Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකුවෙන් Online Banking Fee කැපුවේ නැති නිසා මාර ප්රශ්නයක මන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම NDB බැංකුවෙන් Corporate Account එකක් ගත්තා 2024 නොවැම්බර් වගේ

මම ගන්නකොට ඔකොම මිල ගනම් ඇහුවා Online Banking රු 750 කිව්වා අවුරුද්දට

කොහොම හරි එයලා හැදුවේ Mobile Banking.

මම PC එකෙන් බලන්න Online Banking ඉල්ලනකොට රු 3000 මාසේට ඕනේ කිව්වා

අමාරුවෙන් හරි ගෙවනවා කියලා හිතලා හා දෙන්න කිව්වා මොකද Corporate වලට Debit Card හැම බැංකුවෙන්ම දෙන්නේ නෑ එයාලා මට දුන්න නිසා.

ඔන්න මම 2025 අප්රියෙල් මාසයේ Online Banking හදා ගත්තා.

හැබැයි මැයි , ජුනි ගියා මුන් මගෙන් රු 3000 කැපුවේ නැහැ එක නිසා මම ජුනි වල Hotline එකට කිව්වා කපනවා කිව්වා එත් කැපුවේ නෑ

ඔන්න අය ජුලි මම කිව්වා , 2025 අගෝස්තු පළවෙනිදා කපනවා කිව්වා එත් කැපුවේ නෑ

මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට කිසි උත්තරයක් දුන්නේ නැහැ

මේ අවුරුද්දේ මාර්තු වගේ මම ගියා ශාකාවට මගේ දුරකථන අංකය අරගෙන කියනවා අපි ඔයාට Call එකක් දෙන්නම් කියලා ඔචරයි.

සති දෙකක් බැලුවා හරි ගියේ නෑ Hotline අරන් අය කිව්වා මගේ Online Banking එකට කපනවා කිව්ව රු 3000/- කපන්නේ නැහැ කියලා මට E-mail එකක් එවන්න කිව්වා මම යැව්වා උන් එක ගැන හොයනවා කිව්වා හොයලා කියන්නම් කිව්වා සති ගානක් ගියා Reply නෑ , මම අය E-mail එකක් යැව්වා එකට එව්වේ අපි මේ ගැන දන්වන්නම් කියලා විතරයි,

Reply නැති නිසා මම කලින් ශාකාවට ගිය දවසේ සිට මාසයකට පසු අය ශාකාවට ගියා ගිහින් SME නිලධාරියට විස්තරේ කිව්වා එයා ඒ පාරත් කිව්වේ අපි මේක ගැන හොයලා Call එකක් දෙන්නම් කියල අද වෙනකම් Call කරේ නැහැ.

උබලා හිතන්නේ අවුරුද්දක් වගේ Free ඇතිද මේකේ Online Banking ? 2025 අප්රියෙල් ගත්තේ.

මට මේකේ Online Banking Fee කැපුවේ නැති එක හෙනම කෙස් එකක්, එක නිසා මම මේ Account එක Use කරන එක නැවත්තුවා

මම මේ Account එක Close කරන්න හදන්නේ එත් මුන් නොකපා ඉදලා එක පාර මට මාස ගානේම ගාස්තු ගෙවන්න කියයි ද ? (ලොකු ගානක් නැහැ රු 50000 අඩු වෙන්න ඕනේ)

[QUOTE="Nadun26, post: 31563031, member: 532894"] [SIZE=4][FONT=book antiqua]මම NDB බැංකුවෙන් Corporate Account එකක් ගත්තා 2024 නොවැම්බර් වගේ මම ගන්නකොට ඔකොම මිල ගනම් ඇහුවා Online Banking රු 750 කිව්වා අවුරුද්දට කොහොම හරි එයලා හැදුවේ Mobile Banking. මම PC එකෙන් බලන්න Online Banking ඉල්ලනකොට රු 3000 මාසේට ඕනේ කිව්වා අමාරුවෙන් හරි ගෙවනවා කියලා හිතලා හා දෙන්න කිව්වා මොකද Corporate වලට Debit Card හැම බැංකුවෙන්ම දෙන්නේ නෑ එයාලා මට දුන්න නිසා. [/FONT][/SIZE] [FONT=book antiqua][SIZE=4]ඔන්න මම 2025 අප්රියෙල් මාසයේ Online Banking හදා ගත්තා. හැබැයි මැයි , ජුනි ගියා මුන් මගෙන් රු 3000 කැපුවේ නැහැ එක නිසා මම ජුනි වල Hotline එකට කිව්වා කපනවා කිව්වා එත් කැපුවේ නෑ ඔන්න අය ජුලි මම කිව්වා , 2025 අගෝස්තු පළවෙනිදා කපනවා කිව්වා එත් කැපුවේ නෑ මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට කිසි උත්තරයක් දුන්නේ නැහැ මේ අවුරුද්දේ මාර්තු වගේ මම ගියා ශාකාවට මගේ දුරකථන අංකය අරගෙන කියනවා අපි ඔයාට Call එකක් දෙන්නම් කියලා ඔචරයි. සති දෙකක් බැලුවා හරි ගියේ නෑ Hotline අරන් අය කිව්වා මගේ Online Banking එකට කපනවා කිව්ව රු 3000/- කපන්නේ නැහැ කියලා මට E-mail එකක් එවන්න කිව්වා මම යැව්වා උන් එක ගැන හොයනවා කිව්වා හොයලා කියන්නම් කිව්වා සති ගානක් ගියා Reply නෑ , මම අය E-mail එකක් යැව්වා එකට එව්වේ අපි මේ ගැන දන්වන්නම් කියලා විතරයි, Reply නැති නිසා මම කලින් ශාකාවට ගිය දවසේ සිට මාසයකට පසු අය ශාකාවට ගියා ගිහින් SME නිලධාරියට විස්තරේ කිව්වා එයා ඒ පාරත් කිව්වේ අපි මේක ගැන හොයලා Call එකක් දෙන්නම් කියල අද වෙනකම් Call කරේ නැහැ. [/SIZE][/FONT] උබලා හිතන්නේ අවුරුද්දක් වගේ Free ඇතිද මේකේ Online Banking ? 2025 අප්රියෙල් ගත්තේ. මට මේකේ Online Banking Fee කැපුවේ නැති එක හෙනම කෙස් එකක්, එක නිසා මම මේ Account එක Use කරන එක නැවත්තුවා මම මේ Account එක Close කරන්න හදන්නේ එත් මුන් නොකපා ඉදලා එක පාර මට මාස ගානේම ගාස්තු ගෙවන්න කියයි ද ? (ලොකු ගානක් නැහැ රු 50000 අඩු වෙන්න ඕනේ) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom