Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks

~ මානසික වෛද්‍යවරු ඉන්නේ පිස්සෝ වෙනුවෙන් නෙමෙයි, මනසක් තියෙන ඕනෑම කෙනෙක් වෙනුවෙන් ~

උඹට ඔහොම වෙලා තියෙන්නේ දීර්ග කාලයක් තිස්සේ උඹේ කෙල්ලව එක දිගටම ඔහොම සැක කරපු නිසයි. ඕකට හේතුව සැකය සහ ලිංගික ඉර්ශ්යවයි. මචන් සැකය කියන්නේ විෂබීජයක්. හිතට ඇතුල් වුනොත් අයෙත් ඉවත් කරගන්න ලේසි නෑ. කල් ගියොත් තවත් ලේසි නෑ. මං නම් හිතන්නේ නෑ උබේ ඔය තත්වෙට අපේ advice ප්‍රමාණවත් කියල. මොකද ඔය තත්වෙන් ගියොත් උඹ උඹේ ලවත් කෙලවාගෙන විභාගෙත් කෙලවාගෙන තමයි නවතින්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට හොඳ psychiatrist කෙනෙක්ව මීට් වෙයන් මචන්. පුළුවන් තරම් ආගම දහමට හිත යොමු කරපන්. That's the best solution for your situation. එතනින් එහාට බය වෙන්න එපා හැම දේම හරි යයි උඹේ.

උබට තවම 19යි, but account එකටම අවුරුදු 4යි. ඒ කියන්නේ උඹ computer එකත් එක්කම නිතරම ඉන්න dial එකක් වගේ. පොඩ්ඩක් ඕකෙන් අයින් වෙලා සමජෙත් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරපන් එතකොටත් ඕව ටිකක් විතර හරි යනවා. හොඳ යහළුවෝ ටිකක් හදග්නනින්.සෙල්ලම් කරපන්, fun ගනින්, අතල් එකේ ඉදපන් ටිකක්. උබ ඕව කල්පනා කර කර ගෙදරම හිටියම හරි යන්නේ නෑ.

පුළුවන් නම් උඹේ කෙල්ල යන class එකටම උබත් පලයන්. මල හි ලව් පැත්තකින් තියලා exam වලට මහන්සි වෙලා වැඩ කරපන්. සමහර විට කාලයත් එක්ක ඕව හරි යයි.

මොනවා කලත් උබ ඉක්මනටම psychiatrist කෙනෙක් මීට් වෙන එක ගොඩක් හොඳයි.

[QUOTE="Robin*Hood, post: 18218526, member: 491983"] Thanks :) ~ [B]මානසික[/B] වෛද්‍යවරු ඉන්නේ පිස්සෝ වෙනුවෙන් නෙමෙයි, [B]මනසක්[/B] තියෙන ඕනෑම කෙනෙක් වෙනුවෙන් ~ [COLOR="DarkGreen"]උඹට ඔහොම වෙලා තියෙන්නේ දීර්ග කාලයක් තිස්සේ උඹේ කෙල්ලව එක දිගටම ඔහොම සැක කරපු නිසයි. ඕකට හේතුව සැකය සහ ලිංගික ඉර්ශ්යවයි. මචන් සැකය කියන්නේ විෂබීජයක්. හිතට ඇතුල් වුනොත් අයෙත් ඉවත් කරගන්න ලේසි නෑ. කල් ගියොත් තවත් ලේසි නෑ. මං නම් හිතන්නේ නෑ උබේ ඔය තත්වෙට අපේ advice ප්‍රමාණවත් කියල. මොකද ඔය තත්වෙන් ගියොත් උඹ උඹේ ලවත් කෙලවාගෙන විභාගෙත් කෙලවාගෙන තමයි නවතින්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට හොඳ psychiatrist කෙනෙක්ව මීට් වෙයන් මචන්. පුළුවන් තරම් ආගම දහමට හිත යොමු කරපන්. That's the best solution for your situation. එතනින් එහාට බය වෙන්න එපා හැම දේම හරි යයි උඹේ. උබට තවම 19යි, but account එකටම අවුරුදු 4යි. ඒ කියන්නේ උඹ computer එකත් එක්කම නිතරම ඉන්න dial එකක් වගේ. පොඩ්ඩක් ඕකෙන් අයින් වෙලා සමජෙත් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරපන් එතකොටත් ඕව ටිකක් විතර හරි යනවා. හොඳ යහළුවෝ ටිකක් හදග්නනින්.සෙල්ලම් කරපන්, fun ගනින්, අතල් එකේ ඉදපන් ටිකක්. උබ ඕව කල්පනා කර කර ගෙදරම හිටියම හරි යන්නේ නෑ. පුළුවන් නම් උඹේ කෙල්ල යන class එකටම උබත් පලයන්. මල හි ලව් පැත්තකින් තියලා exam වලට මහන්සි වෙලා වැඩ කරපන්. සමහර විට කාලයත් එක්ක ඕව හරි යයි. මොනවා කලත් උබ ඉක්මනටම psychiatrist කෙනෙක් මීට් වෙන එක ගොඩක් හොඳයි. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom