Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැදපු උන් වරෙල්ල ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැදපු උන් වරෙල්ල ..

මට නම් දැන් ටික ටික පවුල් ජීවතේ තිත්ත වෙලා බන් තියෙන්නේ ...තාම බැඳලා අවුරුදු දෙකයි ...හැම පැත්තෙන්ම කලකිරිලා ඉන්නේ ..එත් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ ...බැදගත්ත බෙරේ ගහනවා මිසක් ....ප්රදානම දේ තමයි කෙල්ල ඉගෙන ගත්තට general knoweledge එක අන්තිමයි ...ඒක තමයි ගොඩක් ප්රශ්න වලට මුල ...අනික එයා කිසිම වෙලාවක ලෑස්ති නැහැ වැරැද්ද පිලි ගන්න ...උඹලත් බදිනකොට ඔවා හොදට හොයල බලපල්ලා ...wifege ගෙදර මිනිස්සුත් එකයි බන්...ඒ ගෙදරත් මම ටික කාලයක් හිටියා ...පොඩි දේකටත් මහා haiyen බැන ගන්නවා ...අනික ඒ ගෙදර නන්දම්මටයි මාමණ්ඩියයි ළමයින්ට උපදෙස් දෙනවා නෙමෙයි ළමයි තමයි එයාලට උපාදෙස් දෙන්නේ ..නන්දමගේ වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ ...මහා දවල් වෙලා නැගිටිනේ ..කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ....උදේට කෑම හදන්නේ දවල් වෙලා ..දවල් කෑම හදන්නේ හවසට ..මට නම් තිත්ත වෙලා හිටියේ ඒ දවස් ටිකේ ....අනික තමයි මචන් ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල ....කෙල්ලගේ අක්ක හොදයි වගේම තමයි හොස්ස ලගින් මැස්ස යන්න බැහැ මල පනිනවා ..දවසකට අනිවාර්යෙන් කෙල්ලත් එක්ක මොකක හරි patalenawamai ...මටත් කේන්ති ..එත් දැන් නම් ඒවාට කතා කරන්නවත් යන්නේ නැහැ ..මොකද අන්තිමට එයාල හොද වෙලා මම නරක මිනිහ වෙනවා ...කෙල්ල තාමත් අපි දෙන්න එක ෆැමිලි එකක් කියල හිතන්නේ නැහැ ...හරි හෝ වැරදි එයා ගන්නේ එයාලගේ ගෙදර මිනිස්සුන්ගේ පැත්ත ...අනිත් පැත්තෙන් කෙල්ල මට උනත් දැන් වැඩිය සැලකිල්ලක් නැහැ ..කන කෑම එකවත් බෙදල දෙන්නේ නැහැ ..මම බෙදා ගන්නවා ...මොනවා කරන්නද ...වීකෙන්ඩ් නැගිටින්නෙත් මහා දවල් වෙලා ..මම ඉතින් එච්චර වෙලා ඉන්න බැරි නිසා උදේ කිරි එක මම හදාගෙන බොනවා ....එයාට තේරෙන්නේ නැහැ අපේ අම්මලාගේ හිත දිනාගෙන ඉන්න ...වැඩක් නෑ බන් කතා කරලා ...ඔය දේවල් හින්දම මම වෙන කෙල්ලෙක් එක්ක මාර විදියට ෆිට් උනා ..එකිත් දන්නවා මම බැදලා කියල ...මට තිත්ත වෙලා හිටි හින්දමයි එහෙම උනේ ..හබි දැන් මන් එකත් නටරා කලා ...හේතුව ලගදි මන් තාත්ත කෙනෙක් උන හින්ද ..මම දන්නේ නෑ බන් මේ විදියට අපි කොචර කාලයක් ඉස්සරහට ජිවත් වෙඉද කියල...ළමය වෙනුවෙන් හැම ප්රශ්නයක්ම අමටක කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..හිතේ දුකට බන් මේක දැම්මේ ....

[QUOTE="sadun_gamage, post: 25395977, member: 345126"] [b]බැදපු උන් වරෙල්ල ..[/b] [SIZE="4"]මට නම් දැන් ටික ටික පවුල් ජීවතේ තිත්ත වෙලා බන් තියෙන්නේ ...තාම බැඳලා අවුරුදු දෙකයි ...හැම පැත්තෙන්ම කලකිරිලා ඉන්නේ ..එත් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ ...බැදගත්ත බෙරේ ගහනවා මිසක් ....ප්රදානම දේ තමයි කෙල්ල ඉගෙන ගත්තට general knoweledge එක අන්තිමයි ...ඒක තමයි ගොඩක් ප්රශ්න වලට මුල ...අනික එයා කිසිම වෙලාවක ලෑස්ති නැහැ වැරැද්ද පිලි ගන්න ...උඹලත් බදිනකොට ඔවා හොදට හොයල බලපල්ලා ...wifege ගෙදර මිනිස්සුත් එකයි බන්...ඒ ගෙදරත් මම ටික කාලයක් හිටියා ...පොඩි දේකටත් මහා haiyen බැන ගන්නවා ...අනික ඒ ගෙදර නන්දම්මටයි මාමණ්ඩියයි ළමයින්ට උපදෙස් දෙනවා නෙමෙයි ළමයි තමයි එයාලට උපාදෙස් දෙන්නේ ..නන්දමගේ වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ ...මහා දවල් වෙලා නැගිටිනේ ..කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ....උදේට කෑම හදන්නේ දවල් වෙලා ..දවල් කෑම හදන්නේ හවසට ..මට නම් තිත්ත වෙලා හිටියේ ඒ දවස් ටිකේ ....අනික තමයි මචන් ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල ....කෙල්ලගේ අක්ක හොදයි වගේම තමයි හොස්ස ලගින් මැස්ස යන්න බැහැ මල පනිනවා ..දවසකට අනිවාර්යෙන් කෙල්ලත් එක්ක මොකක හරි patalenawamai ...මටත් කේන්ති ..එත් දැන් නම් ඒවාට කතා කරන්නවත් යන්නේ නැහැ ..මොකද අන්තිමට එයාල හොද වෙලා මම නරක මිනිහ වෙනවා ...කෙල්ල තාමත් අපි දෙන්න එක ෆැමිලි එකක් කියල හිතන්නේ නැහැ ...හරි හෝ වැරදි එයා ගන්නේ එයාලගේ ගෙදර මිනිස්සුන්ගේ පැත්ත ...අනිත් පැත්තෙන් කෙල්ල මට උනත් දැන් වැඩිය සැලකිල්ලක් නැහැ ..කන කෑම එකවත් බෙදල දෙන්නේ නැහැ ..මම බෙදා ගන්නවා ...මොනවා කරන්නද ...වීකෙන්ඩ් නැගිටින්නෙත් මහා දවල් වෙලා ..මම ඉතින් එච්චර වෙලා ඉන්න බැරි නිසා උදේ කිරි එක මම හදාගෙන බොනවා ....එයාට තේරෙන්නේ නැහැ අපේ අම්මලාගේ හිත දිනාගෙන ඉන්න ...වැඩක් නෑ බන් කතා කරලා ...ඔය දේවල් හින්දම මම වෙන කෙල්ලෙක් එක්ක මාර විදියට ෆිට් උනා ..එකිත් දන්නවා මම බැදලා කියල ...මට තිත්ත වෙලා හිටි හින්දමයි එහෙම උනේ ..හබි දැන් මන් එකත් නටරා කලා ...හේතුව ලගදි මන් තාත්ත කෙනෙක් උන හින්ද ..මම දන්නේ නෑ බන් මේ විදියට අපි කොචර කාලයක් ඉස්සරහට ජිවත් වෙඉද කියල...ළමය වෙනුවෙන් හැම ප්රශ්නයක්ම අමටක කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..හිතේ දුකට බන් මේක දැම්මේ ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom