Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. කසාදේ උබ ගෑනි වෙලා ගෑනි මිනිහා වෙලා තියෙන්නේ. කියලා තේරුම් කරන්න අමාරු නම් කම්මුල් පාරක් දෙකක් දීලා හරි තේරුම් කරන්න වෙනවා. කියපන් බදින්න කලින් හිටියා ඒකිගේ ගෙදර හිටියා වගේ බැඳලා ඉන්න බැහැ කියලා උබ එක්ක. හැම වෙලේම එහෙම ගහන්න තියාගන්නත් එපා එතකොට ඒකට තියෙන බයත් නැති වෙනවා. කේන්ති ගියොත් උබ කොහොම මිනිහෙක්ද කියලා දැනෙන්න දියන්. ගෑනි දන්නවා උබට කොන්ද පණ නැහැ & බයයි කියලා. ඒකයි ඔච්චර කරේ නගින්න එන්නේ උබේ. ඒ ගතිය වෙනස් කරගනින්.

2. අර උබේ ගතිය ගෑනි මේ වෙද්දීත් ඒකිගේ අම්මට කියලා ඇත්තේ. ඒ විතරක් නෙමේ හැමදේම. ඒකි හැමදේටම උපදෙස් ගන්නේ ඒකිගේ අම්මගෙන්. ඔතන තමා virus එකේ ආරම්භේ මම හිතන්නේ. උබ ඒකිගේ අම්මලාව ගණන් ගන්නේ නැති විදියට ඉදපන්. උන්ට සද්දේ දාපන්. ගෑනිටත් කියපන් අම්මට ඕන විදියට නෙමේ වෙන්නේ දේවල් උබේ විදියට කියලා. උබ ඕවා ගෑනිට නොකියා මෙතන පත හෑලි වගේ ත්‍රෙඩ් දාල වැඩක් නැහැ. මේකේ ඉන්න උන් ඇවිත් ඕවා උබේ ගෑනිට කියන්නේ නැනේ. අනික කියපන් ආයේ නිතර උන්ගේ ගෙදර යන්නේ නැහැ කියලා. පුළුවන් නම් උන්ගේ ගෙදර උන්ව තරහා හරි කරගනින්. ගෑනියි ඒකිගේ අම්මටයි වෙනම කතා කරන්න වෙලාවක් දෙන්න එපා.

3. සතියට පාරක් වගේ ගෑනි එක්ක dinner out එකකට වගේ එලියට පලයන්. ලමයව උබේ අම්මල ගාව දාල පලයන්. උබලා දෙන්න විතරක් ගිහින් enjoy කරලා වරෙන් හොදට. අලුත් දේවල් try කරපන්. ගෑනිට බියර් එකක් අරන් දියන් බොන්න. පාරේ එනකොට වාහනේ පොඩි ආතල් එකක් ගනින්. ඔය මම කිව්වේ කරන්න පුළුවන් සුළු දේවල් ටිකක්.

4. උබලා දෙන්න වැඩ කරන අතරතුරේ පුළුවන් වෙලාවට call message කරපන්. sexටින් පාරක් හරි දාපන්.

මම මේවා කිව්වේ උබ මෙතන කතාවේ කියලා තියෙන විස්තර අනුව. මෙතන තනිකර තියෙන්නේ උබේ පැත්තේ කතාව. ගෑනිගේ පැත්තෙන් ඇහුවොත් සමහරවිට ඒකිට මේ වගේම කතාවක් ඇති උබ ගැන. හොදම දේ උබ එළකිරි එකේවත් ගෑනි ඒකිගේ අම්ම එක්කවත් මේවා කතා කරන එක නෙමේ උබලා දෙන්නා මේවා ගැන කතා කරන එක. කල් යන්න යන්න මේවා එකතු වෙලා එකින් එක ලොකු ප්‍රශ්න ඇති වෙයි නැත්නම්. උබේ ගෑනිට ඇති depression එකකුත් නැහැ උබේ කතාවේ හැටියට. ඒ වගේම මෙතන උබලගේ sex life එක කොහොමද කියලා උබ කියලා නැහැ. ඒකත් ඕකට බලපාලා ඇති කියලා මට හිතෙන්නේ. පුළුවන් නම් ඒකත් දාපන් මෙතන. කරන්න පුළුවන් දෙයක් කියන්නම්.

[QUOTE="Real Slim Shady, post: 25800292, member: 495528"] 1. කසාදේ උබ ගෑනි වෙලා ගෑනි මිනිහා වෙලා තියෙන්නේ. කියලා තේරුම් කරන්න අමාරු නම් කම්මුල් පාරක් දෙකක් දීලා හරි තේරුම් කරන්න වෙනවා. කියපන් බදින්න කලින් හිටියා ඒකිගේ ගෙදර හිටියා වගේ බැඳලා ඉන්න බැහැ කියලා උබ එක්ක. හැම වෙලේම එහෙම ගහන්න තියාගන්නත් එපා එතකොට ඒකට තියෙන බයත් නැති වෙනවා. කේන්ති ගියොත් උබ කොහොම මිනිහෙක්ද කියලා දැනෙන්න දියන්. ගෑනි දන්නවා උබට කොන්ද පණ නැහැ & බයයි කියලා. ඒකයි ඔච්චර කරේ නගින්න එන්නේ උබේ. ඒ ගතිය වෙනස් කරගනින්. 2. අර උබේ ගතිය ගෑනි මේ වෙද්දීත් ඒකිගේ අම්මට කියලා ඇත්තේ. ඒ විතරක් නෙමේ හැමදේම. ඒකි හැමදේටම උපදෙස් ගන්නේ ඒකිගේ අම්මගෙන්. ඔතන තමා virus එකේ ආරම්භේ මම හිතන්නේ. උබ ඒකිගේ අම්මලාව ගණන් ගන්නේ නැති විදියට ඉදපන්. උන්ට සද්දේ දාපන්. ගෑනිටත් කියපන් අම්මට ඕන විදියට නෙමේ වෙන්නේ දේවල් උබේ විදියට කියලා. උබ ඕවා ගෑනිට නොකියා මෙතන පත හෑලි වගේ ත්‍රෙඩ් දාල වැඩක් නැහැ. මේකේ ඉන්න උන් ඇවිත් ඕවා උබේ ගෑනිට කියන්නේ නැනේ. අනික කියපන් ආයේ නිතර උන්ගේ ගෙදර යන්නේ නැහැ කියලා. පුළුවන් නම් උන්ගේ ගෙදර උන්ව තරහා හරි කරගනින්. ගෑනියි ඒකිගේ අම්මටයි වෙනම කතා කරන්න වෙලාවක් දෙන්න එපා. 3. සතියට පාරක් වගේ ගෑනි එක්ක dinner out එකකට වගේ එලියට පලයන්. ලමයව උබේ අම්මල ගාව දාල පලයන්. උබලා දෙන්න විතරක් ගිහින් enjoy කරලා වරෙන් හොදට. අලුත් දේවල් try කරපන්. ගෑනිට බියර් එකක් අරන් දියන් බොන්න. පාරේ එනකොට වාහනේ පොඩි ආතල් එකක් ගනින්. ඔය මම කිව්වේ කරන්න පුළුවන් සුළු දේවල් ටිකක්. 4. උබලා දෙන්න වැඩ කරන අතරතුරේ පුළුවන් වෙලාවට call message කරපන්. sexටින් පාරක් හරි දාපන්. මම මේවා කිව්වේ උබ මෙතන කතාවේ කියලා තියෙන විස්තර අනුව. මෙතන තනිකර තියෙන්නේ උබේ පැත්තේ කතාව. ගෑනිගේ පැත්තෙන් ඇහුවොත් සමහරවිට ඒකිට මේ වගේම කතාවක් ඇති උබ ගැන. හොදම දේ උබ එළකිරි එකේවත් ගෑනි ඒකිගේ අම්ම එක්කවත් මේවා කතා කරන එක නෙමේ උබලා දෙන්නා මේවා ගැන කතා කරන එක. කල් යන්න යන්න මේවා එකතු වෙලා එකින් එක ලොකු ප්‍රශ්න ඇති වෙයි නැත්නම්. උබේ ගෑනිට ඇති depression එකකුත් නැහැ උබේ කතාවේ හැටියට. ඒ වගේම මෙතන උබලගේ sex life එක කොහොමද කියලා උබ කියලා නැහැ. ඒකත් ඕකට බලපාලා ඇති කියලා මට හිතෙන්නේ. පුළුවන් නම් ඒකත් දාපන් මෙතන. කරන්න පුළුවන් දෙයක් කියන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom