Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳපු අය පොඩ්ඩක් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?

Gov maruweem hadaganna lesi nehe. badulle post ekata maruwenna ekkenek set unoth thama maruwak denne. mama danna yaluwek hena kattak kewa badulle wife ge maruwa hadaganna. maruwa set une colombo newe mathugamata. badulle yanawata wada mathugama yana eka shape nisa settle una.

2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක

කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ

එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .

gu case ban. aruth hena kattak kanawa wife nisa,

3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ

godak welawata adayi ban, maseta eka parak badulle yanawa kiyanneth lesti nehe. up and down 400 km wage.

mamanam kiyanne ban godak durin genu ganna epa. uba thawa tikak iwasala lagin hoyaganin. uba hodata hithala theranayak ganna

[QUOTE="kalhara.rokz, post: 25778843, member: 96029"] 1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ? [SIZE=5]Gov maruweem hadaganna lesi nehe. badulle post ekata maruwenna ekkenek set unoth thama maruwak denne. mama danna yaluwek hena kattak kewa badulle wife ge maruwa hadaganna. maruwa set une colombo newe mathugamata. badulle yanawata wada mathugama yana eka shape nisa settle una.[/SIZE] 2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ . [SIZE=5] gu case ban. aruth hena kattak kanawa wife nisa, [/SIZE] 3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ [SIZE=5] godak welawata adayi ban, maseta eka parak badulle yanawa kiyanneth lesti nehe. up and down 400 km wage. mamanam kiyanne ban godak durin genu ganna epa. uba thawa tikak iwasala lagin hoyaganin. uba hodata hithala theranayak ganna [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom