Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැට් කරන්න අවස්ථාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැට් කරන්න අවස්ථාවක්

ඇමති රන්ජන් අගමැතිගෙන් බැට් කරන්න අවස්ථාවක් ඉල්ලයි

(ශානුක අරවින්ද)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ වංචා පිළිබඳ හෙළිදරවු කිරීම සඳහා මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා කිරි බෝතලයක්ද උදාහරණයට ගනිමින් මෙසේ පැවසීය.

“මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. මේකට විතරක් නෙමෙයි හැමදේකටම කල් ඉකුත්වීමේ දිනයක් කියලා එකක් තියෙනවා. ඒ දිනයට කළින් පරිහරණය කරන්න කියලා. රංජන් රාමනායකටත් ඒක තියෙනවා.”

“ඒක විජය කුමාරතුංග මහත්මයට තිබුණා. නෙල්සන් මැන්ඩෙලා මහත්මයට තිබුණා. ලී ක්වාන් යූ මහත්මයා සමුගත්තා. පිදෙල් කස්ත්‍රෝ මහත්මයා අන්තිමේදී සමු අරන් තමන්ගේ සහෝදරයෙකුට දුන්නා.”

“මම ක්‍රිකට් වලින්ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.”

“අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායක මහත්මයටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.”

“එහෙම කරන එක වැරදීනේ. අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ. එත් එතුමා කියන්නේ මම අවුට් නෑ, මට අයෙත් බැට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හොඳ මදි. එතුමා කියන්න ඕනේ රංජන් දැන් ඔයා බැට් කරන්න, මම බෝල් කරන්නම් කියලා. අවස්ථාවක් දුන්නොත් ඉදිරියෙදි සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්ෂෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.”

“එතුමට අපි බැට් කරන්න අවස්ථාව දුන්නා 2002 දි. එතුමා එදා නම් සෙන්චරියක් ගහලා ආණ්ඩුව ගත්තා. ඊට පස්සෙ 2004 එතුමා අවුට් වුණා. ඊට පස්සේ 2010 දි අපි පිතිකරුවෙක් ආනයනය කළා. 2015 දි අපි තවත් පිතිකරුවෙක් ආනනයනය කළා. සරත් ෆොන්සේකා මහත්තයවයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයවයි ආනනයනය තමයි කළේ. ආනනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවො හැටියට ක්‍රීඩා කළා.”

copyright : Lankadeepa

පව් බන් මුන්

[QUOTE="BINGU_PUTHA, post: 23133254, member: 469273"] [b]බැට් කරන්න අවස්ථාවක්[/b] [SIZE="5"]ඇමති රන්ජන් අගමැතිගෙන් බැට් කරන්න අවස්ථාවක් ඉල්ලයි[/SIZE] [SIZE="4"] (ශානුක අරවින්ද) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ වංචා පිළිබඳ හෙළිදරවු කිරීම සඳහා මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා කිරි බෝතලයක්ද උදාහරණයට ගනිමින් මෙසේ පැවසීය. “මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. මේකට විතරක් නෙමෙයි හැමදේකටම කල් ඉකුත්වීමේ දිනයක් කියලා එකක් තියෙනවා. ඒ දිනයට කළින් පරිහරණය කරන්න කියලා. රංජන් රාමනායකටත් ඒක තියෙනවා.” “ඒක විජය කුමාරතුංග මහත්මයට තිබුණා. නෙල්සන් මැන්ඩෙලා මහත්මයට තිබුණා. ලී ක්වාන් යූ මහත්මයා සමුගත්තා. පිදෙල් කස්ත්‍රෝ මහත්මයා අන්තිමේදී සමු අරන් තමන්ගේ සහෝදරයෙකුට දුන්නා.” “මම ක්‍රිකට් වලින්ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.” “අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායක මහත්මයටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.” “එහෙම කරන එක වැරදීනේ. අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ. එත් එතුමා කියන්නේ මම අවුට් නෑ, මට අයෙත් බැට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හොඳ මදි. එතුමා කියන්න ඕනේ රංජන් දැන් ඔයා බැට් කරන්න, මම බෝල් කරන්නම් කියලා. අවස්ථාවක් දුන්නොත් ඉදිරියෙදි සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්ෂෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.” “එතුමට අපි බැට් කරන්න අවස්ථාව දුන්නා 2002 දි. එතුමා එදා නම් සෙන්චරියක් ගහලා ආණ්ඩුව ගත්තා. ඊට පස්සෙ 2004 එතුමා අවුට් වුණා. ඊට පස්සේ 2010 දි අපි පිතිකරුවෙක් ආනයනය කළා. 2015 දි අපි තවත් පිතිකරුවෙක් ආනනයනය කළා. සරත් ෆොන්සේකා මහත්තයවයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයවයි ආනනයනය තමයි කළේ. ආනනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවො හැටියට ක්‍රීඩා කළා.” copyright : Lankadeepa පව් බන් මුන් :lol::lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom