බැංකුව මකර කටක් වගෙ

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    බැංකුව මකර කටක් වගෙ

    මචන්ලා මගෙ සල්ලි බැන්කුවෙන් එහාට මෙහාට දානව මට තේරෙන්නෙ නෑ උන් මොනා කරනවද කිය්ලා. මගෙ ලොකු ඔඩී එකකුත් තියන්වා දාන දාන සල්ලි එ මගුලටම කැපෙනවා. ෆික්ස් වලට තමා තියලා තියෙන්නෙ. වැඩෙ අවුල් නිකන් මකර කටකට සල්ලි දානව වගෙ. :angry: :angry:

    මේ වගෙ සිටුවෙශන් එකකදි බැන්කුවත් එක්කත් තරහ වෙලත් බෑ.
    මට කියන්වද කොමද මෙකට මොකද වෙලා තියෙන්නෙ කියලා හරියටම බලාගන්න ක්‍රමයක්
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    මගේ ඔඩි ඔක්කොම ලක්ෂ 48 ක්. බැංකු දෙකක. උබට කියද? පොලිය කොහොමද කැපෙන්නේ? ඔඩි කඩන්නේ දවස් කියෙන්ද? බැංකුව මොකක්ද? විස්තර ටික කියපන්කො.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    PM