Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැන්ද ම කරන්න හිතං ඉන්න දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Thunder-Cat" data-source="post: 23483238" data-attributes="member: 559779"><p>මට හම්බුවෙලා තියෙන අයට තියෙන්නේ .. Marry කරන්න ඉඳල ගැනු ලමයින්ට එක එක අයගෙන් ලැබිල තියෙන වැරදි ideas ( උදා : අම්මෝ// ඕක මාර අමාරු වැඩක්..රිදෙනවා... etc...) . ඉත්න් Girl ගොඩක් වෙලාවට ඔය Sex ගැන කතාකරනකොටම බයවෙලා.එතකොට ඉත්න් කොල්ලට Rape කරනවා වගේ feeling එක ගන්න පුළුවන් sex කරන්න ගියාම. . <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ..අනික ... Marry කරනවා කියන concept එක ගැන එයාලට අවබෝදයක් නැතිකම.( මේකනම් .. GIrls .. Boys දෙගොල්ලට අදාලයි.).. අනික තමා .. ප්රධාන වශයෙන්ම..Girl ගේ. Family එකෙන් නිතරම හැම දේටම එන influence එක...( මේක මම Boy ගේ family එකෙන් වෙනවා ගොඩක් වෙලාවට නැ ). ( උදා :- ගොඩක් වෙලාවට අලුත් ජෝඩුව මොකක් කරන ගියත් 98% Girls ල කෙලින්ම අම්මලට Call කරලා ඉත්න් ideas ගන්නවා.හැමදේටම අම්මල .. තාත්තල involve කරගන්නවා. ඔන්න ඊටපස්සේ ඒ inputs එක්ක අර ප්ලැන් කරපු වැඩේ කරන්න යනවා. Husband එකට කමතිනැහැ ... ඉත්න් වලියක් පටන්ගන්නවා.. ඔන්න ඉත්න් වැඩෙත් හබක්..දෙන්න වලි .. Sex තියා .. කන්නවත් නැතිවෙන්න පුළුවන්... <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> . </p><p>යාළුවෙලා ඉන්න කලේ දෙන්න එක එක්කෙනාට අකමැති මොන දේ කලත් ඉවසුවට ..Marry කරලා ටික දවසක් යනකොට ඔය වැඩේ වෙන්නේ නැ ...වැරදි පේනවා ..ඒක අනිකට කියනවා.. ඔන්න වලිය පටන්ගන්නවා... එතනින් එහාට ඔක්කොම හබක්. ඔය හැමදෙයක්ම අන්තිමට අර වැඩේට effect වෙනවා. <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> . මම මේ කියන්නේ බහුතරයකගේ සිද්ද්දවෙන දෙයක්. එහෙම නැතුව පට්ට ෆන් එකේ ඉන්න Couples ඔනෙතරන් ඉන්නවා. හැබැයි පුතෝ Facebook එකේ ඉන්න හැමෝම දාන ෆොටෝස් දැකල හිතන්න එපා..ඒ හැමෝම පට්ට අතල් එකේ ඉන්නේ කියල. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> . තව ගොඩාක් දේවල් තියෙනවා බන් මේක ගැන කතාකරනවානම්. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></p></blockquote><p></p>
[QUOTE="Thunder-Cat, post: 23483238, member: 559779"] මට හම්බුවෙලා තියෙන අයට තියෙන්නේ .. Marry කරන්න ඉඳල ගැනු ලමයින්ට එක එක අයගෙන් ලැබිල තියෙන වැරදි ideas ( උදා : අම්මෝ// ඕක මාර අමාරු වැඩක්..රිදෙනවා... etc...) . ඉත්න් Girl ගොඩක් වෙලාවට ඔය Sex ගැන කතාකරනකොටම බයවෙලා.එතකොට ඉත්න් කොල්ලට Rape කරනවා වගේ feeling එක ගන්න පුළුවන් sex කරන්න ගියාම. . :) ..අනික ... Marry කරනවා කියන concept එක ගැන එයාලට අවබෝදයක් නැතිකම.( මේකනම් .. GIrls .. Boys දෙගොල්ලට අදාලයි.).. අනික තමා .. ප්රධාන වශයෙන්ම..Girl ගේ. Family එකෙන් නිතරම හැම දේටම එන influence එක...( මේක මම Boy ගේ family එකෙන් වෙනවා ගොඩක් වෙලාවට නැ ). ( උදා :- ගොඩක් වෙලාවට අලුත් ජෝඩුව මොකක් කරන ගියත් 98% Girls ල කෙලින්ම අම්මලට Call කරලා ඉත්න් ideas ගන්නවා.හැමදේටම අම්මල .. තාත්තල involve කරගන්නවා. ඔන්න ඊටපස්සේ ඒ inputs එක්ක අර ප්ලැන් කරපු වැඩේ කරන්න යනවා. Husband එකට කමතිනැහැ ... ඉත්න් වලියක් පටන්ගන්නවා.. ඔන්න ඉත්න් වැඩෙත් හබක්..දෙන්න වලි .. Sex තියා .. කන්නවත් නැතිවෙන්න පුළුවන්... :) . යාළුවෙලා ඉන්න කලේ දෙන්න එක එක්කෙනාට අකමැති මොන දේ කලත් ඉවසුවට ..Marry කරලා ටික දවසක් යනකොට ඔය වැඩේ වෙන්නේ නැ ...වැරදි පේනවා ..ඒක අනිකට කියනවා.. ඔන්න වලිය පටන්ගන්නවා... එතනින් එහාට ඔක්කොම හබක්. ඔය හැමදෙයක්ම අන්තිමට අර වැඩේට effect වෙනවා. ;) . මම මේ කියන්නේ බහුතරයකගේ සිද්ද්දවෙන දෙයක්. එහෙම නැතුව පට්ට ෆන් එකේ ඉන්න Couples ඔනෙතරන් ඉන්නවා. හැබැයි පුතෝ Facebook එකේ ඉන්න හැමෝම දාන ෆොටෝස් දැකල හිතන්න එපා..ඒ හැමෝම පට්ට අතල් එකේ ඉන්නේ කියල. :D . තව ගොඩාක් දේවල් තියෙනවා බන් මේක ගැන කතාකරනවානම්. :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom