Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැද්දගාන තෙත් බිම් උද්‍යානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැද්දගාන තෙත් බිම් උද්‍යානය

යන මඟ

උද්‍යානයේ පිවිසුම් දොරටුව

බත්තරමුල්ල නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය පෙනෙන මානයේ පිහිටා ඇති බැද්දගාන තෙත් බිම් උද්‍යානය ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් සොයා ගැනීමට පුළුවන්.

නාවල පාර, කොටා පාර හෝ කොල්ලුපිටිය – ශ්‍රී ජයවර්ධනපුර පාරේ සිට හෝ රාජගිරිය දෙසට පැමිණෙන ඔබ, මද දුරක් දියත උයන දෙසට ගමන් කරන විට ඇතුල්කෝට්ටේ බස් නැවතුමට මදක් ඉදිරියෙන් ඔබේ දකුණු පසින් හමුවන පැරකුම්බා මාවතෙන් කෝට්ටේ පාරට සම්බන්ධ විය හැකියි. කෝට්ටේ පාරේ කිලෝමීටරයක් පමණ පිටකෝට්ටේ දෙසට පැමිණෙන ඔබට, වම් පසින් හමුවන කොටු බැම්ම මාර්ගයේ නැවතත් කිලෝමීටර බාගයක් පමණ ගිය තැන බැද්දගාන තෙත් බිම් උද්‍යානය හමුවේ. ඔබ ගමන ආරම්භ කරන ස්ථානයේ සිට යන මඟ ගූගල් සිතියම හරහා පැහැදිළිව බලා ගැනීමට හැකියාව තිබෙන්නේ මෙම උද්‍යානය ඇති ස්ථානය එහි පැහැදිළිව සටහන් කොට ඇති නිසාවෙනි.

ඔබ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් වාහන නවතා තැබීම ගැන වද විය යුතු නැහැ. විශාල රථ ගාලකින් සමන්විත මෙම උද්‍යානය මෝටර් රථයක් නවතා තැබීමට අය කරන්නේ ඉතා සුළු මුදලක්. රථ ගාලේ සිට මීටර පනහක් පමණ ඉදිරියට ගියවිට ඔබට උද්‍යානයේ පිවිසුම් දොරටුව දැකගත හැකියි.

උද්‍යානය සහ අවට පරිසරය ගැන බිඳක්

නිහඬ පරිසරය මධ්‍යයේ වගුරු බිම් මතින් දිවයන මාර්ග පථය

හෙක්ටයාර 18ක් පුරාවට විහිදුණු මේ අසිරිමත් උද්‍යානය, සුන්දර දියවන්නා ඔයේ ජලතීරය හැඩ කරන එක් හරිත මායිමක් වනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභයභූමිය ලෙස නම්කර ඇති ප්‍රදේශය තුළම පිහිටා ඇති, ඒකදේශික පක්ෂීන්ගේ සහ කුඩා සත්ව විශේෂයන්ගේ නිවහනක් ලෙස හැඳින්වෙන මේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය එවන් කාර්යබහුල නගරයක් තුළ සැඟවුණු ක්ෂේම භූමියක්.

ඉතා අලංකාර එහෙත් සරළ ලෙස තනා ඇති උද්‍යානය එහි ගමන් කරන්නෙකුගේ සිත් සන්සුන් කරන ඉතා නිහඬ පරිසරයකින් යුතුයි. වගුරු බිම් මතින් ලී වලින් තනා ඇති මාර්ග පථයේ ශාඛා විවිධ දිශාවන්ට යොමුකර සකස්කොට ඇති අතර ඒ එක්, එක් මාර්ගයේ ගමන්ගත්විට දැකිය හැකි දෑ පුවරු මඟින් ප්‍රදර්ශණය කොට ඇත. තවත් තැනක ඒ අවට දැකිය හැකි පක්ෂීන්, සමනලුන් විශේෂයන්ගේ නම් සහ ඡායාරූප ඇතුලත් පුවරු දැකිය හැකියි.

උදෑසන හෝ සැන්දෑ යාමයේ උද්‍යානයට යන ඔබට ඉර නැගෙනා හැටි වගේම ඉර බැසයන සැන්දෑ අහසේ සුන්දරත්වය විඳ ගැනීමට නැරඹුම් මැදිරි/නැරඹුම් තට්ටු කිහිපයක්ම උද්‍යානය තුළ තනා ඇත. උද්‍යානය මධ්‍යයේ තාරා පොකුණ මැද ඇති උන්නත නැරඹුම් මැදිරියේ සිට ඈතින් දිස්වෙන නගරයත් එයට මායිම්ව ඇති උද්‍යානයත් ඉතා අලංකාර ලෙස දැකගත හැකියි.

දැකගත හැකි කුරුල්ලන් සහ අනෙකුත් ශාක සහ සතුන් වර්ග

නිදහසේ සැරිසරන Jezebel විශේෂයට අයත් සමනලයෙක්

පෙර සඳහන් කල පරිදි බැද්දගාන තෙත් බිම් උද්‍යානය විවිධ වර්ගයේ ශාක සහ සත්ව විශේෂයන්ගේ නිවහනක් වන අතර සමනලුන්, බත්කූරන් සහ ශ්‍රී ලංකාවට සහ ආසියානුකර තෙත් බිම් වලට ආවේනික ක්ෂීරපායින්ට සෙවන සලසන ක්ෂේම භූමියක් වනවා. සමනල් වර්ග අතර Common Mormon, Lemon Emigrant, Jezebel වැනි විශේෂ සිටින අතර කුරුළු විශේෂ අතර Stork Billed Kingfisher, Whiskered Tern, pacific Golden Plover වැන්නවුන් දැකගත හැකියි.

එපමණක් නොව ඒකදේශික සහ වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති ගොඩතර තෙත්බිම් වලට ආවේනික විවිධ වෘක්ෂලතාදින්ද උද්‍යානය තුල බහුලව දැකගන්නට පුළුවන්. උද්‍යානය තුළ විටින් විට සිදුකරන විද්‍යාත්මක අධ්‍යන මඟින් පෙන්වාදී තිබෙන්නේ කුරුළු විශේෂ 50ක්, මාළු විශේෂ 20ක් සහ සමනල විශේෂ 119 කින් මෙම උද්‍යානය සැකසී ඇති බවයි. එමෙන්ම ශාඛ විශේෂ 100ක් මේ සත්ව ගහණයට වාසය කිරීමට සුදුසු පරිසරයක් සකස්කොට ඇත.

සංක්‍රමණික පක්ෂීන් අතර ඉතා ප්‍රචලිත නැවතුම්පොළක් වූ උද්‍යානය සෑම වසරකම අගෝස්තු සිට අප්‍රේල් දක්වා කාල වකවානුව තුල ඉතා කාර්යබහුල වන බව වාර්තාවේ.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංවිධානය කරන ක්‍රියාකාරකම්

සමනල විශේෂ 119 කින් කිහිපයක් සඳහන් කර ඇති පුවරුවක්

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ අරමුණු අතර මූලික වන්නේ නාගරික තෙත්බිම් වල වටිනාකම, ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ එමගින් සිදුවන කාර්යයන් සඳහා අනුග්‍රහ දැක්වීමයි. මේ අරමුණු යටතේ විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සංවිධානය කරන උද්‍යානයේ පරිපාලනය, පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ක්‍රමවත් උපදේශන කටයුතු හා වැඩමුළු සංවිධානය කරන බව සඳහන්.

පාසල් සිසුන් සඳහාම වෙන්වූ වැඩසටහන් අතර දැනුවත් කිරීමේ වැඩමුළු, උපදේශන චාරිකා, ජලජ පක්ෂී අධ්‍යයන වැඩසටහන් සහ ගුරු වැඩමුළු වැනි දෑ ඇතුලත්. මීට අමතරව තේමාත්මක වැඩසටහන් සහ විශේෂ උත්සව; ගවේෂණ වැඩසටහන්, චිත්‍ර වැඩමුළු වැනිදෑ ද උද්‍යානයේ පරිපාලනය විසින් සංවිධානය කරනු ලැබේ. තවද චාරිකා කණ්ඩායම් සඳහා පූර්ව ලියාපදිංචි උපදේශන චාරිකාද ඔබට සැලසුම් කරගත හැකියි.

උද්‍යානයේ ආරම්භය

තුරුලතා වලින් බැඳී වියනක්

2016 ජුනි මස අමාත්‍ය පාඨලී චම්පික රණවක අතින් මහජනයාට විවෘත වූ බැද්දගාන තෙත් බිම් උද්‍යානය ලෝක බැංකු අරමුදල් යටතේ කල ව්‍යාපෘතියක් ලෙස සඳහන්. ලෝක බැංකු තොරතුරු පත්රයකට අනුව; ගංවතුර පාලනයට ප්‍රතිකර්මයක්ද , විවිධ ශාක සහ සතුන්ට නිස්සරණක්ද, අවට ප්‍රදේශයේ උෂ්ණත්වය බාල කිරීමක්ද මේ තෙත් බිම් උද්‍යානය ප්‍රතිෂ්ඨාපනය කරන්නාවූ ප්රතිලාභ අතර වේ.

විවෘත වේලාවන්, ගාස්තු සහ නීතිරීති

ක්ෂේම භූමියට එපිටින් පිහිටි කොන්ක්‍රීට් වනාන්තරය

කෙටි කලකට පෙර උද්‍යානයේ ඇතුළු වීමේ ගාස්තු ලෙස වැඩිහිටියෙකුගෙන් අයකළ රුපියල් පනහක මුදල මේ වනවිට රුපියල් සියය දක්වා වැඩිකොට ඇති අතර වැඩිහිටි විදේශිකයෙකුගේ ඇතුළු වීමේ ගාස්තුව රුපියල් දහසක් වේ. සංශෝධිත ප්‍රවේශපත් ගාස්තු ඔබේ පහසුව සඳහා පහත වගුවේ පැහැදිලිව සඳහන් කොට ඇත.

ප්‍රවේශපත් වර්ගය මිල (රුපියල්)

දේශීය වැඩිහිටි 100

දේශීය ළමා 50

විදේශීය වැඩිහිටි 1000

විදේශීය ළමා 500

උදෑසන 6 සිට සවස 6 දක්වා මහජනයා සඳහා විවෘතව ඇති උද්‍යානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම සවස 5.30 න් පසු අත්හිටවන බව පිවිසුම් දොරටුවේ පැහැදිළිව සටහන් කොට ඇත.

ඔබ පරිසර හිතකාමියෙක් නම්, මෙහි ගැවසෙන පක්ෂීන් නැරඹීමේ අදහසින් පැමිණෙන්නේ නම්, උද්‍යානයට ඇතුළුවීමට ඉතා හොඳම වේලාවන් වන්නේ උදෑසන 6ට පමණ, එනම් මෙය මහජනයාට විවෘතවූ සැනින්ම හෝ සවස 4න් පසුවත්ය. දහවලට සාපේක්ෂව කුරුල්ලන්, සමනලුන් වැඩි වශයෙන් උද්‍යානය තුළ සැරිසරණ කාල සීමාවන් ලෙස හිමිදිරි උදයත් සන්ධ්‍යා කාලයත් හැඳින්විය හැකියි.

පොලිතීන් සහ ප්ලාස්ටික් උද්‍යානය තුලට රැගෙන යාම සපුරා තහනම් වන අතර නොදැනුවත්කමින් එසේ රැගෙන ගියත් ඒවා නැවතත් තමන් සමඟම ආපසු රැගෙන ඒමට වගබලාගැනීම අප කාගේත් යුතුකමයි. එමෙන්ම මෙහි ගමන් කරන විට ශාඛ සහ සතුන්ට හිරිහැරයක් වන පරිදි හැසිරීමෙනුත්, පරිසරයේ නිහඬතාවය බිඳෙන පරිදි කෑකෝ ගැසීමෙන් වලකින ලෙසත්, නිරන්තරයෙන් කුඩා දරුවන් අධ්‍යාපන චාරිකා වල නිරතවන ස්ථානයක් බැවින් සංවරව හැසිරෙන ලෙසත් චාරිකා කිරීමට රිසි ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිමු.

Roar

[QUOTE="Idias, post: 23512019, member: 556682"] [b]බැද්දගාන තෙත් බිම් උද්‍යානය[/b] [B][SIZE=4]යන මඟ[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/1-16-e1490780333381.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]උද්‍යානයේ පිවිසුම් දොරටුව[/SIZE] [SIZE=4]බත්තරමුල්ල නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය පෙනෙන මානයේ පිහිටා ඇති බැද්දගාන තෙත් බිම් උද්‍යානය ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් සොයා ගැනීමට පුළුවන්.[/SIZE] [SIZE=4]නාවල පාර, කොටා පාර හෝ කොල්ලුපිටිය – ශ්‍රී ජයවර්ධනපුර පාරේ සිට හෝ රාජගිරිය දෙසට පැමිණෙන ඔබ, මද දුරක් දියත උයන දෙසට ගමන් කරන විට ඇතුල්කෝට්ටේ බස් නැවතුමට මදක් ඉදිරියෙන් ඔබේ දකුණු පසින් හමුවන පැරකුම්බා මාවතෙන් කෝට්ටේ පාරට සම්බන්ධ විය හැකියි. කෝට්ටේ පාරේ කිලෝමීටරයක් පමණ පිටකෝට්ටේ දෙසට පැමිණෙන ඔබට, වම් පසින් හමුවන කොටු බැම්ම මාර්ගයේ නැවතත් කිලෝමීටර බාගයක් පමණ ගිය තැන බැද්දගාන තෙත් බිම් උද්‍යානය හමුවේ. ඔබ ගමන ආරම්භ කරන ස්ථානයේ සිට යන මඟ [URL="https://www.google.lk/maps/place/Beddegana+Wetland+Park/@6.8914991,79.9068984,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25a04de08710d:0xa3a160e625272572!8m2!3d6.8914991!4d79.9090871"]ගූගල් සිතියම[/URL] හරහා පැහැදිළිව බලා ගැනීමට හැකියාව තිබෙන්නේ මෙම උද්‍යානය ඇති ස්ථානය එහි පැහැදිළිව සටහන් කොට ඇති නිසාවෙනි.[/SIZE] [SIZE=4]ඔබ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් වාහන නවතා තැබීම ගැන වද විය යුතු නැහැ. විශාල රථ ගාලකින් සමන්විත මෙම උද්‍යානය මෝටර් රථයක් නවතා තැබීමට අය කරන්නේ ඉතා සුළු මුදලක්. රථ ගාලේ සිට මීටර පනහක් පමණ ඉදිරියට ගියවිට ඔබට උද්‍යානයේ පිවිසුම් දොරටුව දැකගත හැකියි.[/SIZE] [B][SIZE=4]උද්‍යානය සහ අවට පරිසරය ගැන බිඳක්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/2-15-e1490780439795.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නිහඬ පරිසරය මධ්‍යයේ වගුරු බිම් මතින් දිවයන මාර්ග පථය[/SIZE] [SIZE=4]හෙක්ටයාර 18ක් පුරාවට විහිදුණු මේ අසිරිමත් උද්‍යානය, සුන්දර දියවන්නා ඔයේ ජලතීරය හැඩ කරන එක් හරිත මායිමක් වනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභයභූමිය ලෙස නම්කර ඇති ප්‍රදේශය තුළම පිහිටා ඇති, ඒකදේශික පක්ෂීන්ගේ සහ කුඩා සත්ව විශේෂයන්ගේ නිවහනක් ලෙස හැඳින්වෙන මේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය එවන් කාර්යබහුල නගරයක් තුළ සැඟවුණු ක්ෂේම භූමියක්.[/SIZE] [SIZE=4]ඉතා අලංකාර එහෙත් සරළ ලෙස තනා ඇති උද්‍යානය එහි ගමන් කරන්නෙකුගේ සිත් සන්සුන් කරන ඉතා නිහඬ පරිසරයකින් යුතුයි. වගුරු බිම් මතින් ලී වලින් තනා ඇති මාර්ග පථයේ ශාඛා විවිධ දිශාවන්ට යොමුකර සකස්කොට ඇති අතර ඒ එක්, එක් මාර්ගයේ ගමන්ගත්විට දැකිය හැකි දෑ පුවරු මඟින් ප්‍රදර්ශණය කොට ඇත. තවත් තැනක ඒ අවට දැකිය හැකි පක්ෂීන්, සමනලුන් විශේෂයන්ගේ නම් සහ ඡායාරූප ඇතුලත් පුවරු දැකිය හැකියි.[/SIZE] [SIZE=4]උදෑසන හෝ සැන්දෑ යාමයේ උද්‍යානයට යන ඔබට ඉර නැගෙනා හැටි වගේම ඉර බැසයන සැන්දෑ අහසේ සුන්දරත්වය විඳ ගැනීමට නැරඹුම් මැදිරි/නැරඹුම් තට්ටු කිහිපයක්ම උද්‍යානය තුළ තනා ඇත. උද්‍යානය මධ්‍යයේ තාරා පොකුණ මැද ඇති උන්නත නැරඹුම් මැදිරියේ සිට ඈතින් දිස්වෙන නගරයත් එයට මායිම්ව ඇති උද්‍යානයත් ඉතා අලංකාර ලෙස දැකගත හැකියි.[/SIZE] [B][SIZE=4]දැකගත හැකි කුරුල්ලන් සහ අනෙකුත් ශාක සහ සතුන් වර්ග[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/3-15-e1490780496843.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නිදහසේ සැරිසරන Jezebel විශේෂයට අයත් සමනලයෙක්[/SIZE] [SIZE=4]පෙර සඳහන් කල පරිදි බැද්දගාන තෙත් බිම් උද්‍යානය විවිධ වර්ගයේ ශාක සහ සත්ව විශේෂයන්ගේ නිවහනක් වන අතර සමනලුන්, බත්කූරන් සහ ශ්‍රී ලංකාවට සහ ආසියානුකර තෙත් බිම් වලට ආවේනික ක්ෂීරපායින්ට සෙවන සලසන ක්ෂේම භූමියක් වනවා. සමනල් වර්ග අතර Common Mormon, Lemon Emigrant, Jezebel වැනි විශේෂ සිටින අතර කුරුළු විශේෂ අතර Stork Billed Kingfisher, Whiskered Tern, pacific Golden Plover වැන්නවුන් දැකගත හැකියි.[/SIZE] [SIZE=4]එපමණක් නොව ඒකදේශික සහ වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති ගොඩතර තෙත්බිම් වලට ආවේනික විවිධ වෘක්ෂලතාදින්ද උද්‍යානය තුල බහුලව දැකගන්නට පුළුවන්. උද්‍යානය තුළ විටින් විට සිදුකරන විද්‍යාත්මක අධ්‍යන මඟින් පෙන්වාදී තිබෙන්නේ කුරුළු විශේෂ 50ක්, මාළු විශේෂ 20ක් සහ සමනල විශේෂ 119 කින් මෙම උද්‍යානය සැකසී ඇති බවයි. එමෙන්ම ශාඛ විශේෂ 100ක් මේ සත්ව ගහණයට වාසය කිරීමට සුදුසු පරිසරයක් සකස්කොට ඇත.[/SIZE] [SIZE=4]සංක්‍රමණික පක්ෂීන් අතර ඉතා ප්‍රචලිත නැවතුම්පොළක් වූ උද්‍යානය සෑම වසරකම අගෝස්තු සිට අප්‍රේල් දක්වා කාල වකවානුව තුල ඉතා කාර්යබහුල වන බව වාර්තාවේ.[/SIZE] [B][SIZE=4]බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංවිධානය කරන ක්‍රියාකාරකම්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/4-14-e1490780532924.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සමනල විශේෂ 119 කින් කිහිපයක් සඳහන් කර ඇති පුවරුවක්[/SIZE] [SIZE=4]බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ අරමුණු අතර මූලික වන්නේ නාගරික තෙත්බිම් වල වටිනාකම, ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ එමගින් සිදුවන කාර්යයන් සඳහා අනුග්‍රහ දැක්වීමයි. මේ අරමුණු යටතේ විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සංවිධානය කරන උද්‍යානයේ පරිපාලනය, පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ක්‍රමවත් උපදේශන කටයුතු හා වැඩමුළු සංවිධානය කරන බව සඳහන්.[/SIZE] [SIZE=4]පාසල් සිසුන් සඳහාම වෙන්වූ වැඩසටහන් අතර දැනුවත් කිරීමේ වැඩමුළු, උපදේශන චාරිකා, ජලජ පක්ෂී අධ්‍යයන වැඩසටහන් සහ ගුරු වැඩමුළු වැනි දෑ ඇතුලත්. මීට අමතරව තේමාත්මක වැඩසටහන් සහ විශේෂ උත්සව; ගවේෂණ වැඩසටහන්, චිත්‍ර වැඩමුළු වැනිදෑ ද උද්‍යානයේ පරිපාලනය විසින් සංවිධානය කරනු ලැබේ. තවද චාරිකා කණ්ඩායම් සඳහා පූර්ව ලියාපදිංචි උපදේශන චාරිකාද ඔබට සැලසුම් කරගත හැකියි.[/SIZE] [B][SIZE=4]උද්‍යානයේ ආරම්භය[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/5-8-e1490780574700.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]තුරුලතා වලින් බැඳී වියනක්[/SIZE] [SIZE=4]2016 ජුනි මස අමාත්‍ය පාඨලී චම්පික රණවක අතින් මහජනයාට විවෘත වූ බැද්දගාන තෙත් බිම් උද්‍යානය ලෝක බැංකු අරමුදල් යටතේ කල ව්‍යාපෘතියක් ලෙස සඳහන්. ලෝක බැංකු තොරතුරු පත්රයකට අනුව; ගංවතුර පාලනයට ප්‍රතිකර්මයක්ද , විවිධ ශාක සහ සතුන්ට නිස්සරණක්ද, අවට ප්‍රදේශයේ උෂ්ණත්වය බාල කිරීමක්ද මේ තෙත් බිම් උද්‍යානය ප්‍රතිෂ්ඨාපනය කරන්නාවූ ප්රතිලාභ අතර වේ.[/SIZE] [B][SIZE=4]විවෘත වේලාවන්, ගාස්තු සහ නීතිරීති[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/03/61-6-e1490780676236.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ක්ෂේම භූමියට එපිටින් පිහිටි කොන්ක්‍රීට් වනාන්තරය[/SIZE] [SIZE=4]කෙටි කලකට පෙර උද්‍යානයේ ඇතුළු වීමේ ගාස්තු ලෙස වැඩිහිටියෙකුගෙන් අයකළ රුපියල් පනහක මුදල මේ වනවිට රුපියල් සියය දක්වා වැඩිකොට ඇති අතර වැඩිහිටි විදේශිකයෙකුගේ ඇතුළු වීමේ ගාස්තුව රුපියල් දහසක් වේ. සංශෝධිත ප්‍රවේශපත් ගාස්තු ඔබේ පහසුව සඳහා පහත වගුවේ පැහැදිලිව සඳහන් කොට ඇත.[/SIZE] [B][SIZE=4]ප්‍රවේශපත් වර්ගය මිල (රුපියල්)[/SIZE][/B] [SIZE=4]දේශීය වැඩිහිටි 100[/SIZE] [SIZE=4]දේශීය ළමා 50[/SIZE] [SIZE=4]විදේශීය වැඩිහිටි 1000[/SIZE] [SIZE=4]විදේශීය ළමා 500[/SIZE] [SIZE=4]උදෑසන 6 සිට සවස 6 දක්වා මහජනයා සඳහා විවෘතව ඇති උද්‍යානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම සවස 5.30 න් පසු අත්හිටවන බව පිවිසුම් දොරටුවේ පැහැදිළිව සටහන් කොට ඇත.[/SIZE] [SIZE=4]ඔබ පරිසර හිතකාමියෙක් නම්, මෙහි ගැවසෙන පක්ෂීන් නැරඹීමේ අදහසින් පැමිණෙන්නේ නම්, උද්‍යානයට ඇතුළුවීමට ඉතා හොඳම වේලාවන් වන්නේ උදෑසන 6ට පමණ, එනම් මෙය මහජනයාට විවෘතවූ සැනින්ම හෝ සවස 4න් පසුවත්ය. දහවලට සාපේක්ෂව කුරුල්ලන්, සමනලුන් වැඩි වශයෙන් උද්‍යානය තුළ සැරිසරණ කාල සීමාවන් ලෙස හිමිදිරි උදයත් සන්ධ්‍යා කාලයත් හැඳින්විය හැකියි.[/SIZE] [SIZE=4]පොලිතීන් සහ ප්ලාස්ටික් උද්‍යානය තුලට රැගෙන යාම සපුරා තහනම් වන අතර නොදැනුවත්කමින් එසේ රැගෙන ගියත් ඒවා නැවතත් තමන් සමඟම ආපසු රැගෙන ඒමට වගබලාගැනීම අප කාගේත් යුතුකමයි. එමෙන්ම මෙහි ගමන් කරන විට ශාඛ සහ සතුන්ට හිරිහැරයක් වන පරිදි හැසිරීමෙනුත්, පරිසරයේ නිහඬතාවය බිඳෙන පරිදි කෑකෝ ගැසීමෙන් වලකින ලෙසත්, නිරන්තරයෙන් කුඩා දරුවන් අධ්‍යාපන චාරිකා වල නිරතවන ස්ථානයක් බැවින් සංවරව හැසිරෙන ලෙසත් චාරිකා කිරීමට රිසි ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom