Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ?

මුලින්ම ඉඩමේ අයිති කරුගෙන් පහත Documents ඉල්ලා ගන්න.

1. ප්‍රාදේශීය සබාවේ අනුමත කරන ලද ඉඩමේ සැලැස්ම.

2. වීති රේකා සහතිකය (ඉඩමට ප්‍රවේශ වන මාර්ග විස්තර )

3. පවරා නොගැනීමේ සහතිකය (Highway වලට හෝ වෙනත් රජයේ ඉදිකිරීමකට අනාගතයේදී පවරා නොගන්න බවට දෙන සහතිකය ).

4. වරිපනම් බදු ගෙවූ රිසිට්.

ඉහත documents නැතිනම් ඒව ප්‍රාදේශීය සබාවෙන් අරන් දෙන්න කියල අයිතිකරුට කියන්න.

ඉහත documents සමග loan application එක bank එකට දුන්නම බැංකුවේ අනුමත valuer කෙනෙක් එවනවා ඉඩමේ වෙළද පොළ වටිනකම තක්සේරු කරන්න. (valuer දෙන වටිනාකමෙන් 75% ක් පමණ උපරිම ලෝන් එක විදියට ගන්න පුළුවන් )

ඊට පස්සේ බැංකුවේ අනුමත lawyer කෙනෙක්ට දෙනවා Transfer deed එකයි Mortgage bond එකයි හදන්න.මෙන්න මෙතනදී තමයි process එක delay වෙන්නේ.

අපි bank එකෙන් lawyer කවුද කියල අහගෙන පොරට call කරලා පොඩ්ඩක් වාත වෙන්න ඕනේ ඉක්මනට වැඩේ කර ගන්න.

පොර එතකොට කියනවා ඉඩම අදාළ registrar office එකට ගිහින් පත් ඉරු (Extracts කියල කියන්නේ ) copy යක් අරන් එන්න කියල. එකෙන් තමයි title search කියන එක කරන්නේ.

එකේ තියනවා අතීතයේ ඉදන් ඉඩමේ විස්තර. මුල අයිතිකරුවෝ කවුද , නඩු එහෙම තියනවද , ඔය ඔක්කොම .

Bank එකක් සාමාන්ය්න් 10 years back විතර title අවුලක් නැද්ද කියල බලනවා. පොඩි හරි අවුලක් තිබුනොත් ඉඩම ගන්න කෙනාට title insurance එකක් ගන්න කියනවා.

ඔක්කොම හොදයි නම් lawyer documents ready කරනවා.

ඉඩම ගන්න කෙනාගේ නමට register කරන්න stamp duty යක් ගෙවන්න ඕනේ.(deed එකේ උඩම දාන ගානට තමයි duty ය වදින්නේ . 1st 1 lakh වලට 3%.ඊට පස්සේ වැඩි වෙන 1lakh එකකකට 4% ගානේ මන් හිතන්නේ )

මේක lawyer ට දෙන්න ඕනේ.

Loan එක ගෙවන්න දෙන්නේ maximum 20 years ගොඩක් බැංකුවල. 20 බලන්නේ ගන්න කෙනාගේ retirement age එකට (වයස 45 යි නම් ගෙවන්න දෙන්නේ 15 years. )

Mortgage bond එක sign කරන්න එන්න කිවුවම තව දෙන්න්ක් එක්කන් යන්න ඕනේ witness වලට ( ඇප කරුවන් නොවේ )

ඊට පස්සේ original deed එක bank එකේ තියාගෙන ඉඩම අයිතිකරුගේ නමට චෙක් එකක් bank එකෙන් දෙනවා.

එච්චරයි.

(මන් ඉඩමක් ගද්දි කරපු දේවල් මතක හැටියට දැම්මේ )

[QUOTE="ranatheman, post: 23544134, member: 262342"] [b]බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ?[/b] මුලින්ම ඉඩමේ අයිති කරුගෙන් පහත Documents ඉල්ලා ගන්න. 1. ප්‍රාදේශීය සබාවේ අනුමත කරන ලද ඉඩමේ සැලැස්ම. 2. වීති රේකා සහතිකය (ඉඩමට ප්‍රවේශ වන මාර්ග විස්තර ) 3. පවරා නොගැනීමේ සහතිකය (Highway වලට හෝ වෙනත් රජයේ ඉදිකිරීමකට අනාගතයේදී පවරා නොගන්න බවට දෙන සහතිකය ). 4. වරිපනම් බදු ගෙවූ රිසිට්. ඉහත documents නැතිනම් ඒව ප්‍රාදේශීය සබාවෙන් අරන් දෙන්න කියල අයිතිකරුට කියන්න.:yes: ඉහත documents සමග loan application එක bank එකට දුන්නම බැංකුවේ අනුමත valuer කෙනෙක් එවනවා ඉඩමේ වෙළද පොළ වටිනකම තක්සේරු කරන්න. (valuer දෙන වටිනාකමෙන් 75% ක් පමණ උපරිම ලෝන් එක විදියට ගන්න පුළුවන්:sorry: ) ඊට පස්සේ බැංකුවේ අනුමත lawyer කෙනෙක්ට දෙනවා Transfer deed එකයි Mortgage bond එකයි හදන්න.මෙන්න මෙතනදී තමයි process එක delay වෙන්නේ. :( අපි bank එකෙන් lawyer කවුද කියල අහගෙන පොරට call කරලා පොඩ්ඩක් වාත වෙන්න ඕනේ ඉක්මනට වැඩේ කර ගන්න. ;) පොර එතකොට කියනවා ඉඩම අදාළ registrar office එකට ගිහින් පත් ඉරු (Extracts කියල කියන්නේ ) copy යක් අරන් එන්න කියල. එකෙන් තමයි title search කියන එක කරන්නේ. එකේ තියනවා අතීතයේ ඉදන් ඉඩමේ විස්තර. මුල අයිතිකරුවෝ කවුද , නඩු එහෙම තියනවද , ඔය ඔක්කොම . Bank එකක් සාමාන්ය්න් 10 years back විතර title අවුලක් නැද්ද කියල බලනවා. පොඩි හරි අවුලක් තිබුනොත් ඉඩම ගන්න කෙනාට title insurance එකක් ගන්න කියනවා. ඔක්කොම හොදයි නම් lawyer documents ready කරනවා. ඉඩම ගන්න කෙනාගේ නමට register කරන්න stamp duty යක් ගෙවන්න ඕනේ.(deed එකේ උඩම දාන ගානට තමයි duty ය වදින්නේ . 1st 1 lakh වලට 3%.ඊට පස්සේ වැඩි වෙන 1lakh එකකකට 4% ගානේ මන් හිතන්නේ ) මේක lawyer ට දෙන්න ඕනේ. Loan එක ගෙවන්න දෙන්නේ maximum 20 years ගොඩක් බැංකුවල. 20 බලන්නේ ගන්න කෙනාගේ retirement age එකට (වයස 45 යි නම් ගෙවන්න දෙන්නේ 15 years. ) Mortgage bond එක sign කරන්න එන්න කිවුවම තව දෙන්න්ක් එක්කන් යන්න ඕනේ witness වලට ( ඇප කරුවන් නොවේ ) ඊට පස්සේ original deed එක bank එකේ තියාගෙන ඉඩම අයිතිකරුගේ නමට චෙක් එකක් bank එකෙන් දෙනවා. එච්චරයි. (මන් ඉඩමක් ගද්දි කරපු දේවල් මතක හැටියට දැම්මේ ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom