Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර්

බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර්

මොකක්ද මේ බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර් කියන්නේ?කොහොමද බැක්-ෆයර්/ආෆ්ටර්-ෆයර් ඇති වෙන්නේ සහ ඊට බලපාන හේතු මොනවද?

අභ්‍යන්තර දහන එන්ජින් වල නොදැවුණු ඉන්ධන වායු මිශ්‍රණය,ඉන්ටේක් මැනිෆෝල්ට් තුල/කාබියුරේටරය/එයාර් ක්ලීනරය තල දී අධික ශබ්ද නගමින් පිපිරීම් ඇතිවීමට කියනවා බැක්-ෆයර් කියලා.

අර්ධ ලෙස දහනය වුණ ඉන්ධන හෝ හයිඩ්රෝකාබන් සයිලන්සර්/එක්සෝස්ට් මැනිෆෝල්ටය තුල දී දහනය වීම නිසා ගිණි දැල් නිකුත්වීමකින් තොරව අධික ශබ්දයක් සහිතව පිපිරීම් ඇතිවීමට කියනවා ආෆ්ටර් ෆයර් කියලා.

සාමාන්‍යයෙන් බැක්-ෆයර් කියන එක සරැ ඉන්ධන/වායු මිශ්‍රණ අනුපාතයේ ප්රථිඵලයක් නිසා ඇති වෙනවා.

දුර්වල ඉන්ධන/වායුව මිශ්‍රණයේ ප්රථිඵලයක් හේතුවෙන් මිස්ෆයරිං ඇතිවීම සිදුවෙනවා.

ආෆ්ටර්-ෆයර් වල දී නොදැවුණු ඉන්ධන සයිලන්සර්/එක්සෝස්ට් මැනිෆෝල්ටය තුල අනෂේක්ෂිත ලෙස ඇතුල්වීම නිසා දහනය වීම සිදුවෙනවා.මෙය සරැ ඉන්ධන/වායු මිශ්‍රණ නිසා,වැරදි ඉග්නිෂන් ටයිමිං/වෑල් ටයිමිං හෝ එක්සෝස්ට් වෑල් සීට් පිලිස්සීම/නැවීම නිසා ඇතිවෙනවා.

බැක්-ෆයර්,දහන කුටීරයට කලින් ඉන්ටේක් මැනිෆෝල්ටය තුල/එයාර් ක්ලීනයර තුල/ත්රොට්ල බොඩිය තුල හෝ කාබියරේටය තුල ඇතිවිය හැකි අතර මේ සඳහා සෘජුවම බලපාන හේතුව තමයි වැරදි වෑල් ටයිමිං.ඒ කියන්නේ වෑල් ටයමිං නිසා පවර් ස්ට්‍රෝක් එක තුලදී ඉන්ලට් වෑල්වය වැසීමට කලින් ස්පාර්ක් එක ලැබීම නිසා දහනය වන ඉන්ධන විවෘත වෙලා තියෙන ඉන්ලට් වෑල් එක හරහා ඉන්ලට් මැනිෆෝල්ට් එකට ඇතුල් වීම නිසා ඉන්ටේක් මැනිෆෝල්ට් එකතුලට ඇදී එන ඉන්ධන/වායු මිශ්‍රණය ක්ණිකව ගිණිගැනීම නිසා අධි ශබ්දයක් සහිතව පිටවීම සිදුවෙනවා.

ඉන්ටේක් බැක්-ෆයර් වීම් වල දී සමහර විට කාබියුරේටරයෙන් හෝ එයාර් ක්ලීනරයෙන් ගිණි දැල් ඇතිවිය හැකි අතර ගිණි ගන්නා සුලු ඔයිල් වාෂ්ප හෝ ඉන්ධන වාෂ්ප අවට පැතිරී පවතී නම් ගිණිගැනීම් හෝ පිපිරීම් ඇතවිය හැකිය.අනිත් අතට ඉග්නිෂන් ටයිමිං ප්‍රමාදවීම නිසා දහන ක්‍රියාවලිය සම්පූර්ණ නොවන අතර එකෝස්ට් වෑල් විවෘතවීම නිසා දහනය වන ඉන්ධන සයිලන්සර්/එක්සෝස්ට් සිස්ටම් එකට ඇතුල්වීම ද සිදුවෙනවා.

ඊට අමතරව කාබියුරේටර්ය වැරදියට එජස්ට් කිරීම නිසා ඇක්සලේටර් කිරීම් වල දී නිසරැ ඉනධන/වායු මිශ්‍රණයක් ඇතිවෙනවා.මේ නිසරැ ඉන්ධන/වායු මිශ්‍රණ ඉතා හෙමින් දහනය වන අතර පිටාර පහර තුල දී ද දහන කියාවලිය තවදුරටත් සිදුවීම වන අතර මේ අතර තුල දී ඉන්ලට් වෑල්වය ද විවෘත වීම නිසා දහනය ඉන්ටේක් සිස්ටම් එකටද ඇතුල්වීම නිසා බැක්-ෆයර් වීම ඇතිවෙනවා.

මෙම තත්වය තුල දී ඉන්ටේක් සිස්ටම් එක තුලදී බැක්-ෆයර් ඇතිවීමට සමගාමීව එක්සෝස්ට් සිස්ටම් එක තුල ද ආෆ්ටර්-ෆයර් වීම සිදුවෙනවා.

බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර් යන දෙකස නිසා එනජින් බලය සැලකිය යුතු ලෙස අඩුවීම,ඉන්ධන නාස්තිය,කැටලික් කන් වටර්/සයිලන්සර්/මෆ්ලර් හානි ඇතිවීම,ඉන්ටේක් මැනිෆෝල්ට්/එයාර් ක්ලීනර්/ත්රාටල් බොඩ් හානි හෝ ගිණි ගැනීම් ආදිය ඇති වේ.

බැක්-ෆයර් සහ අඅෆ්ටර්-ෆයර් ඇති වීමට බලපාන පොදු හේතු;

* වැරදි ඉග්නිෂන් ටයිමිං සහ වෑල් ටයිමිං.

* ඇද වුණු ඉන්ලට් වෑල් සහ එක්සෝස්ට් වෑල්.

* නුසුදුසු ඉග්නිෂන් වයරිං හෝ කේබල්.

* අඩු ඉන්ධන පීඩන පාලනය,දුර්වල ඉන්ධන පොම්ප සහ බධා සහිත එයා ෆිල්ටර්.

* හානි වුණ කැටලික් කන්වටර් සහ කැටලික් කන්වටර් ඉවත් කර තිබීම.

* ඩිස්ටිබියුටර් ක්‍රොස් ෆයර්.

* වැරදි කාබියුරේටර් එජස්මන්ට්.

* හානි වුණ ඩිස්ටිබියුටර් රොටර්/කැප්.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

10/08/2017

[QUOTE="salitha22, post: 22164293, member: 525534"] [b]බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර්[/b] [SIZE="5"][COLOR="Red"][B][U] බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර් [/U][/B][/COLOR][/SIZE] [SIZE=4] මොකක්ද මේ බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර් කියන්නේ?කොහොමද බැක්-ෆයර්/ආෆ්ටර්-ෆයර් ඇති වෙන්නේ සහ ඊට බලපාන හේතු මොනවද? අභ්‍යන්තර දහන එන්ජින් වල නොදැවුණු ඉන්ධන වායු මිශ්‍රණය,ඉන්ටේක් මැනිෆෝල්ට් තුල/කාබියුරේටරය/එයාර් ක්ලීනරය තල දී අධික ශබ්ද නගමින් පිපිරීම් ඇතිවීමට කියනවා බැක්-ෆයර් කියලා. අර්ධ ලෙස දහනය වුණ ඉන්ධන හෝ හයිඩ්රෝකාබන් සයිලන්සර්/එක්සෝස්ට් මැනිෆෝල්ටය තුල දී දහනය වීම නිසා ගිණි දැල් නිකුත්වීමකින් තොරව අධික ශබ්දයක් සහිතව පිපිරීම් ඇතිවීමට කියනවා ආෆ්ටර් ෆයර් කියලා. සාමාන්‍යයෙන් බැක්-ෆයර් කියන එක සරැ ඉන්ධන/වායු මිශ්‍රණ අනුපාතයේ ප්රථිඵලයක් නිසා ඇති වෙනවා. දුර්වල ඉන්ධන/වායුව මිශ්‍රණයේ ප්රථිඵලයක් හේතුවෙන් මිස්ෆයරිං ඇතිවීම සිදුවෙනවා. ආෆ්ටර්-ෆයර් වල දී නොදැවුණු ඉන්ධන සයිලන්සර්/එක්සෝස්ට් මැනිෆෝල්ටය තුල අනෂේක්ෂිත ලෙස ඇතුල්වීම නිසා දහනය වීම සිදුවෙනවා.මෙය සරැ ඉන්ධන/වායු මිශ්‍රණ නිසා,වැරදි ඉග්නිෂන් ටයිමිං/වෑල් ටයිමිං හෝ එක්සෝස්ට් වෑල් සීට් පිලිස්සීම/නැවීම නිසා ඇතිවෙනවා. බැක්-ෆයර්,දහන කුටීරයට කලින් ඉන්ටේක් මැනිෆෝල්ටය තුල/එයාර් ක්ලීනයර තුල/ත්රොට්ල බොඩිය තුල හෝ කාබියරේටය තුල ඇතිවිය හැකි අතර මේ සඳහා සෘජුවම බලපාන හේතුව තමයි වැරදි වෑල් ටයිමිං.ඒ කියන්නේ වෑල් ටයමිං නිසා පවර් ස්ට්‍රෝක් එක තුලදී ඉන්ලට් වෑල්වය වැසීමට කලින් ස්පාර්ක් එක ලැබීම නිසා දහනය වන ඉන්ධන විවෘත වෙලා තියෙන ඉන්ලට් වෑල් එක හරහා ඉන්ලට් මැනිෆෝල්ට් එකට ඇතුල් වීම නිසා ඉන්ටේක් මැනිෆෝල්ට් එකතුලට ඇදී එන ඉන්ධන/වායු මිශ්‍රණය ක්ණිකව ගිණිගැනීම නිසා අධි ශබ්දයක් සහිතව පිටවීම සිදුවෙනවා. ඉන්ටේක් බැක්-ෆයර් වීම් වල දී සමහර විට කාබියුරේටරයෙන් හෝ එයාර් ක්ලීනරයෙන් ගිණි දැල් ඇතිවිය හැකි අතර ගිණි ගන්නා සුලු ඔයිල් වාෂ්ප හෝ ඉන්ධන වාෂ්ප අවට පැතිරී පවතී නම් ගිණිගැනීම් හෝ පිපිරීම් ඇතවිය හැකිය.අනිත් අතට ඉග්නිෂන් ටයිමිං ප්‍රමාදවීම නිසා දහන ක්‍රියාවලිය සම්පූර්ණ නොවන අතර එකෝස්ට් වෑල් විවෘතවීම නිසා දහනය වන ඉන්ධන සයිලන්සර්/එක්සෝස්ට් සිස්ටම් එකට ඇතුල්වීම ද සිදුවෙනවා. ඊට අමතරව කාබියුරේටර්ය වැරදියට එජස්ට් කිරීම නිසා ඇක්සලේටර් කිරීම් වල දී නිසරැ ඉනධන/වායු මිශ්‍රණයක් ඇතිවෙනවා.මේ නිසරැ ඉන්ධන/වායු මිශ්‍රණ ඉතා හෙමින් දහනය වන අතර පිටාර පහර තුල දී ද දහන කියාවලිය තවදුරටත් සිදුවීම වන අතර මේ අතර තුල දී ඉන්ලට් වෑල්වය ද විවෘත වීම නිසා දහනය ඉන්ටේක් සිස්ටම් එකටද ඇතුල්වීම නිසා බැක්-ෆයර් වීම ඇතිවෙනවා. මෙම තත්වය තුල දී ඉන්ටේක් සිස්ටම් එක තුලදී බැක්-ෆයර් ඇතිවීමට සමගාමීව එක්සෝස්ට් සිස්ටම් එක තුල ද ආෆ්ටර්-ෆයර් වීම සිදුවෙනවා. බැක්-ෆයර් සහ ආෆ්ටර්-ෆයර් යන දෙකස නිසා එනජින් බලය සැලකිය යුතු ලෙස අඩුවීම,ඉන්ධන නාස්තිය,කැටලික් කන් වටර්/සයිලන්සර්/මෆ්ලර් හානි ඇතිවීම,ඉන්ටේක් මැනිෆෝල්ට්/එයාර් ක්ලීනර්/ත්රාටල් බොඩ් හානි හෝ ගිණි ගැනීම් ආදිය ඇති වේ. බැක්-ෆයර් සහ අඅෆ්ටර්-ෆයර් ඇති වීමට බලපාන පොදු හේතු; * වැරදි ඉග්නිෂන් ටයිමිං සහ වෑල් ටයිමිං. * ඇද වුණු ඉන්ලට් වෑල් සහ එක්සෝස්ට් වෑල්. * නුසුදුසු ඉග්නිෂන් වයරිං හෝ කේබල්. * අඩු ඉන්ධන පීඩන පාලනය,දුර්වල ඉන්ධන පොම්ප සහ බධා සහිත එයා ෆිල්ටර්. * හානි වුණ කැටලික් කන්වටර් සහ කැටලික් කන්වටර් ඉවත් කර තිබීම. * ඩිස්ටිබියුටර් ක්‍රොස් ෆයර්. * වැරදි කාබියුරේටර් එජස්මන්ට්. * හානි වුණ ඩිස්ටිබියුටර් රොටර්/කැප්. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 10/08/2017[/SIZE] [IMG]http://68.media.tumblr.com/d5f368b3d51f06420026065a2e3a6232/tumblr_mpp3eikOB81s54ba9o1_1280.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom