Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකු_sex_කථාව අලූත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකු_sex_කථාව අලූත් වෙයි

බැංකු කතාව අලූත් වෙයි

ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු

මින් සති කිහිපයකට පෙර ප්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා.

මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත.

එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය.

පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා.

මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය.

තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත.

ඔවුන්ට මේ ප්රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත.

ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප්‍රතික්ෂේප කළ නිසාය.

පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත.

නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත.

පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා.මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත.

සමහරු පාරේදී එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් අසන බවද වාර්තා වුණා.

[QUOTE="Rasthiyadu padanama, post: 20471112, member: 555877"] [b]බැංකු_sex_කථාව අලූත් වෙයි[/b] [CENTER][SIZE="5"]බැංකු කතාව අලූත් වෙයි ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු[/SIZE] [IMG]http://s3.amazonaws.com/batsman/Nations%20Trust%20Bank_31ab5bdf-da4d-401f-bbbb-9b493f27947d.JPG[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]මින් සති කිහිපයකට පෙර ප්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා. මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත. එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය. [B]පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා.[/B] මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය. තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත. ඔවුන්ට මේ ප්රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත. ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප්‍රතික්ෂේප කළ නිසාය. පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත. නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත. පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා.මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත. සමහරු පාරේදී එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් අසන බවද වාර්තා වුණා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom