Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බැග්_හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දරම මහා ගාලගෝට්ටියකි.නිවි හැනහිල්ලේ නින්දක් වත් දාන්නට නැත.කුනුකෙල පිටින්ම කුනුහර්ප දෙකක් කියාගෙන ඇඳෙන් නැගිට්ටෙමි.වෙනදා වගේ නොව සරම ඇඟේම තිබුනි.මෙය නම් ආශ්චර්යයක්මය.එක්කෝ චූටි මල්ලී උදේ පාන්දරම කාමරයට පැමින සරම අන්දන්නට ඇත.

විවිධ මනස්ගාත සිතමින්ම මම කාමරයෙන් දොට්ට බැස්සෙමි.

ගේ ඇතුලේ හෙනම සද්දේය.

ලොකු මල්ලී චූටි මල්ලීට බනී,

චූටි මල්ලී ලොකු මල්ලීට බනී.

අම්මා මුන් දෙන්නාටම බනී.

අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත

ලොකු පුතා වශයෙන් යම් කිසි වගකීමක් ඇති නිසා මම මැද්දට පැන්නෙමි.

"මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ උදේ පාන්දරම.තොපි දෙන්නටම ගහනවා මට කේන්ති ගියෝතින්.."

මල්ලිලා බය කරන රිසියෙන් මම නපුරු අයියාගේ චරිතයට ආවේශ උනෙමි.මට කේන්ති ගියොත් හෙන සැර බව උන් දෙන්නාම දනී.එවිට උන් කිසිවක් කියන්නේ නැත.මට නිතරම කේන්ති යන්නේ නැති බව උන් දෙන්නාම දනී.

"තෝ එනවද මුදරස්පලමෝ අපිට ගහන්න.අන්න අරෙහේ ඇඳට ගිහින් තව ටිකක් නිදා ගනින් පව් නොදී"

කුමක් හෝ නරක දෙයක් සිදු වී තිබේ.නැති නම් මල්ලිලා මෙහෙම කතා කරන්නේ නැත. ( හරි ඉතින් නිතරම මෙහෙම කතා කරන්නේ නෑ නේ..හ... )

මාගේ බයාදු මුහුන දුටු අම්මා මා බේරා ගැනීම උදෙසා සටනට අවතීර්ණ වුනාය.

"අයියට මෙහෙමද කතා කරන්නේ.මම කී පාරක් නම් කියලා තියෙනවද.ඔහොම කතා කරද්දී පාරේ යන කාට හරි ඇහුනොත් හිතාවි මේ ගෙදර වැඩිමල් අයට ගරු කරන්න දන්නේ නැති ගෙදරක් කියලා.සද්දේ අඩු කරලා කතා කරනවා."

අම්මාගේ ඔවදන මල්ලී පිලිගත් සැටියකි.කට හඩේ සැර මදක් බාල කල ඔහු නැවත අයියාට වදින ගාථාවෙන් මා ඇමතුවේය.

"මේ ඕයි..පව් නොදී යනවද? "

අද ගාථාවත් හෙනම කෙටිය.වෙනදට වල් ඉත්තෑවා,ගස් බල්ලා,දිගංචිය,පොට්ටයා වැනි පාලි සංස්කෘත වචන කිහිපයක්ද අන්තර් ගත වේ.

ඉල්ලන් ටිංකිරි ගා ගැනීමෙන් පසු නැවත කාමරය බලා යෑමට මා හැරුනා පමනි.

කවදත් මාගේ අතිජාත බොක්කේ ලව් පිට් එක චූටි මල්ලී මා ඇමතුවේය.

"ලොකු අයියේ.මම ඉස්කෝලේ යන්න ගත්තු අලුත්ම බෑග් එක මූ අරගෙන.දැන් එකේ කොහේ දාලද දන්නේ නෑ."

මට ඔහු ගැන හෙන අනුකම්පාවක් සිතුනි.චූටි මොල වලට බෑග් එකක් උවත් හෙන වටී.ලොකු අයියා වශයෙන් මම චුටි මල්ලී වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.ඌ කාගේ උනත් හොද ලොකු අයියෙක්ගේ මල්ලි කෙනෙක්ය

"හොද හිතින් චූටි මල්ලිගේ බෑග් එක ආපහු දියන්.නැති නම් මම තොගේ තේ එකට ලුණු දානවා."

"ඔව් ඔව්..ලොකු අයියා තේ එකට ලුණු දායි,මම තේ එකට ජාපාල දානවා..හොඳ හිතින් මගේ බෑග් එක දියන් හික් මීයෝ."

පියවරක් ඉදිරියට තැබූ ලොකු මල්ලී, චූටි මල්ලීගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

"ඈ යකෝ..තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?"

බෙල්ල අත හරින්නේ නැතුවම චූටි මල්ලීගේ මූනට එබුන ලොකු මල්ලී කේන්තියෙන් පුපුරමින් අසයි.

"ඉතින් ඔයා ලොකු අයියට කතා කරන්නේ එහෙමනේ.හ..."

චූටි මල්ලී බයාදු ලෙස කීවේය.මමද බයාදු ලෙස හිනා වුනෙමි.

"ඌ ඒ ලොකු අයියා නිසා.පොඩි අයියලට එහෙම කතා කරොත් තොට දෙනවා දත් ටික බඩට යන්න."

මාගේ චූටි මල්ලීට අත උස්සනවා මට බලා සිටීමට නොහැකිය.ලොකු අයියා වශයෙන් මම මේ වගකීම බාරගත යුතුය.දඩි බිඩි ගා උන් දෙන්නාගේ මැද්දට පැන්නමි.

"අඩෝ...."

"ඇයි"

"නෑ ඉතින්..අපි සහෝදරයෝ තුන් දෙනෙක් වශයෙන් මේක සාකච්චා මාර්ගයෙන් විසඳගමු.හරිය..දැන් ඔන්න ඔය චූටි එකාව බිමින් තියපන් මයේ අම්මේ.."

"නෑ..මාව බිමින් තියන්න ඕන නෑ.මම තෝව කනවා..මගේ බෑග් එක දියාන් යකෝ...."

මූට කට පියන් ඉන්නට බැරි සෙයකි.මූ ඉල්ලන්නේ ගේමමය.ගමේ ගොඩේ හුජ්ජ කොල්ලන් සමග බෝල සෙල්ලම් කරන්නට ගොස් උන්ගේ පාට් අපිට දමන්නට එයි.අපිට කිව්වට මට දමන්නේ නැත.මල්ලිලා දෙන්නාම මට බයය.

මාගේ රහස් පරීක්ෂක බුද්ධිය භාවිතා කල යුතු අවස්ථාවකි මේ.

හරි..ඔන්න පටන් ගත්තා...

"මම මේ විශ්රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. "

රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි.

"බෑග් එක මොන පාටෙයි? අර පරණ කලු පාට එකමය."

"නෑ ඕයි..අලුතෙන්ම ගත්ත එකක්.නිල් පාට.ඒකේ හොර පොකට් තියෙනෝ."

මේ නම් ආස්චර්යයක්මය.ඉස්සර අපිද හොරපොකට් තිබූ බෑග් වලට ආසා කොලෙමු.එව්වායේ එක එක ඒවා දාගෙන පාසලට ගෙනිච්චෙමු.එක එක එව්වා කියන්නේ නරක දේවල් නොවේය.අපි පාසලට ඔයාලා වගේ නරක දේවල් ගෙනිච්චේ නැත.

"ඒකේ Kill Me කියලා ගහලා තිබ්බා.නිල් පාටයි.ටිකක් ලොකුයි කලින් එකට වඩා.කර පටි දෙක ම්හතයි."

ඒ වදන් ටික කියද්දී මාගේ ඇස් වලින් ඩොලර් පැන්නේය...

"ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?"

"හෑ...ඔව් ඔව්.අන්න ඒක තමා.කොහේදිද දැක්කේ..?"

පෙරේදා කොළඹ යද්දී මම රැගෙන ගොස් ඇත්තේ මුගෙ බෑග් එකය.එය මම ගත්තා යැයි දැන ගත්තොත් මුන් දෙදෙනාම එක්වී මට පහර දෙනු ඇත.සෙලීනා ගෝමස් ගේ කී ටැග් එක ඇත්තේ මගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුව විවෘත කරන යතුරේය.

කුප්ප බුද්ධිය යොදා මෙයින් ගැලවිය යුතුය.

"ඔව් මම දැක්කා..මම දැක්කා ඒක මෙන්න මූ අරගෙන පන්ති යනවා..ඇත්ත කියපන්..තෝ කොහේද චූටි මල්ලිගේ බෑග් එක දැම්මේ."

පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි.

"මම ගත්ත බෑග් එකක් නෑ පොට්ටයෝ.."

උපැස් යුවල් පලඳින හැම අයියාටම මල්ලිලා කතා කරන්නේ පොට්ටයෝ කියාලා නිසා මට එය ගානක් නැත.

"ආ...උඹ ගත්තේ නෑ..හිටපන්කෝ...චූටි...ඔයා මුගේ කාමරේ බැලුවද?"

"ඔව් අයියේ..කාමරේ තිබුනේ නෑ..මම හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා."

"හ්ම්ම්ම්..ඔයා මගේ කාමරේ බැලුවද?"

"නෑ..බලන්නද?''

"හෑ...නෑ නෑ...මම මේ නිකන් ඇහුවේ.කවුරු හරි උදේ කාමරේට ඇවිල්ලා මට සරම අන්දලා ගිහින් තියෙනවා.ඒකයි ඇහුවේ.."

"මම යකෝ සරම ඇන්දුවේ."

පොඩි මල්ලී පිලිතුරු දුන්නේය.

"ආ..එහෙමද...ටැන්කුයි ආ....චූටි..ඔයා කුස්සියේ පොඩ්ඩක් බලන්න.බෑග් එක.මම ආයේ මුගේ කාමරේට ගිහින් සර්ච් එකක් දාන්නම්."

"කුස්සියේ? කුස්සියේ කොහේද අයියේ බෑග්.."

"තොට ඒ පන්ඩිත කම් වැඩක් නෑ නේ..ගිහින් බලපිය.සීනි බෝතලේ තියෙන හරියේ බලපන්..මූ එතන තමා හංගන්න ඇත්තේ."

"බලන් ඉඳපල්ලා..අයියටයි මල්ලිටයි හම්බෙයි ලබ්බක්.මම යනවා ඇඟ හෝදගන්න.උබලට බෑග් එක හම්බුනොත් මටත් කියපන් හොඳේ"

තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,මේසය උඩ තිබූ බෑග් එක ගෙන පොඩි මල්ලීගේ කාමරයට පැන්නෙමි.බෑග් එක ඉක්මනීන් ඇද යටට විසි කල මම ටික වෙලාවක් කාමරයේ රැඳී සිටියෙමි..ඉන් පසු එක් වරම

"මෙන්නෝ....මූ බෑග් එක හංගපු තැන අහු වුනෝ..." කියා කෑ ගැසුවෙමි.

කාමරය සෙනඟින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැත.

"පෙනේද..මූ බෑග් එක හංගලා තියෙන්නේ ඇඳ යට.මට කාමරේට ආපු ගමන් සැක හිතුනා..දන්නව නේ ඉතින් මට ඕනම දෙයක් ඉක්මනට හොයා ගන්න පුලුවන් කියලා."

ටවල් එක සරමක් ලෙස හැද සිටි ලොකු මල්ලී කටත් ඇරගෙන මා දෙස බලා සිටී.සියල්ලෝම ඉදිරියේ ඔහුගේ රෙදි ගැලවීම ගැන මම හෙනම ප්රීතියෙන් සිටියෙමි.

නමුත් එක් වරම චූටි මල්ලී කටහඩ අවදී කලේය..

"ලොකු අයියේ.."

"හ්ම්ම්ම්ම්ම්,,,,"

"මම ඔයා කාමරේට එන්න කලින් ඇඳ යට හොඳටම හොයලා බැලුවනේ"

Source

[QUOTE="mjayanatha, post: 13646000, member: 71029"] [IMG]http://3.bp.blogspot.com/-srCg2LdutGI/UEhVT63Dz4I/AAAAAAAAAtQ/W_xtBjNuyMo/s400/images.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]උදේ පාන්දරම මහා ගාලගෝට්ටියකි.නිවි හැනහිල්ලේ නින්දක් වත් දාන්නට නැත.කුනුකෙල පිටින්ම කුනුහර්ප දෙකක් කියාගෙන ඇඳෙන් නැගිට්ටෙමි.වෙනදා වගේ නොව සරම ඇඟේම තිබුනි.මෙය නම් ආශ්චර්යයක්මය.එක්කෝ චූටි මල්ලී උදේ පාන්දරම කාමරයට පැමින සරම අන්දන්නට ඇත. විවිධ මනස්ගාත සිතමින්ම මම කාමරයෙන් දොට්ට බැස්සෙමි. ගේ ඇතුලේ හෙනම සද්දේය. ලොකු මල්ලී චූටි මල්ලීට බනී, චූටි මල්ලී ලොකු මල්ලීට බනී. අම්මා මුන් දෙන්නාටම බනී. අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත ලොකු පුතා වශයෙන් යම් කිසි වගකීමක් ඇති නිසා මම මැද්දට පැන්නෙමි. "මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ උදේ පාන්දරම.තොපි දෙන්නටම ගහනවා මට කේන්ති ගියෝතින්.." මල්ලිලා බය කරන රිසියෙන් මම නපුරු අයියාගේ චරිතයට ආවේශ උනෙමි.මට කේන්ති ගියොත් හෙන සැර බව උන් දෙන්නාම දනී.එවිට උන් කිසිවක් කියන්නේ නැත.මට නිතරම කේන්ති යන්නේ නැති බව උන් දෙන්නාම දනී. "තෝ එනවද මුදරස්පලමෝ අපිට ගහන්න.අන්න අරෙහේ ඇඳට ගිහින් තව ටිකක් නිදා ගනින් පව් නොදී" කුමක් හෝ නරක දෙයක් සිදු වී තිබේ.නැති නම් මල්ලිලා මෙහෙම කතා කරන්නේ නැත. ( හරි ඉතින් නිතරම මෙහෙම කතා කරන්නේ නෑ නේ..හ... ) මාගේ බයාදු මුහුන දුටු අම්මා මා බේරා ගැනීම උදෙසා සටනට අවතීර්ණ වුනාය. "අයියට මෙහෙමද කතා කරන්නේ.මම කී පාරක් නම් කියලා තියෙනවද.ඔහොම කතා කරද්දී පාරේ යන කාට හරි ඇහුනොත් හිතාවි මේ ගෙදර වැඩිමල් අයට ගරු කරන්න දන්නේ නැති ගෙදරක් කියලා.සද්දේ අඩු කරලා කතා කරනවා." අම්මාගේ ඔවදන මල්ලී පිලිගත් සැටියකි.කට හඩේ සැර මදක් බාල කල ඔහු නැවත අයියාට වදින ගාථාවෙන් මා ඇමතුවේය. "මේ ඕයි..පව් නොදී යනවද? " අද ගාථාවත් හෙනම කෙටිය.වෙනදට වල් ඉත්තෑවා,ගස් බල්ලා,දිගංචිය,පොට්ටයා වැනි පාලි සංස්කෘත වචන කිහිපයක්ද අන්තර් ගත වේ. ඉල්ලන් ටිංකිරි ගා ගැනීමෙන් පසු නැවත කාමරය බලා යෑමට මා හැරුනා පමනි. කවදත් මාගේ අතිජාත බොක්කේ ලව් පිට් එක චූටි මල්ලී මා ඇමතුවේය. "ලොකු අයියේ.මම ඉස්කෝලේ යන්න ගත්තු අලුත්ම බෑග් එක මූ අරගෙන.දැන් එකේ කොහේ දාලද දන්නේ නෑ." මට ඔහු ගැන හෙන අනුකම්පාවක් සිතුනි.චූටි මොල වලට බෑග් එකක් උවත් හෙන වටී.ලොකු අයියා වශයෙන් මම චුටි මල්ලී වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.ඌ කාගේ උනත් හොද ලොකු අයියෙක්ගේ මල්ලි කෙනෙක්ය "හොද හිතින් චූටි මල්ලිගේ බෑග් එක ආපහු දියන්.නැති නම් මම තොගේ තේ එකට ලුණු දානවා." "ඔව් ඔව්..ලොකු අයියා තේ එකට ලුණු දායි,මම තේ එකට ජාපාල දානවා..හොඳ හිතින් මගේ බෑග් එක දියන් හික් මීයෝ." පියවරක් ඉදිරියට තැබූ ලොකු මල්ලී, චූටි මල්ලීගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. "ඈ යකෝ..තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?" බෙල්ල අත හරින්නේ නැතුවම චූටි මල්ලීගේ මූනට එබුන ලොකු මල්ලී කේන්තියෙන් පුපුරමින් අසයි. "ඉතින් ඔයා ලොකු අයියට කතා කරන්නේ එහෙමනේ.හ..." චූටි මල්ලී බයාදු ලෙස කීවේය.මමද බයාදු ලෙස හිනා වුනෙමි. "ඌ ඒ ලොකු අයියා නිසා.පොඩි අයියලට එහෙම කතා කරොත් තොට දෙනවා දත් ටික බඩට යන්න." මාගේ චූටි මල්ලීට අත උස්සනවා මට බලා සිටීමට නොහැකිය.ලොකු අයියා වශයෙන් මම මේ වගකීම බාරගත යුතුය.දඩි බිඩි ගා උන් දෙන්නාගේ මැද්දට පැන්නමි. "අඩෝ...." "ඇයි" "නෑ ඉතින්..අපි සහෝදරයෝ තුන් දෙනෙක් වශයෙන් මේක සාකච්චා මාර්ගයෙන් විසඳගමු.හරිය..දැන් ඔන්න ඔය චූටි එකාව බිමින් තියපන් මයේ අම්මේ.." "නෑ..මාව බිමින් තියන්න ඕන නෑ.මම තෝව කනවා..මගේ බෑග් එක දියාන් යකෝ...." මූට කට පියන් ඉන්නට බැරි සෙයකි.මූ ඉල්ලන්නේ ගේමමය.ගමේ ගොඩේ හුජ්ජ කොල්ලන් සමග බෝල සෙල්ලම් කරන්නට ගොස් උන්ගේ පාට් අපිට දමන්නට එයි.අපිට කිව්වට මට දමන්නේ නැත.මල්ලිලා දෙන්නාම මට බයය. මාගේ රහස් පරීක්ෂක බුද්ධිය භාවිතා කල යුතු අවස්ථාවකි මේ. හරි..ඔන්න පටන් ගත්තා... "මම මේ විශ්රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. " රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි. "බෑග් එක මොන පාටෙයි? අර පරණ කලු පාට එකමය." "නෑ ඕයි..අලුතෙන්ම ගත්ත එකක්.නිල් පාට.ඒකේ හොර පොකට් තියෙනෝ." මේ නම් ආස්චර්යයක්මය.ඉස්සර අපිද හොරපොකට් තිබූ බෑග් වලට ආසා කොලෙමු.එව්වායේ එක එක ඒවා දාගෙන පාසලට ගෙනිච්චෙමු.එක එක එව්වා කියන්නේ නරක දේවල් නොවේය.අපි පාසලට ඔයාලා වගේ නරක දේවල් ගෙනිච්චේ නැත. "ඒකේ Kill Me කියලා ගහලා තිබ්බා.නිල් පාටයි.ටිකක් ලොකුයි කලින් එකට වඩා.කර පටි දෙක ම්හතයි." ඒ වදන් ටික කියද්දී මාගේ ඇස් වලින් ඩොලර් පැන්නේය... "ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?" "හෑ...ඔව් ඔව්.අන්න ඒක තමා.කොහේදිද දැක්කේ..?" පෙරේදා කොළඹ යද්දී මම රැගෙන ගොස් ඇත්තේ මුගෙ බෑග් එකය.එය මම ගත්තා යැයි දැන ගත්තොත් මුන් දෙදෙනාම එක්වී මට පහර දෙනු ඇත.සෙලීනා ගෝමස් ගේ කී ටැග් එක ඇත්තේ මගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුව විවෘත කරන යතුරේය. කුප්ප බුද්ධිය යොදා මෙයින් ගැලවිය යුතුය. "ඔව් මම දැක්කා..මම දැක්කා ඒක මෙන්න මූ අරගෙන පන්ති යනවා..ඇත්ත කියපන්..තෝ කොහේද චූටි මල්ලිගේ බෑග් එක දැම්මේ." පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි. "මම ගත්ත බෑග් එකක් නෑ පොට්ටයෝ.." උපැස් යුවල් පලඳින හැම අයියාටම මල්ලිලා කතා කරන්නේ පොට්ටයෝ කියාලා නිසා මට එය ගානක් නැත. "ආ...උඹ ගත්තේ නෑ..හිටපන්කෝ...චූටි...ඔයා මුගේ කාමරේ බැලුවද?" "ඔව් අයියේ..කාමරේ තිබුනේ නෑ..මම හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා." "හ්ම්ම්ම්..ඔයා මගේ කාමරේ බැලුවද?" "නෑ..බලන්නද?'' "හෑ...නෑ නෑ...මම මේ නිකන් ඇහුවේ.කවුරු හරි උදේ කාමරේට ඇවිල්ලා මට සරම අන්දලා ගිහින් තියෙනවා.ඒකයි ඇහුවේ.." "මම යකෝ සරම ඇන්දුවේ." පොඩි මල්ලී පිලිතුරු දුන්නේය. "ආ..එහෙමද...ටැන්කුයි ආ....චූටි..ඔයා කුස්සියේ පොඩ්ඩක් බලන්න.බෑග් එක.මම ආයේ මුගේ කාමරේට ගිහින් සර්ච් එකක් දාන්නම්." "කුස්සියේ? කුස්සියේ කොහේද අයියේ බෑග්.." "තොට ඒ පන්ඩිත කම් වැඩක් නෑ නේ..ගිහින් බලපිය.සීනි බෝතලේ තියෙන හරියේ බලපන්..මූ එතන තමා හංගන්න ඇත්තේ." "බලන් ඉඳපල්ලා..අයියටයි මල්ලිටයි හම්බෙයි ලබ්බක්.මම යනවා ඇඟ හෝදගන්න.උබලට බෑග් එක හම්බුනොත් මටත් කියපන් හොඳේ" තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,මේසය උඩ තිබූ බෑග් එක ගෙන පොඩි මල්ලීගේ කාමරයට පැන්නෙමි.බෑග් එක ඉක්මනීන් ඇද යටට විසි කල මම ටික වෙලාවක් කාමරයේ රැඳී සිටියෙමි..ඉන් පසු එක් වරම "මෙන්නෝ....මූ බෑග් එක හංගපු තැන අහු වුනෝ..." කියා කෑ ගැසුවෙමි. කාමරය සෙනඟින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැත. "පෙනේද..මූ බෑග් එක හංගලා තියෙන්නේ ඇඳ යට.මට කාමරේට ආපු ගමන් සැක හිතුනා..දන්නව නේ ඉතින් මට ඕනම දෙයක් ඉක්මනට හොයා ගන්න පුලුවන් කියලා." ටවල් එක සරමක් ලෙස හැද සිටි ලොකු මල්ලී කටත් ඇරගෙන මා දෙස බලා සිටී.සියල්ලෝම ඉදිරියේ ඔහුගේ රෙදි ගැලවීම ගැන මම හෙනම ප්රීතියෙන් සිටියෙමි. නමුත් එක් වරම චූටි මල්ලී කටහඩ අවදී කලේය.. "ලොකු අයියේ.." "හ්ම්ම්ම්ම්ම්,,,," "මම ඔයා කාමරේට එන්න කලින් ඇඳ යට හොඳටම හොයලා බැලුවනේ"[/COLOR][/SIZE] [URL="http://sun-ge-lookaya.blogspot.com/search/label/%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom