Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැටිකලෝ කැම්පස් හදන්න නීති නැවූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.lankadeepa.lk/features/බැටිකලෝ-කැම්පස්-හදන්න-නීති-නැවූ-හැටි/2-583503

තභේදයට තුඩු දී ඇති මඩකළපු විශ්වවිද්‍යාලය ගොඩනැගීමට ආධාර අනුබල දුන් සෑම රාජ්‍ය ආයතනයක්ම හා සෑම පළාත් පාලන ආයතනයක්ම නීතිය උල්ලංඝණය කොට හෝ නොසලකා හැර ඇත. නැතහොත් තමන්ට ඕනෑ හැටියට නීතියත්, නියාමන රෙගුලාසිත් නවාගෙන ඇත. මෙහිදී රජයට අයත් වාණිජ බැංකුවක් ද මූලික වශයෙන් පරීක්ෂා කොට අනුමැතිය දිය යුතු කරුණු නොසලකා හැර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබේ.

වර්ෂ 2013 හා 2019 අතර කාලය තුළ මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවිධ සහනවලින් අනුමැතිය ගන්නට දරන ලද උත්සාහය සඵල වී ඒවා ලැබී තිබේ. මෙම ආයතනය විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ.

මඩකළපු විශ්වවිද්‍යාල කොලීජිය (බැටිකලෝ කැම්පස් ප්‍රයිවට්), මඩකළපු මණ්ඩපය (පෞද්ගලික), මඩකළපුවේ මලීක් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් විශ්වවිද්‍යාල කොලීජිය ආදිය ඉන් සමහරකි.

මේ සඳහා අනුමැතිය ඉල්ලා ඇත්තේ හිටපු අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාය. ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකා හීරා පදනම ආයතනය ඔස්සේ අදාළ අනුමැතිය ඉල්ලා තිබේ.

තමන් රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ලෙස හඳුන්වා දුන් හීරා පදනම 2011 දී රාජ්‍ය නොවන ආයතන ලියාපදිංචි කිරීමේ ලේකම් කාර්යාලයෙන් ලියාපදිංචිය ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශය එම ඉල්ලීම අහිතකර ඉල්ලීමක් ලෙස පෙන්වා දීමෙන් පසුවයි. එසේ පවසා ඇත්තේ එම පදනමේ අනෙකුත් සාමාජිකයන් කවුරුන් ද යන්න සැලකිල්ලට ගෙනයි.

මඩකළපුව විශ්වවිද්‍යාලය කෙසේ ගොඩනගා ඇත්තේ ද යන්න විමසා බැලීමට ජාතික විගණන කාර්යාලය විශේෂ විගණන විමසුමක් සිදුකොට තිබේ. ඒ අනුව ඊට අදාළ වාර්තාව නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන බැංකුවක් විසින් මූලික කාරණා අනුමැතිය දීමේදී නොසලකා හැරීම

හීරා පදනම සහ මඩකළපු මණ්ඩපයට සම්බන්ධ ගිණුම් පවත්වා ගැනීමට අනුමැතිය දීමේදී ලංකා බැංකුව විනිමය පාලන පනත හා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) යටතේ ඇති නියාමන රෙගුලාසි හා මාර්ගෝපදේශ නොසලකා හැර ඇත. විගණන වාර්තාවෙන් පැවැසෙන පරිදි මෙහිදී රුපියල් බිලියන ගණනින් විදේශ විනිමය ලබා ගැනීමේදී සහ ව්‍යාපාර පවත්වා ගැනීමේදී ඉහත කී ලෙස ලංකා බැංකුව ක්‍රියා කොට තිබේ.

මෙහිදී ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති මෙන්ම තම බැංකුවේ අභ්‍යන්තර අවශ්‍යතා ද නොසලකා හැර ඇත. සාමාන්‍යයෙන් සිදු කරන පරිදි විගණන වාර්තාව නිදහස් කිරීමට පෙර ඊට අදාළ විගණන විමසුම්, පිළිතුරු දීම සඳහා ජා.වි. කාර්යාලය විසින් ලංකා බැංකුව වෙත යොමු කර ඇත.

2016 හා 2017 අතර වසරක කාලයක් තුළ මඩකළපු මණ්ඩපය (Batticaloa Campus) නමින් ලංකා බැංකු ගිණුම් හතරක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවාට රුපියල් බිලියන 4.123කට වඩා විදේශ මුදල් ලැබී තිබේ. එකී විදේශ විනිමය ලැබීම් පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් කර නොමැත. ඉහත කී ගිණුම් ශ්‍රී ලංකා හීරා පදනම, බැටිකලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ්, AMA ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, මලීක් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ යන නම්වලින් පවත්වාගත් බව පෙනේ.

ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශවලින් නියම කොට ඇත්තේ විදේශ විනිමය මගින් කෙරෙන විකුණුම් හා මිලදී ගැනීම්වලට අදාළ තොරතුරු වාර්තා කළ යුතු බවටය. එහෙත් මෙකී නියාමනයන් අදාළ බලධාරියා විසින් රු. බිලියන 3.6කට වඩා වාර 21කදී ප්‍රේෂණය වෙද්දී ක්‍රියාත්මක කොට නැත. මෙකී සියලු මුදල් මඩකළපු මණ්ඩපය හෝ ඊට අදාළ ආයතන හරහා ලබාගෙන ඇත.

ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද විමසුම්වලට පිළිතුරු දෙමින් ලංකා බැංකුව කියා ඇත්තේ මූල්‍යාධාර ලැබෙන මූලාශ්‍රය පරීක්ෂා කර බැලීම එයට අවශ්‍ය නොවූ බවකි. සාමාන්‍යයෙන් සිරිත් පරිදි එසේ විමසීම් කරනු ලබන්නේ බැංකුවේ මුදල් තැන්පත් කරන විට පමණක් වීම ඊට හේතුව ලෙස සඳහන් කර ඇත. එම නිසා මෙම අන්තර්ජාතික බැංකු ඔස්සේ ලැබෙන ප්‍රේෂණ මුදල් නීතිගත මූලාශ්‍රයකින් ලැබෙන ඒවා ලෙස සැලකිය යුතු බව ද එකී පිළිතුරේ සඳහන් වේ.

ලැබුණු උපදෙස් අනුව මෙම මූල්‍යාධාර ලංකා බැංකුව විසින් අර්ථලාභියාගේ අනෙකුත් ගිණුම්වලට බැරකොට ඇත. ඒවා කෙසේ භාවිත කළේ ද යන්න බැංකු කළමනාකරුවන් විසින් සොයා බලා විශ්වවිද්‍යාලය ගොඩනැගීමේ නියමිත කර්තව්‍ය වෙනුවෙන් වියදම් කොට ඇති බව තහවුරු කරගෙන ඇතැයි ලංකා බැංකුව කියා සිටියේය.

බැංකු සඳහා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ නීති අවශ්‍ය වන්නේ පාලක මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහාය. ඒ දේශපාලන වශයෙන් හෙළිදරව් වූ පුද්ගලයකු ව්‍යාපාර සබඳතා සඳහා ඉල්ලුම් කළ විටදීය. මෙම අවශ්‍යතාව හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පුත්‍ර හිරාස්ට අයත් සංවිධාන බැංකු ගිණුම් 14කට එළැඹීමේදී ලංකා බැංකුව සපුරා නොමැත. ජාතික විගණන කාර්යාලයේ විගණන විමසුම්වලට පිළිතුරු දෙන ලංකා බැංකුව තවදුරටත් කියා සිටින්නේ මේ සඳහා ඉහළ කළමනාකරණ මට්ටමේ අනුමැතිය ලබා ඇත්තේ බැංකු ගිණුම් හතරක් උදෙසා පමණක් බවත්ය.

දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකු විසින් පවත්වාගෙන යන ගිණුමකට මූල්‍යාධාර ලැබීමේදී මූල්‍යායතනය ඒ පිළිබඳව දෙවරක් පරීක්ෂාකාරී විය යුතුය. නැවත වරක් හිස්බුල්ලාගේ පවුලේ උදවිය පාලනය කරනු ලබන ආයතනවලට අයත් ගිණුම්වලට 30 වතාවකට වැඩිවාර ගණනක් විදේශ මුදල් බිලියන 4.123ක් ප්‍රේෂණය වනවිටදීත් ඒවා ලැබෙන මූලාශ්‍ර ගැන තොරතුරු ලබා නැත. ඒ පිළිබඳ ප්‍රමාණවත් නිරීක්ෂණ සහිත පැහැදිලි කිරීමක් ලංකා බැංකුව විගණනය උදෙසා සපයා නැත.

දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකුගේ ව්‍යාපාර ක්‍රියාකාරකම් නොකඩවා නිරන්තරයෙන් නියාමනයට ලක්කළ යුතු වේ.

ලංකා බැංකුවේ අභ්‍යන්තර මාර්ගෝපදේශවලින් පවා නියම කොට ඇත්තේ එවැනි පුද්ගලයකුගේ ද්‍රව්‍යමය තොරතුරු සපයාගනු වස් එකී සේවාදායකයාගේ අනුකූලතා ප්‍රකාශ මාස 6කට වරක් ලබාගත යුතු බවයි. ඉහත කී මෙම ගනුදෙනුවලට අදාළ ගිණුම් 14 සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කර නොමැත. ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් තවදුරටත් කියා ඇත්තේ බැංකුව ‘‘ස්ථිර පිළිතුරක් සපයා ඇති බවක්, ඉහත කී නිරීක්ෂණ අනුව පෙනී නොයන බවය’’ යනුවෙනි.

වරකට ඇ. ඩොලර් මිලියන 2.8කටත් වඩා වාර 4කදී මඩකළපු මණ්ඩපය නමින් වූ ගිණුමට අසාමාන්‍ය ලෙස මුදල් බැර වී ඇත. මෙම අසාමාන්‍ය සංකීර්ණ ගනුදෙනු සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැත. මේ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ලංකා බැංකුව විසින් ද ජාතික විගණන කාර්යාලයට ඉදිරිපත් කොට නැත.

තුන්වැනි පාර්ශ්වයක් විසින් ගිණුමේ ලක්ෂ දෙකකට වැඩි මුදලක් තැන්පත් කරන විටකදී මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව තැන්පත් කරන්නාගේ නම, ලිපිනය හා අනන්‍යතාවත්, තැන්පත් කිරීමේ අරමුණත් බැංකු තොරතුරු පද්ධතියට ඇතුළත් කළ යුතුය. මඩකළපු මණ්ඩපය ගිණුමට රුපියල් මිලියන 59ක් තැන්පත් කළ වාර 11කදී එසේ සිදු කර නැත. එවැනි ගෙවීම් සිදු කළ වාර 10කදී ලංකා බැංකුව අතින් මෙම දෝෂය සිදුව ඇත.

සමාජ සුබසාධන සංවිධානවලට හිමි ගිණුම්වලට තහනම් කරන ලද සංවිධානවලින් හෝ නුසුදුසු පුද්ගලයන් වෙතින් මුදල් බැර වෙන්නේ ද යන්න තහවුරු කොට දැන ගන්නට බැංකුව තමන්ට ලැබෙන තැන්පතුවල නීත්‍යානුකූලභාවය හරි හැටි විමසා දැනගත යුතුය. එහෙත් ශ්‍රී ලංකා හීරා පදනම යටතේ ඇති ලංකා බැංකු ගිණුම එම නියාමනයට හසු වී නැත.

රුපියල් මිලියන 313කට වැඩි දේශීය හා විදේශීය තැන්පතු වාර 15කදී එම ගිණුමට බැර වී තිබේ. මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් ලංකා බැංකුව ස්ථිර පිළිතුරක් සපයා නොතිබුණි.

ව්‍යාජ පුද්ගලයන්ගේ නමින් හෝ නිර්නාමිකව ගිණුම් විවෘත කිරීමට අවසර දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලට තහංචි පනවා ඇත. එහෙත් ලිපි ශීර්ෂයක ලියූ ලිපියකින් හිස්බුල්ලා මහතා කරන ලද ඉල්ලීමකින් මලීක් අබ්දුල්ලා බින් අබ්දුල්ලා අසීස් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ නමින් ගිණුමක් අරඹා තිබුණ ද එයට ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හිමිව නැත. එකී ව්‍යාජ නාමය අනුව ගිණුමක් අරඹා පවත්වාගෙන යාමට කාත්තන්කුඩි ලංකා බැංකු ශාඛාව ඉඩ දී තිබේ. ලියාපදිංචි සහතිකයක් නොමැති ආයතනයකට ගිණුමක් ඇරැඹීමට අවසර දීම සම්බන්ධයෙන් බැංකුව පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කොට නැත.

[QUOTE="malakadss, post: 25967865, member: 179884"] [URL]http://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%9D-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92/2-583503[/URL] තභේදයට තුඩු දී ඇති මඩකළපු විශ්වවිද්‍යාලය ගොඩනැගීමට ආධාර අනුබල දුන් සෑම රාජ්‍ය ආයතනයක්ම හා සෑම පළාත් පාලන ආයතනයක්ම නීතිය උල්ලංඝණය කොට හෝ නොසලකා හැර ඇත. නැතහොත් තමන්ට ඕනෑ හැටියට නීතියත්, නියාමන රෙගුලාසිත් නවාගෙන ඇත. මෙහිදී රජයට අයත් වාණිජ බැංකුවක් ද මූලික වශයෙන් පරීක්ෂා කොට අනුමැතිය දිය යුතු කරුණු නොසලකා හැර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබේ. වර්ෂ 2013 හා 2019 අතර කාලය තුළ මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවිධ සහනවලින් අනුමැතිය ගන්නට දරන ලද උත්සාහය සඵල වී ඒවා ලැබී තිබේ. මෙම ආයතනය විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ. මඩකළපු විශ්වවිද්‍යාල කොලීජිය (බැටිකලෝ කැම්පස් ප්‍රයිවට්), මඩකළපු මණ්ඩපය (පෞද්ගලික), මඩකළපුවේ මලීක් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් විශ්වවිද්‍යාල කොලීජිය ආදිය ඉන් සමහරකි. මේ සඳහා අනුමැතිය ඉල්ලා ඇත්තේ හිටපු අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාය. ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකා හීරා පදනම ආයතනය ඔස්සේ අදාළ අනුමැතිය ඉල්ලා තිබේ. තමන් රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ලෙස හඳුන්වා දුන් හීරා පදනම 2011 දී රාජ්‍ය නොවන ආයතන ලියාපදිංචි කිරීමේ ලේකම් කාර්යාලයෙන් ලියාපදිංචිය ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශය එම ඉල්ලීම අහිතකර ඉල්ලීමක් ලෙස පෙන්වා දීමෙන් පසුවයි. එසේ පවසා ඇත්තේ එම පදනමේ අනෙකුත් සාමාජිකයන් කවුරුන් ද යන්න සැලකිල්ලට ගෙනයි. මඩකළපුව විශ්වවිද්‍යාලය කෙසේ ගොඩනගා ඇත්තේ ද යන්න විමසා බැලීමට ජාතික විගණන කාර්යාලය විශේෂ විගණන විමසුමක් සිදුකොට තිබේ. ඒ අනුව ඊට අදාළ වාර්තාව නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. [B][SIZE=6]ප්‍රධාන බැංකුවක් විසින් මූලික කාරණා අනුමැතිය දීමේදී නොසලකා හැරීම[/SIZE][/B] හීරා පදනම සහ මඩකළපු මණ්ඩපයට සම්බන්ධ ගිණුම් පවත්වා ගැනීමට අනුමැතිය දීමේදී ලංකා බැංකුව විනිමය පාලන පනත හා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) යටතේ ඇති නියාමන රෙගුලාසි හා මාර්ගෝපදේශ නොසලකා හැර ඇත. විගණන වාර්තාවෙන් පැවැසෙන පරිදි මෙහිදී රුපියල් බිලියන ගණනින් විදේශ විනිමය ලබා ගැනීමේදී සහ ව්‍යාපාර පවත්වා ගැනීමේදී ඉහත කී ලෙස ලංකා බැංකුව ක්‍රියා කොට තිබේ. මෙහිදී ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති මෙන්ම තම බැංකුවේ අභ්‍යන්තර අවශ්‍යතා ද නොසලකා හැර ඇත. සාමාන්‍යයෙන් සිදු කරන පරිදි විගණන වාර්තාව නිදහස් කිරීමට පෙර ඊට අදාළ විගණන විමසුම්, පිළිතුරු දීම සඳහා ජා.වි. කාර්යාලය විසින් ලංකා බැංකුව වෙත යොමු කර ඇත. 2016 හා 2017 අතර වසරක කාලයක් තුළ මඩකළපු මණ්ඩපය (Batticaloa Campus) නමින් ලංකා බැංකු ගිණුම් හතරක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවාට රුපියල් බිලියන 4.123කට වඩා විදේශ මුදල් ලැබී තිබේ. එකී විදේශ විනිමය ලැබීම් පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් කර නොමැත. ඉහත කී ගිණුම් ශ්‍රී ලංකා හීරා පදනම, බැටිකලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ්, AMA ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, මලීක් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ යන නම්වලින් පවත්වාගත් බව පෙනේ. ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශවලින් නියම කොට ඇත්තේ විදේශ විනිමය මගින් කෙරෙන විකුණුම් හා මිලදී ගැනීම්වලට අදාළ තොරතුරු වාර්තා කළ යුතු බවටය. එහෙත් මෙකී නියාමනයන් අදාළ බලධාරියා විසින් රු. බිලියන 3.6කට වඩා වාර 21කදී ප්‍රේෂණය වෙද්දී ක්‍රියාත්මක කොට නැත. මෙකී සියලු මුදල් මඩකළපු මණ්ඩපය හෝ ඊට අදාළ ආයතන හරහා ලබාගෙන ඇත. ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද විමසුම්වලට පිළිතුරු දෙමින් ලංකා බැංකුව කියා ඇත්තේ මූල්‍යාධාර ලැබෙන මූලාශ්‍රය පරීක්ෂා කර බැලීම එයට අවශ්‍ය නොවූ බවකි. සාමාන්‍යයෙන් සිරිත් පරිදි එසේ විමසීම් කරනු ලබන්නේ බැංකුවේ මුදල් තැන්පත් කරන විට පමණක් වීම ඊට හේතුව ලෙස සඳහන් කර ඇත. එම නිසා මෙම අන්තර්ජාතික බැංකු ඔස්සේ ලැබෙන ප්‍රේෂණ මුදල් නීතිගත මූලාශ්‍රයකින් ලැබෙන ඒවා ලෙස සැලකිය යුතු බව ද එකී පිළිතුරේ සඳහන් වේ. ලැබුණු උපදෙස් අනුව මෙම මූල්‍යාධාර ලංකා බැංකුව විසින් අර්ථලාභියාගේ අනෙකුත් ගිණුම්වලට බැරකොට ඇත. ඒවා කෙසේ භාවිත කළේ ද යන්න බැංකු කළමනාකරුවන් විසින් සොයා බලා විශ්වවිද්‍යාලය ගොඩනැගීමේ නියමිත කර්තව්‍ය වෙනුවෙන් වියදම් කොට ඇති බව තහවුරු කරගෙන ඇතැයි ලංකා බැංකුව කියා සිටියේය. බැංකු සඳහා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ නීති අවශ්‍ය වන්නේ පාලක මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහාය. ඒ දේශපාලන වශයෙන් හෙළිදරව් වූ පුද්ගලයකු ව්‍යාපාර සබඳතා සඳහා ඉල්ලුම් කළ විටදීය. මෙම අවශ්‍යතාව හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පුත්‍ර හිරාස්ට අයත් සංවිධාන බැංකු ගිණුම් 14කට එළැඹීමේදී ලංකා බැංකුව සපුරා නොමැත. ජාතික විගණන කාර්යාලයේ විගණන විමසුම්වලට පිළිතුරු දෙන ලංකා බැංකුව තවදුරටත් කියා සිටින්නේ මේ සඳහා ඉහළ කළමනාකරණ මට්ටමේ අනුමැතිය ලබා ඇත්තේ බැංකු ගිණුම් හතරක් උදෙසා පමණක් බවත්ය. දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකු විසින් පවත්වාගෙන යන ගිණුමකට මූල්‍යාධාර ලැබීමේදී මූල්‍යායතනය ඒ පිළිබඳව දෙවරක් පරීක්ෂාකාරී විය යුතුය. නැවත වරක් හිස්බුල්ලාගේ පවුලේ උදවිය පාලනය කරනු ලබන ආයතනවලට අයත් ගිණුම්වලට 30 වතාවකට වැඩිවාර ගණනක් විදේශ මුදල් බිලියන 4.123ක් ප්‍රේෂණය වනවිටදීත් ඒවා ලැබෙන මූලාශ්‍ර ගැන තොරතුරු ලබා නැත. ඒ පිළිබඳ ප්‍රමාණවත් නිරීක්ෂණ සහිත පැහැදිලි කිරීමක් ලංකා බැංකුව විගණනය උදෙසා සපයා නැත. දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකුගේ ව්‍යාපාර ක්‍රියාකාරකම් නොකඩවා නිරන්තරයෙන් නියාමනයට ලක්කළ යුතු වේ. ලංකා බැංකුවේ අභ්‍යන්තර මාර්ගෝපදේශවලින් පවා නියම කොට ඇත්තේ එවැනි පුද්ගලයකුගේ ද්‍රව්‍යමය තොරතුරු සපයාගනු වස් එකී සේවාදායකයාගේ අනුකූලතා ප්‍රකාශ මාස 6කට වරක් ලබාගත යුතු බවයි. ඉහත කී මෙම ගනුදෙනුවලට අදාළ ගිණුම් 14 සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කර නොමැත. ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් තවදුරටත් කියා ඇත්තේ බැංකුව ‘‘ස්ථිර පිළිතුරක් සපයා ඇති බවක්, ඉහත කී නිරීක්ෂණ අනුව පෙනී නොයන බවය’’ යනුවෙනි. වරකට ඇ. ඩොලර් මිලියන 2.8කටත් වඩා වාර 4කදී මඩකළපු මණ්ඩපය නමින් වූ ගිණුමට අසාමාන්‍ය ලෙස මුදල් බැර වී ඇත. මෙම අසාමාන්‍ය සංකීර්ණ ගනුදෙනු සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැත. මේ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ලංකා බැංකුව විසින් ද ජාතික විගණන කාර්යාලයට ඉදිරිපත් කොට නැත. තුන්වැනි පාර්ශ්වයක් විසින් ගිණුමේ ලක්ෂ දෙකකට වැඩි මුදලක් තැන්පත් කරන විටකදී මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව තැන්පත් කරන්නාගේ නම, ලිපිනය හා අනන්‍යතාවත්, තැන්පත් කිරීමේ අරමුණත් බැංකු තොරතුරු පද්ධතියට ඇතුළත් කළ යුතුය. මඩකළපු මණ්ඩපය ගිණුමට රුපියල් මිලියන 59ක් තැන්පත් කළ වාර 11කදී එසේ සිදු කර නැත. එවැනි ගෙවීම් සිදු කළ වාර 10කදී ලංකා බැංකුව අතින් මෙම දෝෂය සිදුව ඇත. සමාජ සුබසාධන සංවිධානවලට හිමි ගිණුම්වලට තහනම් කරන ලද සංවිධානවලින් හෝ නුසුදුසු පුද්ගලයන් වෙතින් මුදල් බැර වෙන්නේ ද යන්න තහවුරු කොට දැන ගන්නට බැංකුව තමන්ට ලැබෙන තැන්පතුවල නීත්‍යානුකූලභාවය හරි හැටි විමසා දැනගත යුතුය. එහෙත් ශ්‍රී ලංකා හීරා පදනම යටතේ ඇති ලංකා බැංකු ගිණුම එම නියාමනයට හසු වී නැත. රුපියල් මිලියන 313කට වැඩි දේශීය හා විදේශීය තැන්පතු වාර 15කදී එම ගිණුමට බැර වී තිබේ. මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් ලංකා බැංකුව ස්ථිර පිළිතුරක් සපයා නොතිබුණි. ව්‍යාජ පුද්ගලයන්ගේ නමින් හෝ නිර්නාමිකව ගිණුම් විවෘත කිරීමට අවසර දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලට තහංචි පනවා ඇත. එහෙත් ලිපි ශීර්ෂයක ලියූ ලිපියකින් හිස්බුල්ලා මහතා කරන ලද ඉල්ලීමකින් මලීක් අබ්දුල්ලා බින් අබ්දුල්ලා අසීස් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ නමින් ගිණුමක් අරඹා තිබුණ ද එයට ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හිමිව නැත. එකී ව්‍යාජ නාමය අනුව ගිණුමක් අරඹා පවත්වාගෙන යාමට කාත්තන්කුඩි ලංකා බැංකු ශාඛාව ඉඩ දී තිබේ. ලියාපදිංචි සහතිකයක් නොමැති ආයතනයකට ගිණුමක් ඇරැඹීමට අවසර දීම සම්බන්ධයෙන් බැංකුව පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කොට නැත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom