Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලයෝ_හා_මිනීමරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැලයෝ_හා_මිනීමරුවා

මිනිමරුවන්ව සුද්ද කරන මිනීමරු මහින්දගේ අනුගාමිකයෝ.

මේ දවස්වල මාර ටොපික් එකක් යන්නේ. අර සුනිල් රත්නයක නම් වූ මිලේච්ච මිනීමරුවා ගැන. දැන් මේක මහින්දගේ බත් බැලයෝ ටික අල්ලන් බොර දියේ මාළු බානව.

ඇත්තටම දේශපාලනයකින් තොරව මධ්‍යස්තව හිතුවොත් මේ දීපු නඩු තීන්දුව ඉතාමත් නිවරිදියි. ඒ සම්බන්ධයෙන් අප සියල්ලෝම ගරුතර අධිකරණයට ස්තුති වන්ත වෙන්න ඕනේ.

අපේ විරෝධරා හමුදාව මේ වගේ තුච්ඡ මිලේච්ච මිනි මරුවෙක් නිසා ලෝකයේම අවමානයට ලක්වෙන්න ගිහින් නුලෙන් බේරුනා.

හමුදාවේ උනත් මේ වගේ සක්කිලි ඉන්නවා. උන්ව අපි අතුගාල දැමිය යුතුවෙනවා. එතකොට තමයි ජාත්‍යන්තරයට පෙන්නේ අපිට හොඳ ස්වාධින අධිකරණ පද්දතියක් තියනවා සහ ශ්‍රී ලංකාවේ හමුදාවේ ඉන්නේ මිලේච්චයෝ නොවන කියන එක.

තවදෙයක් අපේ ප්‍රශ්නවලට ව්දේශ අත පෙවීම් අනවශ්‍යයි කියන එකත් මේ මගින් ඔප්පු උනා. තව දෙයක් කිව යුතුමයි මේ නඩු තීන්දුව සඳහා රජයේ කිසිම මැදිහත්වීමක් තිබ්බේ නැහැ. අධිකරණයට නඩු තීන්දුව දෙන්න ස්වාධින නිදහසක් හිමි උනා. ඒවෙනුවෙන් වත්මන් රජයට අපි ස්තුති වන්ත වෙන්න ඕනේ.

දැන් ඩයස්පෝරාවට තරු විසික් වෙලා ඉන්නේ. උන්ට දැන් කියන්න පොයින්ට්ස් නැහැ. උන්ට විදේශ මැදිහත්වීම් වලට වෙන රටවල් යොමු කරන්න ශක්තියක් නැහැ.

කරුමේ කියන්නේ අපේ රටේ ඉන්න මහින්දගේ බත් බැලයෝ මේකෙන් බොරදියේ මාළු බාන එක. මේ බත් බැලයෝ ටික තමයි දේශ ද්‍රෝහීන්.

අවසානයට කියන්න තියෙන්නේ අහිංසක වැසියන් සහ කුඩා දරුවන් ඝාතනය කල මේ මිලේච්ච සුනිල් රත්නායක නමු වූ මිනිමරුවාව එල්ලා මැරිය යුතුම බවයි. ( නමුත් එය දැනට පවතින නීති අනුව ක්‍රියාත්මක නොවේ ) අධිකරණය කෙසේ වෙතත් ඔය වගේ මිනීමරුවන්ට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙවි කවද හරි දවසක්. ඒක ලබන ආත්මේ වෙන්නත් පුළුවන්.

[QUOTE="Anti BBS, post: 18575985, member: 525431"] [b]බැලයෝ_හා_මිනීමරුවා[/b] [SIZE=5]මිනිමරුවන්ව සුද්ද කරන මිනීමරු මහින්දගේ අනුගාමිකයෝ.[/SIZE] [IMG]http://theceylon.net/wp-content/uploads/2015/06/Sunil-Ratnayake-500-01-Recovered.png[/IMG] [SIZE=4]මේ දවස්වල මාර ටොපික් එකක් යන්නේ. අර සුනිල් රත්නයක නම් වූ මිලේච්ච මිනීමරුවා ගැන. දැන් මේක මහින්දගේ බත් බැලයෝ ටික අල්ලන් බොර දියේ මාළු බානව. ඇත්තටම දේශපාලනයකින් තොරව මධ්‍යස්තව හිතුවොත් මේ දීපු නඩු තීන්දුව ඉතාමත් නිවරිදියි. ඒ සම්බන්ධයෙන් අප සියල්ලෝම ගරුතර අධිකරණයට ස්තුති වන්ත වෙන්න ඕනේ. අපේ විරෝධරා හමුදාව මේ වගේ තුච්ඡ මිලේච්ච මිනි මරුවෙක් නිසා ලෝකයේම අවමානයට ලක්වෙන්න ගිහින් නුලෙන් බේරුනා. හමුදාවේ උනත් මේ වගේ සක්කිලි ඉන්නවා. උන්ව අපි අතුගාල දැමිය යුතුවෙනවා. එතකොට තමයි ජාත්‍යන්තරයට පෙන්නේ අපිට හොඳ ස්වාධින අධිකරණ පද්දතියක් තියනවා සහ ශ්‍රී ලංකාවේ හමුදාවේ ඉන්නේ මිලේච්චයෝ නොවන කියන එක. තවදෙයක් අපේ ප්‍රශ්නවලට ව්දේශ අත පෙවීම් අනවශ්‍යයි කියන එකත් මේ මගින් ඔප්පු උනා. තව දෙයක් කිව යුතුමයි මේ නඩු තීන්දුව සඳහා රජයේ කිසිම මැදිහත්වීමක් තිබ්බේ නැහැ. අධිකරණයට නඩු තීන්දුව දෙන්න ස්වාධින නිදහසක් හිමි උනා. ඒවෙනුවෙන් වත්මන් රජයට අපි ස්තුති වන්ත වෙන්න ඕනේ. දැන් ඩයස්පෝරාවට තරු විසික් වෙලා ඉන්නේ. උන්ට දැන් කියන්න පොයින්ට්ස් නැහැ. උන්ට විදේශ මැදිහත්වීම් වලට වෙන රටවල් යොමු කරන්න ශක්තියක් නැහැ. කරුමේ කියන්නේ අපේ රටේ ඉන්න මහින්දගේ බත් බැලයෝ මේකෙන් බොරදියේ මාළු බාන එක. මේ බත් බැලයෝ ටික තමයි දේශ ද්‍රෝහීන්. අවසානයට කියන්න තියෙන්නේ අහිංසක වැසියන් සහ කුඩා දරුවන් ඝාතනය කල මේ මිලේච්ච සුනිල් රත්නායක නමු වූ මිනිමරුවාව එල්ලා මැරිය යුතුම බවයි. ( නමුත් එය දැනට පවතින නීති අනුව ක්‍රියාත්මක නොවේ ) අධිකරණය කෙසේ වෙතත් ඔය වගේ මිනීමරුවන්ට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙවි කවද හරි දවසක්. ඒක ලබන ආත්මේ වෙන්නත් පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom