Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.

මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.

හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

[YOUTUBE]dwnO97_NB80[/YOUTUBE]

[QUOTE="MAHESH80, post: 24283913, member: 569474"] [SIZE="5"]මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා. මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි. හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....[/SIZE] [YOUTUBE]dwnO97_NB80[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom