Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳපු එවුන් ගේ මල් කැඩිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳපු එවුන් ගේ මල් කැඩිලි

කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට:

බැරිද මල් කඩන්න?

තහනම් ද මල් කඩන්න?

මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!!

අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි.

මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය.

උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.

පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.

අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.

උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.

කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.

දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.

මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.

හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.

තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.

උපන් දිනේ ට, ඇනිවසරි දවසට, වැලා ගේ දවසට නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.

ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි.

ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න.

තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ.

ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා.

වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ!

ප/ලි:

ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත.

සියළු නෝටි හස්බන්ඩ ලා ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි.

සතියකට පාරක්වත් නිවස අතු ගෑම

සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම

සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම

නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම

විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම

රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම

බ්ලොගයකින් සොරාගන්නා ලදී......

[QUOTE="sudhara43, post: 11520085, member: 62001"] [b]බැඳපු එවුන් ගේ මල් කැඩිලි[/b] [SIZE=3] කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට: බැරිද මල් කඩන්න? [/SIZE] [SIZE=3] තහනම් ද මල් කඩන්න? මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!! අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි. මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය. [/SIZE] [LIST] [*][SIZE=3]උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]උපන් දිනේ ට, ඇනිවසරි දවසට, [URL="http://kathandara.blogspot.com/2011/02/valentines-day.html"]වැලා ගේ දවසට[/URL] නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.[/SIZE] [/LIST] [SIZE=3] ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි. ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න. තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ. ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා. වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ! ප/ලි: ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත. සියළු [/SIZE][SIZE=3][COLOR=black][URL="http://kathandara.blogspot.com/2010/09/blog-post.html"]නෝටි හස්බන්ඩ ලා[/URL][/COLOR][/SIZE][SIZE=3] ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි. [/SIZE] [LIST] [*][SIZE=3]සතියකට පාරක්වත් නිවස අතු ගෑම[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම[/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම[/SIZE] [/LIST] බ්ලොගයකින් සොරාගන්නා ලදී...... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom