Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) lagadi idan hint gahanna patan gatte ban..eka kapila yanna monawa hari mama kiyanawa ban..

2) mulin nam mamath randu wenawa...dan nam ehemawath karanne naha..sadda nathuwa innawa...eth lagadi dawasaka iwasan inna bari tana gahuwa..

3) mulin mulin mamath kamathen giye..passe passe maha wadayak wenna gatta...ape gedara watte wadak karanna welawak naha..weekdays office..weekedn wiflage diha...hemita hemita maga arinna tamai try kale..ehema nogiya dawas wlata ada wadiyawa..

3) same answer..issara mama ewata monawa hari kiuwa..dan ehema kiyanneth naha..sadda nathuwa innawa...

සමහරු කියල තියෙනවා washing machine ගන්න කියල..අරන් බන් තියෙන්නේ ..office අදින ඇදුම් machine එකෙ හොදන්නේ නැහැ ..ගොඩක් දෙනෙක් කියල තියෙන්නේ වෙනම ඉන්න කියලනේ..වෙනම කාලයක් හිටිය..මෙචරට නැති උනත් ප්‍රශ්න තිබුන ...බබා ලැබිල එයාලගේ අම්මලාගේ දිහා ඉන්නකොටත් ඕවගේ සීන් අඩු වැඩියෙන් උනා ...තවත් අය කියල තිබ්බ දෙයක් තමයි බබා ලැබුනට පස්සේ වැඩත් එක්ක stress ඇති කියල ..ඔව් ඒක නොර්මල් දෙයක් ...ගෙදර වැඩ බබාගේ වැඩ office වැඩ නිසා stress නොවුනොත් තමයි පුදුමේ..හැබැයි මම හැම දෙකටම එයට හෙල්ප් කරනවා ..ඔය හින්ද වැඩට ගැණු කෙනෙක් ගත්තේ ...එයට උදේට අපේ අම්ම දවලටයි උදේටයි කෑම එක හදල දෙනවා ...වැඩ ඇරිලා ගෙදර එනකොටත් රැට කෑම හදල තියෙනවා ...මේ දවස් වල කොරෝන සීන් නිසා උදේට office එක ගාවට ගෙනිහින් දානවා ..හවසට එක්කන් එන්නත් යනවා..එහෙම ඇවිල්ලා හිතනකො මොකක් හරි දෙකට පැටලුනම මොනවද හිතෙන්නේ කියල ..සමහර දවස් වලට මම රට වෙනම කඩෙන් කෑම ගේනවා අම්ම හදන කෑම හොද නැහැ කිවුවොත් ..ඔච්චර දේවලුත් කරලයි මම මුකුත් කරන්නේ නැහැ කියන්නේ ..ඇත්තටම කලකිරිඑනව බන් ..

[QUOTE="අවකලනය, post: 25798661, member: 290602"] [SIZE=5]1) lagadi idan hint gahanna patan gatte ban..eka kapila yanna monawa hari mama kiyanawa ban.. 2) mulin nam mamath randu wenawa...dan nam ehemawath karanne naha..sadda nathuwa innawa...eth lagadi dawasaka iwasan inna bari tana gahuwa.. 3) mulin mulin mamath kamathen giye..passe passe maha wadayak wenna gatta...ape gedara watte wadak karanna welawak naha..weekdays office..weekedn wiflage diha...hemita hemita maga arinna tamai try kale..ehema nogiya dawas wlata ada wadiyawa.. 3) same answer..issara mama ewata monawa hari kiuwa..dan ehema kiyanneth naha..sadda nathuwa innawa... ------------------------------------------------------------------ සමහරු කියල තියෙනවා washing machine ගන්න කියල..අරන් බන් තියෙන්නේ ..office අදින ඇදුම් machine එකෙ හොදන්නේ නැහැ ..ගොඩක් දෙනෙක් කියල තියෙන්නේ වෙනම ඉන්න කියලනේ..වෙනම කාලයක් හිටිය..මෙචරට නැති උනත් ප්‍රශ්න තිබුන ...බබා ලැබිල එයාලගේ අම්මලාගේ දිහා ඉන්නකොටත් ඕවගේ සීන් අඩු වැඩියෙන් උනා ...තවත් අය කියල තිබ්බ දෙයක් තමයි බබා ලැබුනට පස්සේ වැඩත් එක්ක stress ඇති කියල ..ඔව් ඒක නොර්මල් දෙයක් ...ගෙදර වැඩ බබාගේ වැඩ office වැඩ නිසා stress නොවුනොත් තමයි පුදුමේ..හැබැයි මම හැම දෙකටම එයට හෙල්ප් කරනවා ..ඔය හින්ද වැඩට ගැණු කෙනෙක් ගත්තේ ...එයට උදේට අපේ අම්ම දවලටයි උදේටයි කෑම එක හදල දෙනවා ...වැඩ ඇරිලා ගෙදර එනකොටත් රැට කෑම හදල තියෙනවා ...මේ දවස් වල කොරෝන සීන් නිසා උදේට office එක ගාවට ගෙනිහින් දානවා ..හවසට එක්කන් එන්නත් යනවා..එහෙම ඇවිල්ලා හිතනකො මොකක් හරි දෙකට පැටලුනම මොනවද හිතෙන්නේ කියල ..සමහර දවස් වලට මම රට වෙනම කඩෙන් කෑම ගේනවා අම්ම හදන කෑම හොද නැහැ කිවුවොත් ..ඔච්චර දේවලුත් කරලයි මම මුකුත් කරන්නේ නැහැ කියන්නේ ..ඇත්තටම කලකිරිඑනව බන් ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom