Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳුම්කර මගඩියේ කෝප් වාර්තාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාප 'බයිස්'කෝප් කමිටුව මහේන්ද්‍රන්ව බේරන්න හදනවා

"අජිත් පෙරේරා කියනවා බෑනාගේ සමාගමට අපරාධ නඩුවක් ගොනු කරනවා කියලා. ඔහු හරියට කතා කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා යුද අධිකරණයකට ගෙනියනවා වගේ. එජාප මන්ත්‍රීවරුන් අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරලා කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට දඬුවම් දෙන්න යනවා. එජාප බයිස්කෝප් කමිටුව කරන්නේ කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරන එකයි. රාජපක්ෂ කාලේ ගුවන් තොටුපොළවල්, වරායවල්, හයිවේ ව්‍යාපෘතිවලින් ඔවුන් ගසා කෑවා. එජාප බයිස්කෝප් කමිටුවට අනුව නම් එහි වරද පැටවෙන්නේ, කොන්ත්‍රාත් කරපු චීන සමාගම්වලටයි. පර්පචුවල් ට්‍රෙෂරීස් අධ්යක්ෂ මණ්ඩලය මහ බැංකුවට පැනලා මිලියන 5000ක සල්ලි මලු අරන් ගියා කියලයි එජාප මන්ත්‍රීවරු කියන්නේ. මිලියන 321ක ප්‍රාග්ධනයක් හිමි බෑනාගේ සමාගම රුපියල් මිලියන 5000ක සියයට 1650ක ලාභයක් ලබන්නේ කොහොමද? කුඩු ව්‍යාපාරයටවත් එහෙම ලාභ ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුහසින් බැඳුම්කර ගනුදනෙුව කළ හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට පමණයි. එම නිසා මෙම වංචාව කරපු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ අධිකරණයට එහි වගකීම පැවරෙනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (25) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගි වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා...

"ඔබ කවුරුත් දන්නවා, ජනතා විමුක්ති පෙරමුණට කෝප් සභාපති ධුරය ලැබුණේ පොදු ජනතාවගේ ඉල්ලීම අනුවත් පාර්ලිමේන්තුවේ පක්ෂවල ඒකමතික තීරණයත් අනුවයි. ඒ එකඟතාවය මතයි අපි වගකීම භාරගත්තේ. දූෂිතයින්, වංචනිකයින් කුමන තරාතිරමක වුණත් කිසිදු පැකිලීමකින් තොරව මහජන ධනය හොරා කන්නන් දූෂිතයින් හෙළි කිරීමේ වගකීම අපි ඉටුකරනවා. මේ රටේ ජනාධිපතිවරියන්, ජනාධිපතිවරුන් සිංහාසනවලින් බස්සන්න ඔවුන්ගේ දූෂණ හෙළි කරන්න අපි කටයුතු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දූෂිතයින්ට එරෙහි දේශපාලන බලවේගයක් පමණක් නොව සදාචාර බලවේගයක්ද වෙනවා. දූෂණ ගැන කථාකරන බොහෝ අය දූෂිතයෝ. නමුත් ජනතා විමුක්ති පෙරමුණට දූෂණ චෝදනා නැහැ. ඒ නිසා අපි කෝප් කමිටුවේ පමණක් නොව ඉන් පිටතත් දූෂිතයන්ට එරෙහිව කටයුතු කරනවා.

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරද්දී ඔහුගේ බෑනාගේ සමාගමට සුවිශාල ලාභයක් ලබා ගැනීමට පහසුකම් සැලසීමත් එමගින් රටට විශාල පාඩුවක් සිදුකිරීමත් පිළිබඳව පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ සිට විශාල කතාබහක් පැණ නැගුණා. අගෝස්තු 17වැනිදායින් පසුව ගොඩනැගුණු මෛත්‍රී-රනිල් ආණ්ඩුව එම දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. මොකද ආණ්ඩුවට අයත් විශේෂ ආයතනයක් තමයි මහ බැංකුව කියන්නේ. එම දූෂිත ගනුදෙනුවට එරෙහිව මහජන ආන්දෝලනයක් පැණ නැගුණා. ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ආණ්ඩුවටත් තිබුණු වගකීමක්. නමුත් ඔවුන් එය කළේ නැහැ. ඒ වෙනුවට අගමැතිවරයා කළේ එජාපයේ පාක්ෂිකයින් තුන් දෙනෙකුගෙන් කමිටුවක් අටවලා වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. එම වාර්තාවෙන් පසුව අගමැතිවරයා කිවුවා එම ගනුදෙනුවේදී දූෂණයක් සිදුවී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ කෝප් කමිටුවට බාර දෙනවා කියලා. ඒ අනුව තමයි, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් කෝප් කමිටුවට එන්නේ. කෝප් කමිටුවට ආවට පස්සේ කමිටුව නියෝජනය කරපු එජාප මන්ත්‍රීවරුන් මෙම පරීක්ෂණයට බාධා කළා. අපි ඉතා වගකීමෙන් කියනවා, එම පරීක්ෂණයේ වගකීම පැවරුණේ ජනාධිපතිටත්, අගමැතිවරයාටත් ආණ්ඩුවටත්. එය මගහැරියා පමණක් නොව කෝප් කමිටුවේදී හොරු රකින්න එජාපය උත්සාහ කරමින් ඉන්නවා.

මෙය සමස්ත මහ බැංකුව ගැන පරීක්ෂණයක් නොවෙයි. සමස්ත බැඳුම්කර ගැන පරීක්ෂණයක් නොවෙයි. එක් සුවිශේෂී මහ බැංකු බැඳුම්කර දෙකක් ගැන පමණයි මේ පරීක්ෂණය කෙරෙන්නේ. හිටපු අධිපතිවරයාගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාමාන්‍ය ලාභයක් ලබාගත්තා. මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීම ගැන අනාවරණය වූ මේ ගනුදෙනුව ගැනයි පරීක්ෂණය කෙරෙන්නේ. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටු පරීක්ෂණයට වාර්තා තුනක් මත පදනම් වුණා. අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව, හිටපු සභාපති ඩිව්. ගුණසේකර වාර්තාව සහ විගණකාධිපති වාර්තාව. ඊට අමතරව කෝප් කමිටුවේ දින 10ක් තුළ මහ බැංකු නිලධාරීන්, වත්මන් අධිපතිවරයා කැඳවලා කරපු පරීක්ෂණ සාක්ෂි සටහන් මෙම පරීක්ෂණය සඳහා යොදා ගත්තා. මෑත ඉතිහාසයේ කෝප් කමිටුවේ සිදුකළ ගැඹුරුම සාකච්ඡාවයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව. එවැනි දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි කෝප් කමිටුව කෙටුම්පතක් ඉදිරිපත් කළේ. කෝප් කමිටුවේ විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් 26ක් ඉන්නවා. පසුගිය ඔක්තෝබර් 20 සහ 21 දින දෙක කෙටුම්පත නැවත සාකච්ඡා කර සංක්ෂිප්ත කිරීමට කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා. එම කෙටුම්පත සකස් වෙන්නේ පරීක්ෂණ සාක්ෂි සටහන් යොදාගෙන කෝප් කමිටුවේ ලේකම් කාර්යාලය විසින් කෙටුම්පතක් ලෙස සකස් කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම ඔක්තෝබර් 25වැනිදා හෝ 25න් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දිනක මහ බැංකු බැඳුම්කර පිළිබඳව කෝප් කමිටුවේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා.

එක්සත් ජාතික පක්ෂය එම වාර්තාව කල් දැමීමේ කුමන්ත්රණයක ඉන්නවා. ඔවුන්ට පුළුවන් නම් අවුරුද්දකින් දෙකකින් කල් දැමීමටයි උත්සාහ කරන්නේ. ඒ උපක්‍රමය කෝප් කමිටුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තේරුම් ගත්තා. ඒ නිසයි අපි තීරණය කළේ 25වැනිදා හෝ එම පාර්ලිමේන්තු සතියේ කෙටුම්පත ඉදිරිපත් කරන්න. මොකද මෙම ගනුදෙනුව සිදුවූයේ 2015 පෙබරවාරි මාසයේදී. දැනට මාස 20ක් ගතවෙලා තිබෙනවා. ඒ නිසා 20-21 දෙදින කෙටුම්පත වාක්‍යයෙන් වාක්‍ය සාකචඡා කරලා නිර්දේශ, නිගමනවලට එන්න කෝප් කමිටුවේ බහුතරය එකඟතාවයෙන් කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දූෂිතයින් රැකීමේ උත්සාහයක ඉන්නවා. සකස් කළ කෙටුම්පතේ සාක්ෂි සටහන් ඉවත් කර මහ බැංකුවෙන් නව ලේඛන ගෙන්වාගෙන අලුත් කෙටුම්පතක් හදන්න උත්සාහ කරනවා. සභාපතිවරයා ඇතුළු දූෂණයට එරෙහි මන්ත්‍රීවරුන් මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන කටයුතු කරමින් ඉන්නවා. දින දෙකක් උදේ 11 සිට 5.45 දක්වාත් උදේ 9 සිට පස්වරුව දක්වාත් සාකච්ඡා වුණු වාර්තාව වෙනස් කරන්න එජාපය මේ තරම් උත්සාහ කරන්නේ ඇයි? එජාපයේ අරමුණ මේ වාර්තාව කල් දැමීමයි. ඔක්තෝබර් 21වැනිදා කෝප් කමිටුවට සාමාජිකයින් 14ක් ආවා. බහුතර දේශපාලන පක්ෂ ප්‍රමාණයක සාමාජිකයින් එදා නියෝජනය කළා. එම 14න් බහුතරයක් සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ වාර්තාවේ දූෂිතයන්ට දඬුවම් ලබාදීමේ නිර්දේශ ඒ අයුරින්ම පිළිගැනීමට තීරණය කළා. එම නිසා ඔක්තෝබර් 21වැනිදා සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයාගේ අත්සන සහිතව කෙටුම්පත සම්මත වෙලා ඉවරයි. ඒක තමයි මහ බැංකු ගනුදෙනුව ගැන සම්පූර්ණ කෝප් වාර්තාව.

නමුත් එජාපයට ඕන වුණා, තමන්ට කැමති පරිදි වාර්තාවක් හදාගන්න. එක්සත් ජාතික පක්ෂයේ ගණ පූර්ණය අනුව ඔවුන් ඒක කරන්න උත්සාහ කළා. ඒ කටයුත්ත ඔවුන් කරමින් ඉන්නවා. ඒක කෝප් කමිටුව නෙවෙයි. ඔවුන් හදන්නේ හොර කෝප් වාර්තාවක්. ඒක සිරිකොතේ බයිස්කෝප් රංගනයක්. මීට පෙර ඉදිරිපත් වූ මූලික විමර්ශන වාර්තා තුනකින්ම හොරකමක් වුණා කියලා පැහැදිළිව සඳහන් වෙලා තිබෙනවා. එපමණක් නොවෙයි, අගමැතිවරයා විසින් පත්කළ එක්සත් ජාතික පක්ෂ නීතිඥයින් තිදෙනාගේ කමිටුවෙන් පවා දූෂිත ගනුදෙනුවක් සිදුවෙලා තිබෙනවා කියලා පිළිඅරගෙන තිබෙනවා. දැන් සිදුවෙමින් තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප මන්ත්‍රී කණ්ඩායම තමන්ට ඕන වාර්තාවක් හදමින් තිබෙන එකයි. එම කණ්ඩායම ඔවුන්ගේ වාර්තාවක් ඉදිරිපත් කරාවි. ඒ බයිස්කෝප් වාර්තාව අපිට අදාළ නැහැ. කෝප් කමිටුවේ සභාපතිවරයාගේ කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙනවා. එජාපයට ඕනනම් වෙන එකක් ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා වෙනුවට වෙන කෙනෙක්ට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

එජාපය ඉතාම පහත් විදියට දූෂිතයින් රැකීමට කෝප් කමිටුව පාව්ච්චි කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති වෙලා ඉන්නකම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. එජාපය කරපු පහත්ම දේ තමයි, විගණකාධිපතිවරයා විසින් මාස 5කට ඉහතදී ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ මතය වෙනස් කරන්න කියලා ඔහුට දිගින් දිගටම බලපෑම් කිරීම. කෝප් කමිටුවේ බහුතරයක් විගණකාධිපති වාර්තාව අනුමත කරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නිතරම විගණකාධිපති වාර්තාව හෙළා දකින්න උත්සාහ කළා. නමුත් වගකීමෙන් කියන්න ඕන, එක්දාස් නමසිය හැත්තෑ ගණන්වල ඉඳලා කෝප් කමිටුව ආරම්භ කරපු දිනවල ඉඳලා පරීක්ෂණවලට යොදා ගත්තේ විගණකාධිපති වාර්තාවයි. එවැනි සම්ප්රදායක් තිබියදී එජාප මන්ත්‍රීවරු විගණකාධිපතිට තර්ජනය කළා. ඒ උත්සාහය ඊයේ (24) දිනයේදී සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා විසින් වළක්වාලනු ලැබුවා. කෝප් කමිටුව පාවිච්චි කරලා හොරු රකින්න එක්සත් ජාතික පක්ෂයට සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම විගණකාධිපතිවරයාට බලපෑම් කරන්නත් ඉඩ දුන්නේ නැහැ.

අපි ජනතාවට කියනවා කෝප් කමිටුව සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබාගත යුතු නැහැ කියලා. ශ්‍රීලනිපයේ පහුගිය ආණ්ඩුවේ හොරු තක්කඩි වගේම වත්මන් ආණ්ඩුවේ හොරුත් කෝප් කමිටුවේ මතභේදයන් පිළිබඳව අමන්දානන්දයට පත්වෙලා. අද ඔවුන් ජවිපෙට දෙස් දෙවොල් තියනවා. දෙපැත්තෙම හොරු ජවිපෙට ගහනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි රාජපක්ෂලා දූෂිතයින් කියලා ඔප්පු කරලා පෙන්නුවා. රාජපක්ෂගේ නමේ ‘ර’ යන්න කියන්න බොහෝ අය බයේ සිටියදීත් අපි රාජපක්ෂවරු හොරු කියලා කිව්වා. ඒ සටනේ ප්‍රධානියෙක් තමයි සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා. ඒනිසා අපි ජනතාවගේ විශ්වාසය 100%ක් රකිනවා. ඉදිරියේදී කෝප් සභාපතිවරයාගේ නායකත්වයෙන් සකස් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත වෙනවා. ජනතාවට දැනගන්නට පුළුවන් හොරු කවුද? හොරු රකින්නේ කවුද කියලා. ඊට කලින් අපි යූඇන්පී. මන්තීවරුන් වගේ බයිස්කෝප් පෙන්වන්නේ නැහැ. මහ බැංකු ගනුදෙනුව පිළිබඳ නිර්දේශ, නිගමන ඉදිරි පැය 72 ඇතුළත රටේ ජනතාවට දැනගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එම කෙටුම්පතේ නිර්දේශ පදනම් කරගෙන නීතිමය පියවර ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කතානායක වරයාටත් පැවරෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් නීතියම පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

අපිට කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද්වේශයක් නැහැ. ඒ වගේම අපි පුද්ගලයින් ලෙස හෝ පක්ෂයක් ලෙස හෝ කිසිවෙකු සමඟ ඞීල් දාලා නැහැ. අපිට ගැටලුව තිබෙන්නේ මහජනතාවගේ මුදල් හොරා කාපු පුද්ගලයින් සමඟයි. තාම කෝප් කමිටුවෙන් පරීක්ෂණ කෙරෙන්නේ පරණ හොරු ගැනයි. රාජපක්ෂ පාලනය කාලේ හොරා කාපු පුද්ගලයින් ගැන වගේම වත්මන් හොරු ගැනත් අපි හොයනවා. හෙට හවස දෙක හමාරටත් සභාපතිවරයා කෝප් කමිටුව කැඳවලා තිබෙනවා. ඒ නිසා කෝප් කමිටුවේ වැඩ නතර කරලා නැහැ. දැන් කතාවක් යනවා, සුනිල් හඳුන්නෙත්ති නැගිටලා ගියා කියලා. නැගිටලා ගියා නොවෙයි, සභාපතිවරයා කළේ යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් විසින් විගණකාධිපතිට කළ බලපෑම් නතර කිරීමයි. ඉන් පසුව එජාප මන්ත්‍රීවරුන් ඔවුන්ගේ සභාපති කෙනෙක් පත්කරගෙන සුරංගනා කතාවක් හදලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යනවා. අජිත් පෙරේරා කියනවා බෑනාගේ සමාගමට අපරාධ නඩුවක් ගොනු කරනවා කියලා. ඔහු හරියට කතා කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා යුද අධිකරණයකට ගෙනියනවා වගේ. එජාප මන්ත්‍රීවරුන් අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරලා කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට දඬුවම් දෙන්න යනවා. එජාප බයිස්කෝප් කමිටුව කරන්නේ කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරන එකයි. රාජපක්ෂ කාලේ ගුවන් තොටුපොළවල්, වරායවල්, හයිවේ ව්‍යාපෘතිවලින් ඔවුන් ගසා කෑවා. එජාප බයිස්කෝප් කමිටුවට අනුව නම් එහි වරද පැටවෙන්නේ, කොන්ත්‍රාත් කරපු චීන සමාගම්වලටයි. පර්පචුවල් ට්‍රෙෂරීස් අධ්යක්ෂ මණ්ඩලය මහ බැංකුවට පැනලා මිලියන 5000ක සල්ලි මලු අරන් ගියා කියලයි එජාප මන්ත්‍රීවරු කියන්නේ. මිලියන 321ක ප්‍රාග්ධනයක් හිමි බෑනාගේ සමාගම රුපියල් මිලියන 5000ක සියයට 1650ක ලාභයක් ලබන්නේ කොහොමද? කුඩු ව්‍යාපාරයටවත් එහෙම ලාභ ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුහසින් බැඳුම්කර ගනුදනෙුව කළ හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට පමණයි. එම නිසා මෙම වංචාව කරපු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ අධිකරණයට එහි වගකීම පැවරෙනවා.

මීට කලින් අල්ලස් කොමිසමට තර්ජනය කරලා අධ්යක්ෂ ජනරාල්ට අස්වෙන්න ඉඩ හැදුවා වගේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත් කරගන්න ආසාවක් ආණ්ඩුවට ඇති. ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති තනතුර කොන්ද පණ තියාගන කරනවා. අපි දූෂිතයින්ට කියනවා, ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් නීති මගින් දඬුවම් ලබාදීම ජනාධිපතිවරයාට පැවරෙනවා. රැස්වීම්වල කථා කළාට පමණක් ඵලක් වෙන්නේ නැහැ. අගමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නේ නැති බව අපි පැහැදිලිව කියනවා. ජනතා විමුක්ති පෙරමුණ අපි දිගින් දිගටම දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම ඉදිරියටත් ඉටු කරනවා."

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

"එජාපයේ මූලික වුවමනාව තමයි, හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුළු ඔවුන්ගේ දේශපාලන ගෝල බාලයන්ව බේරා ගැනීම. 2015 පෙබරවාරි සිටම ඒ උත්සාහයේ හිටියා. අගමැතිවරයා එජාපයේ සාමාජිකයින් තිදෙනෙකුගේ කමිටුවක් දැම්මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන පරීක්ෂණ අල්ලස් කොමිසමට, සී.අයි.ඩී.යට, එෆ්.සී.අයි.ඩීයට බාර නොදී කෝප් කමිටුවට පැවරුවෙත් හොරු ආරක්ෂා කිරීම සඳහායි. මොකද අගමැති හිතුවා, කෝප් කමිටුවේ තමන්ගේ අය ඉන්න නිසා හොරුන්ව බේර ගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොන ගැටේ ගැහුවත් හරියන්නේ නැහැ. දැන් ඔවුන්ගේ ගැට, රෙදි ගැලවිලා ඉවරයි. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳවත් එක්සත් ජාතික පක්ෂය හොරු රකින බවටත් දැන් වතුර වගේ පැහැදිලියි. ඉදිරි පැය 72 ඇතුළත කෝප් කමිටුවේ වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. එවිට හොරු කවුද, හොරු රකින්නේ කවුද කියලා ජනතාවට දැන ගන්න පුළුවන්.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් ඉන්නවා. ඒ 225හි වගකීම අපිට බාර ගන්න බැහැ. අපේ මන්ත්‍රීවරුන් හය දෙනා ගැන සම්පූර්ණ වගකීම අපි දරනවා. පක්ෂ පාට භේදයකින් තොරව හොරුන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ජනාධිපතිවරයාට, අගමැතිට දේශපාලනය යොදාගෙන ඒක යටපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මෛත්‍රී ජනාධිපති ධුරයට ආවේ දූෂිත මහින්ද රාජපක්ෂ එපා කියපු ජන වරමට අනුවයි. මෛත්‍රී ජනාධිපති කරන්න ඕන කියලා ජන වරමක් තිබුණේ නැහැ. ඒ වගේම රනිල් අගමැති කරන්න ඕනෑ කියලත් ජන වරමක් තිබුණේ නැහැ. මෛත්‍රීට ජනාධිපතිකම ලැබුණෙත් රනිල්ට අගමැතිකම ලැබුණෙත් රාජපක්ෂ ගෙදර යැවීමේ අතුරු ප්‍රතිඵලයක් හැටියට පමණයි.

ඕනෑම කරුණක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන්. අවශ්‍ය නම් කෝප් කමිටුවේ කෙටුම්පත විවාදයකට ගේන්න හෝ ඡන්දයකට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කියනවා, පුළුවන්නම් ඡන්දයකට ගේන්න කියලා. එවිට පාර්ලිමේන්තුවේදී එය සම්මත වෙනවාද නැද්ද කියලා දැන ගන්න පුළුවන්. මොකද මෙය ජන මතය සමඟ කරන ලිට්මස් පරීක්ෂාවක්. මේ ආණ්ඩුව 5/6ක බලයක් හරි, 2/3ක බලයක් හරි තියෙන ආණ්ඩුවක් නෙවෙයි. අපි අභියෝග කරනවා පුළුවන් නම් වාර්තාව ඡන්දයකට ගේන්න කියලා.

කෝප් කමිටුවේ 26දෙනෙක් ඉන්නවා. බෙදීමක් ඇතිවුණොත් වාර්තා දෙකක් හෝ තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෙටුම්පතක් ඉදිරිපත් කළා. එසේ තිබියදී එක් පක්ෂයක මන්ත්‍රී කණ්ඩායමක් තව වාර්තාවක් දාන්න හදනවා. සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කෙටුම්පතට අත්සන් කළ නාම ලේඛනය අවශ්‍යනම් බලන්න පුළුවන්. දූෂිතයින් රකින්නේ කවුද? දූෂිතයින්ට එරෙහිව කටයුතු කරන්නේ කවුද කියලා ඒකෙන් බලාගන්න පුළුවන්.

අලි බබා සහ හොරු 10ක් විතර මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයි. එජාප මන්තී‍්‍රවරුන්ගේ වාර්තාවේ ප්‍රධාන හොරාට චෝදනා නැහැ. හොරු 10න් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරලා තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් වුණේ මේ වගේ දේවල්. ඒනිසා අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. අපිට හැකි උපරිම නිර්දේශ ලබාදීලා තිබෙනවා. දූෂිතයින්ට උපරිම දඬුවම් ලබාදීමට කෝප් කමිටුවේ සභාපතිවරයාගේ වාර්තාව යොදාගන්න පුළුවන්. අපි මාධ්‍යයට හෙළිදරව් කරන්නේ එජාපයේ වංචනික උත්සාහය පමණයි. කෝප් කමිටුවේ නිර්දේශ මේ වෙනතෙක් මාධ්‍යයට හෙළිදරව් කරලා නැහැ.

දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් ඇතුළු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවට සහභාගි වුණා. මහ බැංකු වංචාව පිළිබඳව වගේම වැදගත් පරීක්ෂණවලදී ඔවුන්ගේ සහභාගිත්වය තිබුණා. විගණකාධිපතිවරයාට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තොරතුරු ලබාදෙන්න මහ බැංකුවේ දෙවැනි නිලධාරියා කටයුතු කළේ නැහැ. නීතිපතිවරයාගේ නියෝගයක් මත තමයි අවසානයේදී මහ බැංකුවේ නිලධාරීන් විගණකාධිපතිවරයාට ගනුදෙනුව පිළිබඳව තොරතුරු ලබාදෙන්න කටයුතු කළේ. ඒ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට වාර්තා ලබාදීමේ වගකීම මහ බැංකුවට තිබෙන බව කරුණු ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී දැනුම් දේවි."

[QUOTE="waligamaya, post: 20837727, member: 435142"] [B][SIZE="4"]එජාප 'බයිස්'කෝප් කමිටුව මහේන්ද්‍රන්ව බේරන්න හදනවා[/SIZE][/B] [SIZE="4"]"අජිත් පෙරේරා කියනවා බෑනාගේ සමාගමට අපරාධ නඩුවක් ගොනු කරනවා කියලා. ඔහු හරියට කතා කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා යුද අධිකරණයකට ගෙනියනවා වගේ. එජාප මන්ත්‍රීවරුන් අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරලා කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට දඬුවම් දෙන්න යනවා. එජාප බයිස්කෝප් කමිටුව කරන්නේ කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරන එකයි. රාජපක්ෂ කාලේ ගුවන් තොටුපොළවල්, වරායවල්, හයිවේ ව්‍යාපෘතිවලින් ඔවුන් ගසා කෑවා. එජාප බයිස්කෝප් කමිටුවට අනුව නම් එහි වරද පැටවෙන්නේ, කොන්ත්‍රාත් කරපු චීන සමාගම්වලටයි. පර්පචුවල් ට්‍රෙෂරීස් අධ්යක්ෂ මණ්ඩලය මහ බැංකුවට පැනලා මිලියන 5000ක සල්ලි මලු අරන් ගියා කියලයි එජාප මන්ත්‍රීවරු කියන්නේ. මිලියන 321ක ප්‍රාග්ධනයක් හිමි බෑනාගේ සමාගම රුපියල් මිලියන 5000ක සියයට 1650ක ලාභයක් ලබන්නේ කොහොමද? කුඩු ව්‍යාපාරයටවත් එහෙම ලාභ ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුහසින් බැඳුම්කර ගනුදනෙුව කළ හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට පමණයි. එම නිසා මෙම වංචාව කරපු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ අධිකරණයට එහි වගකීම පැවරෙනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (25) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. එම මාධ්‍ය හමුව සඳහා ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගි වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා... "ඔබ කවුරුත් දන්නවා, ජනතා විමුක්ති පෙරමුණට කෝප් සභාපති ධුරය ලැබුණේ පොදු ජනතාවගේ ඉල්ලීම අනුවත් පාර්ලිමේන්තුවේ පක්ෂවල ඒකමතික තීරණයත් අනුවයි. ඒ එකඟතාවය මතයි අපි වගකීම භාරගත්තේ. දූෂිතයින්, වංචනිකයින් කුමන තරාතිරමක වුණත් කිසිදු පැකිලීමකින් තොරව මහජන ධනය හොරා කන්නන් දූෂිතයින් හෙළි කිරීමේ වගකීම අපි ඉටුකරනවා. මේ රටේ ජනාධිපතිවරියන්, ජනාධිපතිවරුන් සිංහාසනවලින් බස්සන්න ඔවුන්ගේ දූෂණ හෙළි කරන්න අපි කටයුතු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දූෂිතයින්ට එරෙහි දේශපාලන බලවේගයක් පමණක් නොව සදාචාර බලවේගයක්ද වෙනවා. දූෂණ ගැන කථාකරන බොහෝ අය දූෂිතයෝ. නමුත් ජනතා විමුක්ති පෙරමුණට දූෂණ චෝදනා නැහැ. ඒ නිසා අපි කෝප් කමිටුවේ පමණක් නොව ඉන් පිටතත් දූෂිතයන්ට එරෙහිව කටයුතු කරනවා. මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරද්දී ඔහුගේ බෑනාගේ සමාගමට සුවිශාල ලාභයක් ලබා ගැනීමට පහසුකම් සැලසීමත් එමගින් රටට විශාල පාඩුවක් සිදුකිරීමත් පිළිබඳව පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ සිට විශාල කතාබහක් පැණ නැගුණා. අගෝස්තු 17වැනිදායින් පසුව ගොඩනැගුණු මෛත්‍රී-රනිල් ආණ්ඩුව එම දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. මොකද ආණ්ඩුවට අයත් විශේෂ ආයතනයක් තමයි මහ බැංකුව කියන්නේ. එම දූෂිත ගනුදෙනුවට එරෙහිව මහජන ආන්දෝලනයක් පැණ නැගුණා. ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ආණ්ඩුවටත් තිබුණු වගකීමක්. නමුත් ඔවුන් එය කළේ නැහැ. ඒ වෙනුවට අගමැතිවරයා කළේ එජාපයේ පාක්ෂිකයින් තුන් දෙනෙකුගෙන් කමිටුවක් අටවලා වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. එම වාර්තාවෙන් පසුව අගමැතිවරයා කිවුවා එම ගනුදෙනුවේදී දූෂණයක් සිදුවී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ කෝප් කමිටුවට බාර දෙනවා කියලා. ඒ අනුව තමයි, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් කෝප් කමිටුවට එන්නේ. කෝප් කමිටුවට ආවට පස්සේ කමිටුව නියෝජනය කරපු එජාප මන්ත්‍රීවරුන් මෙම පරීක්ෂණයට බාධා කළා. අපි ඉතා වගකීමෙන් කියනවා, එම පරීක්ෂණයේ වගකීම පැවරුණේ ජනාධිපතිටත්, අගමැතිවරයාටත් ආණ්ඩුවටත්. එය මගහැරියා පමණක් නොව කෝප් කමිටුවේදී හොරු රකින්න එජාපය උත්සාහ කරමින් ඉන්නවා. මෙය සමස්ත මහ බැංකුව ගැන පරීක්ෂණයක් නොවෙයි. සමස්ත බැඳුම්කර ගැන පරීක්ෂණයක් නොවෙයි. එක් සුවිශේෂී මහ බැංකු බැඳුම්කර දෙකක් ගැන පමණයි මේ පරීක්ෂණය කෙරෙන්නේ. හිටපු අධිපතිවරයාගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාමාන්‍ය ලාභයක් ලබාගත්තා. මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීම ගැන අනාවරණය වූ මේ ගනුදෙනුව ගැනයි පරීක්ෂණය කෙරෙන්නේ. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටු පරීක්ෂණයට වාර්තා තුනක් මත පදනම් වුණා. අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව, හිටපු සභාපති ඩිව්. ගුණසේකර වාර්තාව සහ විගණකාධිපති වාර්තාව. ඊට අමතරව කෝප් කමිටුවේ දින 10ක් තුළ මහ බැංකු නිලධාරීන්, වත්මන් අධිපතිවරයා කැඳවලා කරපු පරීක්ෂණ සාක්ෂි සටහන් මෙම පරීක්ෂණය සඳහා යොදා ගත්තා. මෑත ඉතිහාසයේ කෝප් කමිටුවේ සිදුකළ ගැඹුරුම සාකච්ඡාවයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව. එවැනි දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි කෝප් කමිටුව කෙටුම්පතක් ඉදිරිපත් කළේ. කෝප් කමිටුවේ විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් 26ක් ඉන්නවා. පසුගිය ඔක්තෝබර් 20 සහ 21 දින දෙක කෙටුම්පත නැවත සාකච්ඡා කර සංක්ෂිප්ත කිරීමට කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා. එම කෙටුම්පත සකස් වෙන්නේ පරීක්ෂණ සාක්ෂි සටහන් යොදාගෙන කෝප් කමිටුවේ ලේකම් කාර්යාලය විසින් කෙටුම්පතක් ලෙස සකස් කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම ඔක්තෝබර් 25වැනිදා හෝ 25න් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දිනක මහ බැංකු බැඳුම්කර පිළිබඳව කෝප් කමිටුවේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය එම වාර්තාව කල් දැමීමේ කුමන්ත්රණයක ඉන්නවා. ඔවුන්ට පුළුවන් නම් අවුරුද්දකින් දෙකකින් කල් දැමීමටයි උත්සාහ කරන්නේ. ඒ උපක්‍රමය කෝප් කමිටුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තේරුම් ගත්තා. ඒ නිසයි අපි තීරණය කළේ 25වැනිදා හෝ එම පාර්ලිමේන්තු සතියේ කෙටුම්පත ඉදිරිපත් කරන්න. මොකද මෙම ගනුදෙනුව සිදුවූයේ 2015 පෙබරවාරි මාසයේදී. දැනට මාස 20ක් ගතවෙලා තිබෙනවා. ඒ නිසා 20-21 දෙදින කෙටුම්පත වාක්‍යයෙන් වාක්‍ය සාකචඡා කරලා නිර්දේශ, නිගමනවලට එන්න කෝප් කමිටුවේ බහුතරය එකඟතාවයෙන් කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දූෂිතයින් රැකීමේ උත්සාහයක ඉන්නවා. සකස් කළ කෙටුම්පතේ සාක්ෂි සටහන් ඉවත් කර මහ බැංකුවෙන් නව ලේඛන ගෙන්වාගෙන අලුත් කෙටුම්පතක් හදන්න උත්සාහ කරනවා. සභාපතිවරයා ඇතුළු දූෂණයට එරෙහි මන්ත්‍රීවරුන් මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන කටයුතු කරමින් ඉන්නවා. දින දෙකක් උදේ 11 සිට 5.45 දක්වාත් උදේ 9 සිට පස්වරුව දක්වාත් සාකච්ඡා වුණු වාර්තාව වෙනස් කරන්න එජාපය මේ තරම් උත්සාහ කරන්නේ ඇයි? එජාපයේ අරමුණ මේ වාර්තාව කල් දැමීමයි. ඔක්තෝබර් 21වැනිදා කෝප් කමිටුවට සාමාජිකයින් 14ක් ආවා. බහුතර දේශපාලන පක්ෂ ප්‍රමාණයක සාමාජිකයින් එදා නියෝජනය කළා. එම 14න් බහුතරයක් සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ වාර්තාවේ දූෂිතයන්ට දඬුවම් ලබාදීමේ නිර්දේශ ඒ අයුරින්ම පිළිගැනීමට තීරණය කළා. එම නිසා ඔක්තෝබර් 21වැනිදා සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයාගේ අත්සන සහිතව කෙටුම්පත සම්මත වෙලා ඉවරයි. ඒක තමයි මහ බැංකු ගනුදෙනුව ගැන සම්පූර්ණ කෝප් වාර්තාව. නමුත් එජාපයට ඕන වුණා, තමන්ට කැමති පරිදි වාර්තාවක් හදාගන්න. එක්සත් ජාතික පක්ෂයේ ගණ පූර්ණය අනුව ඔවුන් ඒක කරන්න උත්සාහ කළා. ඒ කටයුත්ත ඔවුන් කරමින් ඉන්නවා. ඒක කෝප් කමිටුව නෙවෙයි. ඔවුන් හදන්නේ හොර කෝප් වාර්තාවක්. ඒක සිරිකොතේ බයිස්කෝප් රංගනයක්. මීට පෙර ඉදිරිපත් වූ මූලික විමර්ශන වාර්තා තුනකින්ම හොරකමක් වුණා කියලා පැහැදිළිව සඳහන් වෙලා තිබෙනවා. එපමණක් නොවෙයි, අගමැතිවරයා විසින් පත්කළ එක්සත් ජාතික පක්ෂ නීතිඥයින් තිදෙනාගේ කමිටුවෙන් පවා දූෂිත ගනුදෙනුවක් සිදුවෙලා තිබෙනවා කියලා පිළිඅරගෙන තිබෙනවා. දැන් සිදුවෙමින් තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප මන්ත්‍රී කණ්ඩායම තමන්ට ඕන වාර්තාවක් හදමින් තිබෙන එකයි. එම කණ්ඩායම ඔවුන්ගේ වාර්තාවක් ඉදිරිපත් කරාවි. ඒ බයිස්කෝප් වාර්තාව අපිට අදාළ නැහැ. කෝප් කමිටුවේ සභාපතිවරයාගේ කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙනවා. එජාපයට ඕනනම් වෙන එකක් ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා වෙනුවට වෙන කෙනෙක්ට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. එජාපය ඉතාම පහත් විදියට දූෂිතයින් රැකීමට කෝප් කමිටුව පාව්ච්චි කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති වෙලා ඉන්නකම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. එජාපය කරපු පහත්ම දේ තමයි, විගණකාධිපතිවරයා විසින් මාස 5කට ඉහතදී ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ මතය වෙනස් කරන්න කියලා ඔහුට දිගින් දිගටම බලපෑම් කිරීම. කෝප් කමිටුවේ බහුතරයක් විගණකාධිපති වාර්තාව අනුමත කරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නිතරම විගණකාධිපති වාර්තාව හෙළා දකින්න උත්සාහ කළා. නමුත් වගකීමෙන් කියන්න ඕන, එක්දාස් නමසිය හැත්තෑ ගණන්වල ඉඳලා කෝප් කමිටුව ආරම්භ කරපු දිනවල ඉඳලා පරීක්ෂණවලට යොදා ගත්තේ විගණකාධිපති වාර්තාවයි. එවැනි සම්ප්රදායක් තිබියදී එජාප මන්ත්‍රීවරු විගණකාධිපතිට තර්ජනය කළා. ඒ උත්සාහය ඊයේ (24) දිනයේදී සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා විසින් වළක්වාලනු ලැබුවා. කෝප් කමිටුව පාවිච්චි කරලා හොරු රකින්න එක්සත් ජාතික පක්ෂයට සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම විගණකාධිපතිවරයාට බලපෑම් කරන්නත් ඉඩ දුන්නේ නැහැ. අපි ජනතාවට කියනවා කෝප් කමිටුව සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබාගත යුතු නැහැ කියලා. ශ්‍රීලනිපයේ පහුගිය ආණ්ඩුවේ හොරු තක්කඩි වගේම වත්මන් ආණ්ඩුවේ හොරුත් කෝප් කමිටුවේ මතභේදයන් පිළිබඳව අමන්දානන්දයට පත්වෙලා. අද ඔවුන් ජවිපෙට දෙස් දෙවොල් තියනවා. දෙපැත්තෙම හොරු ජවිපෙට ගහනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි රාජපක්ෂලා දූෂිතයින් කියලා ඔප්පු කරලා පෙන්නුවා. රාජපක්ෂගේ නමේ ‘ර’ යන්න කියන්න බොහෝ අය බයේ සිටියදීත් අපි රාජපක්ෂවරු හොරු කියලා කිව්වා. ඒ සටනේ ප්‍රධානියෙක් තමයි සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා. ඒනිසා අපි ජනතාවගේ විශ්වාසය 100%ක් රකිනවා. ඉදිරියේදී කෝප් සභාපතිවරයාගේ නායකත්වයෙන් සකස් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත වෙනවා. ජනතාවට දැනගන්නට පුළුවන් හොරු කවුද? හොරු රකින්නේ කවුද කියලා. ඊට කලින් අපි යූඇන්පී. මන්තීවරුන් වගේ බයිස්කෝප් පෙන්වන්නේ නැහැ. මහ බැංකු ගනුදෙනුව පිළිබඳ නිර්දේශ, නිගමන ඉදිරි පැය 72 ඇතුළත රටේ ජනතාවට දැනගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එම කෙටුම්පතේ නිර්දේශ පදනම් කරගෙන නීතිමය පියවර ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කතානායක වරයාටත් පැවරෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් නීතියම පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද්වේශයක් නැහැ. ඒ වගේම අපි පුද්ගලයින් ලෙස හෝ පක්ෂයක් ලෙස හෝ කිසිවෙකු සමඟ ඞීල් දාලා නැහැ. අපිට ගැටලුව තිබෙන්නේ මහජනතාවගේ මුදල් හොරා කාපු පුද්ගලයින් සමඟයි. තාම කෝප් කමිටුවෙන් පරීක්ෂණ කෙරෙන්නේ පරණ හොරු ගැනයි. රාජපක්ෂ පාලනය කාලේ හොරා කාපු පුද්ගලයින් ගැන වගේම වත්මන් හොරු ගැනත් අපි හොයනවා. හෙට හවස දෙක හමාරටත් සභාපතිවරයා කෝප් කමිටුව කැඳවලා තිබෙනවා. ඒ නිසා කෝප් කමිටුවේ වැඩ නතර කරලා නැහැ. දැන් කතාවක් යනවා, සුනිල් හඳුන්නෙත්ති නැගිටලා ගියා කියලා. නැගිටලා ගියා නොවෙයි, සභාපතිවරයා කළේ යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් විසින් විගණකාධිපතිට කළ බලපෑම් නතර කිරීමයි. ඉන් පසුව එජාප මන්ත්‍රීවරුන් ඔවුන්ගේ සභාපති කෙනෙක් පත්කරගෙන සුරංගනා කතාවක් හදලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යනවා. අජිත් පෙරේරා කියනවා බෑනාගේ සමාගමට අපරාධ නඩුවක් ගොනු කරනවා කියලා. ඔහු හරියට කතා කළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා යුද අධිකරණයකට ගෙනියනවා වගේ. එජාප මන්ත්‍රීවරුන් අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරලා කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට දඬුවම් දෙන්න යනවා. එජාප බයිස්කෝප් කමිටුව කරන්නේ කොන්ත්‍රාත්තුව දුන්න කෙනා බේරන එකයි. රාජපක්ෂ කාලේ ගුවන් තොටුපොළවල්, වරායවල්, හයිවේ ව්‍යාපෘතිවලින් ඔවුන් ගසා කෑවා. එජාප බයිස්කෝප් කමිටුවට අනුව නම් එහි වරද පැටවෙන්නේ, කොන්ත්‍රාත් කරපු චීන සමාගම්වලටයි. පර්පචුවල් ට්‍රෙෂරීස් අධ්යක්ෂ මණ්ඩලය මහ බැංකුවට පැනලා මිලියන 5000ක සල්ලි මලු අරන් ගියා කියලයි එජාප මන්ත්‍රීවරු කියන්නේ. මිලියන 321ක ප්‍රාග්ධනයක් හිමි බෑනාගේ සමාගම රුපියල් මිලියන 5000ක සියයට 1650ක ලාභයක් ලබන්නේ කොහොමද? කුඩු ව්‍යාපාරයටවත් එහෙම ලාභ ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුහසින් බැඳුම්කර ගනුදනෙුව කළ හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට පමණයි. එම නිසා මෙම වංචාව කරපු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ අධිකරණයට එහි වගකීම පැවරෙනවා. මීට කලින් අල්ලස් කොමිසමට තර්ජනය කරලා අධ්යක්ෂ ජනරාල්ට අස්වෙන්න ඉඩ හැදුවා වගේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත් කරගන්න ආසාවක් ආණ්ඩුවට ඇති. ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති තනතුර කොන්ද පණ තියාගන කරනවා. අපි දූෂිතයින්ට කියනවා, ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් නීති මගින් දඬුවම් ලබාදීම ජනාධිපතිවරයාට පැවරෙනවා. රැස්වීම්වල කථා කළාට පමණක් ඵලක් වෙන්නේ නැහැ. අගමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නේ නැති බව අපි පැහැදිලිව කියනවා. ජනතා විමුක්ති පෙරමුණ අපි දිගින් දිගටම දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම ඉදිරියටත් ඉටු කරනවා." මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්... "එජාපයේ මූලික වුවමනාව තමයි, හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුළු ඔවුන්ගේ දේශපාලන ගෝල බාලයන්ව බේරා ගැනීම. 2015 පෙබරවාරි සිටම ඒ උත්සාහයේ හිටියා. අගමැතිවරයා එජාපයේ සාමාජිකයින් තිදෙනෙකුගේ කමිටුවක් දැම්මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන පරීක්ෂණ අල්ලස් කොමිසමට, සී.අයි.ඩී.යට, එෆ්.සී.අයි.ඩීයට බාර නොදී කෝප් කමිටුවට පැවරුවෙත් හොරු ආරක්ෂා කිරීම සඳහායි. මොකද අගමැති හිතුවා, කෝප් කමිටුවේ තමන්ගේ අය ඉන්න නිසා හොරුන්ව බේර ගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොන ගැටේ ගැහුවත් හරියන්නේ නැහැ. දැන් ඔවුන්ගේ ගැට, රෙදි ගැලවිලා ඉවරයි. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳවත් එක්සත් ජාතික පක්ෂය හොරු රකින බවටත් දැන් වතුර වගේ පැහැදිලියි. ඉදිරි පැය 72 ඇතුළත කෝප් කමිටුවේ වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. එවිට හොරු කවුද, හොරු රකින්නේ කවුද කියලා ජනතාවට දැන ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් ඉන්නවා. ඒ 225හි වගකීම අපිට බාර ගන්න බැහැ. අපේ මන්ත්‍රීවරුන් හය දෙනා ගැන සම්පූර්ණ වගකීම අපි දරනවා. පක්ෂ පාට භේදයකින් තොරව හොරුන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ජනාධිපතිවරයාට, අගමැතිට දේශපාලනය යොදාගෙන ඒක යටපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මෛත්‍රී ජනාධිපති ධුරයට ආවේ දූෂිත මහින්ද රාජපක්ෂ එපා කියපු ජන වරමට අනුවයි. මෛත්‍රී ජනාධිපති කරන්න ඕන කියලා ජන වරමක් තිබුණේ නැහැ. ඒ වගේම රනිල් අගමැති කරන්න ඕනෑ කියලත් ජන වරමක් තිබුණේ නැහැ. මෛත්‍රීට ජනාධිපතිකම ලැබුණෙත් රනිල්ට අගමැතිකම ලැබුණෙත් රාජපක්ෂ ගෙදර යැවීමේ අතුරු ප්‍රතිඵලයක් හැටියට පමණයි. ඕනෑම කරුණක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන්. අවශ්‍ය නම් කෝප් කමිටුවේ කෙටුම්පත විවාදයකට ගේන්න හෝ ඡන්දයකට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කියනවා, පුළුවන්නම් ඡන්දයකට ගේන්න කියලා. එවිට පාර්ලිමේන්තුවේදී එය සම්මත වෙනවාද නැද්ද කියලා දැන ගන්න පුළුවන්. මොකද මෙය ජන මතය සමඟ කරන ලිට්මස් පරීක්ෂාවක්. මේ ආණ්ඩුව 5/6ක බලයක් හරි, 2/3ක බලයක් හරි තියෙන ආණ්ඩුවක් නෙවෙයි. අපි අභියෝග කරනවා පුළුවන් නම් වාර්තාව ඡන්දයකට ගේන්න කියලා. කෝප් කමිටුවේ 26දෙනෙක් ඉන්නවා. බෙදීමක් ඇතිවුණොත් වාර්තා දෙකක් හෝ තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෙටුම්පතක් ඉදිරිපත් කළා. එසේ තිබියදී එක් පක්ෂයක මන්ත්‍රී කණ්ඩායමක් තව වාර්තාවක් දාන්න හදනවා. සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කෙටුම්පතට අත්සන් කළ නාම ලේඛනය අවශ්‍යනම් බලන්න පුළුවන්. දූෂිතයින් රකින්නේ කවුද? දූෂිතයින්ට එරෙහිව කටයුතු කරන්නේ කවුද කියලා ඒකෙන් බලාගන්න පුළුවන්. අලි බබා සහ හොරු 10ක් විතර මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයි. එජාප මන්තී‍්‍රවරුන්ගේ වාර්තාවේ ප්‍රධාන හොරාට චෝදනා නැහැ. හොරු 10න් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරලා තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් වුණේ මේ වගේ දේවල්. ඒනිසා අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. අපිට හැකි උපරිම නිර්දේශ ලබාදීලා තිබෙනවා. දූෂිතයින්ට උපරිම දඬුවම් ලබාදීමට කෝප් කමිටුවේ සභාපතිවරයාගේ වාර්තාව යොදාගන්න පුළුවන්. අපි මාධ්‍යයට හෙළිදරව් කරන්නේ එජාපයේ වංචනික උත්සාහය පමණයි. කෝප් කමිටුවේ නිර්දේශ මේ වෙනතෙක් මාධ්‍යයට හෙළිදරව් කරලා නැහැ. දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් ඇතුළු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවට සහභාගි වුණා. මහ බැංකු වංචාව පිළිබඳව වගේම වැදගත් පරීක්ෂණවලදී ඔවුන්ගේ සහභාගිත්වය තිබුණා. විගණකාධිපතිවරයාට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තොරතුරු ලබාදෙන්න මහ බැංකුවේ දෙවැනි නිලධාරියා කටයුතු කළේ නැහැ. නීතිපතිවරයාගේ නියෝගයක් මත තමයි අවසානයේදී මහ බැංකුවේ නිලධාරීන් විගණකාධිපතිවරයාට ගනුදෙනුව පිළිබඳව තොරතුරු ලබාදෙන්න කටයුතු කළේ. ඒ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට වාර්තා ලබාදීමේ වගකීම මහ බැංකුවට තිබෙන බව කරුණු ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී දැනුම් දේවි."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom