බැටළු මස්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,756
    48,292
    113
    කාලා තියෙනවා..කිරි රහක් එනවා ..ගණන් නම් වැඩියි තමා..වෙන රටවල් වලත් ගණන් අනික් මස් වලට වඩා..බැටලුවගේ කකුල් දෙක තමයි ගණන් ම...
     
    • Like
    • Wow
    Reactions: NRTG and ara88

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,584
    22,286
    113
    Gotland
    බැටළුවා මස් 4500 ට අව්ලක් නැ දැන් හරක් මස් 3000 විතර උරු මස් 2500 - 4000
     
    • Like
    Reactions: NRTG

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,191
    944
    113
    raata kaaweth owa ban
    1765547109660.jpeg
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,399
    199,296
    113
    Colombo, Sri Lanka
    පොඩ්ඩක් කටු ගතිය වැඩියි. මටනම් එළු මස් තරම් සෙට් නැහැ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,555
    973
    113
    31
    Colombo
    Batalu mas kiyanne mutton da lamb da lankawe?
    Lankawe bataluwo na neh? elu mas walata hariyata kiyanne chevon neh?
    lankawe elu mas da mutton kiyanne