Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැරැන්ඩි සර් (මට වුනු ඇත්තම සිද්ධියක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටියුෂන් පන්තිවල අමතක නොවන මතකයක් තිබ්බා..ආස හිතුනා අකුරු කරන්න..

ඒදා කොහාට හරි බිසි දවසක්..ඒලි වෙනකන් කෑගහනවා..මමත් උදේම නැගිටලා බැරැන්ඩි සර් ගේ ඒකවුන්ට්ස් පන්ති යන්න ලැහැස්ති වුනා. බැරැන්ඩි සර් අමු මූලග්ගිනි කාරයා. ඒ් නිසා වෙලාව නම් තප්පර කට්ටයි විනාඩි කට්ටයි. ඒකට සෙට් වෙන වෙලාවටම තමයි පන්තියේ ඉන්න ඔන

ඒදා දුන්නු ගෙදර වැඩ ටිකක් කරගෙන පන්තියට ආවා. ටියුෂන් පන්ති ග්රූප් ක්ලාස් ඒකක්. බොරු ෂෝ තමයි.. පොෂ් කෙල්ලෝ ඒමටයි ..අතරින් පතර ඉන්නවා..සියුමැලි ළදුන්, මටසිලිටුකම උපරිමයි. සෑර් ඈත ඉදන්ම ඇවිත් ස්ටේජ් ඒකට ලෑන්ඩ් කලා. මෙන්න ඒකපාරටම මේ යකා ,ගෙදර වැඩ චෙක් කරන්න ගත්තා . මම නම් කරා..කරපු නැති උන් ඒමටයි..මෙන්න මේ යකා ටිපර් වුනා..උදේ දහයට විතර ඇති .

මම මේ පන්තිය නවත්තනවා..මට තොපිලා ඔන නැහැ..කියලා කෑ ගහලා බැන්නා..විනාඩි 10ක් ඒක දිගට බනිනවා..හරියට තොදලිනා වගෙයි.

පස්සේ මේ යකා..කිව්වා..මම මේ පන්තිය නවත්තනවා..මාසෙට අදාල ෆීස් ඔෆීස් ඒකෙන් ඉල්ලගන්න කිව්වා..වැඩේ සීරියස් වගේ ...අපි වට වුනා , හරියට නිකන් ඒලුවන් කන්නයි මම ආවේ වගේ ෂීන් ඒකක්.. සර් මැද අපි වටේට...ඒ් ඉදගනත් මේ යකා අපිට බනිනවා. ඇස් රතු වෙලා..අසාමාන්‍යයි. කොහොම වුනත් මේ ජර මර අස්සේ..තඩි බතල කෙල්ලෙක් ඒ් මැදින් ඇවිත් මහරජ කන්සා ඒකේ ඉන්නේ ඇතා දණ ගහනවා වගේ නැමිලා .සර්ට වැන්දා..

අපට ඉතින් මල් වීදුරු...අප්පට සිරි මේ මොකෝ යකෝ....මේ ගැනි අඩ අඩ සමාව ඉල්ලනවා...අනේ සර් අපිට සමා වෙලා ආපහු ක්ලාස් ඒකට පියනගන්න..පියනගන්න..

බැරැන්ඩි සර් ..මෙහෙම .ඇගිල් උරුක් කරති ඒවෙලේම. හෙතෙම පපුව ඉස්සරහට ගෙන කියපි.

යකෝ ගොන් ආතල් දෙන්නැතුව අන්න අරහෙට පල......

අමෝ අමෝ ...හීනාව නවත්තගන්න බැරුව සිටි අවස්ථාව අදටත් සිහිවෙති.

අඩේ දෙනෝ දාහක් බලන් ඉදපි..මේ යකා ආපහු කියපි.

යකෝ ගොන් ආතල් දෙන්නැතුව අන්න අරහෙට පල......

මම ඒකිගේ මූන දකින දකින සැරේට අර යකා කියපු ඒක මතක් වෙනවා යකූ ..

[QUOTE="Shamal3001, post: 28118170, member: 578759"] [SIZE=7]ටියුෂන් පන්තිවල අමතක නොවන මතකයක් තිබ්බා..ආස හිතුනා අකුරු කරන්න.. ඒදා කොහාට හරි බිසි දවසක්..ඒලි වෙනකන් කෑගහනවා..මමත් උදේම නැගිටලා බැරැන්ඩි සර් ගේ ඒකවුන්ට්ස් පන්ති යන්න ලැහැස්ති වුනා. බැරැන්ඩි සර් අමු මූලග්ගිනි කාරයා. ඒ් නිසා වෙලාව නම් තප්පර කට්ටයි විනාඩි කට්ටයි. ඒකට සෙට් වෙන වෙලාවටම තමයි පන්තියේ ඉන්න ඔන ඒදා දුන්නු ගෙදර වැඩ ටිකක් කරගෙන පන්තියට ආවා. ටියුෂන් පන්ති ග්රූප් ක්ලාස් ඒකක්. බොරු ෂෝ තමයි.. පොෂ් කෙල්ලෝ ඒමටයි ..අතරින් පතර ඉන්නවා..සියුමැලි ළදුන්, මටසිලිටුකම උපරිමයි. සෑර් ඈත ඉදන්ම ඇවිත් ස්ටේජ් ඒකට ලෑන්ඩ් කලා. මෙන්න ඒකපාරටම මේ යකා ,ගෙදර වැඩ චෙක් කරන්න ගත්තා . මම නම් කරා..කරපු නැති උන් ඒමටයි..මෙන්න මේ යකා ටිපර් වුනා..උදේ දහයට විතර ඇති . මම මේ පන්තිය නවත්තනවා..මට තොපිලා ඔන නැහැ..කියලා කෑ ගහලා බැන්නා..විනාඩි 10ක් ඒක දිගට බනිනවා..හරියට තොදලිනා වගෙයි. පස්සේ මේ යකා..කිව්වා..මම මේ පන්තිය නවත්තනවා..මාසෙට අදාල ෆීස් ඔෆීස් ඒකෙන් ඉල්ලගන්න කිව්වා..වැඩේ සීරියස් වගේ ...අපි වට වුනා , හරියට නිකන් ඒලුවන් කන්නයි මම ආවේ වගේ ෂීන් ඒකක්.. සර් මැද අපි වටේට...ඒ් ඉදගනත් මේ යකා අපිට බනිනවා. ඇස් රතු වෙලා..අසාමාන්‍යයි. කොහොම වුනත් මේ ජර මර අස්සේ..තඩි බතල කෙල්ලෙක් ඒ් මැදින් ඇවිත් මහරජ කන්සා ඒකේ ඉන්නේ ඇතා දණ ගහනවා වගේ නැමිලා .සර්ට වැන්දා.. අපට ඉතින් මල් වීදුරු...අප්පට සිරි මේ මොකෝ යකෝ....මේ ගැනි අඩ අඩ සමාව ඉල්ලනවා...අනේ සර් අපිට සමා වෙලා ආපහු ක්ලාස් ඒකට පියනගන්න..පියනගන්න.. බැරැන්ඩි සර් ..මෙහෙම .ඇගිල් උරුක් කරති ඒවෙලේම. හෙතෙම පපුව ඉස්සරහට ගෙන කියපි. යකෝ ගොන් ආතල් දෙන්නැතුව අන්න අරහෙට පල...... --- අමෝ අමෝ ...හීනාව නවත්තගන්න බැරුව සිටි අවස්ථාව අදටත් සිහිවෙති. අඩේ දෙනෝ දාහක් බලන් ඉදපි..මේ යකා ආපහු කියපි. යකෝ ගොන් ආතල් දෙන්නැතුව අන්න අරහෙට පල...... --- මම ඒකිගේ මූන දකින දකින සැරේට අර යකා කියපු ඒක මතක් වෙනවා යකූ ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom