Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유

ඔබ මේ බලා සිටින්නේ ඔබ ආදරය කරන පුද්ගලයා සමග ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට ද? සමහර විට පටන්ගැන්මේ දී ඔබ ඔහුගේ හෝ ඇයගේ හොඳම මිත්‍රයා වී සිටින්නට ඇත. නමුත් යමෙකු තවත් කෙනෙකුගේ සහකරුවා හෝ සහකාරිය වනවා යැයි කියන්නේ මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් ඔවුන් අතර තිබිය යුතුයි යන්න ය. එබැවින් එවන් වූ බැඳීමක් ඇති කරගෙන හා ඇති කරගැනීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මෙම ලිපිය එයට පිටුවහලක් වනු ඇතැයි අපි සිතමු.

1. ඔබට ඔබගේ සහකරුවා හෝ සහකාරිය කොතරම් වටිනවා ද සහ ඔබ ඔහුට හෝ ඇයට කොතරම් ආදරය කරනවා දැයි පෙන්වන්න.

බොහෝදෙනෙකු තම සහකාරිය හෝ සහකරුවාට තම ආදරය ප්‍රකාශ කරන්නේ ඔහුට හෝ ඇයට නොයෙකුත් තෑගි ලබාදීම සහ සිප වැළඳගැනීම් වලිනි. ඇත්තෙන්ම තෑග්ගක් දෙනවා යනු කියන්නේ තමාට හැකි පමණින් දෙන දෙයකට ය. එමනිසා මිල අධික තමාට දැරීමට නොහැකි ත්‍යාග ලබාදීම යන්න මින් අදහස් නොකෙරේ. ඔබට හැකි පමණින් ඔහු හෝ ඇයව පිනවන්න. එසේම ඔබ නිතරම ඔහු හෝ ඇය පිළිබඳව සිතමින් කටයුතු කරන්න. එයයි ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ.

2. නිතරම ඔබේ සහකරුවාට හෝ සහකාරියට සවන්දීමට පුරුදු වන්න.

ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබ සමග කතාබස් කරන්න සැරසෙන විටක දී ඔබ සිටින්නේ දුරකථනය හෝ රූපවාහිනිය නරඹමින් යැයි සිතන්න. එවිට ඔබෙහි වැඩය මදකට පමාකර ඔහුට හෝ ඇයට සවන් යොමන්න. එවිට ඔබ දෙපළ අතර ඇති බැඳීම වඩාත් අර්ථවත් වනු ඇත.

3.ඔබේ සහකරුවා හෝ සහකාරිය කැමති අකමැති දේ අසා දැනගන්න.

මින් අදහස් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට ඔබ නතුවීම නොවේ. ඔහුගේ හෝ ඇයගේ කැමති අකමැති දේ දැනගැනීමෙන් ඔබට ඔහු හෝ ඇය අකමැති දේ නොකර සිටීමට පුලුවන් වේ. එවිට නොදැනුවත්ව හෝ ඔබ අතින් ඔහුගේ හෝ ඇයගේ සිත රිදවීමක් නොවේ. සතුට යනු ආදරය කරන දෙදෙනෙකු අතර තිබිය යුතුම වූ දෙයකි. එවැවින් ඔබ හැකි සෑමවිටම ඇය හෝ ඔහුව සතුටු කිරීමට උත්සාහ ගන්න. එවිට ඔබ ද ඉන් නිරායාසයෙන්ම සතුටට පත්වනු ඇත.

4.ඔබ දෙදෙනාටම එක්ව කළ හැකි යම් දෙයකින් ඔහු හෝ ඇයව සතුටු කරන්න.

හැකි සෑම විටකදී ම එක්ව කොහේ හෝ ඇවිදින්න යන්න, චිත්‍රපටියක් බලන්න, එක්ව කළ හැකි ක්‍රීඩාවක නිරත වන්න. විවාහ වූ දෙපළක් නම් එක්ව නිවසේ වැඩ කටයුතු බෙදාගෙන කරන්න. එමගින් ඔබට ඔහු හෝ ඇයව සතුටු කළ හැකි ය. මෙවන් දේ මගින් ඔබේ සහකරුවා හෝ සහකාරියට ද ඔබ ඔහු හෝ ඇය ගැන නිරන්තරයෙන්ම සිතනවා යන්න තේරුම් යයි. එවිට ඔහු හෝ ඇය ද ඔබව සතුටු කිරීමට සෑම විටකම උත්සාහ ගනී.

5.හැකි සෑම විටකම ඔහු හෝ ඇයව අගය කරන්න. ඔබට ඔහු හෝ ඇය කෙතරම් වටිනවා දැයි ඔවුන්ට පවසන්න.

ඔබේ සහකරුවා හෝ සහකාරිය සිදුකළ යම් කර්තව්‍යයක් සාර්ථක වූ විට ඔහුව හෝ ඇයව අගය කරන්න. එසේම ඔහු හෝ ඇය අතින් යම් අඩුපාඩුවක් සිදු වූ විට එහි වැරැද්ද සිදුවූයේ කොතනදැයි ඇයට හෝ ඔහුට කාරුණිකව තේරුම්කර දෙන්න. ඔහු හෝ ඇය යම් දෙයකට ඔබට දොස් නගන විට උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. සැමවිටම ඉවසීම ප්‍රගුණ කරන්න. මෙකී කරුණු කාරණා සිහියේ තබාගෙන ඔබ පටන්ගනු ලබන සම්බන්ධය අර්ථවත් සම්බන්ධයක් බවට පත්කරගන්න. එවිට ඔබටත්, ඔහු හෝ ඇය යන දෙදෙනා අතර ඇතිවන බැඳීම ඉතා ශක්තිමත් වනවා පමණක් නොව එය ඔබ දෙදෙනාගේ ජීවිතයට ආශිර්වාදයක් ද වනවා නොඅනුමාන ය.

ගත්තේ මෙතනින්

☜☆☞ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න ☜☆☞

[QUOTE="Robin*Hood, post: 17271732, member: 491983"] [b]බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유[/b] [CENTER][IMG]https://img0.etsystatic.com/009/0/5701942/il_570xN.412718512_ik72.jpg[/IMG][/CENTER] [B][SIZE="3"][COLOR="DarkGreen"]ඔබ මේ බලා සිටින්නේ ඔබ ආදරය කරන පුද්ගලයා සමග ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට ද? සමහර විට පටන්ගැන්මේ දී ඔබ ඔහුගේ හෝ ඇයගේ හොඳම මිත්‍රයා වී සිටින්නට ඇත. නමුත් යමෙකු තවත් කෙනෙකුගේ සහකරුවා හෝ සහකාරිය වනවා යැයි කියන්නේ මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් ඔවුන් අතර තිබිය යුතුයි යන්න ය. එබැවින් එවන් වූ බැඳීමක් ඇති කරගෙන හා ඇති කරගැනීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මෙම ලිපිය එයට පිටුවහලක් වනු ඇතැයි අපි සිතමු.[/COLOR] [COLOR="DarkRed"]1. ඔබට ඔබගේ සහකරුවා හෝ සහකාරිය කොතරම් වටිනවා ද සහ ඔබ ඔහුට හෝ ඇයට කොතරම් ආදරය කරනවා දැයි පෙන්වන්න.[/COLOR] [COLOR="DarkGreen"]බොහෝදෙනෙකු තම සහකාරිය හෝ සහකරුවාට තම ආදරය ප්‍රකාශ කරන්නේ ඔහුට හෝ ඇයට නොයෙකුත් තෑගි ලබාදීම සහ සිප වැළඳගැනීම් වලිනි. ඇත්තෙන්ම තෑග්ගක් දෙනවා යනු කියන්නේ තමාට හැකි පමණින් දෙන දෙයකට ය. එමනිසා මිල අධික තමාට දැරීමට නොහැකි ත්‍යාග ලබාදීම යන්න මින් අදහස් නොකෙරේ. ඔබට හැකි පමණින් ඔහු හෝ ඇයව පිනවන්න. එසේම ඔබ නිතරම ඔහු හෝ ඇය පිළිබඳව සිතමින් කටයුතු කරන්න. එයයි ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ.[/COLOR] [COLOR="DarkRed"]2. නිතරම ඔබේ සහකරුවාට හෝ සහකාරියට සවන්දීමට පුරුදු වන්න.[/COLOR] [COLOR="DarkGreen"]ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබ සමග කතාබස් කරන්න සැරසෙන විටක දී ඔබ සිටින්නේ දුරකථනය හෝ රූපවාහිනිය නරඹමින් යැයි සිතන්න. එවිට ඔබෙහි වැඩය මදකට පමාකර ඔහුට හෝ ඇයට සවන් යොමන්න. එවිට ඔබ දෙපළ අතර ඇති බැඳීම වඩාත් අර්ථවත් වනු ඇත.[/COLOR] [COLOR="DarkRed"]3.ඔබේ සහකරුවා හෝ සහකාරිය කැමති අකමැති දේ අසා දැනගන්න.[/COLOR] [COLOR="DarkGreen"]මින් අදහස් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට ඔබ නතුවීම නොවේ. ඔහුගේ හෝ ඇයගේ කැමති අකමැති දේ දැනගැනීමෙන් ඔබට ඔහු හෝ ඇය අකමැති දේ නොකර සිටීමට පුලුවන් වේ. එවිට නොදැනුවත්ව හෝ ඔබ අතින් ඔහුගේ හෝ ඇයගේ සිත රිදවීමක් නොවේ. සතුට යනු ආදරය කරන දෙදෙනෙකු අතර තිබිය යුතුම වූ දෙයකි. එවැවින් ඔබ හැකි සෑමවිටම ඇය හෝ ඔහුව සතුටු කිරීමට උත්සාහ ගන්න. එවිට ඔබ ද ඉන් නිරායාසයෙන්ම සතුටට පත්වනු ඇත.[/COLOR] [COLOR="DarkRed"]4.ඔබ දෙදෙනාටම එක්ව කළ හැකි යම් දෙයකින් ඔහු හෝ ඇයව සතුටු කරන්න.[/COLOR] [COLOR="DarkGreen"]හැකි සෑම විටකදී ම එක්ව කොහේ හෝ ඇවිදින්න යන්න, චිත්‍රපටියක් බලන්න, එක්ව කළ හැකි ක්‍රීඩාවක නිරත වන්න. විවාහ වූ දෙපළක් නම් එක්ව නිවසේ වැඩ කටයුතු බෙදාගෙන කරන්න. එමගින් ඔබට ඔහු හෝ ඇයව සතුටු කළ හැකි ය. මෙවන් දේ මගින් ඔබේ සහකරුවා හෝ සහකාරියට ද ඔබ ඔහු හෝ ඇය ගැන නිරන්තරයෙන්ම සිතනවා යන්න තේරුම් යයි. එවිට ඔහු හෝ ඇය ද ඔබව සතුටු කිරීමට සෑම විටකම උත්සාහ ගනී.[/COLOR] [COLOR="DarkRed"]5.හැකි සෑම විටකම ඔහු හෝ ඇයව අගය කරන්න. ඔබට ඔහු හෝ ඇය කෙතරම් වටිනවා දැයි ඔවුන්ට පවසන්න.[/COLOR] [COLOR="DarkGreen"]ඔබේ සහකරුවා හෝ සහකාරිය සිදුකළ යම් කර්තව්‍යයක් සාර්ථක වූ විට ඔහුව හෝ ඇයව අගය කරන්න. එසේම ඔහු හෝ ඇය අතින් යම් අඩුපාඩුවක් සිදු වූ විට එහි වැරැද්ද සිදුවූයේ කොතනදැයි ඇයට හෝ ඔහුට කාරුණිකව තේරුම්කර දෙන්න. ඔහු හෝ ඇය යම් දෙයකට ඔබට දොස් නගන විට උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. සැමවිටම ඉවසීම ප්‍රගුණ කරන්න. මෙකී කරුණු කාරණා සිහියේ තබාගෙන ඔබ පටන්ගනු ලබන සම්බන්ධය අර්ථවත් සම්බන්ධයක් බවට පත්කරගන්න. එවිට ඔබටත්, ඔහු හෝ ඇය යන දෙදෙනා අතර ඇතිවන බැඳීම ඉතා ශක්තිමත් වනවා පමණක් නොව එය ඔබ දෙදෙනාගේ ජීවිතයට ආශිර්වාදයක් ද වනවා නොඅනුමාන ය.[/COLOR] [/SIZE][/B] [COLOR="DarkGreen"]ගත්තේ[/COLOR] [URL="http://gossip.hirufm.lk/2182/2014/10/how-to-build-strong-relationship-your-partner"][COLOR="DarkGreen"]මෙතනින්[/COLOR][/URL] [CENTER][B][SIZE="3"][COLOR="DarkGreen"]☜☆☞ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න ☜☆☞[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom