Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැටරි බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. හැකි සෑම විටම පරිගණකයේ දෘඩතැටිය Defrag කර තබාගන්න.

දෘඩතැටියේ දත්ත ගබඩා කරන විට ඒවා එක් ස්ථනයකම නොව තැනින් තැන ගබඩා කරන බව ඔබ දන්නවා ඇති. ඉතින් යම් ගොනුවක් RAM මතකයට ගන්නට පෙර දෘඩ තැටිය කියවන විට මෙසේ තැනින් තැන තිබෙන දත්ත කියවන විට එයට යම් කාලයක් ගතවෙනවා වගේම Process එකක් ලෙස එයට ගතවන කාලයත් වැඩිවේවි. ඉතින් මේ කාර්යයන් සදහා බලය ලබා ගන්නට සිදුවෙන්නේ Laptop පරිගණකයේ විදුලි කෝෂයෙන්ම තමයි. ඒ නිසා ඔබට දැන් වැටහෙනවා ඇති මේ දේට වැඩි කාලයක් ගතවන විට එයට බලය විදුලි කෝෂවලින් සපයන්න වෙන කාලය වැඩිවෙනවා කියන්නේ එය ඉක්මනින් විසර්ජනය වෙන්න එයත් හේතුවක් වෙනවා කියන එක තමයි. බලය ඉතිරි කර ගැනීමට පමණක් නොවේ Defrag කර තබාගැනීමෙන් පරිගණකය ටිකක් වේගවත් වෙන්නත් එය බලපාන එක තවත් වාසියක්.

නව දෘඩ තැටියක් භාවිතා කරන්නට සිතා සිටිනවා නම් එය වේගවත් හා කාර්යයක්ෂවම එකක් වීම බැට්රිය තව ටිකක් වැඩියෙන් ආරෝපිත තත්වයෙන් තබා ගන්නට හේතුවේවි.

2. තිරයේ brightness එක අවශ්යු ප්‍රාමාණයට අඩු කරගන්න.

වැඩි brightness එකක් එහෙමත් නැත්නම් තිරයේ දීප්තිය වැඩියි කියන්නේ එයට තවත් වැඩියෙන් බලය සපයන්න වෙනවාකියන එකමනේ. ඉතින් තමන්ට අවශ්‍ය ප්රිමාණයට හැකි තරම් මෙම දීප්තිය අඩු කරගන්න. ඔබම දැකලා ඇති Laptop පරිගණකය Power pack එකෙන් විදුලි බලයට සම්බන්ධ කරන අවස්ථාවට වඩා එය බැටරියෙන් පමණක් ක්‍රි.යාත්මක කරන කොට තිරයේ දීප්තිය අඩුවෙලා තියෙන බව. එහෙම කරල තියෙන්නෙත් බැටරිය විසර්ජනය වන වේගය අඩුකරගන්නයි.

3.අනවශ්යර background applications සියල්ල ක්රිඅයාවිරහිත කර තබාගන්න.

Windows Vista සහ 7 වල තියෙන Sidebar Gadgets, Itunes, Desktop Search සහ තවත් නොයෙකුත් මෘදුකාංග තියෙනවා අපිට හැම මොහොතෙම අවශ්‍යS නොවෙනවා වගේම ඇතැම් විට අපි ඒවා කිසිම විටක භාවිතයට ගන්නෙත් නැහැ. ඉතින් මේ ක්‍රි යාත්මක වෙන හැම applications එකක්ම ක්රිමයාකරවන්න පරිගණකයේ CPU එකට වෙහෙසෙන්න සිද්දවෙනවා. ඒකට බලය සපයන්නේ බැටරියෙන් කියන එක නැවත කියන්න ඕනෑ නැහැනේ. ඉතින් ඒවා ඉවත් කිරීමත් අපි මේ කතා කරන දේට සහයක් වගේම අනවශ්යක යෙදුම් ක්රි්යාවිරහිත කිරීම නිසා RAM මතකයට ඒවා ගබඩා කර ගැනීමට අවශ්ය් නොවීමෙන් අපි ප්රශධාන වශයෙන් ක්‍රියාකරන මෘදුකාංගවලට පහසුවෙන් වගේම නිසියාකාරය ක්‍රි යාකිරීමටත් එය වාසියක් වේවි. ඒවගේම අපි කරන වැරැද්දක් තමයි එකම වෙලාවේ අවශ්යෘ අනවශ්යව යෙදුම් කිහිපයක් එකවර විවෘත කර තබා ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත් අපිExcel භාවිතා කරන ගමන් Photoshop එහෙමත් නැත්නම් Word හෝ වෙනත් අදාල නොවෙන මෘදුකාංගයක් හෝ ටිකකට කලින් භාවිතා කරල එය අවසන් වූ පසුවත් පසුබිමේ නිකරුනේ එය තබා ගෙන සිටින්නට පුළුවන්. ඉතින් ඔබ දැනට කරන කාර්යයට එය අදාල නොවන්නේ නම් ඒවායෙන් Exit වී පසුව ඔබට අවශ්යන මොහොතේදී පමණක් එය විවෘත කර ගැනීම වඩාත් හොද පුරුද්දක්. ඒවගේම Multitasking වලින් හැකි තාක් වැලකී සිටීම හොදයි.

4.Search Index Disable කිරීම.

Index එක තිබීමෙන් අපිට පරිගණකයේ ගොනු ඉක්මනින් සොයාගැනීමට එය ඉමහත් ආධාරයක් වෙනවා නම් තමයි. හැබැයි ඒක සිදුකරගන්න සෑහෙන්න බැටරි බලයත් භාවිතා වෙනවා. ඒ නිසා ඔබ බැටරිය ගැන තවත් සැලකිලිමත් වෙනවා නම් Search Index Disable කර තබා ගන්න සිත යොමුකරන එක හොදයි.

5. අනවශ්ය් Process Windows Task Manager හරහා ක්රිියාවිරහිත කිරීම.

සමහර වැඩසටහන් ක්රිනයාත්මක වෙනවාදැයි බැළු බැල්මට අපිට නොපෙනුනත් Ctrl + Shift + Esc හරහා Windows Task Manager වෙතට පිවිසීමෙන් පසු එහි Process වලදී දැක ගන්නට පුළුවන්. එතනදී ඔබ මේ පිළිබදව දැනුවත් නම් අනවශ්යප Programs, End Process කිරීම සිදුකරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් අපි දන්නෙත් නැහැ පරිගණකය Boot වෙන අවස්ථාවෙදීම ක්රිමයාත්මක වෙන්න පටන් ගන්නා බව. ඒවා මොනවාදැයි දැනගෙන අනවශ්‍යt නම් ක්‍රියාවිරහිත කරන්න පුළුවන් Run වෙතට ගොස් Msconfig යයි type කොට එහිදී ලැබෙන Startup tab එකේදී ඒවා Uncheck කිරීමෙන්.

6. බැටරිය පමණක් භාවිතා කරන්නේ නම් scheduled tasks හැකිතාක් ඉවත් කර තබන්න.

ඔබ සමහර විට වෛරස් නාශක මෘදුකාංගය යාවත් කාලීන වීමට එය Schedule කර තබනවා වන්නට පුළුවන්. තව විවිද කාර්යයන් යම් කාලයකට වරක් සිදුකරගන්න එයත් Schedule කර ඇති. නමුත් එයට සෑහෙන්න බලයක් වැය වන නිසා ඔබ බැට්රිය පමණක් එම මොහොතේ භාවිතා කරන්නේ නම් එය එතරම් නුවනට හුරුනොවේවි. ඒනිසා ඒවා එවන් අවස්ථාවල ක්රිියාත්මක නොකර සිටිමටත්. ඔබ බැට්රිය මගින් පමණක් බලය ලබා ගන්නා විට අන්තර්ජාලයට සම්බන්ධ නොවේ නම් එතරම් හොද පුරුද්දක් නොවුනත් බැට්රිය පැත්තෙන් සිතා වෛරස් නාශක මෘදුකාංග හා Firewall Disable කර තැබුවාට කමක් නැහැ.

7.අවශ්යෙවේලාවට පමණක් USB කෙවෙනි හරහා ඔබේ පරිගණකයට සවිකරන උපාංග සවිකර අනවශ්යල වේලාවලදී ඒවා ඉවත් කර පරිගණකය භාවිතා කරන්න.

External mouse, PC cards, Wi-Fi, external speakers, Bluetooth සහ iPod වැනි උපකරණ මෙසේ අවශ්‍යs නැති වේලාවට පරිගණකයෙන් ගලවා තැබීම සුදුසුයි. බොහෝදෙනෙක් touchpad එක වෙනුවට External mouse එකක් භාවිතා කලත් එයටද අමතර බලයක් සපයන්නට වෙන නිසා වඩාත් හොදයි touchpad එකටම හුරුවෙන එක. ඒවගේම මෙම iPod වැනි උපාංග සවිකර තැබූවිට ඒවායේ බැටරිය ආරෝපණය වීමත් සිදුවන නිසා එයටද ඉතින් බලය සපයා ගන්නේ Laptop බැටරියෙන්මනේ. ඒවගේම mobile phones USB හරහා චාර්ජ් කරගන්න එක වැලකී සිටීමත් හොදයි.

8. භාවිතා නොකරන අවස්ථාවලදී Wireless Internet සහ Bluetooth ක්‍රි.යා විරහිත කර තබන්න.

මේ දෘඩකාංග Disable හෝ Enable සදහා නවීන Laptop වල වෙනමම Switch එකක් පවා තිබෙන අතර එසේ නැති නම් පහත ක්ර ම වලටත් එම දේ සිදුකරගන්න පුළුවන්.

9.RAM මතකය පරිගණකයට නිසි ධාරිතාවයට හැකි නම් වැඩි කරගන්න.

ඔබ ඇතැම් විශාල මෘදුකාංග භාවිතා කරන විට එය RAM මතකයට පමණක් ගබඩා කර ගන්න නොහැකි අවස්ථාවලදී දෘඩ තැටියේ තනා ගන්නා Virtual memory කියන මතකය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සදහාත් දෘඩතැටියට වඩාත් වෙහෙසෙන්න සිදුවෙනවා කියන්නේ තවත් බලයත් වැඩියෙන් අවශ්යේයි කියන එක. ඒවගේම නිරතුරුව මෙම ක්‍රි යාදාමටත් දෘඩ තැටිය දායක වෙනවා කියන්නේ එහි ආයු කාලයටත් මෙය බලපෑමක් ඇති කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අළුතින් Laptop එකක් ගන්න සිතාගෙන ඉන්නවා නම් ටිකක් වැඩියෙන් RAM ධාරිතාවය තිබෙන එකක් ගන්න එක මේ කාරනේ ඉටුකරගන්න වගේම එය අනාගතයටත් ප්‍ර යෝජනයක් වේවි. මොකද ඉදිරියට නිපදවන මෘදුකාංග බොහෝමයකට මෙම RAM ධාරිතාවයත් වැඩි වැඩියෙන් අවශ්යක වෙන්න ඉඩ ඇති නිසා. හැබැයි ඇතැම් විට පැවසෙනවා RAM වැඩිවෙන්න වැඩිවෙන්න එයටද තව බලයක් සැපයෙන නිසා තමන්ගේ කාර්යයන්ට අවශ්යන වන ප්‍ර මාණයට හා පරිගණකයට ගැලපෙන පරිදි එය වැඩි කර ගැනීමටත් සිතන්න වේවි.

10.CD/DVD ධාවක භාවිතය අවම කිරීම.

මෙවැනි ධාවකවලට ක්රිකයාත්මක තත්වයේදී සෑහෙන්න බලයක් සැපයිය යුතුයි. ඒ නිසා හැකිතාක් දුරට සංයුක්ත තැටි ධාවක යන්ත්රර භාවිතයට වඩා එම මෘදුකාංග දෘඩ තැටියට පිටපත් කර භාවිතය හෝ එසේ නොහැකිවන අවස්ථාවල එම තැටි වල ඇති දත්ත iso හෝ වෙනයම් ආකාරයේ image බවට පත්කොට ඒවා දෘඩ තැටිය පිටපත් කර Virtual CloneDrive වැනි මෘදුකාංග ආධාර කරගෙන භාවිතා කරන්න. ඒවගේම භාවතා කර අවසන් වූ පසු සංයුක්ත තැටි නිකරුනේ ධාවකය තුල නොරදවා සිටීමත් සිතට ගැනීම යහපත්.

11.පරිගණක ක්රීුඩා, ගීතවලට සවන් දීම හා DVD චිත්ර්පටි ආදිය නැරඹීමට Laptop පරිගණක භාවතා කිරීම හැකිතාක් අවම කරන්න.

මේ කියන දේට නම් ඔබ මා සමග අමනාප වෙන්නටත් ඉඩ තියෙනවා. මමත් මේ දේවල්වලට කැමතියි තමයි. හැබැයි ඉතින් මේ සියළුම දේවල් සෑහෙන්න බැටරි බලය ලබා ගන්නා ක්‍රි යාකාරකම්. ඉතින් ඒවා අවම කිරීම බැටරිය පැත්තෙන් නම් බැළුවහම හොදයි. ඒ එක්කම Screen Saver ක්රිමයා විරහිත කරල තැබීම, අනවශ්‍ය අවස්ථාවල Laptop එකේ Volume එක අවම කර හෝ Mute කර තබා ගැනීමත් අවශ්‍ය නැති වෙලාවලදී High-Definition off කර තබා ගැනීමත් සෑහෙන්න වෙලාවක් බැටරිය චාර්ජ් එකේ තියා ගන්න උදව්වක් වේවි. ඒවගේම අනවශ්යහ අවස්ථාවල Video Card Graphic Performance එක අඩුවෙන් භාවිතයත් ඉතින් භාවිතයට ගත්තට වරදක් නැහැ. ඒ වගේම Aero Glass වගේ අලංකාරවත් ලක්ෂ න ක්රිතයාත්මක නොකර භාවිතයත් දිගුවේලාවක් බැටරිය භාවිතයට ගන්නට උදව්වක්.

12.බැටරිය පමණක් භාවිතා කර පරිගණකය පාවිච්චි කරන්නේ නම් එම කාර්යය හැකි ඉක්මනින් අවසන් කර Shutdown කිරීම.

ඔබ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමෙන් තොරව හෝ දීර්ඝ වේලාවක් පරිගණකයේ බැට්රිය ආධාරයෙන් පමණක් Laptop එක භාවිතා කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ වැඩේ අවසන් කොට Shutdown කිරීමත්. නැවත හැකි විගස බැට්රිය චාර්ජ කිරීමත් හොදයි.

13.Laptop මිලදී ගැනීමේදී Energy efficient laptop එකක් ගැනීමට අවධානය යොමු කිරීම.

හැකියාවක් ඇතොත් මේ ගැනත් අවධානය යොමුකරන්න. ඒ වුනත් අපි පරිගණකයේ දෘඩාංගවල ධාරිතාවන් කෙතරම් විශාල දැයි හිත යොමුකලත් මේ ගැන එතරම් අවධානය යොමුනොකරන බව තමයි බහුලවම සිදුවෙන්නේ. ඉතින් ලංකාවේදී නම් කොතරම් දුරට ප්රානයෝගිකව මෙම සිද්ධාන්තය භාවිතා කරන්නේදැයි නොදන්නේමුත් හැකිනම් 5-star ratings යටතට ගැනෙන Laptop පරිගණක තමයි මිලදී ගන්නට නම් කියන්නේ. මෙන්න මේ සබැදියට ගියොත් දැන් තියෙන එම ආකාරයේ 5-star ratings Laptop මොනවාදැයි බලා ගන්න හැකිය.

14.Power Options භාවිතා කරන්න.

ඔබ Windows XP පරිශීලකයෙක් නම් එහිදී Max Battery නම් Power Scheme එකද Vista හිදී Mobile PC නම් Power Plan එක තෝරාගෙන ඔබගේ පරිගණකයේ බැට්රිය වඩාත් කාර්යක්ෂ ම ලෙස වැඩි වේලාවක් භාවිතා කල හැකි අයුරින් සුසර කර ගත හැක.

15. Hibernate Mode එකේ තැබීම Sleep Mode (Stand By mode) එකේ තබනවාට වඩා හොදයි.

Sleep Mode එකේදී Laptop පරිගණකයේ දෘඩ තැටිය හා තිරය ක්රිබයාවිරහිතවී තිබුනත් RAM මතකය ක්‍රිpයාත්මක තත්වයේ පවතී. ඉතින් ඒ කියන්නේ බැටරියෙන් බලය ලබා ගන්නවානේ. හැබැයි Hibernate Mode එකේදී එසේ RAM මතකය ක්රිරයාත්මක වීමකින් තොරව සම්පූර්ණයෙන් ක්රියයාවිරහිත වෙන නිසා එය බැටරියේ බලය වැඩි වේලාවක් රැකගන්න හොද උපක්රිමයක්.

16. Auto-save features ක්රි්යාවිරහිත කර තබන්න.

ඔබ Office වැනි Package භාවිතයේදී දැක ඇති ස්ව්යංනක්රීයයව යම් වේලාවකට වරක් ඔබ කරමින් සිටින කාර්යය save වීමට සකස් කර ඇති අයුරු. හැබැයි වරින්වර මෙය සිදුවීමත් අපි මුලින් සලකාබලපු Schedule Task එකක් වගේ නිසා මේවාටත් බලය වැඩිපුර වැයවෙනවා.

17.ඔබේ Laptop එක Cool and Clean විදියට තබාගන්න.

උශ්නත්වය වැඩිවීම කියන්නේ පරිගණක ක්ෂෙCත්‍රයේ බොහෝ දේට නිහඬ මාරයෙක් වගේ කියල කියන්න පුළුවන්. පරිගණකය උණුසුම් වැඩිවෙන්න, වැඩිවෙන්න එය සිසිලනය සදහා යොදවා තිබෙන Fan වැඩකරන්නට පටන් ගන්නවා. ඒ සදහාද බැට්රි වලින් බලය ලබා ගැනීම ඉක්මනින් ඒවා විසර්ජනය වීමට හේතුවක්. ඒනිසා හොද වාතාශ්‍රායක් (ventilation) පරිගණකය භාවිතයේදී එයට ලබාදීම, blanket එකක් හෝ ඇඳක් උඩ මේට්යක වැනි මෘදු මතුපිටක් උඩ තබා Laptop පරිගණකය ක්රිපයා නොකිරීමට වගබලා ගැනීමත් වැදගත්. ඒ එක්කම මාස කිහිපයකට වරක් Laptop පරිගණකය ඇතුලත පිරිසිදු කර ගැනීමත් ඉතා හොදයි. මොකද පිටත අපි කෙතරම් පිරිසිදුව තබා ගෙන සිටියත් එහි ඇතුලත දූවිල තට්ටු බැදී තිබෙන්නට පුළුවන්. දූවිලි බැදුනම නිසියාකාරව උෂ්නත්වය පිට නොවීම නිසා තව දුරටත් පරිගණකය තුල උණුසුම වැඩිවෙන්නට එය හේතුවක්. ඔබ Laptop පරිගණක නඩත්තුව හරිහැටි නොදන්නේ නම් පළපුරුදු කාර්මිකයෙකු ලවා එය සිදු කරගන්න එක හොදයි. මොකද පරිගණකය ගලවා එය නිසියාකාරව සවිකරගත නොහැකිවීම මෙන්ම Desktop පරිගණකයක උපාංගවලට වඩා සියුම් මෙන්ම කුඩා දෘඩාංග මෙම පරිගණක වල ඇති නිසා ඒවා නිසි ලෙස නොගැලවීමෙන් සිදුවිය හැකි හානි නිසා ඔබට වෙනත් පාඩු සිදුවිය හැකි බැවින් එය ඒ පිළිබදව වෘතිකයෙකු ලවා සිදු කර ගැනීම හොදයි. එවගේම පරිගණකය හිරු එළිය ඍජුවම වැටෙන ස්ථානයක තබා පරිහරණය නොකර සිටීම වගේම වසා ඇති මෝටර් රථයක් තුල පරිගණකය තබා යෑමෙන් වැලකීමත් හොදයි. හැකියාවක් තිබේ නම් Laptop එක භාවිතා කරන විට Cooling Pad එකක් භාවිතා කිරීමත් හොදයි.

18.Software සහ Drivers Update කර ගැනීමත් සිදුකර ගන්න.

මේක සමහරවිට ව්යාිකූලවෙන්නත් ඇති. කොහොමද මේවා Update කරගැනීමෙන් බැටරියට බලපාන්නේ කියලත්.මෙහෙමයි අළුතින් එන Update පැරණි ඒවාට වඩා කාර්යක්ෂරම වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් ඒ හේතුවත් අපේ මාතෘකාවේ කාරණාවට බලපාන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේකේ ප්රෙතිවිරුද්ධ පැත්තත් වෙන්න ඉඩකඩ නැත්තෙම නැහැ.

19.Laptop එක ටික දවසක් භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා තබන්න.

ඔබ සතියක් දෙකක් Laptop එක භාවිතා නොකර සිටින්නේ නම් එහි බැටරිය 40% ක් පමණ චාර්ජ් එක තිබියදී ගලවා cool තැනත තබන්න.

20. බැට්රිය නිසියාකාරව නඩත්තු කරන්න.

Battery contacts මත ටික කාලයක් යනවිට මලකඩ හෝ දුහුවිලි බැදීමත් බැටරියේ ක්රිමයාකාරීත්වයට බාදාවක්. ඒ නිසා Laptop එක ක්රිඩයාවිරහිත කරල, ප්රවධාන විදුලි සැපයුමෙනුත් මුළුමනින්ම ඉවත් කරල බැට්රිය පරිගණකයෙන් ගලවා කොට්න් රෙදි කැබැල්ලක් ස්ර්ජිකල් ස්පිරිට් වැනි ඇල්කොහොල් එකකින් පොගවා ප්රගවේශමෙන් බැට්රියේ contacts පිසදමන්න. ඉන්පසු එය හොදින් සම්පූර්ණයෙන්ම වියලෙන්නට හැර නැවත සවි කරන්න. මෙම පිරිසිදු කිරීම මාස 2-3 කට සැරයක් කරන්න හැකිනම් හොදයි.

නැවත අළුත් බැට්රියක් සවිකරන්නේ නම් ලාභ බාල බැට්රියක් වෙනුවට ඒ පරිගණකයට ගැලපෙන හොදම වර්ගයේ බැට්රියක් දැමීමත්, භාවිතා කරන AC adapter එක එයට ගැලපෙන එකම භාවිතයටත් තරයේ හිතට ගන්න. ඒ වගේම නව බැට්රිය මුලින්ම එයට අදාල වෙන විදියට චාර්ජ් කර ගැනීමත් වැදගත්.

ඉස්සර Laptop වල භාවිතා වුන NiMH (nickel-metal hydride) වගේ නිකල් බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ පසු චාර්ජ කරන්නට අවශ්‍ය වුනත් දැන් භාවිතා වන lithium ion මුළුමනින්ම විසර්ජනය විය යුතු නැහැ එය නැවත ආරෝපණය කරන්නට. හැබැයි ඒ වගේම මෙම lithium ion බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය නොවී පවත්වා ගැනීමත් වැදගත්. ඒ වගේම පරිගණතය හා ලබාදෙන අත්පොතේ මේ පිළිබදව සියළුම විස්තර නිවැරදිව ඇති නිසා එය පරිශීලනය කර නිසියාකාරව එම කටයුත්ත සිදු කර ගැනීම හොදයි.

හැකි සෑම විටකම ඍජුව ප්රරධාන විදුලි සැපයුමට AC adapter එක සවිකරනවා වෙනුවට UPS එකක් හරහා විදුලිය ලබා දී බැට්රිය චාර්ජ් කර ගැනීම වඩාත් කාලෝචිතයි.

හොද නම් කොමෙන්ටුවක් කොටලා යන්න

ජය වේවා !

[QUOTE="keshara, post: 14530450, member: 4704"] [SIZE="4"] 1. හැකි සෑම විටම පරිගණකයේ දෘඩතැටිය Defrag කර තබාගන්න. දෘඩතැටියේ දත්ත ගබඩා කරන විට ඒවා එක් ස්ථනයකම නොව තැනින් තැන ගබඩා කරන බව ඔබ දන්නවා ඇති. ඉතින් යම් ගොනුවක් RAM මතකයට ගන්නට පෙර දෘඩ තැටිය කියවන විට මෙසේ තැනින් තැන තිබෙන දත්ත කියවන විට එයට යම් කාලයක් ගතවෙනවා වගේම Process එකක් ලෙස එයට ගතවන කාලයත් වැඩිවේවි. ඉතින් මේ කාර්යයන් සදහා බලය ලබා ගන්නට සිදුවෙන්නේ Laptop පරිගණකයේ විදුලි කෝෂයෙන්ම තමයි. ඒ නිසා ඔබට දැන් වැටහෙනවා ඇති මේ දේට වැඩි කාලයක් ගතවන විට එයට බලය විදුලි කෝෂවලින් සපයන්න වෙන කාලය වැඩිවෙනවා කියන්නේ එය ඉක්මනින් විසර්ජනය වෙන්න එයත් හේතුවක් වෙනවා කියන එක තමයි. බලය ඉතිරි කර ගැනීමට පමණක් නොවේ Defrag කර තබාගැනීමෙන් පරිගණකය ටිකක් වේගවත් වෙන්නත් එය බලපාන එක තවත් වාසියක්. නව දෘඩ තැටියක් භාවිතා කරන්නට සිතා සිටිනවා නම් එය වේගවත් හා කාර්යයක්ෂවම එකක් වීම බැට්රිය තව ටිකක් වැඩියෙන් ආරෝපිත තත්වයෙන් තබා ගන්නට හේතුවේවි. 2. තිරයේ brightness එක අවශ්යු ප්‍රාමාණයට අඩු කරගන්න. වැඩි brightness එකක් එහෙමත් නැත්නම් තිරයේ දීප්තිය වැඩියි කියන්නේ එයට තවත් වැඩියෙන් බලය සපයන්න වෙනවාකියන එකමනේ. ඉතින් තමන්ට අවශ්‍ය ප්රිමාණයට හැකි තරම් මෙම දීප්තිය අඩු කරගන්න. ඔබම දැකලා ඇති Laptop පරිගණකය Power pack එකෙන් විදුලි බලයට සම්බන්ධ කරන අවස්ථාවට වඩා එය බැටරියෙන් පමණක් ක්‍රි.යාත්මක කරන කොට තිරයේ දීප්තිය අඩුවෙලා තියෙන බව. එහෙම කරල තියෙන්නෙත් බැටරිය විසර්ජනය වන වේගය අඩුකරගන්නයි. 3.අනවශ්යර background applications සියල්ල ක්රිඅයාවිරහිත කර තබාගන්න. Windows Vista සහ 7 වල තියෙන Sidebar Gadgets, Itunes, Desktop Search සහ තවත් නොයෙකුත් මෘදුකාංග තියෙනවා අපිට හැම මොහොතෙම අවශ්‍යS නොවෙනවා වගේම ඇතැම් විට අපි ඒවා කිසිම විටක භාවිතයට ගන්නෙත් නැහැ. ඉතින් මේ ක්‍රි යාත්මක වෙන හැම applications එකක්ම ක්රිමයාකරවන්න පරිගණකයේ CPU එකට වෙහෙසෙන්න සිද්දවෙනවා. ඒකට බලය සපයන්නේ බැටරියෙන් කියන එක නැවත කියන්න ඕනෑ නැහැනේ. ඉතින් ඒවා ඉවත් කිරීමත් අපි මේ කතා කරන දේට සහයක් වගේම අනවශ්යක යෙදුම් ක්රි්යාවිරහිත කිරීම නිසා RAM මතකයට ඒවා ගබඩා කර ගැනීමට අවශ්ය් නොවීමෙන් අපි ප්රශධාන වශයෙන් ක්‍රියාකරන මෘදුකාංගවලට පහසුවෙන් වගේම නිසියාකාරය ක්‍රි යාකිරීමටත් එය වාසියක් වේවි. ඒවගේම අපි කරන වැරැද්දක් තමයි එකම වෙලාවේ අවශ්යෘ අනවශ්යව යෙදුම් කිහිපයක් එකවර විවෘත කර තබා ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත් අපිExcel භාවිතා කරන ගමන් Photoshop එහෙමත් නැත්නම් Word හෝ වෙනත් අදාල නොවෙන මෘදුකාංගයක් හෝ ටිකකට කලින් භාවිතා කරල එය අවසන් වූ පසුවත් පසුබිමේ නිකරුනේ එය තබා ගෙන සිටින්නට පුළුවන්. ඉතින් ඔබ දැනට කරන කාර්යයට එය අදාල නොවන්නේ නම් ඒවායෙන් Exit වී පසුව ඔබට අවශ්යන මොහොතේදී පමණක් එය විවෘත කර ගැනීම වඩාත් හොද පුරුද්දක්. ඒවගේම Multitasking වලින් හැකි තාක් වැලකී සිටීම හොදයි. 4.Search Index Disable කිරීම. Index එක තිබීමෙන් අපිට පරිගණකයේ ගොනු ඉක්මනින් සොයාගැනීමට එය ඉමහත් ආධාරයක් වෙනවා නම් තමයි. හැබැයි ඒක සිදුකරගන්න සෑහෙන්න බැටරි බලයත් භාවිතා වෙනවා. ඒ නිසා ඔබ බැටරිය ගැන තවත් සැලකිලිමත් වෙනවා නම් Search Index Disable කර තබා ගන්න සිත යොමුකරන එක හොදයි. 5. අනවශ්ය් Process Windows Task Manager හරහා ක්රිියාවිරහිත කිරීම. සමහර වැඩසටහන් ක්රිනයාත්මක වෙනවාදැයි බැළු බැල්මට අපිට නොපෙනුනත් Ctrl + Shift + Esc හරහා Windows Task Manager වෙතට පිවිසීමෙන් පසු එහි Process වලදී දැක ගන්නට පුළුවන්. එතනදී ඔබ මේ පිළිබදව දැනුවත් නම් අනවශ්යප Programs, End Process කිරීම සිදුකරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් අපි දන්නෙත් නැහැ පරිගණකය Boot වෙන අවස්ථාවෙදීම ක්රිමයාත්මක වෙන්න පටන් ගන්නා බව. ඒවා මොනවාදැයි දැනගෙන අනවශ්‍යt නම් ක්‍රියාවිරහිත කරන්න පුළුවන් Run වෙතට ගොස් Msconfig යයි type කොට එහිදී ලැබෙන Startup tab එකේදී ඒවා Uncheck කිරීමෙන්. 6. බැටරිය පමණක් භාවිතා කරන්නේ නම් scheduled tasks හැකිතාක් ඉවත් කර තබන්න. ඔබ සමහර විට වෛරස් නාශක මෘදුකාංගය යාවත් කාලීන වීමට එය Schedule කර තබනවා වන්නට පුළුවන්. තව විවිද කාර්යයන් යම් කාලයකට වරක් සිදුකරගන්න එයත් Schedule කර ඇති. නමුත් එයට සෑහෙන්න බලයක් වැය වන නිසා ඔබ බැට්රිය පමණක් එම මොහොතේ භාවිතා කරන්නේ නම් එය එතරම් නුවනට හුරුනොවේවි. ඒනිසා ඒවා එවන් අවස්ථාවල ක්රිියාත්මක නොකර සිටිමටත්. ඔබ බැට්රිය මගින් පමණක් බලය ලබා ගන්නා විට අන්තර්ජාලයට සම්බන්ධ නොවේ නම් එතරම් හොද පුරුද්දක් නොවුනත් බැට්රිය පැත්තෙන් සිතා වෛරස් නාශක මෘදුකාංග හා Firewall Disable කර තැබුවාට කමක් නැහැ. 7.අවශ්යෙවේලාවට පමණක් USB කෙවෙනි හරහා ඔබේ පරිගණකයට සවිකරන උපාංග සවිකර අනවශ්යල වේලාවලදී ඒවා ඉවත් කර පරිගණකය භාවිතා කරන්න. External mouse, PC cards, Wi-Fi, external speakers, Bluetooth සහ iPod වැනි උපකරණ මෙසේ අවශ්‍යs නැති වේලාවට පරිගණකයෙන් ගලවා තැබීම සුදුසුයි. බොහෝදෙනෙක් touchpad එක වෙනුවට External mouse එකක් භාවිතා කලත් එයටද අමතර බලයක් සපයන්නට වෙන නිසා වඩාත් හොදයි touchpad එකටම හුරුවෙන එක. ඒවගේම මෙම iPod වැනි උපාංග සවිකර තැබූවිට ඒවායේ බැටරිය ආරෝපණය වීමත් සිදුවන නිසා එයටද ඉතින් බලය සපයා ගන්නේ Laptop බැටරියෙන්මනේ. ඒවගේම mobile phones USB හරහා චාර්ජ් කරගන්න එක වැලකී සිටීමත් හොදයි. 8. භාවිතා නොකරන අවස්ථාවලදී Wireless Internet සහ Bluetooth ක්‍රි.යා විරහිත කර තබන්න. මේ දෘඩකාංග Disable හෝ Enable සදහා නවීන Laptop වල වෙනමම Switch එකක් පවා තිබෙන අතර එසේ නැති නම් පහත ක්ර ම වලටත් එම දේ සිදුකරගන්න පුළුවන්. 9.RAM මතකය පරිගණකයට නිසි ධාරිතාවයට හැකි නම් වැඩි කරගන්න. ඔබ ඇතැම් විශාල මෘදුකාංග භාවිතා කරන විට එය RAM මතකයට පමණක් ගබඩා කර ගන්න නොහැකි අවස්ථාවලදී දෘඩ තැටියේ තනා ගන්නා Virtual memory කියන මතකය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සදහාත් දෘඩතැටියට වඩාත් වෙහෙසෙන්න සිදුවෙනවා කියන්නේ තවත් බලයත් වැඩියෙන් අවශ්යේයි කියන එක. ඒවගේම නිරතුරුව මෙම ක්‍රි යාදාමටත් දෘඩ තැටිය දායක වෙනවා කියන්නේ එහි ආයු කාලයටත් මෙය බලපෑමක් ඇති කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අළුතින් Laptop එකක් ගන්න සිතාගෙන ඉන්නවා නම් ටිකක් වැඩියෙන් RAM ධාරිතාවය තිබෙන එකක් ගන්න එක මේ කාරනේ ඉටුකරගන්න වගේම එය අනාගතයටත් ප්‍ර යෝජනයක් වේවි. මොකද ඉදිරියට නිපදවන මෘදුකාංග බොහෝමයකට මෙම RAM ධාරිතාවයත් වැඩි වැඩියෙන් අවශ්යක වෙන්න ඉඩ ඇති නිසා. හැබැයි ඇතැම් විට පැවසෙනවා RAM වැඩිවෙන්න වැඩිවෙන්න එයටද තව බලයක් සැපයෙන නිසා තමන්ගේ කාර්යයන්ට අවශ්යන වන ප්‍ර මාණයට හා පරිගණකයට ගැලපෙන පරිදි එය වැඩි කර ගැනීමටත් සිතන්න වේවි. 10.CD/DVD ධාවක භාවිතය අවම කිරීම. මෙවැනි ධාවකවලට ක්රිකයාත්මක තත්වයේදී සෑහෙන්න බලයක් සැපයිය යුතුයි. ඒ නිසා හැකිතාක් දුරට සංයුක්ත තැටි ධාවක යන්ත්රර භාවිතයට වඩා එම මෘදුකාංග දෘඩ තැටියට පිටපත් කර භාවිතය හෝ එසේ නොහැකිවන අවස්ථාවල එම තැටි වල ඇති දත්ත iso හෝ වෙනයම් ආකාරයේ image බවට පත්කොට ඒවා දෘඩ තැටිය පිටපත් කර Virtual CloneDrive වැනි මෘදුකාංග ආධාර කරගෙන භාවිතා කරන්න. ඒවගේම භාවතා කර අවසන් වූ පසු සංයුක්ත තැටි නිකරුනේ ධාවකය තුල නොරදවා සිටීමත් සිතට ගැනීම යහපත්. 11.පරිගණක ක්රීුඩා, ගීතවලට සවන් දීම හා DVD චිත්ර්පටි ආදිය නැරඹීමට Laptop පරිගණක භාවතා කිරීම හැකිතාක් අවම කරන්න. මේ කියන දේට නම් ඔබ මා සමග අමනාප වෙන්නටත් ඉඩ තියෙනවා. මමත් මේ දේවල්වලට කැමතියි තමයි. හැබැයි ඉතින් මේ සියළුම දේවල් සෑහෙන්න බැටරි බලය ලබා ගන්නා ක්‍රි යාකාරකම්. ඉතින් ඒවා අවම කිරීම බැටරිය පැත්තෙන් නම් බැළුවහම හොදයි. ඒ එක්කම Screen Saver ක්රිමයා විරහිත කරල තැබීම, අනවශ්‍ය අවස්ථාවල Laptop එකේ Volume එක අවම කර හෝ Mute කර තබා ගැනීමත් අවශ්‍ය නැති වෙලාවලදී High-Definition off කර තබා ගැනීමත් සෑහෙන්න වෙලාවක් බැටරිය චාර්ජ් එකේ තියා ගන්න උදව්වක් වේවි. ඒවගේම අනවශ්යහ අවස්ථාවල Video Card Graphic Performance එක අඩුවෙන් භාවිතයත් ඉතින් භාවිතයට ගත්තට වරදක් නැහැ. ඒ වගේම Aero Glass වගේ අලංකාරවත් ලක්ෂ න ක්රිතයාත්මක නොකර භාවිතයත් දිගුවේලාවක් බැටරිය භාවිතයට ගන්නට උදව්වක්. 12.බැටරිය පමණක් භාවිතා කර පරිගණකය පාවිච්චි කරන්නේ නම් එම කාර්යය හැකි ඉක්මනින් අවසන් කර Shutdown කිරීම. ඔබ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමෙන් තොරව හෝ දීර්ඝ වේලාවක් පරිගණකයේ බැට්රිය ආධාරයෙන් පමණක් Laptop එක භාවිතා කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ වැඩේ අවසන් කොට Shutdown කිරීමත්. නැවත හැකි විගස බැට්රිය චාර්ජ කිරීමත් හොදයි. 13.Laptop මිලදී ගැනීමේදී Energy efficient laptop එකක් ගැනීමට අවධානය යොමු කිරීම. හැකියාවක් ඇතොත් මේ ගැනත් අවධානය යොමුකරන්න. ඒ වුනත් අපි පරිගණකයේ දෘඩාංගවල ධාරිතාවන් කෙතරම් විශාල දැයි හිත යොමුකලත් මේ ගැන එතරම් අවධානය යොමුනොකරන බව තමයි බහුලවම සිදුවෙන්නේ. ඉතින් ලංකාවේදී නම් කොතරම් දුරට ප්රානයෝගිකව මෙම සිද්ධාන්තය භාවිතා කරන්නේදැයි නොදන්නේමුත් හැකිනම් 5-star ratings යටතට ගැනෙන Laptop පරිගණක තමයි මිලදී ගන්නට නම් කියන්නේ. මෙන්න මේ සබැදියට ගියොත් දැන් තියෙන එම ආකාරයේ 5-star ratings Laptop මොනවාදැයි බලා ගන්න හැකිය. 14.Power Options භාවිතා කරන්න. ඔබ Windows XP පරිශීලකයෙක් නම් එහිදී Max Battery නම් Power Scheme එකද Vista හිදී Mobile PC නම් Power Plan එක තෝරාගෙන ඔබගේ පරිගණකයේ බැට්රිය වඩාත් කාර්යක්ෂ ම ලෙස වැඩි වේලාවක් භාවිතා කල හැකි අයුරින් සුසර කර ගත හැක. 15. Hibernate Mode එකේ තැබීම Sleep Mode (Stand By mode) එකේ තබනවාට වඩා හොදයි. Sleep Mode එකේදී Laptop පරිගණකයේ දෘඩ තැටිය හා තිරය ක්රිබයාවිරහිතවී තිබුනත් RAM මතකය ක්‍රිpයාත්මක තත්වයේ පවතී. ඉතින් ඒ කියන්නේ බැටරියෙන් බලය ලබා ගන්නවානේ. හැබැයි Hibernate Mode එකේදී එසේ RAM මතකය ක්රිරයාත්මක වීමකින් තොරව සම්පූර්ණයෙන් ක්රියයාවිරහිත වෙන නිසා එය බැටරියේ බලය වැඩි වේලාවක් රැකගන්න හොද උපක්රිමයක්. 16. Auto-save features ක්රි්යාවිරහිත කර තබන්න. ඔබ Office වැනි Package භාවිතයේදී දැක ඇති ස්ව්යංනක්රීයයව යම් වේලාවකට වරක් ඔබ කරමින් සිටින කාර්යය save වීමට සකස් කර ඇති අයුරු. හැබැයි වරින්වර මෙය සිදුවීමත් අපි මුලින් සලකාබලපු Schedule Task එකක් වගේ නිසා මේවාටත් බලය වැඩිපුර වැයවෙනවා. 17.ඔබේ Laptop එක Cool and Clean විදියට තබාගන්න. උශ්නත්වය වැඩිවීම කියන්නේ පරිගණක ක්ෂෙCත්‍රයේ බොහෝ දේට නිහඬ මාරයෙක් වගේ කියල කියන්න පුළුවන්. පරිගණකය උණුසුම් වැඩිවෙන්න, වැඩිවෙන්න එය සිසිලනය සදහා යොදවා තිබෙන Fan වැඩකරන්නට පටන් ගන්නවා. ඒ සදහාද බැට්රි වලින් බලය ලබා ගැනීම ඉක්මනින් ඒවා විසර්ජනය වීමට හේතුවක්. ඒනිසා හොද වාතාශ්‍රායක් (ventilation) පරිගණකය භාවිතයේදී එයට ලබාදීම, blanket එකක් හෝ ඇඳක් උඩ මේට්යක වැනි මෘදු මතුපිටක් උඩ තබා Laptop පරිගණකය ක්රිපයා නොකිරීමට වගබලා ගැනීමත් වැදගත්. ඒ එක්කම මාස කිහිපයකට වරක් Laptop පරිගණකය ඇතුලත පිරිසිදු කර ගැනීමත් ඉතා හොදයි. මොකද පිටත අපි කෙතරම් පිරිසිදුව තබා ගෙන සිටියත් එහි ඇතුලත දූවිල තට්ටු බැදී තිබෙන්නට පුළුවන්. දූවිලි බැදුනම නිසියාකාරව උෂ්නත්වය පිට නොවීම නිසා තව දුරටත් පරිගණකය තුල උණුසුම වැඩිවෙන්නට එය හේතුවක්. ඔබ Laptop පරිගණක නඩත්තුව හරිහැටි නොදන්නේ නම් පළපුරුදු කාර්මිකයෙකු ලවා එය සිදු කරගන්න එක හොදයි. මොකද පරිගණකය ගලවා එය නිසියාකාරව සවිකරගත නොහැකිවීම මෙන්ම Desktop පරිගණකයක උපාංගවලට වඩා සියුම් මෙන්ම කුඩා දෘඩාංග මෙම පරිගණක වල ඇති නිසා ඒවා නිසි ලෙස නොගැලවීමෙන් සිදුවිය හැකි හානි නිසා ඔබට වෙනත් පාඩු සිදුවිය හැකි බැවින් එය ඒ පිළිබදව වෘතිකයෙකු ලවා සිදු කර ගැනීම හොදයි. එවගේම පරිගණකය හිරු එළිය ඍජුවම වැටෙන ස්ථානයක තබා පරිහරණය නොකර සිටීම වගේම වසා ඇති මෝටර් රථයක් තුල පරිගණකය තබා යෑමෙන් වැලකීමත් හොදයි. හැකියාවක් තිබේ නම් Laptop එක භාවිතා කරන විට Cooling Pad එකක් භාවිතා කිරීමත් හොදයි. 18.Software සහ Drivers Update කර ගැනීමත් සිදුකර ගන්න. මේක සමහරවිට ව්යාිකූලවෙන්නත් ඇති. කොහොමද මේවා Update කරගැනීමෙන් බැටරියට බලපාන්නේ කියලත්.මෙහෙමයි අළුතින් එන Update පැරණි ඒවාට වඩා කාර්යක්ෂරම වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් ඒ හේතුවත් අපේ මාතෘකාවේ කාරණාවට බලපාන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේකේ ප්රෙතිවිරුද්ධ පැත්තත් වෙන්න ඉඩකඩ නැත්තෙම නැහැ. 19.Laptop එක ටික දවසක් භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා තබන්න. ඔබ සතියක් දෙකක් Laptop එක භාවිතා නොකර සිටින්නේ නම් එහි බැටරිය 40% ක් පමණ චාර්ජ් එක තිබියදී ගලවා cool තැනත තබන්න. 20. බැට්රිය නිසියාකාරව නඩත්තු කරන්න. Battery contacts මත ටික කාලයක් යනවිට මලකඩ හෝ දුහුවිලි බැදීමත් බැටරියේ ක්රිමයාකාරීත්වයට බාදාවක්. ඒ නිසා Laptop එක ක්රිඩයාවිරහිත කරල, ප්රවධාන විදුලි සැපයුමෙනුත් මුළුමනින්ම ඉවත් කරල බැට්රිය පරිගණකයෙන් ගලවා කොට්න් රෙදි කැබැල්ලක් ස්ර්ජිකල් ස්පිරිට් වැනි ඇල්කොහොල් එකකින් පොගවා ප්රගවේශමෙන් බැට්රියේ contacts පිසදමන්න. ඉන්පසු එය හොදින් සම්පූර්ණයෙන්ම වියලෙන්නට හැර නැවත සවි කරන්න. මෙම පිරිසිදු කිරීම මාස 2-3 කට සැරයක් කරන්න හැකිනම් හොදයි. නැවත අළුත් බැට්රියක් සවිකරන්නේ නම් ලාභ බාල බැට්රියක් වෙනුවට ඒ පරිගණකයට ගැලපෙන හොදම වර්ගයේ බැට්රියක් දැමීමත්, භාවිතා කරන AC adapter එක එයට ගැලපෙන එකම භාවිතයටත් තරයේ හිතට ගන්න. ඒ වගේම නව බැට්රිය මුලින්ම එයට අදාල වෙන විදියට චාර්ජ් කර ගැනීමත් වැදගත්. ඉස්සර Laptop වල භාවිතා වුන NiMH (nickel-metal hydride) වගේ නිකල් බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ පසු චාර්ජ කරන්නට අවශ්‍ය වුනත් දැන් භාවිතා වන lithium ion මුළුමනින්ම විසර්ජනය විය යුතු නැහැ එය නැවත ආරෝපණය කරන්නට. හැබැයි ඒ වගේම මෙම lithium ion බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය නොවී පවත්වා ගැනීමත් වැදගත්. ඒ වගේම පරිගණතය හා ලබාදෙන අත්පොතේ මේ පිළිබදව සියළුම විස්තර නිවැරදිව ඇති නිසා එය පරිශීලනය කර නිසියාකාරව එම කටයුත්ත සිදු කර ගැනීම හොදයි. හැකි සෑම විටකම ඍජුව ප්රරධාන විදුලි සැපයුමට AC adapter එක සවිකරනවා වෙනුවට UPS එකක් හරහා විදුලිය ලබා දී බැට්රිය චාර්ජ් කර ගැනීම වඩාත් කාලෝචිතයි.[/SIZE] [SIZE="4"][COLOR="Blue"]හොද නම් කොමෙන්ටුවක් කොටලා යන්න ජය වේවා ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom