Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනා කියන්නද බං, දන්නවා ජෝක් එකට කියලා, මට මල පැන්නෙ මේදවස් වල මගේ අතේ වැඩිය සල්ලි නැ, එත්කොට මල පනිනව නෙහ් ඒත් යලුවෙක් ට උදව් කරාට බනිනින්නෙ නැ බං, අපිටත් නැති බැරි වෙලාවල් ඕන තරම් එනව නෙහ්, මම නම් සිරාම කාට හරි සල්ලි ඉල්ලුවොත් දෙන්නෙ ආයේ ඉල්ලන්න බලාගෙන නෙමෙයි, කවුරු හරි 50,000 ක් ඉල්ලුවොත් මම දෙන්නෙ නැ මචො, නය දීලා ඕන තරම් යලුවො නැති වෙලා තියෙනවා,

අපි ඉල්ලුවෙ නැතත් උන්ට මූන් දෙන්න බැරුව කවද හරි පෙට්ටිය කර ගහන්න හිටපු යලුවො නැති වෙලා තියෙනවා, ණය / නය වල අත්සන් කරන සින් කරන්නෙම නැ, වහන ලීස් එකක් උනත් අත්සන් කරන්නෙ පව්ලෙම එකක්ගෙන් විතරයි, අපිට බැරිකමක් වෙලා උන්ට බැන්කුවෙන් ප්රශ්න එනන් දෙන්න වත් මම කැමති නැ,

කවුරු හරි සල්ලි ඉල්ලුවොත් ඇත්තටම මගේ අතේ තියෙන දෙන්න පුලුවන් උපරිම දෙනවා ආයේ මට එපා මට නැති දවසක් ආවොත් මම උබෙන් ඉල්ලගන්නම් කියලා, එහෙම කරමා ජිවත් වෙන්න හරි ලේසියි. අනිත් එක වයිෆ් ගෙ යාලුවො මගෙත් යලුවො නෙ බං, වයිෆ් ගෙ යලුවො උනත් බොක්ක ෆිට් එකේ තියාගත්තම වයිෆ් ලා උනත් වැරදි වැඩ කරන්න බයයි, දන්නවනෙ අරුන්ගෙන් අහගන්නවා කියලා. යලුවො අශ්රය කරන්න නොදි හිර කරාම තමයි නිදහස හොයාගෙන පිට යන්නෙ,

චෝර භාර්යා නෙමෙයි බං බැන්දම වයිෆ් ඉතින් සප්ත භාර්යා, වර්ග හතේම වයිෆ් ලා 7 ක් බැන්දා වගේ තමයි.

අපි දෙන්න ගහගන්න ගියාම ලෝක යුද්දෙටත් අන්තයි, අපි දෙනත් ගහගෙන අහල පහල උන්ටත් ගහලා තමයි නවතින්නෙ, ඒත් පැය 24 ක් වත් තරහා වෙලා නම් ඉදලා නැ බැදලා අවුරුදු 8 ටම (මම 23 න් බැන්දෙ) වෙලාවකට අපි දිහා බලල අනේ හපොයි කියන උන්ව තව පැයකින් දැක්කම ඉරිසියාව් අහක බලාගන්නවා, ඒක තමයි කසාද ජිවිතේ, දැන් ඉතින් වෙන ඔප්ශන් හොයන්න බැනෙ, මොනා උනත් දෙන්න බැදලා, ලමයි 3 දෙනා ඉන්නෙ අපි නිසා, ඒත් දෙන්නම අතඅරින්නෙත් නැ ගේම නම් ගේම

ලක්ශයකින් නම් හැරෙන්න බැ මචො, ඒත් බිස්නස් කරන නිසා එහෙම වියදම් බලන්නෙ නැනෙ, මාසෙ කීයක් හම්බ කරාද / වියදම් කරාද කියලා කවුරුවත් දන්නෙ නැ, ඇති වෙන්න හම්බ කරනවා මිසක් හම්බ කරන ගානෙන් ජිවත් වෙන්නෙ නැනෙ බිස්නස් කරද්දි, බිස්නස් වලදි අවුරුදු ගානක් කට්ට කන්න ජොබ් එකක් කරනවා වගේ කොහොමත් මාසෙට ගානක් හම්බ වෙන්නෙ නැ, ඒත් බිස්නස් එකකදි පැත්ත හදාගත්තම එතනින් එහාට ගේමක් නැ, ජොබ් එකක තරම් වත් මහන්සි වෙන්න ඕන නැ, කැපවීම තියෙනවා නම්, මහන්සි වෙලා වැඩ කරනන් කැමති නම් ලක්ශ 2 ක් වගේ මාසෙට හොයන්න ලොකු මහන්සියක් යන්නෙ නැ.

පාරෙ තියෙන වාහන බලපන්කො, මිල හොයාගෙන මාස 60 න් බෙදලා බලපන්කො ලීස් කරලා ගේන්නත් මාසෙකට වාරිකේ කීයක් එනවාද කියලා, පාරෙ දකින ගොඩක් වාහන වල ලීස් එක ලක්ශෙට වැඩියි, ඉතින් 50 ක්. 1 ක් පඩි අරන් ඔය මිනිස්සු ඕවා ගන්නෙ නැනෙ බං, කුඩු විකුනලා විතරක් නෙමෙයි, මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලත් මාසෙකට ලක්ශ 3 4 හම්බ කරනවා සාමන්ය පොඩි බිස්නස් එකක් කරගෙන ඉදලා.

ගෙදර වැඩට 2 නෙක් ඉන්නෙ ලමයි 3 දෙනෙක් ඉන්න නිසා බං, සාමන්යෙන් කාර් එකක ලීස් එකක් ගෙවන්න පුලුවන් ගානක් යනවා උන් දෙන්නට, ඒත් ලමයි වෙනුවෙන් කරන්න පුලුවන් දේ මම කරනවා.

ඇත්තටම මට තියෙන්නෙ එක වාහනයයි, ලොකු බබාව ඉස්කෝලෙන් ගන්න ඕන දවස් වලට වයිෆ් ට ජිප් එක දීලා මම බ්ස් එකේ යනවා, සමහර විට කස්ටමර් ලා ලගටත් යනවා බස් එකේ ගිහින්, ඒත් මට නම් කොහොමත් එකයි, සමහර වෙලාවට මම ලග වැඩ කරන උන් වාහන වල එනවා මම වීල් වල එනවා  මට නම් ඕන හුට්ටක්

ගෙදර කරන වැඩකුත් නැ උනාට මගේ ලමයි 3 දෙනාව මේ ලෝකෙට ගෙනාපු එකම මට ඇති. හොදට ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්නෙ ලමයි හින්දනෙ ඉතින් බත් තම්බ තම්බ ඉන්න කුස්සි අම්මා කෙනෙක් කරනන් මම කැමති නැ, ඒත් වැඩ කරන කෙනා නිවාඩු දවසට එහෙම ගෙදර හැම වැඩක්ම කරනවා එහෙම කම්මැලිත් නැ,

සමන්යෙන් වැඩට කෙනෙක් ඉද්දි අපි වැඩ කරන්නෙ නැ, බැදලා අවුරුදු 8 ට වැඩ කාරයො හිටියා 10 කට වැඩිය, ඔෆිස් එකක ස්ටාෆ් එකක් වගේ නෙමෙයි ගෙදරක ස'වට්ලා බැලන්ස් කරන එක, උන්ගෙ ලොකු ලයින් බලන්න උනොත් සැහෙන්න අමාරුයි ඒ නිසා එයාලා ඉද්දි සාමන්යෙන් ගෙදර අය කුස්සිය පැත්තට යන්නෙ නැති එක සිරිතක්.

එපා.

මම රන්ඩු වෙන්නෙ නැ බං, අපි සාමන්යෙන් ගහගන්නෙ මොකක් හරි මෝඩ ප්රශ්නෙකට මිසක් සීරියස් දේවල් වලට නෙමෙයි, ප්රශ්නයක් තියෙනවා නම් මම කරන්නෙ හිතේ තියන් ඉදලා දෙන්නම හොද මූඩ් එකක ලව් එකෙන් ඉන්න වෙලාවක ඇයි එදා එහෙම කරේ කියලා අහන එක, ඉට පස්සෙ හරි වැරද්ද තෙරුම් කරලා දෙනවා, ගොඩාක් දේවල් එහෙම අහලා තියෙනවා,

ඒත් කැම සීන් එකේ නම් කවදාවත් හදන්න බැ, කඩචෝරු කඩයක් පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගනි, ඔය කිව්වට මමත් ඔහොම තමයි, ගෙදර උයලා තියෙද්දි ඒක දිහා බලන්නෙ නැතුව වයිපරෙත් එක්ක ගිහින් කඩෙන් කනවා, ජොබ් එක්ක ට්රැවල් කරන්න නිවාඩු දාන්න වෙලාවක් නැනෙ, ඒ වෙනුවට කරන්නෙ හම්බ වෙන පොඩි ටයිම් එකේ පැයකින් විතර පොඩි රව්මක් දාලා එනවා, වයිපරේලටත් ගෙදරම ඉදලා එපාවෙනවනෙ බං,

හොද පොයින්ට් එකක් උබ කියන්නෙ, හොදට කොටු පනින යලුවො ටිකක් එහෙම ඉන්න නිසා ඔය දේ හොදටම දන්නවා,

ගොඩක් අය හිතන්නෙ වයිෆ් ව පරිස්සම් කරගන්න හොදම විදිය ගෙදරට කොටු කරලා නීති දාලා තියන එක කියලා, එහෙමත් පරිස්සම් කරන්න පුලුවන්, ඒතකොට පරිස්සම් කරන්න පුලුවන් ගැනියෙක් ව නෙමෙයි මල කදක් ව.

එහෙම කරපු මිනිහම තමයි පස්සෙ අඩන්නෙ, වයිෆ් දැන් ලස්සන නැ, ඉක්මනට තරහ යනවා, ඉස්සර වගේ නැ අරවා මේවා කිය කිය, ඒ වගේ වයිෆ් කෙනෙක්ව හදාන්නෙ ඒ මනුස්සයම,

සමහරු පට්ටම විදියට වයිෆ් ලව හිර කරනවා, ඊට පස්සෙ ලමයි හැදුනමත් නිදහසක් නැ, අන්තිමට වයිෆ් ගෙදරින් එලියට බහින්නෙ බබා ප්රීස්කූල් යද්දි,

මෙතන බබාලා ඉස්කෝලෙ එක්කන් යන තාත්තාලා ඉන්නවා නම් දන්නවා ඇති මොන්ටිසොරියක් ලග ඉන්න එකක් පන්න ගන්න කොච්චර ලේසිද කියලා.

එන අම්මලා තැන් තැන් වල ඉදගෙන ෆෝන් එක කනේ ගහගෙන හොර මිනිස්සු එක්ක කොච්චරනම් මල් කඩනවද කියලා,

බබාව දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් වාහන වල නැගලා රව්ම් ගහලා ආයෙත් 11 වෙද්දි එන අම්මලා කීදෙනෙක් ඉන්නවද කියලා දැකපු අය දන්නවා.

ඒ කාලෙ තව ස්කූටි එකක් එහෙම අරන් දුන්නා නම් හරි ශෝක්,

ඒ උන් පිට කරන්නෙ අර අවුරුදු ගානක් නැති වෙලා තිබ්බ නිදහසේ ඇරියස් එක,

ෆෝන් එකක් අරන් ඔබ ඔබ ඉන්නකොට ෆේස්බුක් දාගත්තම කොල්ලො කීදෙනෙක් නම් චැට් කරනවද,

ඒ එකෙක් බබා කියලා කතා කරා නම් මිනිහගෙන් ඒ වගේ වචනයක් ඇවුරුදු 5 ක් අහලා නැති ගෑනිගෙ හිත ඉබේම ඒ පැත්තට යනවා.

ගැනිට ටික දවසක් ගිහින් අපි මේ කරන්නෙ වැරැද්දක් නේද කියලා හොර ලව් එකෙන් අහද්දි, ගැනිගෙ හිත හදලා ලගට ගෙන්න ගන්න ඒ ටොක් කරන උන් හොදට දන්නවා.

කලින් කමෙන්ට් එකකත් දාලා තිබ්බා වගේ ඔය වගේ කෙල්ලෙක් අල්ලන්න ලොකු ලොකු සල්ලි ඕන නැ.

කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම්, ආදරෙන් කතා කරා නම්, පොඩ්ඩක් කෙල්ල ගැන වර්නනා කරා නම් රුපියල් 100 චොකලට් එකක්, රීලොඩ් එකක්, ඩේටා කාඩ් එකක් ඇති ඕකක් උස්සන්න,

සමහර ගැනු ඉන්නවා ෆෝන් එක ගෙදර ගෙනියන්නෙ නැ, අදුරන සැලොන් වල, කඩවල් වල තියලා යනවා, හස්බන්ඩ් දන්නෙ නැ ෆෝන් එකක් තියෙනවද කියලා වත්, මිනිහා හිතන්නෙ ගැනි ට ෆෝන් එකක් නැති නිසා ඌ වීරයා කියලා.

තව මම දන්න කෙල්ලෙක් හිටියා ගෙදර යද්දි මැසෙන්ජර් ෆේස්බුක් අන්ස්ටෝල් කරලා ආයේ ගෙදරින් ආවම ඉන්ස්ටෝල් කරගන්නවා, ඇප් එක දාගත්තම 100 ක් එක්ක විතර චැට්, ඒ තරම් වෙන අතල් එකක් නැ ඒකිට.

මම දන්න තරමින් වයිෆ් ලට ගොඩක් ම ආදරෙ බැන්දට පස්සෙත් ස්පෙයා වීල් දෙක තුනක් ම පැදපු උන්, මොකද උන් දන්නවා එතන තියෙන වීක් පොයින්ට් එක,

ඒ නිසා වයිෆ්ලව ඔබ්ජෙක්ට් එකක් විදියට හිතන්නෙ නැතුව පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්,

මනුස්සයා ගැනි ගැන හොයලා බලනවා නම් ඒවා ටෝක් කරගන්න සිරාම අමාරුයි කියලා මේකෙ ඉන්න බඩු කාරයො ටික හොදට සාක්ශි දෙයි,

සමහර කැලි ඉන්නවා ටෝක් වෙලා අතේ ඉද්දි විනාඩියෙන් මිස් වෙනවා, බලද්දි හස්බන්ඩා කොහෙ හරි ඩිනර් එකක් එක්කන් ගිහින්, නැත්නම් ශොපින් එක්කන් ගිහින්, එහෙම උනාම අර හොර ලව් එක මතක වත් නැ උන්ට,

ලොකෙ ගැනු වත් පිරිමි වත් සර්ව සම්පුර්න නැ, අපේ වයිෆ් ලා උනත් මොකෙක් උස්සන් යයිද දන්නෙ නැ, ඒ වගේ සමාජයක අපි ඉන්නෙ, ඒත් දන්න දැනුමෙ අද්දැකිමෙ හැටියට නම් ඔනවට වඩා සැක කරන්න හිර කරන්න ගිය ගැනු පිට යනවා නෙමෙයි, හොර මිනිස්සු 7,8 එක පාර මේන්ටේන් කරනවා,

ම්නිහාගෙන් ආදරයක් නොලැබෙනකොට, ෆෝන් එකට රීලොඩ් දාගන්න එක මිනිහයි, එලවලු අඩු මිලට ගන්න එලවලු කඩේ මිනිහයි, විල් පාක් එකේ මල්ලි කෙනයි, ෆෝන් එකේ සෙටින්ග්ස් හදාගන්න අයිටි වැඩ වලට තව මල්ලි කෙනයි, බිස්නස් එකක් කරනවා නම් ඒකට හෙල්ප් ගන්න තව දෙන්නයි, ඔහොම වටේම තියන් ඉන්නෙ,

දවසක් ඔය ටික ගෙදරට මාට්ටු වෙලා මිනිහාගෙන් ගුටි කාලා ගැනි අඩ අඩ කියද්දි තමුසෙ මං ගැන මේ අවුරුදු ගානට නිකං වත් හොයලා බැලුවද, තමුසෙ හරියට හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නැ කියද්දි, කෝච්චිය ගොඩාක් දුර ගිහින් තියෙයි..

ඒ නිසා භාර්යාවනුත් මනුශ්ශයෝය කියලා උන් ගැනත් පොඩ්ඩක් හිතපල්ලා, නැත්නම් වෙන එකෙක් ඒ ගැන හිතලා තියෙයි !

[QUOTE="K_ZONE, post: 24284915, member: 207562"] [B][CENTER][SIZE="3"] මොනා කියන්නද බං, දන්නවා ජෝක් එකට කියලා, මට මල පැන්නෙ මේදවස් වල මගේ අතේ වැඩිය සල්ලි නැ, එත්කොට මල පනිනව නෙහ් ඒත් යලුවෙක් ට උදව් කරාට බනිනින්නෙ නැ බං, අපිටත් නැති බැරි වෙලාවල් ඕන තරම් එනව නෙහ්, මම නම් සිරාම කාට හරි සල්ලි ඉල්ලුවොත් දෙන්නෙ ආයේ ඉල්ලන්න බලාගෙන නෙමෙයි, කවුරු හරි 50,000 ක් ඉල්ලුවොත් මම දෙන්නෙ නැ මචො, නය දීලා ඕන තරම් යලුවො නැති වෙලා තියෙනවා, අපි ඉල්ලුවෙ නැතත් උන්ට මූන් දෙන්න බැරුව කවද හරි පෙට්ටිය කර ගහන්න හිටපු යලුවො නැති වෙලා තියෙනවා, ණය / නය වල අත්සන් කරන සින් කරන්නෙම නැ, වහන ලීස් එකක් උනත් අත්සන් කරන්නෙ පව්ලෙම එකක්ගෙන් විතරයි, අපිට බැරිකමක් වෙලා උන්ට බැන්කුවෙන් ප්රශ්න එනන් දෙන්න වත් මම කැමති නැ, කවුරු හරි සල්ලි ඉල්ලුවොත් ඇත්තටම මගේ අතේ තියෙන දෙන්න පුලුවන් උපරිම දෙනවා ආයේ මට එපා මට නැති දවසක් ආවොත් මම උබෙන් ඉල්ලගන්නම් කියලා, එහෙම කරමා ජිවත් වෙන්න හරි ලේසියි. අනිත් එක වයිෆ් ගෙ යාලුවො මගෙත් යලුවො නෙ බං, වයිෆ් ගෙ යලුවො උනත් බොක්ක ෆිට් එකේ තියාගත්තම වයිෆ් ලා උනත් වැරදි වැඩ කරන්න බයයි, දන්නවනෙ අරුන්ගෙන් අහගන්නවා කියලා. යලුවො අශ්රය කරන්න නොදි හිර කරාම තමයි නිදහස හොයාගෙන පිට යන්නෙ, චෝර භාර්යා නෙමෙයි බං බැන්දම වයිෆ් ඉතින් සප්ත භාර්යා, වර්ග හතේම වයිෆ් ලා 7 ක් බැන්දා වගේ තමයි. අපි දෙන්න ගහගන්න ගියාම ලෝක යුද්දෙටත් අන්තයි, අපි දෙනත් ගහගෙන අහල පහල උන්ටත් ගහලා තමයි නවතින්නෙ, ඒත් පැය 24 ක් වත් තරහා වෙලා නම් ඉදලා නැ බැදලා අවුරුදු 8 ටම (මම 23 න් බැන්දෙ) වෙලාවකට අපි දිහා බලල අනේ හපොයි කියන උන්ව තව පැයකින් දැක්කම ඉරිසියාව් අහක බලාගන්නවා, ඒක තමයි කසාද ජිවිතේ, දැන් ඉතින් වෙන ඔප්ශන් හොයන්න බැනෙ, මොනා උනත් දෙන්න බැදලා, ලමයි 3 දෙනා ඉන්නෙ අපි නිසා, ඒත් දෙන්නම අතඅරින්නෙත් නැ ගේම නම් ගේම :D ලක්ශයකින් නම් හැරෙන්න බැ මචො, ඒත් බිස්නස් කරන නිසා එහෙම වියදම් බලන්නෙ නැනෙ, මාසෙ කීයක් හම්බ කරාද / වියදම් කරාද කියලා කවුරුවත් දන්නෙ නැ, ඇති වෙන්න හම්බ කරනවා මිසක් හම්බ කරන ගානෙන් ජිවත් වෙන්නෙ නැනෙ බිස්නස් කරද්දි, බිස්නස් වලදි අවුරුදු ගානක් කට්ට කන්න ජොබ් එකක් කරනවා වගේ කොහොමත් මාසෙට ගානක් හම්බ වෙන්නෙ නැ, ඒත් බිස්නස් එකකදි පැත්ත හදාගත්තම එතනින් එහාට ගේමක් නැ, ජොබ් එකක තරම් වත් මහන්සි වෙන්න ඕන නැ, කැපවීම තියෙනවා නම්, මහන්සි වෙලා වැඩ කරනන් කැමති නම් ලක්ශ 2 ක් වගේ මාසෙට හොයන්න ලොකු මහන්සියක් යන්නෙ නැ. පාරෙ තියෙන වාහන බලපන්කො, මිල හොයාගෙන මාස 60 න් බෙදලා බලපන්කො ලීස් කරලා ගේන්නත් මාසෙකට වාරිකේ කීයක් එනවාද කියලා, පාරෙ දකින ගොඩක් වාහන වල ලීස් එක ලක්ශෙට වැඩියි, ඉතින් 50 ක්. 1 ක් පඩි අරන් ඔය මිනිස්සු ඕවා ගන්නෙ නැනෙ බං, කුඩු විකුනලා විතරක් නෙමෙයි, මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලත් මාසෙකට ලක්ශ 3 4 හම්බ කරනවා සාමන්ය පොඩි බිස්නස් එකක් කරගෙන ඉදලා. ගෙදර වැඩට 2 නෙක් ඉන්නෙ ලමයි 3 දෙනෙක් ඉන්න නිසා බං, සාමන්යෙන් කාර් එකක ලීස් එකක් ගෙවන්න පුලුවන් ගානක් යනවා උන් දෙන්නට, ඒත් ලමයි වෙනුවෙන් කරන්න පුලුවන් දේ මම කරනවා. ඇත්තටම මට තියෙන්නෙ එක වාහනයයි, ලොකු බබාව ඉස්කෝලෙන් ගන්න ඕන දවස් වලට වයිෆ් ට ජිප් එක දීලා මම බ්ස් එකේ යනවා, සමහර විට කස්ටමර් ලා ලගටත් යනවා බස් එකේ ගිහින්, ඒත් මට නම් කොහොමත් එකයි, සමහර වෙලාවට මම ලග වැඩ කරන උන් වාහන වල එනවා මම වීල් වල එනවා :D මට නම් ඕන හුට්ටක් ගෙදර කරන වැඩකුත් නැ උනාට මගේ ලමයි 3 දෙනාව මේ ලෝකෙට ගෙනාපු එකම මට ඇති. හොදට ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්නෙ ලමයි හින්දනෙ ඉතින් බත් තම්බ තම්බ ඉන්න කුස්සි අම්මා කෙනෙක් කරනන් මම කැමති නැ, ඒත් වැඩ කරන කෙනා නිවාඩු දවසට එහෙම ගෙදර හැම වැඩක්ම කරනවා එහෙම කම්මැලිත් නැ, සමන්යෙන් වැඩට කෙනෙක් ඉද්දි අපි වැඩ කරන්නෙ නැ, බැදලා අවුරුදු 8 ට වැඩ කාරයො හිටියා 10 කට වැඩිය, ඔෆිස් එකක ස්ටාෆ් එකක් වගේ නෙමෙයි ගෙදරක ස'වට්ලා බැලන්ස් කරන එක, උන්ගෙ ලොකු ලයින් බලන්න උනොත් සැහෙන්න අමාරුයි ඒ නිසා එයාලා ඉද්දි සාමන්යෙන් ගෙදර අය කුස්සිය පැත්තට යන්නෙ නැති එක සිරිතක්. එපා. මම රන්ඩු වෙන්නෙ නැ බං, අපි සාමන්යෙන් ගහගන්නෙ මොකක් හරි මෝඩ ප්රශ්නෙකට මිසක් සීරියස් දේවල් වලට නෙමෙයි, ප්රශ්නයක් තියෙනවා නම් මම කරන්නෙ හිතේ තියන් ඉදලා දෙන්නම හොද මූඩ් එකක ලව් එකෙන් ඉන්න වෙලාවක ඇයි එදා එහෙම කරේ කියලා අහන එක, ඉට පස්සෙ හරි වැරද්ද තෙරුම් කරලා දෙනවා, ගොඩාක් දේවල් එහෙම අහලා තියෙනවා, ඒත් කැම සීන් එකේ නම් කවදාවත් හදන්න බැ, කඩචෝරු කඩයක් පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගනි, ඔය කිව්වට මමත් ඔහොම තමයි, ගෙදර උයලා තියෙද්දි ඒක දිහා බලන්නෙ නැතුව වයිපරෙත් එක්ක ගිහින් කඩෙන් කනවා, ජොබ් එක්ක ට්රැවල් කරන්න නිවාඩු දාන්න වෙලාවක් නැනෙ, ඒ වෙනුවට කරන්නෙ හම්බ වෙන පොඩි ටයිම් එකේ පැයකින් විතර පොඩි රව්මක් දාලා එනවා, වයිපරේලටත් ගෙදරම ඉදලා එපාවෙනවනෙ බං, හොද පොයින්ට් එකක් උබ කියන්නෙ, හොදට කොටු පනින යලුවො ටිකක් එහෙම ඉන්න නිසා ඔය දේ හොදටම දන්නවා, ගොඩක් අය හිතන්නෙ වයිෆ් ව පරිස්සම් කරගන්න හොදම විදිය ගෙදරට කොටු කරලා නීති දාලා තියන එක කියලා, එහෙමත් පරිස්සම් කරන්න පුලුවන්, ඒතකොට පරිස්සම් කරන්න පුලුවන් ගැනියෙක් ව නෙමෙයි මල කදක් ව. එහෙම කරපු මිනිහම තමයි පස්සෙ අඩන්නෙ, වයිෆ් දැන් ලස්සන නැ, ඉක්මනට තරහ යනවා, ඉස්සර වගේ නැ අරවා මේවා කිය කිය, ඒ වගේ වයිෆ් කෙනෙක්ව හදාන්නෙ ඒ මනුස්සයම, සමහරු පට්ටම විදියට වයිෆ් ලව හිර කරනවා, ඊට පස්සෙ ලමයි හැදුනමත් නිදහසක් නැ, අන්තිමට වයිෆ් ගෙදරින් එලියට බහින්නෙ බබා ප්රීස්කූල් යද්දි, මෙතන බබාලා ඉස්කෝලෙ එක්කන් යන තාත්තාලා ඉන්නවා නම් දන්නවා ඇති මොන්ටිසොරියක් ලග ඉන්න එකක් පන්න ගන්න කොච්චර ලේසිද කියලා. එන අම්මලා තැන් තැන් වල ඉදගෙන ෆෝන් එක කනේ ගහගෙන හොර මිනිස්සු එක්ක කොච්චරනම් මල් කඩනවද කියලා, බබාව දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් වාහන වල නැගලා රව්ම් ගහලා ආයෙත් 11 වෙද්දි එන අම්මලා කීදෙනෙක් ඉන්නවද කියලා දැකපු අය දන්නවා. ඒ කාලෙ තව ස්කූටි එකක් එහෙම අරන් දුන්නා නම් හරි ශෝක්, :lol: ඒ උන් පිට කරන්නෙ අර අවුරුදු ගානක් නැති වෙලා තිබ්බ නිදහසේ ඇරියස් එක, ෆෝන් එකක් අරන් ඔබ ඔබ ඉන්නකොට ෆේස්බුක් දාගත්තම කොල්ලො කීදෙනෙක් නම් චැට් කරනවද, ඒ එකෙක් බබා කියලා කතා කරා නම් මිනිහගෙන් ඒ වගේ වචනයක් ඇවුරුදු 5 ක් අහලා නැති ගෑනිගෙ හිත ඉබේම ඒ පැත්තට යනවා. ගැනිට ටික දවසක් ගිහින් අපි මේ කරන්නෙ වැරැද්දක් නේද කියලා හොර ලව් එකෙන් අහද්දි, ගැනිගෙ හිත හදලා ලගට ගෙන්න ගන්න ඒ ටොක් කරන උන් හොදට දන්නවා. කලින් කමෙන්ට් එකකත් දාලා තිබ්බා වගේ ඔය වගේ කෙල්ලෙක් අල්ලන්න ලොකු ලොකු සල්ලි ඕන නැ. කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම්, ආදරෙන් කතා කරා නම්, පොඩ්ඩක් කෙල්ල ගැන වර්නනා කරා නම් රුපියල් 100 චොකලට් එකක්, රීලොඩ් එකක්, ඩේටා කාඩ් එකක් ඇති ඕකක් උස්සන්න, සමහර ගැනු ඉන්නවා ෆෝන් එක ගෙදර ගෙනියන්නෙ නැ, අදුරන සැලොන් වල, කඩවල් වල තියලා යනවා, හස්බන්ඩ් දන්නෙ නැ ෆෝන් එකක් තියෙනවද කියලා වත්, මිනිහා හිතන්නෙ ගැනි ට ෆෝන් එකක් නැති නිසා ඌ වීරයා කියලා. තව මම දන්න කෙල්ලෙක් හිටියා ගෙදර යද්දි මැසෙන්ජර් ෆේස්බුක් අන්ස්ටෝල් කරලා ආයේ ගෙදරින් ආවම ඉන්ස්ටෝල් කරගන්නවා, ඇප් එක දාගත්තම 100 ක් එක්ක විතර චැට්, ඒ තරම් වෙන අතල් එකක් නැ ඒකිට. මම දන්න තරමින් වයිෆ් ලට ගොඩක් ම ආදරෙ බැන්දට පස්සෙත් ස්පෙයා වීල් දෙක තුනක් ම පැදපු උන්, මොකද උන් දන්නවා එතන තියෙන වීක් පොයින්ට් එක, ඒ නිසා වයිෆ්ලව ඔබ්ජෙක්ට් එකක් විදියට හිතන්නෙ නැතුව පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්, මනුස්සයා ගැනි ගැන හොයලා බලනවා නම් ඒවා ටෝක් කරගන්න සිරාම අමාරුයි කියලා මේකෙ ඉන්න බඩු කාරයො ටික හොදට සාක්ශි දෙයි, සමහර කැලි ඉන්නවා ටෝක් වෙලා අතේ ඉද්දි විනාඩියෙන් මිස් වෙනවා, බලද්දි හස්බන්ඩා කොහෙ හරි ඩිනර් එකක් එක්කන් ගිහින්, නැත්නම් ශොපින් එක්කන් ගිහින්, එහෙම උනාම අර හොර ලව් එක මතක වත් නැ උන්ට, ලොකෙ ගැනු වත් පිරිමි වත් සර්ව සම්පුර්න නැ, අපේ වයිෆ් ලා උනත් මොකෙක් උස්සන් යයිද දන්නෙ නැ, ඒ වගේ සමාජයක අපි ඉන්නෙ, ඒත් දන්න දැනුමෙ අද්දැකිමෙ හැටියට නම් ඔනවට වඩා සැක කරන්න හිර කරන්න ගිය ගැනු පිට යනවා නෙමෙයි, හොර මිනිස්සු 7,8 එක පාර මේන්ටේන් කරනවා, ම්නිහාගෙන් ආදරයක් නොලැබෙනකොට, ෆෝන් එකට රීලොඩ් දාගන්න එක මිනිහයි, එලවලු අඩු මිලට ගන්න එලවලු කඩේ මිනිහයි, විල් පාක් එකේ මල්ලි කෙනයි, ෆෝන් එකේ සෙටින්ග්ස් හදාගන්න අයිටි වැඩ වලට තව මල්ලි කෙනයි, බිස්නස් එකක් කරනවා නම් ඒකට හෙල්ප් ගන්න තව දෙන්නයි, ඔහොම වටේම තියන් ඉන්නෙ, දවසක් ඔය ටික ගෙදරට මාට්ටු වෙලා මිනිහාගෙන් ගුටි කාලා ගැනි අඩ අඩ කියද්දි තමුසෙ මං ගැන මේ අවුරුදු ගානට නිකං වත් හොයලා බැලුවද, තමුසෙ හරියට හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නැ කියද්දි, කෝච්චිය ගොඩාක් දුර ගිහින් තියෙයි.. ඒ නිසා භාර්යාවනුත් මනුශ්ශයෝය කියලා උන් ගැනත් පොඩ්ඩක් හිතපල්ලා, නැත්නම් වෙන එකෙක් ඒ ගැන හිතලා තියෙයි ! [/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom