Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකු කාඩ් ගැන දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකු කාඩ් ගැන දැන ගනිමු

බැංකු කාඩ් ගැන දැන ගනිමු

fShare

අපි බැංකු හා සම්බන්ධ නොයෙකුත් කාඩ්පත් ගැන අසා ඇත්තෙමු. මේවා ලංකාවට අලුත් දේවල් නොවුණත් තවමත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් රටේ ජනතාව අතර නොමැතිදොයි හැඟෙන්නේ කාඩ්පත් හා සම්බන්ධව එන විමසීම්වලදීයි. මේ පිළිබඳ ලිපියක අවශ්‍යතාවය මට දැනෙන්නේ මේ සිදුවීම් නිසාමය.

කාඩ්පත් කී විට මුලින්ම සිහියට නැඟෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත්ය. මින් අනතුරුව ඩෙබිට් කාඩ්පත්, පෙරගෙවුම් කාඩ්පත්, සංචාරක කාඩ්පත් යනාදී නානාවිධ කාඩ්පත් බැංකු ක්ෂේත්රය තුළ භාවිත වේ. මේ අතරින් ලංකාව තුළ වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ ඩෙබිට් කාඩ්පත්ය. දෙවැනි තැනට නිතරගයෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් පත්වෙයි. මේ අතරින් ක්‍රෙඩිට් කාඩ්පත් යනු මොනවාදැයි මඳක් විමසා බලමු.

ක්‍රෙඩිට් කාඩ්

ඉතාම සරලව ගතහොත් තමා සතුව නැති මුදලක් වියදම් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාවක් ලබාදීම ක්‍රෙඩිට් කාඩ්පතින් සිදුවෙයි. මෙය සත්‍ය වශයෙන්ම මූල්‍ය ආයතනය විසින් ලබාදෙන ණය මුදලකි. මේ සඳහා මූල්‍ය ආයතනය පොලී මුදලක් අයකරයි. පොලී අනුපාතය මූල්‍ය ආයතනය අනුව වෙනස්වෙයි. 2016 තුන්වන කාර්තුව වනවිට ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී සිටි මූල්‍ය ආයතන ගණන 13 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන් පවසයි.

තම ගනුදෙනුකරුවන්ගේ ආදායම් තත්ත්වය, රැකියාවේ ස්වභාවය, ඔහුගේ වෙනත් ණය ලබාගැනීම් හා ණය නැවත ගෙවීමේ ඉතිහාසය යන කරුණු සලකා බලා ඔහුට අවශ්‍ය කාඩ්පත් ණය සීමාව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබයි. ඉන් අනතුරුව එම කාඩ්පත සකසා ගනුදෙනුකරුට ලබා දෙයි.

ක්‍රෙඩිට් කාඩ්පත්වල ඇති වැදගත්ම ලක්ෂණය නම් එම මුදල නැවත පහසු ආකාරයට ගෙවිය හැකි වීමයි. කාඩ්පත් නිකුත්කර ඇති මූල්‍ය ආයතනයෙන් නියම කර ඇති දිනට පෙර ගිණුම් ප්‍රකාශයේ සඳහන් අවම මුදල ගෙවිය යුතුය. එසේ නොකළහොත් තවත් දඩ මුදලක් ගෙවීමට සිදුවිය හැකිය.

ලොව ප්‍රකටම කාඩ්පත් සන්නාමයන් වූ VISA, MASTERCARD හා AMERICAN EXPRESS යන සන්නාමයන් යටතේ මේ කාඩ්පත් දැනට ලංකාව තුළ නිකුත් කරනු ලබයි. කාඩ්පත්වලට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ මේ සන්නාමයන් හා සම්බන්ධවීම සමගිනි.

ඩෙබිට් කාඩ්

මීළඟට අප ඩෙබිට් කාඩ් ගැන කථා කරමු. ඩෙබිට් කාඩ්පත් එසේ නැතිනම් හරපතක් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම අදාළ මූල්‍ය ආයතනය සමඟ ගිණුමක් පවත්වාගෙන යා යුතුය. මෙය ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමක් විය හැකිය. කාඩ්පත හරහා ඔබට භාවිත කළ හැක්කේ ඔබේ ගිණුමේ ඇති මුදල් පමණි. මෙහිදී ගිණුමෙන් නැවත මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවය මගහැරෙන අතර අවශ්‍ය ගනුදෙනු කාඩ්පත් හරහා සිදුකර ගත හැකිය. ඩෙබිට් කාඩ්පත් එසේ නැතිනම් හරපත් නිකුත් කිරීමේදී ගනුදෙනුකරුගේ තරාතිරම මැන බලන්නේ නැත. ඒ මක්නිසාද යත් ඔහු වියදම් කරන්නෙ සිය ගිණුමේ ඇති මුදල වන බැවිනි. මේ කාඩ්පත් වලදී ද අප මතක තබාගත යතු යමක් ඇත. එනම් මේ කාඩ්පත් භාවිතයේදී දෛනික ගනුදෙනුවලදී සීමා පනවා ඇත. මෙයද මූල්‍ය ආයතන අනුව වෙනස්වන අතර සමහර විටෙක ගනුදෙනුකරුවන් අවශ්‍යතාවය අනුවද වෙනස් වීමට පුළුවන. ගනුදෙනුකරුවන් ලෙස අප මතක තබා ගත යුතු වන්නේ මෙවැනි සීමාවන් පනවා ඇත්තේ මූල්‍ය ආයතනයට අවශ්‍ය නිසා නොව ගනුදෙනුකරුවන්ගේ මුදල්වල ආරක්ෂාවට බවයි. මා සේවා ඉතිහාසය තුළ තම කාඩ්පත් නැතිවුවත් මේ දෛනික සීමාවන් නිසා තමාට සිදුවන්නට ගිය අති විශාල අලාභයන් වළකා ගත් ගනුදෙනුකරුවන් බොහොමයක් ඇත. ඩෙබිට් කාඩ්පත් නිකුතුවක් සිදුවන්නේ ලෝකප්‍රකට කාඩ් සන්නාමයන් වූ VISA, MASTER CARD හා AMERICAN EXPRESS හරහාම වෙයි.

ගයාජිත් ෆොන්සේකා

divaina.

[QUOTE="demee, post: 22524253, member: 371755"] [b]බැංකු කාඩ් ගැන දැන ගනිමු[/b] [B] බැංකු කාඩ් ගැන දැන ගනිමු [/B] [B]f[/B]Share [IMG]http://divaina.com/daily/images/Paper/2017/11/23/busi1-3.jpg[/IMG][SIZE=4]අපි බැංකු හා සම්බන්ධ නොයෙකුත් කාඩ්පත් ගැන අසා ඇත්තෙමු. මේවා ලංකාවට අලුත් දේවල් නොවුණත් තවමත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් රටේ ජනතාව අතර නොමැතිදොයි හැඟෙන්නේ කාඩ්පත් හා සම්බන්ධව එන විමසීම්වලදීයි. මේ පිළිබඳ ලිපියක අවශ්‍යතාවය මට දැනෙන්නේ මේ සිදුවීම් නිසාමය. කාඩ්පත් කී විට මුලින්ම සිහියට නැඟෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත්ය. මින් අනතුරුව ඩෙබිට් කාඩ්පත්, පෙරගෙවුම් කාඩ්පත්, සංචාරක කාඩ්පත් යනාදී නානාවිධ කාඩ්පත් බැංකු ක්ෂේත්රය තුළ භාවිත වේ. මේ අතරින් ලංකාව තුළ වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ ඩෙබිට් කාඩ්පත්ය. දෙවැනි තැනට නිතරගයෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් පත්වෙයි. මේ අතරින් ක්‍රෙඩිට් කාඩ්පත් යනු මොනවාදැයි මඳක් විමසා බලමු. ක්‍රෙඩිට් කාඩ් ඉතාම සරලව ගතහොත් තමා සතුව නැති මුදලක් වියදම් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාවක් ලබාදීම ක්‍රෙඩිට් කාඩ්පතින් සිදුවෙයි. මෙය සත්‍ය වශයෙන්ම මූල්‍ය ආයතනය විසින් ලබාදෙන ණය මුදලකි. මේ සඳහා මූල්‍ය ආයතනය පොලී මුදලක් අයකරයි. පොලී අනුපාතය මූල්‍ය ආයතනය අනුව වෙනස්වෙයි. 2016 තුන්වන කාර්තුව වනවිට ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී සිටි මූල්‍ය ආයතන ගණන 13 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන් පවසයි. තම ගනුදෙනුකරුවන්ගේ ආදායම් තත්ත්වය, රැකියාවේ ස්වභාවය, ඔහුගේ වෙනත් ණය ලබාගැනීම් හා ණය නැවත ගෙවීමේ ඉතිහාසය යන කරුණු සලකා බලා ඔහුට අවශ්‍ය කාඩ්පත් ණය සීමාව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබයි. ඉන් අනතුරුව එම කාඩ්පත සකසා ගනුදෙනුකරුට ලබා දෙයි. ක්‍රෙඩිට් කාඩ්පත්වල ඇති වැදගත්ම ලක්ෂණය නම් එම මුදල නැවත පහසු ආකාරයට ගෙවිය හැකි වීමයි. කාඩ්පත් නිකුත්කර ඇති මූල්‍ය ආයතනයෙන් නියම කර ඇති දිනට පෙර ගිණුම් ප්‍රකාශයේ සඳහන් අවම මුදල ගෙවිය යුතුය. එසේ නොකළහොත් තවත් දඩ මුදලක් ගෙවීමට සිදුවිය හැකිය. ලොව ප්‍රකටම කාඩ්පත් සන්නාමයන් වූ VISA, MASTERCARD හා AMERICAN EXPRESS යන සන්නාමයන් යටතේ මේ කාඩ්පත් දැනට ලංකාව තුළ නිකුත් කරනු ලබයි. කාඩ්පත්වලට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ මේ සන්නාමයන් හා සම්බන්ධවීම සමගිනි. ඩෙබිට් කාඩ් මීළඟට අප ඩෙබිට් කාඩ් ගැන කථා කරමු. ඩෙබිට් කාඩ්පත් එසේ නැතිනම් හරපතක් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම අදාළ මූල්‍ය ආයතනය සමඟ ගිණුමක් පවත්වාගෙන යා යුතුය. මෙය ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමක් විය හැකිය. කාඩ්පත හරහා ඔබට භාවිත කළ හැක්කේ ඔබේ ගිණුමේ ඇති මුදල් පමණි. මෙහිදී ගිණුමෙන් නැවත මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවය මගහැරෙන අතර අවශ්‍ය ගනුදෙනු කාඩ්පත් හරහා සිදුකර ගත හැකිය. ඩෙබිට් කාඩ්පත් එසේ නැතිනම් හරපත් නිකුත් කිරීමේදී ගනුදෙනුකරුගේ තරාතිරම මැන බලන්නේ නැත. ඒ මක්නිසාද යත් ඔහු වියදම් කරන්නෙ සිය ගිණුමේ ඇති මුදල වන බැවිනි. මේ කාඩ්පත් වලදී ද අප මතක තබාගත යතු යමක් ඇත. එනම් මේ කාඩ්පත් භාවිතයේදී දෛනික ගනුදෙනුවලදී සීමා පනවා ඇත. මෙයද මූල්‍ය ආයතන අනුව වෙනස්වන අතර සමහර විටෙක ගනුදෙනුකරුවන් අවශ්‍යතාවය අනුවද වෙනස් වීමට පුළුවන. ගනුදෙනුකරුවන් ලෙස අප මතක තබා ගත යුතු වන්නේ මෙවැනි සීමාවන් පනවා ඇත්තේ මූල්‍ය ආයතනයට අවශ්‍ය නිසා නොව ගනුදෙනුකරුවන්ගේ මුදල්වල ආරක්ෂාවට බවයි. මා සේවා ඉතිහාසය තුළ තම කාඩ්පත් නැතිවුවත් මේ දෛනික සීමාවන් නිසා තමාට සිදුවන්නට ගිය අති විශාල අලාභයන් වළකා ගත් ගනුදෙනුකරුවන් බොහොමයක් ඇත. ඩෙබිට් කාඩ්පත් නිකුතුවක් සිදුවන්නේ ලෝකප්‍රකට කාඩ් සන්නාමයන් වූ VISA, MASTER CARD හා AMERICAN EXPRESS හරහාම වෙයි. ගයාජිත් ෆොන්සේකා[/SIZE] divaina. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom