Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

බැංකොක් යන්න ඉන්න අයට උදවුවක් විදියට දන්න දේවල් දාන්නම් මම පොටෝ එකක්ම

මුලින්ම කියන්න යන්නේ Buffet ඩිනර් එකක් ගැන මේක ගැනනම් කියලා වැඩක් නැ මමනම් කියන්නේ බැංකොක් ගියපු කෙනෙක් අනිවාර්යෙන් මෙතනට යන්න ඕනා කෑමබීම නම් පට්ටම පට්ට ඒ වගේම මෙතන ඉදන් ඩිනර් එක ගද්දි පට්ට ආතල් එකක් තියන්නේ එක වචනෙන් කියන්න බැ ගිහින්ම බලන්න ඕනා මේකේ ඩිනර් එක ගන්න තියෙන්නේ තට්ටු 80ක් උඩ මෙතනට මුළු නගරෙම වගේ පේනවා මේක බැංකොක් වල තියන උසම ගොඩනැගිලි වලින් එකක් මම දන්න තරමින් මේක නිකන්ම නිකන් ගොඩ නැගිල්ලක් නෙමේ බැංකොක් වල තියන සුපිරිම හෝටල් වලින් එකක් තමා මේක මේ හෝටලේ කාමරයක් ගන්නවනම් අඩුම දවසට රුපියල් 8000ක් වත් ඕනා හොටෙල් එකනම් සුපිරිම සුපිරි ඒ වගේම කියන්න ඕනා මෙතන ඩිනර් එක වෙන් කරගන්න එක ලේසි නැ මොකද හැම දවසම වගේ බුක් වෙලා තියන්නේ මෙතන ඩිනර් එක ගන්න එක් කෙනකුට රුපියල් වලින් 2500ක් වගේ යනවා පොඩි කෙනෙකුට යන්නේ ඊට වඩා අඩු ගානක් 2500ක් වියදම් උනාට ඒ ගානට පාඩු නැ මෙතන තියන දේවල් එක්ක අපි ඉතින් KFC එකකට ගියොත් එත් මේ ගානම වගේ යනවනේ මේක බුක් කරගන්න හුගක් තැන් වල හෙන හෙන ගානන් ගන්නවා මම අඩුවටම දැක්කේ මේ සයිට් එකේ මෙයාලගේ කස්ටමර් සර්වීස් එකත් පට්ට 100% මම ගැරන්ට් කරනවා මේ සයිට් එක මම හුගක් දේවල් බුක් කලේ මෙයාලගෙන් හොටෙල් එක විතරයි Agoda එකෙන් බුක් කලේ ඔෆර් එකක් තිබ්බ නිසා. එහෙනම් මම දැන් එතන පොටෝ ටිකක් දාන්නම් මේවානම් මම ගත්ත පොටෝ නෙමේ නෙට් එකෙන් ගත්තුවා

මේ තියන්නේ කියපු හොටෙල් එක මේකේ උඩම තට්ටුවේ තමා ඩිනර් එක තියන්නේ

මේ තියන්නේ ඩිනර් එක ගන්න තැන පොටෝ කිහිපයක්

දැක්කම කෙල උනනවා නේද බන්  පට්ට රසයි බන් මුන්ගේ කෑම ටික

මේ තියන්නේ මම බුක් කරපු සයිට් එක මිට වඩා අඩුවට බුක් කරන්න විදියක් තියනවනම් මටත් කියපල්ලා හොදේ මේක තමා මම අඩුවටම දැක්කේ

http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp

තව හුගක් තැන් තියනවා මම හිමිට වෙලා තියන වෙලේට දාන්නම් උබලට බලන්න

[QUOTE="Mahesh+, post: 19682682, member: 407436"] [b]බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්[/b] [B][FONT="Arial Black"][SIZE="3"][COLOR="Blue"][CENTER]බැංකොක් යන්න ඉන්න අයට උදවුවක් විදියට දන්න දේවල් දාන්නම් මම පොටෝ එකක්ම මුලින්ම කියන්න යන්නේ Buffet ඩිනර් එකක් ගැන මේක ගැනනම් කියලා වැඩක් නැ මමනම් කියන්නේ බැංකොක් ගියපු කෙනෙක් අනිවාර්යෙන් මෙතනට යන්න ඕනා කෑමබීම නම් පට්ටම පට්ට ඒ වගේම මෙතන ඉදන් ඩිනර් එක ගද්දි පට්ට ආතල් එකක් තියන්නේ එක වචනෙන් කියන්න බැ ගිහින්ම බලන්න ඕනා මේකේ ඩිනර් එක ගන්න තියෙන්නේ තට්ටු 80ක් උඩ මෙතනට මුළු නගරෙම වගේ පේනවා මේක බැංකොක් වල තියන උසම ගොඩනැගිලි වලින් එකක් මම දන්න තරමින් මේක නිකන්ම නිකන් ගොඩ නැගිල්ලක් නෙමේ බැංකොක් වල තියන සුපිරිම හෝටල් වලින් එකක් තමා මේක මේ හෝටලේ කාමරයක් ගන්නවනම් අඩුම දවසට රුපියල් 8000ක් වත් ඕනා හොටෙල් එකනම් සුපිරිම සුපිරි ඒ වගේම කියන්න ඕනා මෙතන ඩිනර් එක වෙන් කරගන්න එක ලේසි නැ මොකද හැම දවසම වගේ බුක් වෙලා තියන්නේ මෙතන ඩිනර් එක ගන්න එක් කෙනකුට රුපියල් වලින් 2500ක් වගේ යනවා පොඩි කෙනෙකුට යන්නේ ඊට වඩා අඩු ගානක් 2500ක් වියදම් උනාට ඒ ගානට පාඩු නැ මෙතන තියන දේවල් එක්ක අපි ඉතින් KFC එකකට ගියොත් එත් මේ ගානම වගේ යනවනේ මේක බුක් කරගන්න හුගක් තැන් වල හෙන හෙන ගානන් ගන්නවා මම අඩුවටම දැක්කේ මේ [URL="http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp"]සයිට්[/URL] එකේ මෙයාලගේ කස්ටමර් සර්වීස් එකත් පට්ට 100% මම ගැරන්ට් කරනවා මේ සයිට් එක මම හුගක් දේවල් බුක් කලේ මෙයාලගෙන් හොටෙල් එක විතරයි Agoda එකෙන් බුක් කලේ ඔෆර් එකක් තිබ්බ නිසා. එහෙනම් මම දැන් එතන පොටෝ ටිකක් දාන්නම් මේවානම් මම ගත්ත පොටෝ නෙමේ නෙට් එකෙන් ගත්තුවා මේ තියන්නේ කියපු හොටෙල් එක මේකේ උඩම තට්ටුවේ තමා ඩිනර් එක තියන්නේ [IMG]http://www.hotelthailand.com/hotel-photos/bangkok/baiyoke-sky-hotel/pic2-baiyoke-sky-hotel.jpg[/IMG] මේ තියන්නේ ඩිනර් එක ගන්න තැන පොටෝ කිහිපයක් [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/b/a/baiyoke.jpg[/IMG] [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/b/a/baiyoke5.jpg[/IMG] [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/i/n/international-buffet-baiyoke-sky-hotel-2.jpg[/IMG] [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/i/n/international-buffet-baiyoke-sky-hotel-1.jpg[/IMG] [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/b/a/baiyoke3.jpg[/IMG] [IMG]http://www.thaitourismguide.com/media/catalog/product/cache/1/image/600x600/9df78eab33525d08d6e5fb8d27136e95/b/a/baiyoke1.jpg[/IMG] දැක්කම කෙල උනනවා නේද බන් :( පට්ට රසයි බන් මුන්ගේ කෑම ටික [/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="3"][COLOR="Blue"][CENTER]මේ තියන්නේ මම බුක් කරපු සයිට් එක මිට වඩා අඩුවට බුක් කරන්න විදියක් තියනවනම් මටත් කියපල්ලා හොදේ මේක තමා මම අඩුවටම දැක්කේ [url]http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp[/url][/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][FONT="Arial Black"][SIZE="3"][COLOR="Blue"]තව හුගක් තැන් තියනවා මම හිමිට වෙලා තියන වෙලේට දාන්නම් උබලට බලන්න [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom