් ගියාට ඔයාලග තියන ප්‍රමාණය වැඩි වෙන්නෙත් නෑ.

    ගාණ වැඩිම කාලෙට විකුණන්නත් බෑ. ගොඩක් අය ගන්නෙ නෑ. Jewellery owners

    වැඩි ප්‍රමාණයක් තියනවා නම් ගෙදර තියාගන්නත් බෑ.
    බැංකුවේ තියන්න දැ‍‍ං සෙප්පු ෆ්‍රී නෑ. ඔක්කොම සෝල්ඩ්.

    ඔයා කියනවා වගේ බැංකුව කඩා වැටුනොත් කොහොම හරි බැංකුවේ තිබ්බත් ගන්නත් බෑ.

    අන්තිමට ලොකු ස්ට්‍රෙස් එකක් විතරයි.
    කවුද චේන් තියාගන්නේ බිස්කට් .
    2000 විතර පවුමක් ගත්ත කෙනෙක්ට අද කීයක් ලැබෙනවද . ලෝකේ මහබැංකුත් තාම ගෝල්ඩ් රිසව් තියාගන්නකොට .

    රත්‍රන් සීමිත නිසයි ගනන් වැඩී තාම ගනන් වැඩි වෙන්නේ එකයි . ඔය නෝට්ටු ඩිජිටල් මගුල් නැති උනොත් ඉලගට වැඩිම ඉල්ලුම එන්නේ රත්‍රන් වලට .

    රත්‍රන් ස්ට්‍රෙස් නම් ඇයි මිනිස්සූ බෙල්ලෙ කරේ බැදන් යන්නේ . ලග තියාගන්නේ ඉහල ද්‍රවශීලතාවය නිසා

    සේප්පු ඕනේ නම් ගෙදරට ගන්න ඕනේ . බැංකු කඩා වැටුනොත් ආර්ථිකය ඉවරයි. රටින් බොට්ටුවක හරි පිටවෙන්න දෙන්න වෙන්නේ රත්‍රන් තමා
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    Aussie wala bank to anotherbank transfer walata no charge
    Credit card surchage ekath langadima abolish wenwa...
    Lanakwe banuku mona da appa karanne kiyala hithenawa mehe instruments dakkama
     
    • Like
    Reactions: Peace for All