Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳලා_අවුරුදු_අසූවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳලා_අවුරුදු_අසූවයි

බැඳලා අවුරුදු අසූවයි,තාමත් ආදරෙයි

දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භ වීමට අවුරුදු දහයකට පෙර මුණ ගැසී අනතුරුව විවාහ වූ යුවළක් පසු ගිය අගෝස්තු මාසයේ සිය අසූ වෙනි විවාහ සංවත්සරය සමරනු ලැබීම ලොව පුරාම ජන මාධ්‍යය සඳහා සිරස්තලයක් වුණි.

මොරිස් සහ හෙලන් කෙයේ (Kaye) නම් වයස අවුරුදු දාහතේ සහ දාසයේ නව යොවුන් පෙම්වතුන් යුවළ 1929 වසරේ දී පළමු වරට එකිනෙකා දැක ඇත්තේ එංගලන්තයේදී.

දැන් මොරිස් කෙයෙගේ වයස අවුරුදු 102 ක් වන අතර හෙලන්ගේ වයස අවුරුදු 101කි.

හෙලන්ට වැඩි මහල් සහෝදරියක් සිටි අතර සිය මවගේ ඉල්ලීම අනුව එම සහෝදරිය විවාහ කර දෙන තෙක් තමාට තවත් අවුරුදු හතරක් පෙම්වතියක් ලෙස කල් ගෙවීමට සිදු වූ බවයි හෙලන් පවසන්නේ.

සාර්ථකත්වයේ රහස

අසූ වසරක සාර්ථක විවාහ දිවියේ පදනම ගැන ප්‍රශ්න කළ විට මහලු අඹු සැමි යුවළ කියා සිටියේ, එකිනෙකා ඉවසීම අත්වැරැද්දට සමාව දීම සහ අතපසු වීම් සිතෙහි පැසවීමට ඉඩ නොතබා ඒවා අමතක කර දැමීම සිය විවාහ දිවිය සැපවත් එකක් කළ බවයි.

“ඔබ දෙපල තවමත් පෙම් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විමසූ විට ඔවුන් දෙදෙනා ම එකවර කියා සිටියේ “ඇත්තෙන්ම අපි තාමත් ආදරය කරනවා’යනුවෙනි.

මෙම යුවළ බ්‍රිතාන්‍ය සමාජයේ ඉතාම දීර්ඝ කාලයක් යුග දිවි ගෙවූ විවාහක ජෝඩු අතරට එක් වෙන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

සිය දරුවන් මුණුබුරන් සහ මී මුණුබුරන් හා එක්වයි , මොරිස් සහ හෙලන් ඔවුන්ගේ අසූ වැනි විවාහ සංවත්සරය සමරන ලද්දේ.

[QUOTE="අයිලප්පෙරුම, post: 17144410, member: 514136"] [b]බැඳලා_අවුරුදු_අසූවයි[/b] [SIZE="6"]බැඳලා අවුරුදු අසූවයි,තාමත් ආදරෙයි[/SIZE] [IMG]http://a.files.bbci.co.uk/worldservice/live/assets/images/2014/08/27/140827143534_kaye_512x288_bbc_nocredit.jpg[/IMG] [SIZE="4"]දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භ වීමට අවුරුදු දහයකට පෙර මුණ ගැසී අනතුරුව විවාහ වූ යුවළක් පසු ගිය අගෝස්තු මාසයේ සිය අසූ වෙනි විවාහ සංවත්සරය සමරනු ලැබීම ලොව පුරාම ජන මාධ්‍යය සඳහා සිරස්තලයක් වුණි. මොරිස් සහ හෙලන් කෙයේ (Kaye) නම් වයස අවුරුදු දාහතේ සහ දාසයේ නව යොවුන් පෙම්වතුන් යුවළ 1929 වසරේ දී පළමු වරට එකිනෙකා දැක ඇත්තේ එංගලන්තයේදී. දැන් මොරිස් කෙයෙගේ වයස අවුරුදු 102 ක් වන අතර හෙලන්ගේ වයස අවුරුදු 101කි.[/SIZE] [IMG]http://a.files.bbci.co.uk/worldservice/live/assets/images/2014/09/13/140913103506_keye_family_512x288_bbc_nocredit.jpg[/IMG] [SIZE="4"]හෙලන්ට වැඩි මහල් සහෝදරියක් සිටි අතර සිය මවගේ ඉල්ලීම අනුව එම සහෝදරිය විවාහ කර දෙන තෙක් තමාට තවත් අවුරුදු හතරක් පෙම්වතියක් ලෙස කල් ගෙවීමට සිදු වූ බවයි හෙලන් පවසන්නේ.[/SIZE] [B][SIZE="5"]සාර්ථකත්වයේ රහස[/SIZE][/B] [SIZE="4"]අසූ වසරක සාර්ථක විවාහ දිවියේ පදනම ගැන ප්‍රශ්න කළ විට මහලු අඹු සැමි යුවළ කියා සිටියේ, එකිනෙකා ඉවසීම අත්වැරැද්දට සමාව දීම සහ අතපසු වීම් සිතෙහි පැසවීමට ඉඩ නොතබා ඒවා අමතක කර දැමීම සිය විවාහ දිවිය සැපවත් එකක් කළ බවයි. “ඔබ දෙපල තවමත් පෙම් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විමසූ විට ඔවුන් දෙදෙනා ම එකවර කියා සිටියේ “ඇත්තෙන්ම අපි තාමත් ආදරය කරනවා’යනුවෙනි. මෙම යුවළ බ්‍රිතාන්‍ය සමාජයේ ඉතාම දීර්ඝ කාලයක් යුග දිවි ගෙවූ විවාහක ජෝඩු අතරට එක් වෙන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. සිය දරුවන් මුණුබුරන් සහ මී මුණුබුරන් හා එක්වයි , මොරිස් සහ හෙලන් ඔවුන්ගේ අසූ වැනි විවාහ සංවත්සරය සමරන ලද්දේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom