බැඳල ඕසි යන නිළියෝ හබීවත් ඵපා කියල ලංකාවට ඵන්නේ අැයි...🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1000_F_2149000072_PUX790eTPv7gP2odAHuwx1f6Q3zzmjEX.webp
     
    • Haha
    Reactions: priyade

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මෙහෙමයි මේම රට යනකොට රට ගියාට පස්සේ එහේ ලයිෆ් ස්ටයිල් එකට හුරු වෙන්න ඕන. තට්ටු 02 ගෙදර ක සුර සැප විදින එකෙක් .. එහේ ගියාම තනි තට්ටුවේ , (සමහරු ෂෙයා කරන් ඉන්නේ) ඒවාට හුරු වෙන්න කැමැති නැ.. ෂෙයාරින් බාත්රූම් ...ඒවා ට අමාරු නම් හුරුවෙන්න .විවාහය දෙදරනවා..සමහරු ඉන්නේ තට්ටු ගෙවල් වල...තඩි ෆැලට් වල..මෙහෙට කෝටිපති එහේ ඉන්නේ ඩොලර්පති වෙලා නෙමේ....ඉට පස්සේ ඉතින් වලි තමයි...දෙන්නා
     
    • Dislike
    Reactions: Sonik Sonik

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,275
    113
    ඕස්ට්‍රේලියාවේ ගියාම ඉතින් මුන්ට මෙහෙ තියන Attention එක නෑ. තවත් එක් ඉන්දියානුවෙක් විතරයි. Supermarket Cashier වළ ඉන්නව මීට වඩා ලස්සන කෙල්ලො. වෙන රටවලින් Student ආව කෙල්ලො උනත් ලස්සන කෙල්ලො ඉන්නව. ඉතින් ආයි Attention එක හොයන් එන්නෙ
     
    • Like
    Reactions: wpril5