Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැල්ලියෙක් යාලු කරගන්න ඔන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ ලොකු සීන් එකක් නෑ බන්.

තමන්ගේ බය නැති කරගන්න ඕන ඔක්කෝටම කලින්.

පණ ගැහි ගැහි බල්ලා ලගට ගිහින් කතා කරාට වැඩක් වෙන්නේ නෑ.

උන් එතකොට දැනගන්නවා මූ නිකන් පොන්නයා වගේ,මූට නම් මාව අතගාන්න දෙන්නේ නෑ කියලා.

කන්ෆිඩන්ස් තියෙන්නේ ඕන බය නැතුව.

එතකොට උන් ඒක සෙන්ස් කරගන්නවා.

බිස්ක්කට් දීලා,කතා කර කර ඉදලා බල්ලෝ යාලු වෙනවානම් මොනා කරන්න බැරිද බන්?

හොදම දේ තමා උබ ඌ ඉන්න ගෙදරට දවස් 4,5 එක දිගට පලයන්.

බල්ලව දම්වැල දාලා බල්ලගේ අයිතිකාරයට කියපන් ඌව ටිකක් ඇවිද්දන්න කියලා උබ එන්න කලින්.

ඌව ඇවිද්දනකොට උබ ඒ හරියෙ ටිකක් ගැවසිලා උන්ගේ ගෙදර ඇතුලට පලයන් බල්ලාගේ අයිතිකාරායා එක්ක චැට් එකක් දාගෙන.

ඔය අතරේදි බල්ලා දිහා බලන එක සීමා කරලා , ඌ කරන දේවල් උබ ගනන් ගන්නේ නෑ වගේ ඉදපන්.

ගෙදර ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර ඉන්නකොට බල්ලව ලිහන්න කියපන්.

බල්ලා බුරාගෙන උබ ලගට ඒවි සමහර වෙලාවට.

ඒකට කිසිම රිඇක්ශන් එකක් දෙන්න එපා උබ.

උබට නෙවෙයි වගේ ඉදපන් වාඩි වෙලා ගාණක් නැති විදියට.

මලාට බල්ලා හපන්නේ නෑ උබ ඌගේ වැඩ වලට රිඇක්ශන් එකක් දුන්නේ නැත්තම්.

ශු බල්ලා,ඇයි මොකද ඔයා කියලා වගේ බල්ලගේ ඇක්ශන් එකකට රිඇක්ට් කරොතින් නම් බල්ලා උබව හපන්න පුලුවන්.

ටික වෙලාවක් ඌට බුරන්න දීපන් ඌ බුරනවානම්.

ඊට පස්සේ අයිතිකාරයට කියපන් බල්ලව එලියට යවන්න කියලා.

විනාඩි 10 විතර පස්සේ උබ බල්ලගේ නම කියලා ටිකක් සද්දෙන් කතා කරපන් ඌට.

ඌ ආවේ නැත්තම් ඌගේ අයිතිකාරයට කියපන් කතා කරන්න කියලා බල්ලට.

එතකොට ආවම උබ ඌ කන්න ආස පොඩි දෙයක් ඌ ඉන්න පැත්තට විසි කරපන්.

මස් කෑලි විසික් කරන්න එපා.

ඌ ආස ටිපිටිප් එකක්,ආස ඩෝග් ෆුඩ් බිස්කට් එකක් වගේ මොනාහරි ඌ ආස දෙයක් විසි කරපන් පොඩ්ඩක්.

ඒ කරලා උගේ ඇටෙන්ශන් එක ගනින්.

ඊට පස්සේ ඌට විසි කරන දුර අඩු කරපන් ටික ටික උබ ගාවට.

බල්ලව අල්ලන්න එපා කොච්චර ලගට ආවත් පලවෙනි දවසේ.

දවස් 2 ඔහොම කරලා 3 දවසේ බල්ලා ලගට ආවම අතේ තියලා කන්න දීපන්.

4 දවසේ අතේ තියලා කෑවම බල්ලගේ බෙල්ල පැත්තකින් අතගාපන්.

දවස් 3,4 යද්දි ඌ උබට බුරන එක අඩු කරනවා.

5 දවසේ බල්ලගේ බෙල්ල අතගාලා බඩයටට අතදාලා හෙමින් අතගාපන්.

ඌගේ තන් මිරිකන්න යන්න එපා බඩ යටට අතදාලා අතගානකොට.

දවස් 10,12 ඕක එකදිගට කරගන්න පුලුවන්නම් ගොඩ මචන්.

බල්ලට උබව විස්වාස හිතෙන විදියට උබ හැසිරෙන්න ඕන.

උබට බල්ලා ගැන බය නැති වෙලා , උබ කරන දේ ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕන.

නැත්තම් අවුල්.

කරන දේ ඉවසිමෙන් , හෙමින් කරන්න ඕන ෆාස්ට් ඇක්ශන්ස් නැතුව .

[QUOTE="akilar25, post: 20067790, member: 167921"] [CENTER][SIZE=3]ඕකේ ලොකු සීන් එකක් නෑ බන්. තමන්ගේ බය නැති කරගන්න ඕන ඔක්කෝටම කලින්. පණ ගැහි ගැහි බල්ලා ලගට ගිහින් කතා කරාට වැඩක් වෙන්නේ නෑ. උන් එතකොට දැනගන්නවා මූ නිකන් පොන්නයා වගේ,මූට නම් මාව අතගාන්න දෙන්නේ නෑ කියලා. කන්ෆිඩන්ස් තියෙන්නේ ඕන බය නැතුව. එතකොට උන් ඒක සෙන්ස් කරගන්නවා. බිස්ක්කට් දීලා,කතා කර කර ඉදලා බල්ලෝ යාලු වෙනවානම් මොනා කරන්න බැරිද බන්? හොදම දේ තමා උබ ඌ ඉන්න ගෙදරට දවස් 4,5 එක දිගට පලයන්. බල්ලව දම්වැල දාලා බල්ලගේ අයිතිකාරයට කියපන් ඌව ටිකක් ඇවිද්දන්න කියලා උබ එන්න කලින්. ඌව ඇවිද්දනකොට උබ ඒ හරියෙ ටිකක් ගැවසිලා උන්ගේ ගෙදර ඇතුලට පලයන් බල්ලාගේ අයිතිකාරායා එක්ක චැට් එකක් දාගෙන. ඔය අතරේදි බල්ලා දිහා බලන එක සීමා කරලා , ඌ කරන දේවල් උබ ගනන් ගන්නේ නෑ වගේ ඉදපන්. ගෙදර ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර ඉන්නකොට බල්ලව ලිහන්න කියපන්. බල්ලා බුරාගෙන උබ ලගට ඒවි සමහර වෙලාවට. ඒකට කිසිම රිඇක්ශන් එකක් දෙන්න එපා උබ. උබට නෙවෙයි වගේ ඉදපන් වාඩි වෙලා ගාණක් නැති විදියට. මලාට බල්ලා හපන්නේ නෑ උබ ඌගේ වැඩ වලට රිඇක්ශන් එකක් දුන්නේ නැත්තම්. ශු බල්ලා,ඇයි මොකද ඔයා කියලා වගේ බල්ලගේ ඇක්ශන් එකකට රිඇක්ට් කරොතින් නම් බල්ලා උබව හපන්න පුලුවන්. ටික වෙලාවක් ඌට බුරන්න දීපන් ඌ බුරනවානම්. ඊට පස්සේ අයිතිකාරයට කියපන් බල්ලව එලියට යවන්න කියලා. විනාඩි 10 විතර පස්සේ උබ බල්ලගේ නම කියලා ටිකක් සද්දෙන් කතා කරපන් ඌට. ඌ ආවේ නැත්තම් ඌගේ අයිතිකාරයට කියපන් කතා කරන්න කියලා බල්ලට. එතකොට ආවම උබ ඌ කන්න ආස පොඩි දෙයක් ඌ ඉන්න පැත්තට විසි කරපන්. මස් කෑලි විසික් කරන්න එපා. ඌ ආස ටිපිටිප් එකක්,ආස ඩෝග් ෆුඩ් බිස්කට් එකක් වගේ මොනාහරි ඌ ආස දෙයක් විසි කරපන් පොඩ්ඩක්. ඒ කරලා උගේ ඇටෙන්ශන් එක ගනින්. ඊට පස්සේ ඌට විසි කරන දුර අඩු කරපන් ටික ටික උබ ගාවට. බල්ලව අල්ලන්න එපා කොච්චර ලගට ආවත් පලවෙනි දවසේ. දවස් 2 ඔහොම කරලා 3 දවසේ බල්ලා ලගට ආවම අතේ තියලා කන්න දීපන්. 4 දවසේ අතේ තියලා කෑවම බල්ලගේ බෙල්ල පැත්තකින් අතගාපන්. දවස් 3,4 යද්දි ඌ උබට බුරන එක අඩු කරනවා. 5 දවසේ බල්ලගේ බෙල්ල අතගාලා බඩයටට අතදාලා හෙමින් අතගාපන්. ඌගේ තන් මිරිකන්න යන්න එපා බඩ යටට අතදාලා අතගානකොට. දවස් 10,12 ඕක එකදිගට කරගන්න පුලුවන්නම් ගොඩ මචන්. බල්ලට උබව විස්වාස හිතෙන විදියට උබ හැසිරෙන්න ඕන. උබට බල්ලා ගැන බය නැති වෙලා , උබ කරන දේ ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕන. නැත්තම් අවුල්. කරන දේ ඉවසිමෙන් , හෙමින් කරන්න ඕන ෆාස්ට් ඇක්ශන්ස් නැතුව . [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom