Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳුම්කර මගඩියේ කෝප් වාර්තාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැරිම තැන එජාපය බෑනව අල්ලයි!

හ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුවේ එජාප කණ්ඩායම නිර්දේශ කර ඇතැයි කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24) පැවති විශේෂ කෝප් කමිටු රැස්වීමේදී මෙම තීරණය කර තිබේ.

ඊට සහභාගි වූයේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂන රාජකරුණා, අශෝක අබේසිංහ, රවීන්ද්‍ර සමරවීර, වසන්ත අලුවිහාරේ, එම් මහරුෆ් සහ ශ්‍රී ලනකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයා පමණි.

ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට එල්ල වූ බලපෑම් හමුවේ කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉන් ඉවත්ව ගොස් තිබුණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව සැඟවීමේ අසාර්ථක උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරත වෙමින් සිටින බවයි.

කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන් පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම අසාර්ථක උත්සාහයේ නිරතවෙමින් සටියි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එම වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබියදී එම වාර්තාවට සම්පූර්ණ පටහැනි වාර්තාවක් සකස් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර වංචාවෙන් ගලවා ගැනීමට එජාපය උත්සාහ දරමින් සිටියි.

කෙසේ නමුත් අජිත් පී පෙරේරා මහතා ඊයේ මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස්ව වරදකරු කරමින් නිර්දේශයක් ලබා දීමට එජාපයේ කණ්ඩායමට සිදුව ඇති බවයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනාවන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාම මෙම වංචාවේ හවුල් කරුවන් යැයි ජනතා විමුක්ති පෙරමුණත් දූෂණ විරෝධී හඬ සංවිධානය ඇතුඵ බොහෝ සිවිල් සංවිධානත් විවිධ ලිඛිත සාක්ෂිද ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ. දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාටම එරෙහිව නඩු පවරණ බවද ප්‍රකාශ කර ඇත.

මූලාශ්‍ර මිරර්

[QUOTE="waligamaya, post: 20837720, member: 435142"] [B][SIZE="5"]බැරිම තැන එජාපය බෑනව අල්ලයි![/SIZE][/B] [B][SIZE="3"]හ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුවේ එජාප කණ්ඩායම නිර්දේශ කර ඇතැයි කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24) පැවති විශේෂ කෝප් කමිටු රැස්වීමේදී මෙම තීරණය කර තිබේ. ඊට සහභාගි වූයේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂන රාජකරුණා, අශෝක අබේසිංහ, රවීන්ද්‍ර සමරවීර, වසන්ත අලුවිහාරේ, එම් මහරුෆ් සහ ශ්‍රී ලනකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයා පමණි. ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට එල්ල වූ බලපෑම් හමුවේ කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉන් ඉවත්ව ගොස් තිබුණි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව සැඟවීමේ අසාර්ථක උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරත වෙමින් සිටින බවයි. කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන් පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම අසාර්ථක උත්සාහයේ නිරතවෙමින් සටියි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එම වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබියදී එම වාර්තාවට සම්පූර්ණ පටහැනි වාර්තාවක් සකස් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර වංචාවෙන් ගලවා ගැනීමට එජාපය උත්සාහ දරමින් සිටියි. කෙසේ නමුත් අජිත් පී පෙරේරා මහතා ඊයේ මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස්ව වරදකරු කරමින් නිර්දේශයක් ලබා දීමට එජාපයේ කණ්ඩායමට සිදුව ඇති බවයි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනාවන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාම මෙම වංචාවේ හවුල් කරුවන් යැයි ජනතා විමුක්ති පෙරමුණත් දූෂණ විරෝධී හඬ සංවිධානය ඇතුඵ බොහෝ සිවිල් සංවිධානත් විවිධ ලිඛිත සාක්ෂිද ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ. දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාටම එරෙහිව නඩු පවරණ බවද ප්‍රකාශ කර ඇත. මූලාශ්‍ර මිරර්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom