Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
21 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැක්සයිඞ් එක මාර වෙන්නෙ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැක්සයිඞ් එක මාර වෙන්නෙ ඇයි?

රංජන් ඊයෙ කරපු කතාව මාර වෙන්නෙ ඇයි කියල කිප දෙනෙක් කීප තැනක කතාවෙනවා දැක්කා. ඒ සමහර අය ආන්ඩුව ආරක්ෂා කිරීමේ උවමනාව හින්දම කතාව බාල කරනවා. ඒ ගොල්ලොන්ගෙ ප්‍රශ්නෙ ඇඩ්රස් කරලා තේරුමක් නෑ. තව සමහරු ඇත්තටම ක්‍රිටිකල් තින්කින්ග් එකක් තියෙන අය. ඒ ගොල්ලො සංවාද කරනවා වෙනස් මතයක් එක්ක. මං ඉන්නෙ රංජන්ගෙ කතාව මාරයි කියන ගොඬේ.

රංජන්ගෙ හඩපට මාර නොවුන අයට නං රංජන්ගෙ කතාව මාර වෙන්න හේතුවක් නෑ. ඒ හඩපට ඇහෙද්දි අයියෝ ඕකෙ මොනවද මාර කියල පයිසෙකට ගනං නොගත්ත මහත්වරුන්ට රංජන් ඊයෙ පාර්ලිමේන්තුවෙ කරපු කතාවෙ ඇති මාරෙකුත් නැති එක සාධාරනයි. ඒත් ඒ හඩපට මාර වුන අයට ඊයෙ කතාව මාර නොවේ නං ඒක සැලකිය යුතු අර්බුදයක්.

රංජන්ගෙ කතාව හුදකලා කතාවක් විදිහට නෙමෙයි මං ගන්නෙ. ඒ කතාවට අදාල පසුබිමක් තියෙනවා. රටේ ආන්දෝලනාත්මකම පෙරලියක කර්තෘ තමයි මේ කතාව පාර්ලිමේන්තුවෙ සභාගත කරන්නෙ. මේ වෙද්දි ඒ මිනිහා ඉන්නෙ හිරේ. ඒ හිරේ දැමීමටවත් සාධාරණයැයි පේන හේතු නෑ. මේ වෙද්දි රංජන් පක්සෙනුත් දොට්ට. සියලූ මාධ්‍යවලින් කරන මෙහෙයුම රංජන්ව රටේ ජනතාව ඉස්සරහ විනාස කරමින් ඒ හරහා රටේ අධිකරනය, දේශපාලනය ගැන පොදු විශ්වාසය වගේම මිනිස්සුන්ගෙ පුද්ගලික සමාජ ජීවිත අර්බුදයට යැවීම. යුක්තිය හා සාධාරණය ගැන හැගීම ජෝක් කිරීම. ඒ වෙනුවෙන් සටන් කරපු මිනිස්සු ජෝකර්ලා කිරීම. ඒ හරහා මරණ දඩුවම නියම වුනු අපරාධකරුවන් එලියට ගැනීම. රංජන් පාර්ලිමේන්තුවෙ තමන්ට ඉතිරිව ඇති අවසාන වරප්‍රසාදය පාවිච්චි කරලා තනි පුද්ගලයෙක් විදිහට තමන්ගෙ ආත්මීය ප්රකාශනය ඊයේ කරනවා. මං ඒක දකින්නෙ බැට්මෑන් ෆිල්ම් එකේ ජෝකර් ඇවිත් සදාචාරවත් සමාජය ඉස්සරහ කරන කතාවක් වගේ. කතාවෙ අන්තර්ගතය වෙනමම පැත්තකින් තිබ්බත් ඒක ඇගේ හිරිගඩු පිපෙන අත්දැකීමක්.

මේ වගේ අන්ත අසරණ වෙලාවක මිනිහෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වය යටත්වීම. පුළුවන් කොහෙන් හරි ඞීල් එකක් දාගෙන තමන්ව නිදහස් කරගැනීම. සියලූ දේශපාලන සහ මාධ්‍ය බලය පාවිච්චි කරලා තනි මිනිහෙක්ව මෙහෙම සමාජීයවත් දේශපාලනිකවත් විනාස කරපු වෙන තැනක් නැති තරම්. මේ වෙද්දි රංජන් කියන්නෙ කිසිම රැුකවරණයක් නැති චරිතයක්. එහෙම තියෙද්දිත් රංජන් බෝම්බ බැඳගෙන පාර්ලිමේන්තුවට එනවා. හෙලූවෙන් විග් එකවත් නැතුව එනවා. හූ කියන්න බලන් ඉන්න මිනිස්සු ඉස්සරහට ඇවිත් ප්‍රශ්න කරනවා. වැරදි නොකරපු උන් ඉන්නවා නම් පලවෙනි ගල ගහන්න කියනවා. ගල ගහන්න නැගිටින්නෙ ලංසා.

මේක හරිම ලස්සන සිනමැටික් තැනක්. රංජන් වීරයාගෙ තැනින් ප්රතිවීරයා නැත්තං දුෂ්ටයාගෙ තැනට වට්ටපු චරිතයක්. ඒ දුෂ්ටයා, ඒ කලූ චරිතෙ ඇවිත් පාර්ලිමේන්තවෙ 225ක් ඉස්සරහ කතා කරන්නෙ නැවත යුක්තිය සාධාරණය ආරක්ෂා කිරීම වෙනුවෙන්. හූ කියන හැමෝම හූ කියන්නෙ රංජන්ට නෙමෙයි යුක්තියක් හෝ සාධාරණයක් කියල දෙයක් ගැන අපිට තිබුණ විශ්වාසයට.

රංජන්ගේ කතාවෙ මට දැනුන දේවල් මෙහෙමයි. එයා මුලින්ම තමන් එක්ක කරපු පුද්ගලික සංවාද ආන්ඩුවේ මැදිහත්වීමෙන් මේ විදිහට මුදාහැරලා අපහසුතාවයට පත් කළ පුද්ගලික ජීවිතවලින් සමාව ඉල්ලනවා. තමන් ඔවුන්ගේ විශ්වාසය පලූදු නොකළ බවත් මෙවන් පහත් අරමුණක් තමන්ට නොවුන බවත් කියනවා. එයා ප්‍රශ්න කරන්නෙ ආන්ඩුවෙ ශිෂ්ටත්වය. ආන්ඩුවෙ වගකීම. පුද්ගලික සංවාද අනවසරයෙක් ප්‍රචාරය කරමින් කරන නීතිය කඩකිරීම. රජයක් විසින් පුද්ගලික ජීවිතයට අතදැමිය හැකි සීමාව තීරනාත්මකව ප්‍රශ්න කරන තැනක් ඒක. රාජ්‍යයේ බලය දික්වෙන්න පුළුවන් සීමාව මොකක්ද කියන එකට අභියෝග කිරීමක්.

රංජන්ගෙ හඩපට කිසි එකකින් රංජන්ව නීතිමය විදිහට වරදකරුවෙක් කරන්න බැරි වග පැහැදිලියි. ඒවා පුද්ගලික සංවාද මිසක් කිසිම ආකාරයක බලවත් සාක්ෂියක් වෙන්නෙ නෑ. ඒවා පාවිච්චි කරන්නෙ සදාචාරය පිලිබඳ කුහක කතිකාවක් ඇතුලෙ.

ෆෝන්වලින් මං කුනුහරුප කියල තියෙනවා. ගෑනු ගැන කතා කරලා තියෙනවා. එක එක මිනිස්සු ගැන ඕපා¥ප කියවලා තියෙනවා. මගේ පුද්ගලික සංවාද කලාපය දේශපාලනිකව නිවැරදි කලාපයක් කරගන්න මට උවමනාවක් නෑ. ඒ තමයි මගේ ජීවිතේ සංස්කරණය නොකළ කලාපය. එහෙම එකක් ඕනම මිනිහෙකුට තියෙන්න ඕන. එහෙම එකක් නැති මිනිහෙක් මානසිකව ආබාධිතයි.

රංජන් තමන්ගෙ කතාව කරන්නෙ මිනිස්සුන්ට. ඒක පාර්ලිමේන්තුවට කරන කතාවක් නෙමෙයි. මේ 225ම තමන්ට අදාල නෑ කියල රංජන් කියනවා. එයා කතාව ඇතුලෙ තමන් සීමාවන් නොතකා යමින් හෝ යුක්තිය සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් කැපවුන වග කියනවා. තිබුන තත්වය අනුව කිසිම නඩුවක් නිවැරදි තීන්දුවක් කරා ගෙනයන්න අපහසු වුන ආකාරය කියනවා. දැන් මේ හඩපට ඒකට දොරටුවක් විදිහට කියනවා.

එයා මහින්ද රාජපක්ෂ තමන්ට දුන් ඇමතුම් දෙකක් ගැන කියනවා. එතනින් එකක් රිසානා මරා දැමීම ගැන රංජන් කතා කළාම මහින්ද කියපු කතාවක්. ජාතියේ අප්පච්චි තමන්ගේ දියනියක් මැරුනම ඒ ගැන දුක්වෙන තවත් කෙනෙකුට කියන කතාවක්. මේ රටේ සුලූ ජාතීන් පිලිබඳ තිබුන වගකීම වගේම මැදපෙරදිග රස්සා කරමින් මේ රටට විනිමය උපයන දහස් ගානක් කාන්තාවන්ගේ ජීවිත මනින හැටි ගැන කතාවක්. රටට එන සල්ලි වෙනුවෙන් එකෙක් දෙන්නෙකුගෙ ජීවිත කෙලවුනාට කමක් නෑ කියන නරුමකම ඉස්මතු කරන කතාවක්.

තව තැනක එයා මහින්දානන්ද ගැන කියනවා. මේ රටේ අගමැති වැනි තනතුරු වෙනුවෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරු යන දුර ගැන ඒකෙ තියෙනවා. නූගත් මිත්‍යා විශ්වාස කරමින් ඒ වෙනුවෙන් තමන්ගේ බිරින්ද ෑවරුවන් වුනත් කැප කරන අපේ කාලයේ දේශපාලකයෙකුගෙ කතාවක් එතන තියෙනවා. ජනතාව ඉස්සරහට ඇවිත් සදාචාරය, ජනතා සුබසාධනය වෙනුවෙන් මරහඩ තලන දේශපාලකයන්ගේ ඇත්ත ජීවිතේ එක වොයිස්කට් එකක තියෙනවා. බලය වෙනුවෙන් පවුල අත්අරින්න පුළුවන් එකෙක් අනිත් මිනිස්සු ගැන කොහොම හිතනවා ඇද්ද කියන සජීවී අත්දැකීම ඒකෙ ඇහෙනවා.

ඊට පස්සෙ බැඳුම්කර හොරා අහුවෙන සංවාදයක් ගැන කියනවා. මේ ආන්ඩුව බලයට පත්වුන පොරොන්දුව එක මොහොතකින් අභිමුක වෙන යතුරු සිදුරක් ඒක. පියුමි හංසමාලි වගේ නෙමෙයි ඒ සංවාදෙ ජනතාව ඇසිය යුතුම එකක්.

පාර්ලිමේන්තුවේ 225 බාර් පර්මිට් වැලි පර්මිට් කුඩු බිස්නස් මතින් තමන්ගේ ජීවිත ගෙනියන කැත ගැන තොරතුරු තමන් සතු බව රංජන් කියනවා. පන්සල්වල බණ කියන ලොකු හාමුදුරුවරු පොඩි සාමනේරවරුන්ට කරන බලහත්කාරයන් ගැන විස්තර තමන් ළග ඇතිබව කියනවා. අලි හොරකමේ යන දේශපාලන ප්‍රබලයන් ගැන කියනවා. මේ සම්පූර්ණ කැත කුණු කැඳ හැලියෙ ගිලෙමින් එරෙමින් තමන් යුක්තිය සාධාරණය ඉටු කරන්න බොලඳ විදිහට උත්සාහ කළ වග කියනවා.

ගෑනු සහ සෙක්ස්වලට ආස රංජන් ඇරුනම අපිට හොරකම් මැරකම් කැතකම් කරන රංජන් කෙනෙක් මුනගැහෙන්නෙ නෑ. ගෑනු සහ සෙක්ස් කියන්නෙ කැත දෙයක් නෙමෙයි. ඒවා හොරෙන් අහලා විනිශ්චයන් දෙන එකයි කැත.

ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් වෙන හිරු ගැන චෝදනා කරනවා. කුඩු සල්ලි ගැන කියනවා. මේ කොටස හිරුනිකා එයාගෙ කතාවෙදි මීට වඩා ප්‍රබල විදිහට ගේනවා.

රංජන් ඉල්ලන්නෙ මේ හඩපටි වෙනුවෙන් කොමිසමක්. ඒකට සාක්කි දෙන්න තමන්ට නිදහසක්. රටේ විනය ගැන කතා කරමින් බලය ගත්ත ආන්ඩුවකට තියෙනවා ඒක ගැන වගකීමක්. මේ මහින්දට කරන චෝදනා, 225ක් ගැන කරන චෝදනා, හඩපට සාක්කි ඇතුවත් අඩු ගානෙ කොමිසමක් දාලා විමසන වගකීමක් නැත්තං ඒක ආන්ඩුවක්ද? එතනින් එහාට සදාචාරය ගැන කතා විහිලූවක් නෙමෙයිද?

රංජන්ගෙ මේ කතාව වැදගත් වෙන්නෙ හඩපටවලින් ඉතාම වගකීමක් ඇති කොමිසමක් දක්වා යන දොරක් ඇරෙන හින්ද. රටේ දේශපාලනය එක මිටට අරන් ප්‍රශ්න කරන්න ඉඩක් හැදෙන හින්ද. පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වෙන කතාවකින් මේ කරන ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය ආන්ඩුව ගැන සැබෑ මිම්මක් වෙන හින්ද. රටේ නීතිය, දේශපාලනය, සංස්කෘතිය, පුද්ගලික ජීවිතය කියන සියලූ පැතිකඩ හරහා පැතිරෙන විශාල කතිකාවකට, ප්‍රශ්න කිරීමකට රංජන් ඊයේ පාර්ලිමේන්තුව තල්ලූ කරනවා.

ගැහැනියක් පාර්ලිමේන්තුවෙ කරපු විශිෂ්ටතම මෙන්ම නිර්භීතම කතාවක් විදිහට හිරුනිකාගෙ කතාව ඉතිහාසගත වෙනවා කියල මං හිතනවා. ගැහැනියක් දේශපාලනය කිරීමේදී මුහුන දෙන අභියෝග, පිරිමි පාදඩකම ගැන ඈ යටිගිරියෙන් කෑ ගහමින් ප්‍රශ්න කරනවා. තමන්ගේ පියා මරපු අපරාධකාරයා නිදහස් කිරීමට ආන්ඩුවක්ම එකතු වෙලා කරන මෙහෙයුමට විරුද්දව නැගී සිටිනවා. ලිංගික කාරනා ගැන හඩපටයක් වීඩියෝවක් ඔ්පාදුපයක් නිදහස් වූ සැනින් ඒක පාවිච්චි කරමින් ගැහැනියක් සමූහ දුෂනයට ලක් කරන සදාචාරයට ඇගිල්ල දික්කරනවා.

මං කැමතිම හිරුනිකා කියන එක කතාවකට. මං බැක්සයිඞ් එකයි ෆ්රන්ට් සයිඞ් එකයි දෙකම දෙන්නෙ මගේ මිනිහට විතරයි කියල එයා කියනවා. ඔය කතා අහ අහ හිතෙන් රූප මවාගනිමින් හිරුනිකා එක්ක නිදාගන්න හීන දකින පිරිමින්ටයි එයා කතා කරන්නෙ. උඹලට හම්බුවෙන්නෙ ඔච්චරයි, වෙන කිසි දෙයක් හම්බුවෙන්නෙ නෑ කියල හූ කියනවා. අහලා අත පාවිච්චි කරන්න හෝ නැත්තං රේනට ගිහින් බැක්සයිඞ් එක දෙන්න උඹලට පුළුවන් කියල කියනවා.

ලිංගික අපවාදමය කුනාටුවක් ඔතාගෙන එන පහත් දේශපාලන උවමනාවක් ඉස්සරහ බය නැතුව හිටගෙන කතා කරන ගැහැනියක් සහ පිරිමියෙක් මං ඊයේ පාර්ලිමේන්තුවෙ දැක්කා. ඒ කතා පිටිපස්සෙ ශිෂ්ට සමාජයක් වෙනුවෙන් කරන ඉල්ලීමක්, සටනක් තිබුන. මට ඒක ගෞරවනීය එකක්.

From : (Chinthana darmadasa) Facebook

[QUOTE="cat123, post: 25107789, member: 51090"] [b]බැක්සයිඞ් එක මාර වෙන්නෙ ඇයි?[/b] [SIZE="5"][B]රංජන් ඊයෙ කරපු කතාව මාර වෙන්නෙ ඇයි කියල කිප දෙනෙක් කීප තැනක කතාවෙනවා දැක්කා. ඒ සමහර අය ආන්ඩුව ආරක්ෂා කිරීමේ උවමනාව හින්දම කතාව බාල කරනවා. ඒ ගොල්ලොන්ගෙ ප්‍රශ්නෙ ඇඩ්රස් කරලා තේරුමක් නෑ. තව සමහරු ඇත්තටම ක්‍රිටිකල් තින්කින්ග් එකක් තියෙන අය. ඒ ගොල්ලො සංවාද කරනවා වෙනස් මතයක් එක්ක. මං ඉන්නෙ රංජන්ගෙ කතාව මාරයි කියන ගොඬේ. රංජන්ගෙ හඩපට මාර නොවුන අයට නං රංජන්ගෙ කතාව මාර වෙන්න හේතුවක් නෑ. ඒ හඩපට ඇහෙද්දි අයියෝ ඕකෙ මොනවද මාර කියල පයිසෙකට ගනං නොගත්ත මහත්වරුන්ට රංජන් ඊයෙ පාර්ලිමේන්තුවෙ කරපු කතාවෙ ඇති මාරෙකුත් නැති එක සාධාරනයි. ඒත් ඒ හඩපට මාර වුන අයට ඊයෙ කතාව මාර නොවේ නං ඒක සැලකිය යුතු අර්බුදයක්. රංජන්ගෙ කතාව හුදකලා කතාවක් විදිහට නෙමෙයි මං ගන්නෙ. ඒ කතාවට අදාල පසුබිමක් තියෙනවා. රටේ ආන්දෝලනාත්මකම පෙරලියක කර්තෘ තමයි මේ කතාව පාර්ලිමේන්තුවෙ සභාගත කරන්නෙ. මේ වෙද්දි ඒ මිනිහා ඉන්නෙ හිරේ. ඒ හිරේ දැමීමටවත් සාධාරණයැයි පේන හේතු නෑ. මේ වෙද්දි රංජන් පක්සෙනුත් දොට්ට. සියලූ මාධ්‍යවලින් කරන මෙහෙයුම රංජන්ව රටේ ජනතාව ඉස්සරහ විනාස කරමින් ඒ හරහා රටේ අධිකරනය, දේශපාලනය ගැන පොදු විශ්වාසය වගේම මිනිස්සුන්ගෙ පුද්ගලික සමාජ ජීවිත අර්බුදයට යැවීම. යුක්තිය හා සාධාරණය ගැන හැගීම ජෝක් කිරීම. ඒ වෙනුවෙන් සටන් කරපු මිනිස්සු ජෝකර්ලා කිරීම. ඒ හරහා මරණ දඩුවම නියම වුනු අපරාධකරුවන් එලියට ගැනීම. රංජන් පාර්ලිමේන්තුවෙ තමන්ට ඉතිරිව ඇති අවසාන වරප්‍රසාදය පාවිච්චි කරලා තනි පුද්ගලයෙක් විදිහට තමන්ගෙ ආත්මීය ප්රකාශනය ඊයේ කරනවා. මං ඒක දකින්නෙ බැට්මෑන් ෆිල්ම් එකේ ජෝකර් ඇවිත් සදාචාරවත් සමාජය ඉස්සරහ කරන කතාවක් වගේ. කතාවෙ අන්තර්ගතය වෙනමම පැත්තකින් තිබ්බත් ඒක ඇගේ හිරිගඩු පිපෙන අත්දැකීමක්. මේ වගේ අන්ත අසරණ වෙලාවක මිනිහෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වය යටත්වීම. පුළුවන් කොහෙන් හරි ඞීල් එකක් දාගෙන තමන්ව නිදහස් කරගැනීම. සියලූ දේශපාලන සහ මාධ්‍ය බලය පාවිච්චි කරලා තනි මිනිහෙක්ව මෙහෙම සමාජීයවත් දේශපාලනිකවත් විනාස කරපු වෙන තැනක් නැති තරම්. මේ වෙද්දි රංජන් කියන්නෙ කිසිම රැුකවරණයක් නැති චරිතයක්. එහෙම තියෙද්දිත් රංජන් බෝම්බ බැඳගෙන පාර්ලිමේන්තුවට එනවා. හෙලූවෙන් විග් එකවත් නැතුව එනවා. හූ කියන්න බලන් ඉන්න මිනිස්සු ඉස්සරහට ඇවිත් ප්‍රශ්න කරනවා. වැරදි නොකරපු උන් ඉන්නවා නම් පලවෙනි ගල ගහන්න කියනවා. ගල ගහන්න නැගිටින්නෙ ලංසා. මේක හරිම ලස්සන සිනමැටික් තැනක්. රංජන් වීරයාගෙ තැනින් ප්රතිවීරයා නැත්තං දුෂ්ටයාගෙ තැනට වට්ටපු චරිතයක්. ඒ දුෂ්ටයා, ඒ කලූ චරිතෙ ඇවිත් පාර්ලිමේන්තවෙ 225ක් ඉස්සරහ කතා කරන්නෙ නැවත යුක්තිය සාධාරණය ආරක්ෂා කිරීම වෙනුවෙන්. හූ කියන හැමෝම හූ කියන්නෙ රංජන්ට නෙමෙයි යුක්තියක් හෝ සාධාරණයක් කියල දෙයක් ගැන අපිට තිබුණ විශ්වාසයට. රංජන්ගේ කතාවෙ මට දැනුන දේවල් මෙහෙමයි. එයා මුලින්ම තමන් එක්ක කරපු පුද්ගලික සංවාද ආන්ඩුවේ මැදිහත්වීමෙන් මේ විදිහට මුදාහැරලා අපහසුතාවයට පත් කළ පුද්ගලික ජීවිතවලින් සමාව ඉල්ලනවා. තමන් ඔවුන්ගේ විශ්වාසය පලූදු නොකළ බවත් මෙවන් පහත් අරමුණක් තමන්ට නොවුන බවත් කියනවා. එයා ප්‍රශ්න කරන්නෙ ආන්ඩුවෙ ශිෂ්ටත්වය. ආන්ඩුවෙ වගකීම. පුද්ගලික සංවාද අනවසරයෙක් ප්‍රචාරය කරමින් කරන නීතිය කඩකිරීම. රජයක් විසින් පුද්ගලික ජීවිතයට අතදැමිය හැකි සීමාව තීරනාත්මකව ප්‍රශ්න කරන තැනක් ඒක. රාජ්‍යයේ බලය දික්වෙන්න පුළුවන් සීමාව මොකක්ද කියන එකට අභියෝග කිරීමක්. රංජන්ගෙ හඩපට කිසි එකකින් රංජන්ව නීතිමය විදිහට වරදකරුවෙක් කරන්න බැරි වග පැහැදිලියි. ඒවා පුද්ගලික සංවාද මිසක් කිසිම ආකාරයක බලවත් සාක්ෂියක් වෙන්නෙ නෑ. ඒවා පාවිච්චි කරන්නෙ සදාචාරය පිලිබඳ කුහක කතිකාවක් ඇතුලෙ. ෆෝන්වලින් මං කුනුහරුප කියල තියෙනවා. ගෑනු ගැන කතා කරලා තියෙනවා. එක එක මිනිස්සු ගැන ඕපා¥ප කියවලා තියෙනවා. මගේ පුද්ගලික සංවාද කලාපය දේශපාලනිකව නිවැරදි කලාපයක් කරගන්න මට උවමනාවක් නෑ. ඒ තමයි මගේ ජීවිතේ සංස්කරණය නොකළ කලාපය. එහෙම එකක් ඕනම මිනිහෙකුට තියෙන්න ඕන. එහෙම එකක් නැති මිනිහෙක් මානසිකව ආබාධිතයි. රංජන් තමන්ගෙ කතාව කරන්නෙ මිනිස්සුන්ට. ඒක පාර්ලිමේන්තුවට කරන කතාවක් නෙමෙයි. මේ 225ම තමන්ට අදාල නෑ කියල රංජන් කියනවා. එයා කතාව ඇතුලෙ තමන් සීමාවන් නොතකා යමින් හෝ යුක්තිය සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් කැපවුන වග කියනවා. තිබුන තත්වය අනුව කිසිම නඩුවක් නිවැරදි තීන්දුවක් කරා ගෙනයන්න අපහසු වුන ආකාරය කියනවා. දැන් මේ හඩපට ඒකට දොරටුවක් විදිහට කියනවා. එයා මහින්ද රාජපක්ෂ තමන්ට දුන් ඇමතුම් දෙකක් ගැන කියනවා. එතනින් එකක් රිසානා මරා දැමීම ගැන රංජන් කතා කළාම මහින්ද කියපු කතාවක්. ජාතියේ අප්පච්චි තමන්ගේ දියනියක් මැරුනම ඒ ගැන දුක්වෙන තවත් කෙනෙකුට කියන කතාවක්. මේ රටේ සුලූ ජාතීන් පිලිබඳ තිබුන වගකීම වගේම මැදපෙරදිග රස්සා කරමින් මේ රටට විනිමය උපයන දහස් ගානක් කාන්තාවන්ගේ ජීවිත මනින හැටි ගැන කතාවක්. රටට එන සල්ලි වෙනුවෙන් එකෙක් දෙන්නෙකුගෙ ජීවිත කෙලවුනාට කමක් නෑ කියන නරුමකම ඉස්මතු කරන කතාවක්. තව තැනක එයා මහින්දානන්ද ගැන කියනවා. මේ රටේ අගමැති වැනි තනතුරු වෙනුවෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරු යන දුර ගැන ඒකෙ තියෙනවා. නූගත් මිත්‍යා විශ්වාස කරමින් ඒ වෙනුවෙන් තමන්ගේ බිරින්ද ෑවරුවන් වුනත් කැප කරන අපේ කාලයේ දේශපාලකයෙකුගෙ කතාවක් එතන තියෙනවා. ජනතාව ඉස්සරහට ඇවිත් සදාචාරය, ජනතා සුබසාධනය වෙනුවෙන් මරහඩ තලන දේශපාලකයන්ගේ ඇත්ත ජීවිතේ එක වොයිස්කට් එකක තියෙනවා. බලය වෙනුවෙන් පවුල අත්අරින්න පුළුවන් එකෙක් අනිත් මිනිස්සු ගැන කොහොම හිතනවා ඇද්ද කියන සජීවී අත්දැකීම ඒකෙ ඇහෙනවා. ඊට පස්සෙ බැඳුම්කර හොරා අහුවෙන සංවාදයක් ගැන කියනවා. මේ ආන්ඩුව බලයට පත්වුන පොරොන්දුව එක මොහොතකින් අභිමුක වෙන යතුරු සිදුරක් ඒක. පියුමි හංසමාලි වගේ නෙමෙයි ඒ සංවාදෙ ජනතාව ඇසිය යුතුම එකක්. පාර්ලිමේන්තුවේ 225 බාර් පර්මිට් වැලි පර්මිට් කුඩු බිස්නස් මතින් තමන්ගේ ජීවිත ගෙනියන කැත ගැන තොරතුරු තමන් සතු බව රංජන් කියනවා. පන්සල්වල බණ කියන ලොකු හාමුදුරුවරු පොඩි සාමනේරවරුන්ට කරන බලහත්කාරයන් ගැන විස්තර තමන් ළග ඇතිබව කියනවා. අලි හොරකමේ යන දේශපාලන ප්‍රබලයන් ගැන කියනවා. මේ සම්පූර්ණ කැත කුණු කැඳ හැලියෙ ගිලෙමින් එරෙමින් තමන් යුක්තිය සාධාරණය ඉටු කරන්න බොලඳ විදිහට උත්සාහ කළ වග කියනවා. ගෑනු සහ සෙක්ස්වලට ආස රංජන් ඇරුනම අපිට හොරකම් මැරකම් කැතකම් කරන රංජන් කෙනෙක් මුනගැහෙන්නෙ නෑ. ගෑනු සහ සෙක්ස් කියන්නෙ කැත දෙයක් නෙමෙයි. ඒවා හොරෙන් අහලා විනිශ්චයන් දෙන එකයි කැත. ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් වෙන හිරු ගැන චෝදනා කරනවා. කුඩු සල්ලි ගැන කියනවා. මේ කොටස හිරුනිකා එයාගෙ කතාවෙදි මීට වඩා ප්‍රබල විදිහට ගේනවා. රංජන් ඉල්ලන්නෙ මේ හඩපටි වෙනුවෙන් කොමිසමක්. ඒකට සාක්කි දෙන්න තමන්ට නිදහසක්. රටේ විනය ගැන කතා කරමින් බලය ගත්ත ආන්ඩුවකට තියෙනවා ඒක ගැන වගකීමක්. මේ මහින්දට කරන චෝදනා, 225ක් ගැන කරන චෝදනා, හඩපට සාක්කි ඇතුවත් අඩු ගානෙ කොමිසමක් දාලා විමසන වගකීමක් නැත්තං ඒක ආන්ඩුවක්ද? එතනින් එහාට සදාචාරය ගැන කතා විහිලූවක් නෙමෙයිද? රංජන්ගෙ මේ කතාව වැදගත් වෙන්නෙ හඩපටවලින් ඉතාම වගකීමක් ඇති කොමිසමක් දක්වා යන දොරක් ඇරෙන හින්ද. රටේ දේශපාලනය එක මිටට අරන් ප්‍රශ්න කරන්න ඉඩක් හැදෙන හින්ද. පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වෙන කතාවකින් මේ කරන ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය ආන්ඩුව ගැන සැබෑ මිම්මක් වෙන හින්ද. රටේ නීතිය, දේශපාලනය, සංස්කෘතිය, පුද්ගලික ජීවිතය කියන සියලූ පැතිකඩ හරහා පැතිරෙන විශාල කතිකාවකට, ප්‍රශ්න කිරීමකට රංජන් ඊයේ පාර්ලිමේන්තුව තල්ලූ කරනවා. ගැහැනියක් පාර්ලිමේන්තුවෙ කරපු විශිෂ්ටතම මෙන්ම නිර්භීතම කතාවක් විදිහට හිරුනිකාගෙ කතාව ඉතිහාසගත වෙනවා කියල මං හිතනවා. ගැහැනියක් දේශපාලනය කිරීමේදී මුහුන දෙන අභියෝග, පිරිමි පාදඩකම ගැන ඈ යටිගිරියෙන් කෑ ගහමින් ප්‍රශ්න කරනවා. තමන්ගේ පියා මරපු අපරාධකාරයා නිදහස් කිරීමට ආන්ඩුවක්ම එකතු වෙලා කරන මෙහෙයුමට විරුද්දව නැගී සිටිනවා. ලිංගික කාරනා ගැන හඩපටයක් වීඩියෝවක් ඔ්පාදුපයක් නිදහස් වූ සැනින් ඒක පාවිච්චි කරමින් ගැහැනියක් සමූහ දුෂනයට ලක් කරන සදාචාරයට ඇගිල්ල දික්කරනවා. මං කැමතිම හිරුනිකා කියන එක කතාවකට. මං බැක්සයිඞ් එකයි ෆ්රන්ට් සයිඞ් එකයි දෙකම දෙන්නෙ මගේ මිනිහට විතරයි කියල එයා කියනවා. ඔය කතා අහ අහ හිතෙන් රූප මවාගනිමින් හිරුනිකා එක්ක නිදාගන්න හීන දකින පිරිමින්ටයි එයා කතා කරන්නෙ. උඹලට හම්බුවෙන්නෙ ඔච්චරයි, වෙන කිසි දෙයක් හම්බුවෙන්නෙ නෑ කියල හූ කියනවා. අහලා අත පාවිච්චි කරන්න හෝ නැත්තං රේනට ගිහින් බැක්සයිඞ් එක දෙන්න උඹලට පුළුවන් කියල කියනවා. ලිංගික අපවාදමය කුනාටුවක් ඔතාගෙන එන පහත් දේශපාලන උවමනාවක් ඉස්සරහ බය නැතුව හිටගෙන කතා කරන ගැහැනියක් සහ පිරිමියෙක් මං ඊයේ පාර්ලිමේන්තුවෙ දැක්කා. ඒ කතා පිටිපස්සෙ ශිෂ්ට සමාජයක් වෙනුවෙන් කරන ඉල්ලීමක්, සටනක් තිබුන. මට ඒක ගෞරවනීය එකක්. [/B][/SIZE] [B]From : (Chinthana darmadasa) Facebook[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom